Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[41]. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවත් කරයි. 2015/03/19 දෙරණ මූලාශ්‍රය.

[42]. ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවෙයි. එය අප රටේ දමිළ ජනතාවගේ අයිතියකි. – ජාතික හෙළ උරුමය පවසයි. 2015/03/22 SundayObserver මූලාශ්‍රය.

[43]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක රණවිරුවාව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා අපහාස කරයි. 2015/03/28 දිවයින මූලාශ්‍රය. එම චෝදනාව ගැන උසාවියෙන් කිසිදු දඬුවමක් නොදීම නිසා එය මඩ චෝදනාවක් බව සනාථ වෙයි.

[44]. නාවික හමුදාවේ සෙබලුන් 3 දෙනෙක් රවිරාජ්ව ඝාතනය කළා කියමින් අත් අඩංගුවට ගනී. 2015/03/31 ලංකාදීප මූලාශ්‍රය.

[45]. ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස් ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කිරීමත් සමග ඒවා ඕනෑම මුදලක් ගෙවා මිලදී ගැනීමට ඩොනල්ඩ් ඥාණකෝන් සූදානම් වෙයි. 2015/03/31 දිවයින මූලාශ්‍රය.

[46]. දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සැකකරුවන් රැසක් රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කෙරේ. 2015/04/02 දිවයින මූලාශ්‍රය.

[47]. යහපාලන ආණ්ඩුවේ ආරාධනාව පිට මෙරටට පැමිණි ඇමරිකානු සහකාර මානව හිමිකම් ලේකම් ටොම් මිලිනොවිස්කි, අවසන් සටනේදී මිය ගිය දෙපාර්ශවයටම මුලතිව් වෙරළේදී මල් තබයි. 2015/04/05 Seithy.com Photo මූලාශ්‍රය. එහිදී එක් පාර්ශවයක් කොටි ත්රස්තවාදීන් බැවින් ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් ඇමරිකන් ආණ්ඩුව ලවා මිය ගිය කොටින්ටත් මල් තබ්බවා ඇත.

[48]. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව තීරණය කර යි. ඩයස්පෝරා තහනමත් ඉවත් කර ඇති නිසා විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටියි. 2015/04/05 දිවයින මූලාශ්‍රය.

[49]. බිම් බෝම්බයකින් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්රල් වරයෙකු සහ සෙබලෙකු තුවාල ලබයි. 2015/04/06 දිවයින මූලාශ්‍රය. කපිතාන්වරයෙක් වැනි ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් බිම් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේදී මෙවැන්නක් සිදුවුණා කීම ප්‍රායෝගික නැත.

[50]. හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ඉදිකළ ස්මාර්ක ඉවත් කිරීමට යෝජනා වෙයි. 2015/04/09 NethFM මූලාශ්‍රය.

[51]. උතුරේ අධි ආරක්ෂක මර්මස්ථාන වන කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කරයි. 2015/04/11 දිනමිණ මූලාශ්‍රය.

[52]. නැගෙනහිර ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවා ඉවත් කරයි. 2015/04/12 දිවයින මූලාශ්‍රය. එම කඳවුර රැක ගැනීම වෙනුවෙන් හාරසීයකට අධික රණවිරුවන් ජීවිත පූජා කර ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව තවත් කඳවුරු රැසක් මෙලෙස ඉවත් කර ඇතත් ඒ ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

[53]. ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දෙයි. 2015/04/21 දෙරණ මූලාශ්‍රය. චීනය සහ ශ්‍රී ලංකා රජය අතර ආරක්ෂක සම්බන්ධතාද පළුදු වූ බව ඉන් පැහැදිළි වෙයි

[54]. එදා උතුරේ ඊළම ප්‍රකාශය කළ වර්ධරාජා පෙරුමාල් දසක කිහිපයකට පසුව කටුනායකින් ගොඩ බැස වහාම යාපනයට ගොස් විග්නේශ්වරන් ව මුණගැසෙයි. 2015/04/21 දිවයින මූලාශ්‍රය.

[55]. ජාතික ගීය දමිළ බසින් ගැයීමට නැගෙනහිර පළාතේදී තීන්දු වෙයි. 2015/04/21 NethFM මූලාශ්‍රය. දමිළ භාෂා ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ” වන බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වේ 8 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

[56]. “සිංහල ඒකාධිකාරය අවසන් කළ යුතුයි” යැයි චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදී ප්‍රකාශයක් සිදුකරයි. 2015/04/26 IndianExpress මූලාශ්‍රය.

[57]. කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති. 2015/05/07 ලංකාදීප මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ ඔළුව ටිකෙන් ටික ගලවන්න වෙනත් රටවල් කතා කරද්දී ඉන්දීය ගැති යහපාලන ආණ්ඩුව ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකරයි.

[58]. “කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති” මැයෙන් යුතුව එජාපයේ ලංකාදීප පුවත්පතම කණගාටුවෙන් යුතුව හෙළි කරයි. 2015/05/12 ලංකාදීප මූලාශ්‍රය. 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.

[59]. “මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා.” – මැයි 18 රණවිරු සැමරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි 2015/05/15 දෙරණ වීඩියෝ මූලාශ්‍රය

[60]. උතුරේ පාසල් සිසුන් මියගිය කොටි සමාජිකයන් සැමරු අකාරය ඊළාම්වාදීන් Facebook එකේ වාර්තාකර තිබුණු අයුරු 2015/05/15 පින්තූර මූලාශ්‍රය

[QUOTE="Dilwaale, post: 18806943, member: 520020"] [SIZE=5][COLOR=Blue][B][41]. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවත් කරයි. 2015/03/19 දෙරණ [URL="http://sinhala.adaderana.lk/news/50071/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%C3%A0%C2%B6%C2%A2%C3%A0%C2%B7%E2%80%93%C3%A0%C2%B6%C2%B1%C3%A0%C2%B7%25"]මූලාශ්‍රය.[/URL] [42]. ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවෙයි. එය අප රටේ දමිළ ජනතාවගේ අයිතියකි. – ජාතික හෙළ උරුමය පවසයි. 2015/03/22 SundayObserver [URL="http://www.sundayobserver.lk/2015/03/22/fea15.asp"]මූලාශ්‍රය.[/URL] [43]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක රණවිරුවාව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා අපහාස කරයි. 2015/03/28 දිවයින [URL="http://www.divaina.com/2015/03/28/news02.html"]මූලාශ්‍රය.[/URL] එම චෝදනාව ගැන උසාවියෙන් කිසිදු දඬුවමක් නොදීම නිසා එය මඩ චෝදනාවක් බව සනාථ වෙයි. [44]. නාවික හමුදාවේ සෙබලුන් 3 දෙනෙක් රවිරාජ්ව ඝාතනය කළා කියමින් අත් අඩංගුවට ගනී. 2015/03/31 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/306157"]මූලාශ්‍රය.[/URL] [45]. ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස් ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කිරීමත් සමග ඒවා ඕනෑම මුදලක් ගෙවා මිලදී ගැනීමට ඩොනල්ඩ් ඥාණකෝන් සූදානම් වෙයි. 2015/03/31 දිවයින [URL="http://www.divaina.com/2015/03/31/news04.html?hc_location=ufi"]මූලාශ්‍රය.[/URL] [46]. දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සැකකරුවන් රැසක් රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කෙරේ. 2015/04/02 දිවයින [URL="http://www.divaina.com/2015/04/02/news03.html"]මූලාශ්‍රය.[/URL] [47]. යහපාලන ආණ්ඩුවේ ආරාධනාව පිට මෙරටට පැමිණි ඇමරිකානු සහකාර මානව හිමිකම් ලේකම් ටොම් මිලිනොවිස්කි, අවසන් සටනේදී මිය ගිය දෙපාර්ශවයටම මුලතිව් වෙරළේදී මල් තබයි. 2015/04/05 Seithy.com Photo [URL="http://www.seithy.com/breifNews.php?newsID=129667&category=EnglishNews&language=english"]මූලාශ්‍රය.[/URL] එහිදී එක් පාර්ශවයක් කොටි ත්රස්තවාදීන් බැවින් ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් ඇමරිකන් ආණ්ඩුව ලවා මිය ගිය කොටින්ටත් මල් තබ්බවා ඇත. [48]. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව තීරණය කර යි. ඩයස්පෝරා තහනමත් ඉවත් කර ඇති නිසා විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටියි. 2015/04/05 දිවයින [URL="http://www.dinamina.lk/2015/04/11/_art.asp?fn=n15041110"]මූලාශ්‍රය.[/URL] [49]. බිම් බෝම්බයකින් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්රල් වරයෙකු සහ සෙබලෙකු තුවාල ලබයි. 2015/04/06 දිවයින [URL="http://www.divaina.com/2015/04/06/news06.html"]මූලාශ්‍රය.[/URL] කපිතාන්වරයෙක් වැනි ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් බිම් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේදී මෙවැන්නක් සිදුවුණා කීම ප්‍රායෝගික නැත. [50]. හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ඉදිකළ ස්මාර්ක ඉවත් කිරීමට යෝජනා වෙයි. 2015/04/09 NethFM [URL="http://nethfm.com/article/63824"]මූලාශ්‍රය.[/URL] [51]. උතුරේ අධි ආරක්ෂක මර්මස්ථාන වන කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කරයි. 2015/04/11 දිනමිණ [URL="http://www.dinamina.lk/2015/04/11/_art.asp?fn=n15041110"]මූලාශ්‍රය.[/URL] [52]. නැගෙනහිර ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවා ඉවත් කරයි. 2015/04/12 දිවයින [URL="http://www.divaina.com/2015/04/12/feature04.html"]මූලාශ්‍රය.[/URL] එම කඳවුර රැක ගැනීම වෙනුවෙන් හාරසීයකට අධික රණවිරුවන් ජීවිත පූජා කර ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව තවත් කඳවුරු රැසක් මෙලෙස ඉවත් කර ඇතත් ඒ ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත. [53]. ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දෙයි. 2015/04/21 දෙරණ [URL="http://www.adaderana.lk/biz/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1/"]මූලාශ්‍රය.[/URL] චීනය සහ ශ්‍රී ලංකා රජය අතර ආරක්ෂක සම්බන්ධතාද පළුදු වූ බව ඉන් පැහැදිළි වෙයි [54]. එදා උතුරේ ඊළම ප්‍රකාශය කළ වර්ධරාජා පෙරුමාල් දසක කිහිපයකට පසුව කටුනායකින් ගොඩ බැස වහාම යාපනයට ගොස් විග්නේශ්වරන් ව මුණගැසෙයි. 2015/04/21 දිවයින [URL="http://www.divaina.com/2015/04/21/feature04.html"]මූලාශ්‍රය.[/URL] [55]. ජාතික ගීය දමිළ බසින් ගැයීමට නැගෙනහිර පළාතේදී තීන්දු වෙයි. 2015/04/21 NethFM [URL="http://nethfm.com/article/65292"]මූලාශ්‍රය.[/URL] දමිළ භාෂා ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ” වන බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වේ [URL="http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_01_Amd.html"]8 වන ව්‍යවස්ථාව[/URL] උල්ලංඝනය කිරීමකි. [56]. “සිංහල ඒකාධිකාරය අවසන් කළ යුතුයි” යැයි චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදී ප්‍රකාශයක් සිදුකරයි. 2015/04/26 IndianExpress [URL="http://www.newindianexpress.com/world/End-Sinhala-Monopoly-Says-Kumaratunga/2015/04/26/article2783525.ece"]මූලාශ්‍රය.[/URL] [57]. කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති. 2015/05/07 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/315108"]මූලාශ්‍රය.[/URL] ශ්‍රී ලංකාවේ ඔළුව ටිකෙන් ටික ගලවන්න වෙනත් රටවල් කතා කරද්දී ඉන්දීය ගැති යහපාලන ආණ්ඩුව ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකරයි. [58]. “කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති” මැයෙන් යුතුව එජාපයේ ලංකාදීප පුවත්පතම කණගාටුවෙන් යුතුව හෙළි කරයි. 2015/05/12 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/316328"]මූලාශ්‍රය.[/URL] 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ. [59]. “මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා.” – මැයි 18 රණවිරු සැමරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි 2015/05/15 දෙරණ වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=5HPYdNxAfGk"]මූලාශ්‍රය[/URL] [60]. උතුරේ පාසල් සිසුන් මියගිය කොටි සමාජිකයන් සැමරු අකාරය ඊළාම්වාදීන් Facebook එකේ වාර්තාකර තිබුණු අයුරු 2015/05/15 පින්තූර [URL="https://www.facebook.com/sri.raman.98/posts/1004498662894797?pnref=story"]මූලාශ්‍රය[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom