Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[81]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews මූලාශ්‍රය.

[82]. ඒකීය රටක දෙමළ ඩයස්පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින මූලාශ්‍රය. එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින මූලාශ්‍රය. (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය)

[83]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින මූලාශ්‍රය.

[84]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප මූලාශ්‍රය.

[85]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov මූලාශ්‍රය.

[86]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප මූලාශ්‍රය.

[87]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර මූලාශ්‍රය. කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි.

[88]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune මූලාශ්‍රය.

[89]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප මූලාශ්‍රය.

[90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.

[91]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu මූලාශ්‍රය. එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් “කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි.

[92]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින මූලාශ්‍රය. එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි.

[93]. ‘ප්රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 මූලාශ්‍රය. ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ.

[94]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express මූලාශ්‍රය.

[95]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප මූලාශ්‍රය.

[96]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක් එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින මූලාශ්‍රය.

[97]. “මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 මූලාශ්‍රය.

[98]. ප්රභාකරන්ගේ ශුක්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රාර්ථනාව බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 මූලාශ්‍රය.

[99]. “ප්රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ මූලාශ්‍රය , seithy.com වෙබ් අඩවි වාර්තාව

[100]. “සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින මූලාශ්‍රය.

[101]. ප්රභාකරන් තම එකම නායකයා බව “ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ මූලාශ්‍රය

[102]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ “වෙනම රාජ්‍යයක්” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක් වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි. 2015/08/12 දිවයින මූලාශ්‍රය.

කොහොමද යහපාලනය?… “ජාතික ආරක්ෂාව” නැමැති කාරණාව ගැන විතරයි ඒ.

දින 100 ක ට බලය ගත් එජාපය මාස 6 ක් බලයේ සිටිමින් අපේ මාතෘ භූමියට කළ විනාශය එලෙසයි. එසේනම් මහ මැතිවරණය ජයග්‍රහණය කර අවුරුදු 5 ක ට පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අවුරුදු 10 ක් විතර බලයේ සිටිමින් කරන විනාශය මොන වගේ වේවිද?

මොහොතක් සිතා බලන්න…

[QUOTE="Dilwaale, post: 18806945, member: 520020"] [SIZE=5][COLOR=Blue][B][81]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews [URL="http://www.hirunews.lk/sinhala/111272/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85-%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%85%E0%B6%82-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%C3%A0%C2%B6%C2%BA%C3%A0%C2%B6%C5%A1%C3%A0%C2%B7"]මූලාශ්‍රය.[/URL] [82]. ඒකීය රටක දෙමළ ඩයස්පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින [URL="http://www.divaina.com/2015/06/12/news01.html"]මූලාශ්‍රය.[/URL] එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින [URL="http://www.divaina.com/2015/06/25/news23.html"]මූලාශ්‍රය.[/URL] (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය) [83]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින [URL="http://www.divaina.com/2015/06/14/defence.html"]මූලාශ්‍රය.[/URL] [84]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/328512"]මූලාශ්‍රය.[/URL] [85]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov [URL="http://www.state.gov/documents/organization/239631.pdf"]මූලාශ්‍රය.[/URL] [86]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/330724"]මූලාශ්‍රය.[/URL] [87]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර [URL="http://www.rivira.lk/online/2015/07/09/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B7%80%E0%B7%92/"]මූලාශ්‍රය.[/URL] කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි. [88]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune [URL="http://asiantribune.com/node/87326"]මූලාශ්‍රය.[/URL] [89]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/333636"]මූලාශ්‍රය.[/URL] [90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver [URL="http://www.sundayobserver.lk/2015/07/19/pol09.asp"]මූලාශ්‍රය.[/URL] නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි. [91]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu [URL="http://www.thehindu.com/news/national/tamil-nadu/exltte-cadre-held-cyanide-capsules-seized/article7444746.ece"]මූලාශ්‍රය. [/URL]එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් “කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි. [92]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින [URL="http://www.divaina.com/2015/07/21/news02.html"]මූලාශ්‍රය.[/URL] එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි. [93]. ‘ප්රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 [URL="https://www.youtube.com/watch?v=RwUqtWrVVnw"]මූලාශ්‍රය.[/URL] ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ. [94]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express [URL="http://www.newindianexpress.com/world/Global-Tamil-Forum-Roots-For-Sirisena-Ranil-and-TNA/2015/07/25/article2939994.ece"]මූලාශ්‍රය.[/URL] [95]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප [URL="http://www.lankadeepa.lk/index.php/articles/335303"]මූලාශ්‍රය.[/URL] [96]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක් එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින [URL="http://www.divaina.com/2015/07/27/news01.html"]මූලාශ්‍රය.[/URL] [97]. “මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 [URL="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150630_md_election"]මූලාශ්‍රය.[/URL] [98]. ප්රභාකරන්ගේ ශුක්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රාර්ථනාව බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 [URL="https://youtu.be/TTE9BalQm5M?t=1m3s"]මූලාශ්‍රය.[/URL] [99]. “ප්රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=XSIZ6-dCNhU"]මූලාශ්‍රය[/URL] , seithy.com වෙබ් අඩවි [URL="http://seithy.com/breifNews.php?newsID=137530"]වාර්තාව[/URL] [100]. “සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින [URL="http://www.divaina.com/2015/08/07/news03.html"]මූලාශ්‍රය.[/URL] [101]. ප්රභාකරන් තම එකම නායකයා බව “ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ [URL="https://www.youtube.com/watch?v=Dc_wyaF_1jU"]මූලාශ්‍රය[/URL] [102]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ “වෙනම රාජ්‍යයක්” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක් වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි. 2015/08/12 දිවයින [URL="http://www.divaina.com/2015/08/12/news04.html"]මූලාශ්‍රය.[/URL] [U][SIZE=6]කොහොමද යහපාලනය?… “ජාතික ආරක්ෂාව” නැමැති කාරණාව ගැන විතරයි ඒ. [SIZE=5]දින 100 ක ට බලය ගත් එජාපය මාස 6 ක් බලයේ සිටිමින් අපේ මාතෘ භූමියට කළ විනාශය එලෙසයි. එසේනම් මහ මැතිවරණය ජයග්‍රහණය කර අවුරුදු 5 ක ට පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අවුරුදු 10 ක් විතර බලයේ සිටිමින් කරන විනාශය මොන වගේ වේවිද?[/SIZE] මොහොතක් සිතා බලන්න… [/SIZE][/U][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom