Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද සැප...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද මෙයාලට ලැබෙන සැප....? ඔයාලට මේ ගැන හිතෙන දේ කොමෙන්ට් කරලා යන්න මතක ඇතිව...

දින්නොත් කි‍්‍රකට් කණ්ඩායමට අමතර මුදල්.

කී‍්‍රඩකයන් සමග වාර්ෂික කොන්ත්‍රාත්තුව පිළිබඳව මතුව තිබෙන අර්බුදය විසඳීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ පැවති විශේෂ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි. ලබන 16 වැනිදා ඇරඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක දීමනාවක් ගෙවීමට මෙහිදී තීරණය කර තිබෙනවා. මීට අමතරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගතහොත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත්, අවසන් තරගය ජයග්‍රහණය කළහොත් තවත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත් කී‍්‍රඩකයින්ට ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යෝජනා කරනවා. එමෙන්ම, 2015 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ 50,000 ක්.

මේ අතර, පසුගිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනාවක් ලෙස ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ තීරණය කර තිබෙනවා.

උපුටා ගැනීමකි....

http://www.hirunews.lk/sinhala/79251

[QUOTE="tcgunarathena, post: 16389279, member: 52394"] [COLOR="Red"][SIZE="5"]කොහොමද මෙයාලට ලැබෙන සැප....? ඔයාලට මේ ගැන හිතෙන දේ කොමෙන්ට් කරලා යන්න මතක ඇතිව...[/SIZE][/COLOR] [COLOR="Indigo"][COLOR="Navy"][SIZE="4"][B]දින්නොත් කි‍්‍රකට් කණ්ඩායමට අමතර මුදල්.[/B][/SIZE][/COLOR][/COLOR] [COLOR="Blue"][SIZE="4"]කී‍්‍රඩකයන් සමග වාර්ෂික කොන්ත්‍රාත්තුව පිළිබඳව මතුව තිබෙන අර්බුදය විසඳීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ පැවති විශේෂ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි. ලබන 16 වැනිදා ඇරඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක දීමනාවක් ගෙවීමට මෙහිදී තීරණය කර තිබෙනවා. මීට අමතරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගතහොත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත්, අවසන් තරගය ජයග්‍රහණය කළහොත් තවත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත් කී‍්‍රඩකයින්ට ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යෝජනා කරනවා. එමෙන්ම, 2015 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ 50,000 ක්. මේ අතර, පසුගිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනාවක් ලෙස ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ තීරණය කර තිබෙනවා.[/SIZE][/COLOR] උපුටා ගැනීමකි.... [url]http://www.hirunews.lk/sinhala/79251[/url] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/79251_1.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/79251_2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom