කොහොමද සිංහලුන්ගේ ගැම්ම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සිංහලුත් ලේසි නෑ බලාන ගියාම. IQ ලිස්ට් එකේ අංක 15 ඉන්නවා. වියට්නාම් කාරයෝ විතරයි සිංහලුන්ට ගේමට ඉන්නේ මේ ඒරියල් එකේ. තද තද

    1767795573325.png


    ලිස්ට්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කොහෙ හරි ලොකු වැරදීමක් වෙලා තියෙනව සි්ංහලුන්ට කොහෙද ඔච්චර මොලේ මොරටුව කැම්පස් එකේ සෙට් එකකටද දන්නෙ නෑ IQ ටෙස්ට් එක කෙරෙව්වෙ. කලින් තිබ්බ එක තමා හරි කලින් ඉන්දියන් උන්ගෙ මට්ටමටමයි තිබ්බෙ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොහෙ හරි ලොකු වැරදීමක් වෙලා තියෙනව සි්ංහලුන්ට කොහෙද ඔච්චර මොලේ මොරටුව කැම්පස් එකේ සෙට් එකකටද දන්නෙ නෑ IQ ටෙස්ට් එක කෙරෙව්වෙ. කලින් තිබ්බ එක තමා හරි කලින් ඉන්දියන් උන්ගෙ මට්ටමටමයි තිබ්බෙ.
    මටත් එහෙම හිතුනා. රාවනා අප්පච්චිගේ කොල්ලෝ ටික ලේසි නෑ බලාන ගියාම
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම මේක උනේ කොහොමද බන්
    අනුර පත්උන නිසා රාවණා නැගිට්ටවත්ද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    ලන්කාවෙන් ඕකට වැඩියෙන්ම contribute කලේ කවුද කියල කියමු බලන්න 🤡

    image.png


    86---> 102 vela
    India vala 76---->99 vela
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Correct ranking must be 115
    මටත් පුදුමයි තමයි
    ඒත් අඩෝ මේක උඹයි මායි හදන එකක් නෙමේ උඹ රැන්කින් 115 කියන්න
    මොක්කු හරි බුලට් ටිකක් ඉඳලනේ
    සල්ලි දීලා දාගත්තු වෙන්න බෑනේ. ඇට දෙන්නැයි

    Okata lokuma hethuwak thamai ape indare malaya.
    මේකනේ
    හරයක් නැති උනාට, ගැලපීම 0 උනාට බර බාෂාවෙන් වට කරලා ඇස් කරකවලා සද්දේ උස්පාත් කරලා දෙනවනේ බොරුව උනත්
    වෙන්න පුළුවන්
    ------ Post added on Jan 7, 2026 at 8:57 PM
     
    • Haha
    Reactions: RottenCOLT

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ඉන්දරේගේ High IQ එක නිසා තමයි සිරිලංකාවට මේ රෑන්ක් එක ලැබෙන්න ඇත්තේ....