Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කොහොමඳ නුවණ ලබන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

//තෝරාගෙනීම දැනටමත් වෙලා අවසන්//

ඒකට හොඳම උදාහරණය තමයි මේ post එක ඔබ තෝරාගත්ත එක.

ඒ තෝරාගෙනීම දැන් වෙලා අවසන්. ඒ හින්දයි මෙතනට එනකන් ඔබ #කියවීම සිදුකරගෙන ආවේ නේද?

එතකොට... මේ කියවපු ටික ඔබට තේරුණු ආකාරය ඔබට අවශ්‍ය විදිහට සිදුවූ දෙයක්ද? නැත්තම්,

ඒ #තේරුම පෙළගැහුන ආකාරය බාරගැනීමට ඔබට සිදුවෙලාද? කියල බලන්න

වෙන විදිහට කිව්වොත්...

පෙර සිට හිටපු ඔබ ඒ තේරුම් ගැනීමට ආවද? නැත්තන්,

ඒ තේරුම් ගැනීම තුළ #අළුත්ම #ඔබ ගොඩ නැගුනාද?

උත්තරය දෙන්න හදිස්සි වෙන්න එපා...මොකද,

ඒ හදිස්සිය තුළ හදිස්සි කාරයෙක් ඉපදෙනවා. නමුත්,

ඔහු ඒක ගන්නේ

//උපන්දා සිට හිටපු මම දැන් හදිස්සි වෙනවා// කියල.

මේකට හොඳම උත්තරය වෙන්නේ..

#සතිමත් #කියවීම (mindful reading )

ඒ කියන්නෙ...පෙර නිගමනය පැත්තක තියෙලා මේ මොහොතේ reading කියන ක්‍රියාව සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමක්.

ඒ උත්සාහය තුළයි පේන්නේ.. කොච්චර උත්සාහ කළත් අපේ පෙර දැනුම මැදට පැනලා බාදා කරන හැටි.

ඒ ගතිය(අවුල)පෙනීමේ ලොකුම #වාසිය තමා...

වැරදි වැටහීම ක්‍රමයෙන් අවමවීම.

මන්ද,

සාමාන්යෙන් අපි...

//මෙයා ලියපු එකමයි මට තේරෙන්නේ // කියන නිගමනය උඩ ඉඳගෙනයි කියවන්නේ.

// සතිමත් වෙන්න වෙන්න පේන්නේ හරිම විදිහ නෙමෙයි... වරදින තරමයි//

එහෙම නැතිව...

මෙයා ලියල තියෙන්නේ මේකමයි කියන තැන ඉඳන් කරන ප්‍රතික්‍රියාව සහ ඒ ප්‍රතික්‍රියාවට මාත් ඒ අන්දමෙන්ම නැවත ප්‍රතික්‍රියා කළොත් මෙතන කිසිම සන්නිවේදනයක් කවදාවත් වෙන්නේ නෑ. නමුත් අපි දෙන්නම හිතාගෙන ඉන්නවා අපි අදහස් හුවමාරු කරගත්තා කියල.

මේකට එකම විසඳුම සාකච්චාවයි

සාකච්චාවේ තියෙන වෙනස...

මං මේක කියවද්දි මට තේරුණේ මෙහෙමයි කියන එක ඉස්සෙල්ලා තමන්ගේ බාෂාවෙන් ඔයාට කියන්න වෙනවා.එතන අර සැකය ටිකක් තියෙන්න ඕනි. ඒ කියන්නෙ....

මට තේරුණේ මෙහෙමයි උනාට ඔයා ලියල තියෙන්නේත් ඕකමද? කියන කාරණාව.

අන්න ඒ වගේ කතාබහක කරුණු ගොඩාක් කියවෙන්නේ නෑ.නමුත්,

කියවෙන ස්වල්ප කරුණු ටික නැවත නැවත ප්‍රශ්න ඇසීම තුළ පිරිසිදු කරගන්න ගතියක් තියෙනවා.එතන සාර්ථක සන්නිවේදනයක් සිද්ද වෙනවා.

ඒ වගේ සාකච්චාවක යෙදෙන්නනම්... අපි දෙන්නට සතිය සමාධිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්න වෙනවා.

එහෙම නැත්තන් වෙන්නේ...

අරයා කිව්වේ මේකයි කියල හිතාගෙන.. ඊට වැඩිය මාත් දන්නබව ඔප්පු කිරීමට කියන අනිත් කෙනා අතෙන් කියවෙන කතාටික විතරයි.

ඇයි එහෙම???

කියල බැලුවොත්

පේනවා... අපි කැමති නෑ මේ කියන දේ මට තේරුණේ නෑ කියල ගන්න.

ඇයි අකමැති??? කියල බැලුවොත් පේනවා...

නොදන්නා කම ගැන ඇති අකමැත්තක් ලැජ්ජාවක් අපේ සොභාවය තුළ පේනවා.

එතකොට #දන්නබව සුපිරි එකක්ද?

නැත්තම්,

//නොදන්නා කමම වෙනස් විදිහට දන්නාභව ලෙස පෙනී ඉන්නවද // කියල තමන්ගෙන්ම අහගන්නත් වටිනවා නේද?

අවසාන වශයෙන්...

මේ කියන්න උත්සාහ කරන්නේ කිසිවක් කතාකරලා තේරුමක් නෑ කියන එක නෙමෙයි.

දෙයක් කීමේදී හෝ ලිවීමේදී මේක කියවන කෙනා මේක පටලගන්න ඉඩ තියෙන බව දැනගෙන ඉඳීම තුළ අපේ වචන භාවිතාව ගැන අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. සහ,

කියවන කෙනාට තියෙන වගකීම වෙන්නේ...මගේ හිත මේ කතාව වැරදියට අර්ථකථන කරන්න ඉඩ තියෙනවා කියන පදනම උඩ ඉඳන් කියවීමයි.

අන්න එතකොට අපිට පුළුවන් මේ භාෂාවෙ දෝසය අවම කරගෙන සාර්ථක සන්නිවේදනයකට යන්න.

Thanks for your valuable time

නැවත හමුවෙමු.

#mindfulness #MindfulLiving #MindfulReading #spiritualgrowth #spirituality #viralpost #awareness #reallife

උපුටා ගැනීමකි

[QUOTE="nipund, post: 31583036, member: 31353"] //තෝරාගෙනීම දැනටමත් වෙලා අවසන්// ඒකට හොඳම උදාහරණය තමයි මේ post එක ඔබ තෝරාගත්ත එක. ඒ තෝරාගෙනීම දැන් වෙලා අවසන්. ඒ හින්දයි මෙතනට එනකන් ඔබ #කියවීම සිදුකරගෙන ආවේ නේද? 😊 එතකොට... මේ කියවපු ටික ඔබට තේරුණු ආකාරය ඔබට අවශ්‍ය විදිහට සිදුවූ දෙයක්ද? නැත්තම්, ඒ #තේරුම පෙළගැහුන ආකාරය බාරගැනීමට ඔබට සිදුවෙලාද? කියල බලන්න 🙄😊 වෙන විදිහට කිව්වොත්... පෙර සිට හිටපු ඔබ ඒ තේරුම් ගැනීමට ආවද? නැත්තන්, ඒ තේරුම් ගැනීම තුළ #අළුත්ම #ඔබ ගොඩ නැගුනාද? 🤷♂️ උත්තරය දෙන්න හදිස්සි වෙන්න එපා...මොකද, ඒ හදිස්සිය තුළ හදිස්සි කාරයෙක් ඉපදෙනවා. නමුත්, ඔහු ඒක ගන්නේ //උපන්දා සිට හිටපු මම දැන් හදිස්සි වෙනවා// කියල. 😁🙏 මේකට හොඳම උත්තරය වෙන්නේ.. #සතිමත් #කියවීම (mindful reading ) ඒ කියන්නෙ...පෙර නිගමනය පැත්තක තියෙලා මේ මොහොතේ reading කියන ක්‍රියාව සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමක්. ❤️ ඒ උත්සාහය තුළයි පේන්නේ.. කොච්චර උත්සාහ කළත් අපේ පෙර දැනුම මැදට පැනලා බාදා කරන හැටි.🤭 ඒ ගතිය(අවුල)පෙනීමේ ලොකුම #වාසිය තමා... වැරදි වැටහීම ක්‍රමයෙන් අවමවීම. 🙏 මන්ද, සාමාන්යෙන් අපි... //මෙයා ලියපු එකමයි මට තේරෙන්නේ // කියන නිගමනය උඩ ඉඳගෙනයි කියවන්නේ. 😊 // සතිමත් වෙන්න වෙන්න පේන්නේ හරිම විදිහ නෙමෙයි... වරදින තරමයි// එහෙම නැතිව... මෙයා ලියල තියෙන්නේ මේකමයි කියන තැන ඉඳන් කරන ප්‍රතික්‍රියාව සහ ඒ ප්‍රතික්‍රියාවට මාත් ඒ අන්දමෙන්ම නැවත ප්‍රතික්‍රියා කළොත් මෙතන කිසිම සන්නිවේදනයක් කවදාවත් වෙන්නේ නෑ. නමුත් අපි දෙන්නම හිතාගෙන ඉන්නවා අපි අදහස් හුවමාරු කරගත්තා කියල. 😁 මේකට එකම විසඳුම සාකච්චාවයි 🙏 සාකච්චාවේ තියෙන වෙනස... මං මේක කියවද්දි මට තේරුණේ මෙහෙමයි කියන එක ඉස්සෙල්ලා තමන්ගේ බාෂාවෙන් ඔයාට කියන්න වෙනවා.එතන අර සැකය ටිකක් තියෙන්න ඕනි. ඒ කියන්නෙ.... මට තේරුණේ මෙහෙමයි උනාට ඔයා ලියල තියෙන්නේත් ඕකමද? කියන කාරණාව.🙏 අන්න ඒ වගේ කතාබහක කරුණු ගොඩාක් කියවෙන්නේ නෑ.නමුත්, කියවෙන ස්වල්ප කරුණු ටික නැවත නැවත ප්‍රශ්න ඇසීම තුළ පිරිසිදු කරගන්න ගතියක් තියෙනවා.එතන සාර්ථක සන්නිවේදනයක් සිද්ද වෙනවා.🙏 ඒ වගේ සාකච්චාවක යෙදෙන්නනම්... අපි දෙන්නට සතිය සමාධිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්න වෙනවා.❤️ එහෙම නැත්තන් වෙන්නේ... අරයා කිව්වේ මේකයි කියල හිතාගෙන.. ඊට වැඩිය මාත් දන්නබව ඔප්පු කිරීමට කියන අනිත් කෙනා අතෙන් කියවෙන කතාටික විතරයි. 😔 ඇයි එහෙම??? කියල බැලුවොත් පේනවා... අපි කැමති නෑ මේ කියන දේ මට තේරුණේ නෑ කියල ගන්න.😊 ඇයි අකමැති??? කියල බැලුවොත් පේනවා... නොදන්නා කම ගැන ඇති අකමැත්තක් ලැජ්ජාවක් අපේ සොභාවය තුළ පේනවා. 🙏 එතකොට #දන්නබව සුපිරි එකක්ද? 😊 නැත්තම්, //නොදන්නා කමම වෙනස් විදිහට දන්නාභව ලෙස පෙනී ඉන්නවද // කියල තමන්ගෙන්ම අහගන්නත් වටිනවා නේද? අවසාන වශයෙන්... මේ කියන්න උත්සාහ කරන්නේ කිසිවක් කතාකරලා තේරුමක් නෑ කියන එක නෙමෙයි. දෙයක් කීමේදී හෝ ලිවීමේදී මේක කියවන කෙනා මේක පටලගන්න ඉඩ තියෙන බව දැනගෙන ඉඳීම තුළ අපේ වචන භාවිතාව ගැන අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. සහ, කියවන කෙනාට තියෙන වගකීම වෙන්නේ...මගේ හිත මේ කතාව වැරදියට අර්ථකථන කරන්න ඉඩ තියෙනවා කියන පදනම උඩ ඉඳන් කියවීමයි. අන්න එතකොට අපිට පුළුවන් මේ භාෂාවෙ දෝසය අවම කරගෙන සාර්ථක සන්නිවේදනයකට යන්න. 🥰😍 Thanks for your valuable time ⏰ 🥰 නැවත හමුවෙමු. 😍 #mindfulness #MindfulLiving #MindfulReading #spiritualgrowth #spirituality #viralpost #awareness #reallife 🥰🙏 උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom