Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද බැංකු ණයක් ගන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද බැංකු ණයක් ගන්නේ

ජීවිතය පටන් ගන්නේ රස්සාවකින්. රස්සාවක් කරලා හම්බ කරන සල්ලිවලින් මුලින්ම මොකද්ද කරන්න ඕනා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩාක් අය සල්ලි බැංකුවේ තැන්පත් කරනවා. සමහර අය වාහනයක් ගන්නවා. සමහර අය එක එක විකාර දේවල් වලට වියදම් කරනවා. මම හිතනා විදියට මුලින්ම ජීවිතය පටන් ගන්නට හිසට වහලක් උවමනා වෙනවා. ඒ වෙනුවෙන් තමන් හරි හම්බකරන මුදල් මුලින්ම ආයෝජනය කිරීම නැනවත්.

ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට හෝ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩම් කැබැල්ලක නිවසක් ඉදිකිරීමට තමන් අතේ මුදල් හිඟ නම් බොහෝ දෙනා කරන්නේ බැංකු ණයක් ලබා ගැනීමයි. කොහොමද මේ බැංකු ණයක් ලබා ගන්නේ....

නිවාස ණයක් අවශ්‍යතා කිහිපයකට ලබා ගැනීමට පුළුවන්.

ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට

නිවසක් සමඟ ඉඩමක් මිලදී ගැනීමට

තමන් සතු ඉඩම් කැබැල්ලක් තුල නිවසක් ඉදි කර ගැනීමට.

තම්න් සතු නිවස අලුත්වැඩියා කිරීමට හෝ අළුතින් කොටසක් එකතු කිරීමට.

මේ ආකාරයෙන් අවශ්‍යතා කිහිපයක් මූලික කරගෙන රාජ්‍ය හා පෞද්ගලික බැංකි මඟින් තම ගණුදෙනුකරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. මේ සෑම අවස්ථාවකදීම බැංකුව මඟින් අදාල දේපල ඇපයක් වශයෙන් බැංකුව වෙත පවරා ගනු ලබනවා.

බැංකු ණයක් ලබාගැනීමට අයදුම්කරුවෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ගොඩක් අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනා අවස්ථාවක්.

මුලින්ම අයදුම්කරුට යැපීමට ප්‍රමානවත් වැටුපක් සහිත ස්ථීර රැකියාවක් තිබිය යුතුයි. (ස්ථිර රැකියාවක් නොමැති, ස්වයංරැකියා වල නිරත, විදේශගත අය සඳහාත් සමහර බැංකු විසින් ණය පහසුකම් සපයනවා.) ඒ කියන්නේ තමගේ වැටුපෙන් 10% ක් EPF එක වෙනුවෙන් නියමිත ලෙස මාස 06ක් වත් කැපී තිබිය යුතු වෙනවා.

ගොඩක් අය නොහිතන ප්‍රශ්නයක් සමහර අවස්ථාවලදී ඇති වෙනවා. ගොඩාක් ආයතන වල සේවකයන්ගේ මූලික වැටුප ලෙස සඳහන් කරන මුදලට සම්පූර්න ලෙසම EPF කැපෙන්නේ නෑ. උදාහරනයක් ලෙස යම් අයෙකුගේ මූලික වැටුප රු 15000ක් යැයි සිතන්න. රු 15000ට EPF වාරිකය වශයෙන් රුපියල් 1500ක් අඩු විය යුතුයි. සේවකයා තම වැටුපෙන් 10% EPF ක්ද ආයතනය විසින් 12%ක්ද EPF වෙනුවෙන් ගෙවිය යුතුයි. ඒ වගේම ETF එක වෙනුවෙන් ආයතනය 3%ක් සේවකයාගේ වැටුපෙන් ගෙවිය යුතුයි. මේ ගෙවනා මුදල අවම කරගැනීමට සමහර ආයතන සේවකයා රැකියාව ලබා ගන්නා අවස්ථාවේ මූලික වැටුප ලෙස පොරොන්දු වෙන මුදලෙන් කොටසක් මූලික වැටුප් ලෙසත් අනෙක් කොටස ස්ථීර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. උදාහරණයක් ලෙස මම මුලින් කියූ 15000 මූලික වැටුපෙන් රුපියල් 9000ක් මූලික වැටුප ලෙසත් අනෙක් රු 6000 ස්ථිර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. සේවකයාගෙන් EPF එක ලෙස කැපෙන්නේ රුපියල් 900ක් පමනයි. අනෙක් රු 14100 ම සේවකයාගේ වැටුප ලෙස ලැබෙනවා. නමුත් මේ වගේ අවස්ථාවල බැංකුවෙන් ණය අයඩුම්කරුගේ මූලික වැටුප ලෙස සලකන්නේ රුපියල් 9000යි. (EPF වාරිකය අනුවයි) ඒ නිසා තමන්ගේ මූලික වැටුපත් ඒ වැටුපට අනුව EPF කැපෙනවාද යන්නත් මුලින්ම ණය අයදුම්කරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගත යුතු වෙනවා..

ඒ වගේම රැකියා ස්ථානයෙන් තවත් ලියකියවිලි කිහිපයක් ලබාගත යුතුයි. තමන්ගේ නම, EPF අංකය සහිතව රැකියාවේ ස්ථිරභාවයත්, වැටුපත් පිළිබඳ සඳහන් කරමින් ලියවිල්ලක් රැකියා ස්ථානයෙන් ලබාගත යුතුයි. ඒ වගේම B Card එකේ ඡායා පිටපතක්, පසුගිය මාස 06 වැටුප් වාර්ථාත්, සේවකයාගේ වැටුප හෝ ණය මුදල ලබාගත් පසු ඊට අදාලවන ණය වාරිකය ණය ලබා ගන්නා බැංකුවේ අයදුම්කරුගේ නමින් ආරම්භ කල ගිනුමට බැර කරන බවට සහතික වෙමින් ලිපියකුත් ලබාගත යුතුයි. (ණය ලබා ගන්න බැංකුවේ ගිනුම් දෙකක් ඇරඹිය යුතුයි. එක් ගිණුමක තම ලබා ගන්නා ණය මුදලෙන් 1% ක මුදලක් තැන්පත් කර තිබීම අනිවාර්යයි. අනෙක් ගිණුම වැටුප හැරවීම සඳහා. මේ ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙනවා. සියලුම මූලික ලියවිලි සඳහන් කර ඇත.)

රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ලියවිලි තමයි ඒ. අනෙක් ලියවිලි හා ක්‍රමවේදය පිළිබඳ සලකා බලමු.

පැහැදිලිව යමක් මුලින්ම කිව යුතුයි. සැබෑ වටිනාකම හා බැංකුවේ තක්සේරු වටිනාකම දෙකක්. තම මිලදී ගැනීමට යන දේපල හෝ තමන්ගේ නමට ඇති ඉඩම හෝ නිවස බැංකු නිලධාරියෙකු විසින් නිරීක්ෂනය කර ඔහු විසින් තක්සේරු වාර්ථාවක් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඒ වාර්ථාවට අනුවයි බැංකුව අනුමත කරන ණය මුදල තීරනය කරන්නේ. ඒ තක්සේරු කිරීමට මූලික වශයෙන් ඉඩමේ ප්‍රමානය, පිහිටි ප්‍රදේශය හා පිවිසුම් මාර්ගය නීරීක්ෂනය කරනවා. (අඩුම තරමින් අඩි 10 පාරක් තිබිය යුතියි. ඒ වගේම ඉඩමේ ප්‍රමානය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. සමහර ජනාකීර්ණ ස්ථාන වල පර්චස් 02කටත් ණය අනුමත වෙනවා. සමහර ප්‍රදේශ වල අඩුම තරමින් පර්චස් 10ක්වත් අවශ්‍යයි. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා)

මෙලෙස බැංකුවේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් අයදුම්කරුට ණයක් ලෙස ලබා ගන්නට පුලුවන්. (බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා) අයදුම්කරුගේ වැටුප අනුව මෙය වෙනස් වෙනවා. යැපීමට ප්‍රමානවත් මුදල බැංකුව විසින් ගනන් බලා ඉතිරි මුදලත් සමඟ ණය වාරිකය සසඳා බලා ණය මුදල තීරනය කරනවා බැංකුව විසින්. මෙය මුලදී ගැනීම් වලට මෙන්ම ඉදිකිරීම් වලටත් අදාලයි. තමන් සතු දේපලේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් තමයි අයදුම්කරුට ලබාගත හැකි වන්නේ.

දැන් බලමු ඇප දේපල පිළිබඳව අවශ්‍ය ලේඛන.

[QUOTE="gayanaps, post: 10165977, member: 27443"] [b]කොහොමද බැංකු ණයක් ගන්නේ[/b] ජීවිතය පටන් ගන්නේ රස්සාවකින්. රස්සාවක් කරලා හම්බ කරන සල්ලිවලින් මුලින්ම මොකද්ද කරන්න ඕනා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩාක් අය සල්ලි බැංකුවේ තැන්පත් කරනවා. සමහර අය වාහනයක් ගන්නවා. සමහර අය එක එක විකාර දේවල් වලට වියදම් කරනවා. මම හිතනා විදියට මුලින්ම ජීවිතය පටන් ගන්නට හිසට වහලක් උවමනා වෙනවා. ඒ වෙනුවෙන් තමන් හරි හම්බකරන මුදල් මුලින්ම ආයෝජනය කිරීම නැනවත්. ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට හෝ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩම් කැබැල්ලක නිවසක් ඉදිකිරීමට තමන් අතේ මුදල් හිඟ නම් බොහෝ දෙනා කරන්නේ බැංකු ණයක් ලබා ගැනීමයි. කොහොමද මේ බැංකු ණයක් ලබා ගන්නේ.... නිවාස ණයක් අවශ්‍යතා කිහිපයකට ලබා ගැනීමට පුළුවන්. ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට නිවසක් සමඟ ඉඩමක් මිලදී ගැනීමට තමන් සතු ඉඩම් කැබැල්ලක් තුල නිවසක් ඉදි කර ගැනීමට. තම්න් සතු නිවස අලුත්වැඩියා කිරීමට හෝ අළුතින් කොටසක් එකතු කිරීමට. මේ ආකාරයෙන් අවශ්‍යතා කිහිපයක් මූලික කරගෙන රාජ්‍ය හා පෞද්ගලික බැංකි මඟින් තම ගණුදෙනුකරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. මේ සෑම අවස්ථාවකදීම බැංකුව මඟින් අදාල දේපල ඇපයක් වශයෙන් බැංකුව වෙත පවරා ගනු ලබනවා. බැංකු ණයක් ලබාගැනීමට අයදුම්කරුවෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ගොඩක් අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනා අවස්ථාවක්. මුලින්ම අයදුම්කරුට යැපීමට ප්‍රමානවත් වැටුපක් සහිත ස්ථීර රැකියාවක් තිබිය යුතුයි. (ස්ථිර රැකියාවක් නොමැති, ස්වයංරැකියා වල නිරත, විදේශගත අය සඳහාත් සමහර බැංකු විසින් ණය පහසුකම් සපයනවා.) ඒ කියන්නේ තමගේ වැටුපෙන් 10% ක් EPF එක වෙනුවෙන් නියමිත ලෙස මාස 06ක් වත් කැපී තිබිය යුතු වෙනවා. ගොඩක් අය නොහිතන ප්‍රශ්නයක් සමහර අවස්ථාවලදී ඇති වෙනවා. ගොඩාක් ආයතන වල සේවකයන්ගේ මූලික වැටුප ලෙස සඳහන් කරන මුදලට සම්පූර්න ලෙසම EPF කැපෙන්නේ නෑ. උදාහරනයක් ලෙස යම් අයෙකුගේ මූලික වැටුප රු 15000ක් යැයි සිතන්න. රු 15000ට EPF වාරිකය වශයෙන් රුපියල් 1500ක් අඩු විය යුතුයි. සේවකයා තම වැටුපෙන් 10% EPF ක්ද ආයතනය විසින් 12%ක්ද EPF වෙනුවෙන් ගෙවිය යුතුයි. ඒ වගේම ETF එක වෙනුවෙන් ආයතනය 3%ක් සේවකයාගේ වැටුපෙන් ගෙවිය යුතුයි. මේ ගෙවනා මුදල අවම කරගැනීමට සමහර ආයතන සේවකයා රැකියාව ලබා ගන්නා අවස්ථාවේ මූලික වැටුප ලෙස පොරොන්දු වෙන මුදලෙන් කොටසක් මූලික වැටුප් ලෙසත් අනෙක් කොටස ස්ථීර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. උදාහරණයක් ලෙස මම මුලින් කියූ 15000 මූලික වැටුපෙන් රුපියල් 9000ක් මූලික වැටුප ලෙසත් අනෙක් රු 6000 ස්ථිර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. සේවකයාගෙන් EPF එක ලෙස කැපෙන්නේ රුපියල් 900ක් පමනයි. අනෙක් රු 14100 ම සේවකයාගේ වැටුප ලෙස ලැබෙනවා. නමුත් මේ වගේ අවස්ථාවල බැංකුවෙන් ණය අයඩුම්කරුගේ මූලික වැටුප ලෙස සලකන්නේ රුපියල් 9000යි. (EPF වාරිකය අනුවයි) ඒ නිසා තමන්ගේ මූලික වැටුපත් ඒ වැටුපට අනුව EPF කැපෙනවාද යන්නත් මුලින්ම ණය අයදුම්කරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගත යුතු වෙනවා.. ඒ වගේම රැකියා ස්ථානයෙන් තවත් ලියකියවිලි කිහිපයක් ලබාගත යුතුයි. තමන්ගේ නම, EPF අංකය සහිතව රැකියාවේ ස්ථිරභාවයත්, වැටුපත් පිළිබඳ සඳහන් කරමින් ලියවිල්ලක් රැකියා ස්ථානයෙන් ලබාගත යුතුයි. ඒ වගේම B Card එකේ ඡායා පිටපතක්, පසුගිය මාස 06 වැටුප් වාර්ථාත්, සේවකයාගේ වැටුප හෝ ණය මුදල ලබාගත් පසු ඊට අදාලවන ණය වාරිකය ණය ලබා ගන්නා බැංකුවේ අයදුම්කරුගේ නමින් ආරම්භ කල ගිනුමට බැර කරන බවට සහතික වෙමින් ලිපියකුත් ලබාගත යුතුයි. (ණය ලබා ගන්න බැංකුවේ ගිනුම් දෙකක් ඇරඹිය යුතුයි. එක් ගිණුමක තම ලබා ගන්නා ණය මුදලෙන් 1% ක මුදලක් තැන්පත් කර තිබීම අනිවාර්යයි. අනෙක් ගිණුම වැටුප හැරවීම සඳහා. මේ ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙනවා. සියලුම මූලික ලියවිලි සඳහන් කර ඇත.) රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ලියවිලි තමයි ඒ. අනෙක් ලියවිලි හා ක්‍රමවේදය පිළිබඳ සලකා බලමු. පැහැදිලිව යමක් මුලින්ම කිව යුතුයි. සැබෑ වටිනාකම හා බැංකුවේ තක්සේරු වටිනාකම දෙකක්. තම මිලදී ගැනීමට යන දේපල හෝ තමන්ගේ නමට ඇති ඉඩම හෝ නිවස බැංකු නිලධාරියෙකු විසින් නිරීක්ෂනය කර ඔහු විසින් තක්සේරු වාර්ථාවක් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඒ වාර්ථාවට අනුවයි බැංකුව අනුමත කරන ණය මුදල තීරනය කරන්නේ. ඒ තක්සේරු කිරීමට මූලික වශයෙන් ඉඩමේ ප්‍රමානය, පිහිටි ප්‍රදේශය හා පිවිසුම් මාර්ගය නීරීක්ෂනය කරනවා. (අඩුම තරමින් අඩි 10 පාරක් තිබිය යුතියි. ඒ වගේම ඉඩමේ ප්‍රමානය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. සමහර ජනාකීර්ණ ස්ථාන වල පර්චස් 02කටත් ණය අනුමත වෙනවා. සමහර ප්‍රදේශ වල අඩුම තරමින් පර්චස් 10ක්වත් අවශ්‍යයි. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා) මෙලෙස බැංකුවේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් අයදුම්කරුට ණයක් ලෙස ලබා ගන්නට පුලුවන්. (බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා) අයදුම්කරුගේ වැටුප අනුව මෙය වෙනස් වෙනවා. යැපීමට ප්‍රමානවත් මුදල බැංකුව විසින් ගනන් බලා ඉතිරි මුදලත් සමඟ ණය වාරිකය සසඳා බලා ණය මුදල තීරනය කරනවා බැංකුව විසින්. මෙය මුලදී ගැනීම් වලට මෙන්ම ඉදිකිරීම් වලටත් අදාලයි. තමන් සතු දේපලේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් තමයි අයදුම්කරුට ලබාගත හැකි වන්නේ. දැන් බලමු ඇප දේපල පිළිබඳව අවශ්‍ය ලේඛන. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom