Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

මේ පහලින් කියලා තියෙන දේවල් බොරුනම් මහින්දට ජන්දය දෙන්න එපා....

elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...

ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි

පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

[1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.

[2]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ “දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින, 2015/01/18 දිවයින

[3]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප මූලාශ්‍රය.

[4]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප මූලාශ්‍රය.

[5]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ මූලාශ්‍රය.

[6]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM මූලාශ්‍රය. (කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝගණේෂන් පසුව එක් විය. )

[7]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප මූලාශ්‍රය.

[8]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්රේ ඉකුත් දොළොස් වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින මූලාශ්‍රය.

[9]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC මූලාශ්‍රය. ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි.

[10]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය. ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18  මූලාශ්‍රය. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 මූලාශ්‍රය.

[11]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV මූලාශ්‍රය.

[12]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය.

[13]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC මූලාශ්‍රය.

[14]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ මූලාශ්‍රය.

[15]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ මූලාශ්‍රය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී.

[16]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම මූලාශ්‍රය.

[17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.

[18]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම මූලාශ්‍රය.

[19].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්. කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද මූලාශ්‍රය.

[20]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC මූලාශ්‍රය. මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.

[QUOTE="Dilwaale, post: 18806941, member: 520020"] [b]කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව[/b] [SIZE=5][COLOR=Blue][SIZE=6][B]මේ පහලින් කියලා තියෙන දේවල් බොරුනම් මහින්දට ජන්දය දෙන්න එපා....:baffled::baffled::baffled::baffled: elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:([/B][/SIZE][/COLOR][/SIZE] [B][U][SIZE=6][COLOR=Red]ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි[/COLOR][/SIZE][/U][/B] [SIZE=5][COLOR=Blue][B] පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ. [1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk [URL="http://www.priu.gov.lk/Govt_Ministers/Indexministers.html"]මූලාශ්‍රය.[/URL] [IMG]https://mahindainfo.files.wordpress.com/2015/08/lrrp-sri-lanka1.jpg[/IMG] [2]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ “දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින, 2015/01/18 දිවයින [3]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/289911"]මූලාශ්‍රය.[/URL] [4]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/289911"]මූලාශ්‍රය.[/URL] [5]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ [URL="http://www.lankanewsweb.today/2015/04/blog-post_659.html"]මූලාශ්‍රය.[/URL] [6]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM [URL="http://nethfm.com/article/53362"]මූලාශ්‍රය.[/URL] (කොටින්ට කඩේ ගිය [URL="http://s1125.photobucket.com/user/danaradio/media/gossiplankanews/wk2.jpg.html"]වික්‍රමබාහු[/URL] සහ [URL="http://www.defence.lk/img/20081127_03.jpg"]මනෝගණේෂන්[/URL] පසුව එක් විය. ) [IMG]https://mahindainfo.files.wordpress.com/2015/08/national_executive_council-1stmeeting1.jpg?w=625[/IMG] [7]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/290584"]මූලාශ්‍රය.[/URL] [8]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්රේ ඉකුත් දොළොස් වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින [URL="http://www.divaina.com/2015/01/16/news40.html"]මූලාශ්‍රය.[/URL] [9]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC [URL="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150116_north_restrictions"]මූලාශ්‍රය. [/URL]ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි. [10]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/290980"]මූලාශ්‍රය.[/URL] ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18 [URL="https://www.youtube.com/watch?v=BenqNHNleRw"] මූලාශ්‍රය[/URL]. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 [URL="http://www.divaina.com/2015/03/05/news14.html"]මූලාශ්‍රය.[/URL][URL="http://www.divaina.com/2015/03/05/news14.html"] [/URL] [11]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV [URL="http://www.ndtv.com/world-news/sri-lankan-prime-minister-ranil-wickramasinghes-interview-to-ndtv-full-transcript-729256"]මූලාශ්‍රය.[/URL] [12]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප[URL="http://www.lankadeepa.lk/index.php/articles/291308"] මූලාශ්‍රය.[/URL] [IMG]https://mahindainfo.files.wordpress.com/2015/08/rall1.jpg?w=400[/IMG] [13]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC [URL="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150122_defence_minister_in_question"]මූලාශ්‍රය.[/URL] [14]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ[URL="http://sinhala.adaderana.lk/news.php?nid=48867"] මූලාශ්‍රය.[/URL] [15]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ [URL="http://www.dinamina.lk/2015/01/28/_art.asp?fn=n1501283&p=1"]මූලාශ්‍රය.[/URL] ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී. [16]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43490:-3500-&catid=61:2012-08-07-09-39-46&Itemid=77"]මූලාශ්‍රය.[/URL] [17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට [URL="http://www.lankaweb.com/news/items/2015/02/01/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A/"]චෝදනා එල්ල වී ඇති[/URL], 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/293532"]මූලාශ්‍රය.[/URL] [IMG]https://mahindainfo.files.wordpress.com/2015/08/gosl_ltte_meeting_1_1611021.jpg[/IMG] [18]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම [URL="http://mawbima.lk/86-78433-news-detail.html"]මූලාශ්‍රය.[/URL] [19].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්. කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද [URL="http://ada.lk/article/48759/url"]මූලාශ්‍රය.[/URL] [20]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC [URL="http://www.bbc.co.uk/sinhala/multimedia/2015/02/150210_rajitha_genocide_govt"]මූලාශ්‍රය.[/URL] මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom