එහෙමත් කරන්න ඇති. මම FB එකේ post එකක් දැකලා මේ ඇහුවෙ බන්. Channel එක නැති උනා කියනවා, Hack වෙලා කියනවා තව අය recover කරල දුන්නා කියල කියනවා. ඒත් මොකක් නිසාද එහෙම නැති උනේ චැනල් එක, එහෙම නැත්තන් Recover කරල දුන්නෙ කොහොමද කියල තේරෙන්න කියන්නෙ නෑ එකෙක්වත්.
ඒක Basic නේද බන්?
------ Post added on Nov 10, 2025 at 6:04 PM
අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය, වගේ අපේ කාර්‍යයන් පහසු කරවන ක්‍රම කොයිතරම් ආවත් පිළිවෙලට වැඩ කරනව කියන එක හැමෝටම පුරුද්දක් කරගෙන නෑනෙ මිත්‍රයා. අනික දෙයක් පුක ඉරාගෙන ප්‍රගුණ කරනව ජීවත් වෙන්න සල්ලි හොයාගෙන ඉන්නව නං, නැත්තන් බිල් පේමනට්ස් ගැනයි සබ්ස්ක්‍රිප්ශන්ස් ගැනයි හිතද්දි ආයෙ ජොබ් එකට දුවන වෙලාව ඇවිල්ලා හුඟාක් මැදි වයස් වල පිරිසට ( බහුතරයට ).
එතකොට පිළිවෙලට වැඩක් කරනව කියන එක, තමන්ගෙ ඩොකියුමන්ට්ස් පිළිවෙලකට තියාගන්නවා කියන එක වෙන්නෙ නෑනෙ මචන් හරියට. අනික තමන් කරන වැඩේ සාක්ෂරතාවය අඩුයි.
මේ වෙද්දි දියුණු වෙච්ච රටවල මිනිස්සු තමන්ගෙ ගෙදර ලෑලි කෑල්ලක් කැඩුනත් ඒක හදාගන්න තරම් බුද්ධියක් වර්ධනය කරගන්න හින්ද, ටෙකී වැඩත් එහෙමමයි. ඒත් අපේ බහුතරය, නොන් සෙකියුඅර්ඩ් ඩිවයිසස් වලින් ලොග් වෙනවා. ප්‍රොෆෙශනල් වර්ක්ස්පේසස් වලින් එක එක ලින්ක්ස් ක්ලික් කරනවා. සයිට්ස් වලට යනවා. ලින්ක් එකකට යද්දි මේ සයිට් එක සෙකියොර්ඩ් ද කියල් කියන්න කෙනෙක් නෑ. ඉතින් ඒ පැත්තෙනුත් අනාරක්ෂිතයි.
ඒ වගේම හුඟක් වෙලාවට දැකපු දෙයක් තමයි, එක්ස්පටීස්ල ඉන්න ෆර්ම්ස් වලට වැඩ භාර දෙන්නෙ නෑ. ඒ අයගෙ උපදෙස් ගන්නෙ නෑ. ඉතින් අහු වෙන්න පුළුවන් මාර්ග වැඩී.
බහුමතරයකගෙ නං ලඟම එකෙක් ක්‍රෙඩෙන්ශියල්ස් දැනගෙන මිස්යූස් කරල. මොකද හරිම ආරක්ෂිත මුරපදනෙ අපේ අය යොදන්නෙ. සමහර වුන්ට අපි අකුරු, ඉලක්කම්, ඇල්ෆා නියුමරික් දාල හදල දෙද්දි කියනවා "අනේ මේක හරි අමාරුයිනෙ. මගෙ නමයි 123 යි වගේ දාන්න බැරිද" කියල. හරිම හොඳයි පුතේ