Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[21]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින මූලාශ්‍රය.

[22]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ මූලාශ්‍රය.

[23]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්වයංපාලනයක් අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින මූලාශ්‍රය.

[24]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

[25]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

[26]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි. 2015/02/17 වීඩියෝ මූලාශ්‍රය.

[27]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි. 2015/02/20 සිරස මූලාශ්‍රය.

[28]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ මූලාශ්‍රය.

[29]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප මූලාශ්‍රය.

[30]. “සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක් මරාදැමූ බවත් එය ජාති ඝාතනයක් බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/02/27 දිවයින මූලාශ්‍රය. මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි.

[31]. එකම රටක් තුළ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්ථාපිත කළ යුතු බවට දැක්වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03 දිවයින මූලාශ්‍රය.

[32]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින මූලාශ්‍රය.

[33]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

[34]. “ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

[35]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. “කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප මූලාශ්‍රය.

[36]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC මූලාශ්‍රය.

[37]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින මූලාශ්‍රය.

[38]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ මූලාශ්‍රය1. රිවිර මූලාශ්‍රය2.

[39]. “තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ මූලාශ්‍රය.

[40]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප මූලාශ්‍රය.

[QUOTE="Dilwaale, post: 18806942, member: 520020"] [SIZE=5][COLOR=Blue][B][21]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින [URL="http://www.divaina.com/2015/02/10/news10.html"]මූලාශ්‍රය.[/URL] [22]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ [URL="http://www.adaderana.lk/biz/%E0%B6%85%E0%B6%B0%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B4-%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B6%A9/"]මූලාශ්‍රය.[/URL] [23]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්වයංපාලනයක් අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින [URL="http://www.divaina.com/2015/02/15/news01.html"]මූලාශ්‍රය.[/URL] [24]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ [URL="http://sinhala.adaderana.lk/news.php?nid=49368"]මූලාශ්‍රය.[/URL] පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි. [25]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ [URL="http://sinhala.adaderana.lk/news.php?nid=49368"]මූලාශ්‍රය.[/URL] පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි. [26]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි. 2015/02/17 වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=0d6TLA5ixc0"]මූලාශ්‍රය.[/URL] [27]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි. 2015/02/20 සිරස [URL="http://newsfirst.lk/sinhala/2015/02/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%83/"]මූලාශ්‍රය.[/URL] [28]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ [URL="http://dinamina.lk/2015/02/25/_art.asp?fn=n1502259&p=1"]මූලාශ්‍රය.[/URL] [29]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/299536"]මූලාශ්‍රය.[/URL] [30]. “සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක් මරාදැමූ බවත් එය ජාති ඝාතනයක් බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/02/27 දිවයින [URL="http://www.divaina.com/2015/02/27/feature.html"]මූලාශ්‍රය. [/URL]මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි. [31]. එකම රටක් තුළ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්ථාපිත කළ යුතු බවට දැක්වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03 දිවයින [URL="http://www.divaina.com/2015/03/03/news15.html"]මූලාශ්‍රය.[/URL] [32]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින [URL="http://www.divaina.com/2015/03/04/news12.html"]මූලාශ්‍රය.[/URL] [33]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින [URL="http://www.divaina.com/2015/03/08/feature12.html"]මූලාශ්‍රය.[/URL] [34]. “ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින [URL="http://www.divaina.com/2015/03/08/defence.html"]මූලාශ්‍රය.[/URL] [35]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. “කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/articles/301632/"]මූලාශ්‍රය.[/URL] [36]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC [URL="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150313_ltte_suspect_bail"]මූලාශ්‍රය.[/URL] [37]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින [URL="http://www.divaina.com/2015/03/14/news03.html"]මූලාශ්‍රය.[/URL] [38]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=C1M8zA5bmu8"]මූලාශ්‍රය1.[/URL] රිවිර [URL="http://www.rivira.lk/onlinenews/article/85487-%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%25"]මූලාශ්‍රය2.[/URL] [39]. “තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=dWE6VW0nYus"]මූලාශ්‍රය.[/URL] [40]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/303535"]මූලාශ්‍රය.[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom