Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද පුන්චි මොලේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද පුන්චි මොලේ....

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 25,000 සිට රුපියල් 97,500 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබේ.මෙම විශ්‍රාම වැටුප වැඩිවීම ක්‍රියාත්මක වීම ලබන වසරේ ජනවාරි මස 01 දින (2016.01.01) සිට ක්‍රියාත්මක වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්රතිසංශෝධනය කරන ලදී. ඒ 2006 නොවැම්බර් මස 23 දින නිකුත්කරන ලද 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්රියාත්මන කිරීමෙන් පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් මගිනි.

ඊට අනුරූපව අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද දීමනා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද ප්රතිසංශෝධනය කර තිබේ.

නමුත් එයට සමගාමීව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 25000 මුදලෙහි කිසිදු වෙනස්කමක් සිදුවී නොමැත. ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 97,500 සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප ලෙස ගෙවන රුපියල් 25000 අතර විෂමතාවයක් පැනනැගී ඇති අතර, එය නිවැරදි කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට අනුව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් 97,500 ක වැටුපෙන් තුනෙක් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් ගෙවීමට සහ මෙම යෝජනාවන් 2016 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අගමැතිවරයා යෝජනා කර තිබේ.

ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ විශ්‍රාම වැටුප් හිමිකම එම ධුරය දරනවිට තිබූ වැටුපට සමාන මුදලක් විය යුතු බව 1986 මාර්තු 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කර තිබේ. ඒ අනුව 1988 වර්ෂයේ සිට හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී විජේතුංග, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස, සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප වූයේ ජනාධිපතිවරයාගේ වැටුපට සමාන මුදලක් වූ මසකට රුපියල් 25,000 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2006 වර්ෂයේදී එය රුපියල් 97,500 දක්වා වෙනස් කළේය.

ඇමනුම

[QUOTE="tcgunarathena, post: 19360998, member: 52394"] [b]කොහොමද පුන්චි මොලේ....[/b] [SIZE="5"]හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 25,000 සිට රුපියල් 97,500 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබේ.මෙම විශ්‍රාම වැටුප වැඩිවීම ක්‍රියාත්මක වීම ලබන වසරේ ජනවාරි මස 01 දින (2016.01.01) සිට ක්‍රියාත්මක වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව තිබේ. ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්රතිසංශෝධනය කරන ලදී. ඒ 2006 නොවැම්බර් මස 23 දින නිකුත්කරන ලද 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්රියාත්මන කිරීමෙන් පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් මගිනි. ඊට අනුරූපව අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද දීමනා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද ප්රතිසංශෝධනය කර තිබේ. නමුත් එයට සමගාමීව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 25000 මුදලෙහි කිසිදු වෙනස්කමක් සිදුවී නොමැත. ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 97,500 සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප ලෙස ගෙවන රුපියල් 25000 අතර විෂමතාවයක් පැනනැගී ඇති අතර, එය නිවැරදි කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවට අනුව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් 97,500 ක වැටුපෙන් තුනෙක් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් ගෙවීමට සහ මෙම යෝජනාවන් 2016 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අගමැතිවරයා යෝජනා කර තිබේ. ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ විශ්‍රාම වැටුප් හිමිකම එම ධුරය දරනවිට තිබූ වැටුපට සමාන මුදලක් විය යුතු බව 1986 මාර්තු 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කර තිබේ. ඒ අනුව 1988 වර්ෂයේ සිට හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී විජේතුංග, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස, සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප වූයේ ජනාධිපතිවරයාගේ වැටුපට සමාන මුදලක් වූ මසකට රුපියල් 25,000 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2006 වර්ෂයේදී එය රුපියල් 97,500 දක්වා වෙනස් කළේය.[/SIZE] [URL="http://www.ada.lk/article/126615/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%B8-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92"]ඇමනුම [/URL] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/mahinda-chandrika.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom