Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කොහොමද හොඳ torrent එකක් තෝර ගන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද හොඳ torrent එකක් තෝර ගන්නේ?

torrents මේ ලඟකදී use කරන්න පටන් ගත්ත අයට මේක වැදගත් වෙයි කියල හිතනවා .Repost නම් sorry වෙන්න ඕනා .

Topic එකේ තියෙනවා විදියට මන් මේ විස්තර කරන්න යන්නේ එළකිරි ටොර්රෙන්ට් එකක් ,ඒ කියන්නේ හොඳ quality එකක් තියෙන හොඳ speed එකක් තියෙන torrent එකක් තෝර ගන්නේ කොහොමද කියල .මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ films ටොර්රෙන්ට් එකෙන් download කරන අයට තමයි .

දැන් torrent site එකක film එකක නමක් type කරලා search කලාම results හුඟක් එනවනේ ,ඒ results වලින් හොඳම torrent එක තෝරාගත්තොත් ගොඩ.මේ තියෙන්නේ එහෙම හරිම එක තොර ගන්න විදිය .

මුලින්ම බලමු films වල තියෙන එක එක releases වර්ග මොනවද කියල.

CAM

ඔන්න ඉතින් film එකක් release වෙච්ච ගමන් out වෙන මුල්ම release එක තමයි CAM කියන්නේ .CAM copy එකක් ගන්නේ film hall එකට හොරෙන්ම camera එකක් අරන් ගිහින් එකෙන් record කරලා (ඔන්න ඉතින් අපේ කට්ටිය එහෙම මේක කරන්න යන්න එපා මාටු උනොත් කෙල වෙනවා අනිවා ).ඉතින් ඔහොම digital camera එකකින් record කලාම quality එක අන්තිමයි.Sounds නම් හොඳටම quality මදි.

Size:- 650MB-1.5GB

TS (TeleSync)

CAM එකට පස්සේ එන්නේ TS release එක තමයි.මේකෙ quality එක CAM copy එකට සාපේක්ෂව ටිකක් හොඳයි.ඒ උනාට එච්චරම හොඳ නැ.

Size:- Mostly same as CAM copy.

DVD scr (screener )

මේකනම් අනිත් දෙකටම වැඩ එල.ඒ උනාට මේක DVD rip එකට වැඩ quality එකෙන්නම් පොඩ්ඩක් අඩුයි.මේක හුඟක් වෙලාවට movie reviewers ලට යනවා එකක්.

Size:- 700MB-2GB

R5

මේකත් ඉතින් බලාගෙන ගියාම DVD rip එකක් වගේ තමයි.ඒ උනාට මේ R5 කියල කියන්නේ Region 5 කියන එක.Region 5

වලට අයිති වෙන්නේ ඉන්දියාව ,අප්රිකාව ,රුසියාව සහ තව රටවල් කිහිපයක්.ඉතින් මේ DVD වල English audio track එකක් නැති නම් කරන්නේ English language එක තියෙන release එකකින් sound track එක අරගෙන මේකට set කරනවා.එතකොට ඉතින් කට හෙල්ලුනට පස්සේ sounds ඇහෙන එක වගේ පුංචි case තියෙන්න පුලුව .ඒ උනාට මේකත් හොඳ release එකක් තමයි .

Size:- 700MB-2GB

DVD rip

මේකනම් ඉතින් අපි කව්රුත් දන්න එකනේ.Film එකේ original dvd එකෙන් rip කරලා ගත්තු එකක් තමයි මේ.ඒ කියන්නේ මේකේ quality එකේනම් එල (ඒ උනාට මීට වැඩ එල ඒවත් තියෙනවා ).ලංකාවේ internet speed එකේ හැටියටනම් ඉතින් අපිට හුඟක් වෙලාවට DVD rip තමයි download කරන්න වෙන්නේ.

Size:- 700MB-2.5GB

DVD-R

මේක තමයි final dvd release එක.ඒ කියන්නේ ඉතින් මේ release එක එළකිරි.හබයි size එක ටිකක් අවුල්.

Size:- 4GB+

BD rip

මේක rip කරන්නේ Bluray disc එකකින්.ඒ නිසා quality එක උපරිමයි.Size එකකත් shape .මේකෙ හුඟක් වෙලාවට 720p, 1080p වගේ වර්ග තියෙනවා.1080p එකේනම් සිළෙ එක ටිකක් වඩියි.

Size :- 800MB-4GB+

BR rip

මේකත් BDrip වර්ගයක් තමයි ඒ උනාට කලින් තියෙන්න BDrip එකකින් අයෙමත් පාරක් convert කරපු එකක් .ඒ උනාට මේකේ size එක පොඩි but quality එක නියමෙට තියෙනවා.

Size:- 700MB-2.5GB

තව ඔය වගේ release types ගොඩක් තියෙනවා ඒ උනාට වැදගත්ම ටික විතරයි දැම්මේ.

හරි දැන් බලමු කොහොමද හරි torrent එක හොයා ගන්නේ කියලා.දැන් ඉතින් quality එක size එකයි ගැන දන්නවනේ .මමනම් කියන්නේ DVDrip එකක් හරි BRrip එකක් හරි download කරන්න කියල.

හබයි මට කලින් කියන්න බැරි උනා .Video files වල තියෙනවා Codec කියල එකක්.වැඩියෙන්ම torrent movie releases වල තියෙන්නේ Xvid එකයි x264 එකයි.මේ දෙකෙන් හොඳ x264 තමයි.

හරි ඔන්න පල්ලෙහින් තියෙන්නේ "The Hobbit An Unexpected Journey 2012 කියන film එකේ search results.Pic එක උඩ click කරන්නකෝ ,එතකොට zoom වෙලා පෙනේවි.

දැන් ලේසිම වැඩේ තමයි seeders කියන එක උඩ click කරන එක.එතකොට seeders ලා වැඩි එකේ ඉඳන් අඩු එකට arrange වෙනවා .

දැන් තියෙන්නේ දන්නා ශිල්පෙ දාලා හොඳ release එකක් තෝර ගන්න එක තමයි.හැමතිස්සෙම මතක තියා ගන්න torrent එක select කරන්න ඉස්සෙල්ලා size එකයි releaese type එකයි seeders ලා ගානයි බලන්න.

seeders ලා හුඟක් හිටපු පලියට first torrent එකම ගන්නත් එපා ,මන් රතු පාටින් square කරලා තියෙන torrents දෙක බලන්න .එකක් DVDrip එකක් අනිත් එක BRrip එකක් ,ඒ උනාට දෙකේම size එක ටිකක් සමනයි.

අහ පොඩි tip එකක්,torrent එකේ film එකක් search කලාම එන results වලින් හැම torrent title එකකම අන්තිමට තියෙන්නේ release group එක.YIFY කියන release group එක මේ දවස්වල හෙනට ප්රසිද්ධ group එකක්.

දැන් ඉතින් කාට කාටත් වැඩේ තේරෙනවා ඇතිනේ ,

help එකක් ඕනෙනම් comment එකක් දාන්න.

හොඳනම් rep එකක් දාලම යන්න.

[QUOTE="KeyGen, post: 14680665, member: 349872"] [b]කොහොමද හොඳ torrent එකක් තෝර ගන්නේ?[/b] [SIZE=4]torrents මේ ලඟකදී use කරන්න පටන් ගත්ත අයට මේක වැදගත් වෙයි කියල හිතනවා .Repost නම් sorry වෙන්න ඕනා . Topic එකේ තියෙනවා විදියට මන් මේ විස්තර කරන්න යන්නේ එළකිරි ටොර්රෙන්ට් එකක් ,ඒ කියන්නේ හොඳ quality එකක් තියෙන හොඳ speed එකක් තියෙන torrent එකක් තෝර ගන්නේ කොහොමද කියල .මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ films ටොර්රෙන්ට් එකෙන් download කරන අයට තමයි . දැන් torrent site එකක film එකක නමක් type කරලා search කලාම results හුඟක් එනවනේ ,ඒ results වලින් හොඳම torrent එක තෝරාගත්තොත් ගොඩ.මේ තියෙන්නේ එහෙම හරිම එක තොර ගන්න විදිය . මුලින්ම බලමු films වල තියෙන එක එක releases වර්ග මොනවද කියල. CAM ඔන්න ඉතින් film එකක් release වෙච්ච ගමන් out වෙන මුල්ම release එක තමයි CAM කියන්නේ .CAM copy එකක් ගන්නේ film hall එකට හොරෙන්ම camera එකක් අරන් ගිහින් එකෙන් record කරලා (ඔන්න ඉතින් අපේ කට්ටිය එහෙම මේක කරන්න යන්න එපා මාටු උනොත් කෙල වෙනවා අනිවා ).ඉතින් ඔහොම digital camera එකකින් record කලාම quality එක අන්තිමයි.Sounds නම් හොඳටම quality මදි. Size:- 650MB-1.5GB TS (TeleSync) CAM එකට පස්සේ එන්නේ TS release එක තමයි.මේකෙ quality එක CAM copy එකට සාපේක්ෂව ටිකක් හොඳයි.ඒ උනාට එච්චරම හොඳ නැ. Size:- Mostly same as CAM copy. DVD scr (screener ) මේකනම් අනිත් දෙකටම වැඩ එල.ඒ උනාට මේක DVD rip එකට වැඩ quality එකෙන්නම් පොඩ්ඩක් අඩුයි.මේක හුඟක් වෙලාවට movie reviewers ලට යනවා එකක්. Size:- 700MB-2GB R5 මේකත් ඉතින් බලාගෙන ගියාම DVD rip එකක් වගේ තමයි.ඒ උනාට මේ R5 කියල කියන්නේ Region 5 කියන එක.Region 5 වලට අයිති වෙන්නේ ඉන්දියාව ,අප්රිකාව ,රුසියාව සහ තව රටවල් කිහිපයක්.ඉතින් මේ DVD වල English audio track එකක් නැති නම් කරන්නේ English language එක තියෙන release එකකින් sound track එක අරගෙන මේකට set කරනවා.එතකොට ඉතින් කට හෙල්ලුනට පස්සේ sounds ඇහෙන එක වගේ පුංචි case තියෙන්න පුලුව .ඒ උනාට මේකත් හොඳ release එකක් තමයි . Size:- 700MB-2GB DVD rip මේකනම් ඉතින් අපි කව්රුත් දන්න එකනේ.Film එකේ original dvd එකෙන් rip කරලා ගත්තු එකක් තමයි මේ.ඒ කියන්නේ මේකේ quality එකේනම් එල (ඒ උනාට මීට වැඩ එල ඒවත් තියෙනවා ).ලංකාවේ internet speed එකේ හැටියටනම් ඉතින් අපිට හුඟක් වෙලාවට DVD rip තමයි download කරන්න වෙන්නේ. Size:- 700MB-2.5GB DVD-R මේක තමයි final dvd release එක.ඒ කියන්නේ ඉතින් මේ release එක එළකිරි.හබයි size එක ටිකක් අවුල්. Size:- 4GB+ BD rip මේක rip කරන්නේ Bluray disc එකකින්.ඒ නිසා quality එක උපරිමයි.Size එකකත් shape .මේකෙ හුඟක් වෙලාවට 720p, 1080p වගේ වර්ග තියෙනවා.1080p එකේනම් සිළෙ එක ටිකක් වඩියි. Size :- 800MB-4GB+ BR rip මේකත් BDrip වර්ගයක් තමයි ඒ උනාට කලින් තියෙන්න BDrip එකකින් අයෙමත් පාරක් convert කරපු එකක් .ඒ උනාට මේකේ size එක පොඩි but quality එක නියමෙට තියෙනවා. Size:- 700MB-2.5GB තව ඔය වගේ release types ගොඩක් තියෙනවා ඒ උනාට වැදගත්ම ටික විතරයි දැම්මේ. හරි දැන් බලමු කොහොමද හරි torrent එක හොයා ගන්නේ කියලා.දැන් ඉතින් quality එක size එකයි ගැන දන්නවනේ .මමනම් කියන්නේ DVDrip එකක් හරි BRrip එකක් හරි download කරන්න කියල. හබයි මට කලින් කියන්න බැරි උනා .Video files වල තියෙනවා Codec කියල එකක්.වැඩියෙන්ම torrent movie releases වල තියෙන්නේ Xvid එකයි x264 එකයි.මේ දෙකෙන් හොඳ x264 තමයි. හරි ඔන්න පල්ලෙහින් තියෙන්නේ "The Hobbit An Unexpected Journey 2012 කියන film එකේ search results.Pic එක උඩ click කරන්නකෝ ,එතකොට zoom වෙලා පෙනේවි. [IMG]http://i.imgur.com/RLKFtUX.png[/IMG] දැන් ලේසිම වැඩේ තමයි seeders කියන එක උඩ click කරන එක.එතකොට seeders ලා වැඩි එකේ ඉඳන් අඩු එකට arrange වෙනවා . දැන් තියෙන්නේ දන්නා ශිල්පෙ දාලා හොඳ release එකක් තෝර ගන්න එක තමයි.හැමතිස්සෙම මතක තියා ගන්න torrent එක select කරන්න ඉස්සෙල්ලා size එකයි releaese type එකයි seeders ලා ගානයි බලන්න. [/SIZE] [SIZE=4]seeders ලා හුඟක් හිටපු පලියට first torrent එකම ගන්නත් එපා ,මන් රතු පාටින් square කරලා තියෙන torrents දෙක බලන්න .එකක් DVDrip එකක් අනිත් එක BRrip එකක් ,ඒ උනාට දෙකේම size එක ටිකක් සමනයි. අහ පොඩි tip එකක්,torrent එකේ film එකක් search කලාම එන results වලින් හැම torrent title එකකම අන්තිමට තියෙන්නේ release group එක.YIFY කියන release group එක මේ දවස්වල හෙනට ප්රසිද්ධ group එකක්. දැන් ඉතින් කාට කාටත් වැඩේ තේරෙනවා ඇතිනේ , help එකක් ඕනෙනම් comment එකක් දාන්න. හොඳනම් rep එකක් දාලම යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom