Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඔ පෝස්ටර් සහ ජන මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඔ පෝස්ටර් සහ ජන මතය

**විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම

**17 වන සංශෝදනය

මෙම මාර්තෘකාව ඔබට හුරු පුරුදු වන්නේ කෙසේදැයි මම දන්නේ නැත , කොළඔ , ගාල්ල , මාතර ආදී වු ප්‍රදේශ වල ඉහල පෙල සහ විස්කි බෝතලයක් සමගින් රෑට සෙට් වෙන මධ්‍යම පාන්තිකයන්ගේ එම වෙලාවට මේසය මත හලා ගන්නා මාර්තෘකාවක් බවනම් පැහැදිළිවම කිව හැකිය, අද ජනාධිපතිවරන සටන තුල සටන් පාඨය බවට පත්වී ඇත්තේ මෙයයි , ඒ ඔවුනට වෙන වු පාඨයක් නොමැති බැවිනි , ගමේ සිරිපාලට , සොපිනෝනාට මේවා හුරු නැත , ජනාධිපති ගැන කිසියම් දෙයක් දන්නා වූවාට 17 ගැනනම් කිසිත් දන්නේ නැති තරම්ය , ඔවුන් දන්නාවූ එක් පැහැදිලි කරුනක් විය

ඒ අවුරුදු 30 පුරා රට තුල හොල්මන් කල කුරිරු ත්රස්තවාදයයි , එය දැන් නිමාකල අවසන්ය , එදාත් ඉහල පෙලේ අති දක්ෂ හමුදාවක් ත්‍රස්තවාදය පැරදවීමේ සටනේ නියැලී සිටියහ .පැහැදිලි දේශපාලන තීන්දුවක් නොමැතිව ඒවා අතරමග නැවතුනු බවත් ඔවුන් දනී , මෙවකට හිස කෙලින් තබා පැහැදිලිවම දේශපාලන තීන්දුවගත් සේනාධිනායකයා මහින්ද, ත්‍රස්තවාදය අවසන් කල බව ඔවුන් දනී,

එහි කිසිදු අපැහැදිලි තාවයක් නැත , ගමේ සංවර්ධනය , රටේ සංවර්ධනය ඔවුනට පැහැදිලිවම පෙනෙන කරුනකි , ගමේ පාර හදා අවසන්ය , වතුර ටික ගමට ලැබෙන බව පෙනේ ,

මෙවන් කරුණු සම්බන්ධව සටන් පාඨ ගෙනනවා මිසිකෙ , ඉහත කරුණු 2 , මිනිසුන්ගේ ඉහ මතට පැටවිය නොහැක ,,

[QUOTE="coolkasun, post: 6006531, member: 123068"] [b]කොළඔ පෝස්ටර් සහ ජන මතය[/b] [FONT=Courier New][SIZE=5][COLOR=Navy][B]**විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම **17 වන සංශෝදනය[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=3][B]මෙම මාර්තෘකාව ඔබට හුරු පුරුදු වන්නේ කෙසේදැයි මම දන්නේ නැත , කොළඔ , ගාල්ල , මාතර ආදී වු ප්‍රදේශ වල ඉහල පෙල සහ විස්කි බෝතලයක් සමගින් රෑට සෙට් වෙන මධ්‍යම පාන්තිකයන්ගේ එම වෙලාවට මේසය මත හලා ගන්නා මාර්තෘකාවක් බවනම් පැහැදිළිවම කිව හැකිය, අද ජනාධිපතිවරන සටන තුල සටන් පාඨය බවට පත්වී ඇත්තේ මෙයයි , ඒ ඔවුනට වෙන වු පාඨයක් නොමැති බැවිනි , ගමේ සිරිපාලට , සොපිනෝනාට මේවා හුරු නැත , ජනාධිපති ගැන කිසියම් දෙයක් දන්නා වූවාට 17 ගැනනම් කිසිත් දන්නේ නැති තරම්ය , ඔවුන් දන්නාවූ එක් පැහැදිලි කරුනක් විය ඒ අවුරුදු 30 පුරා රට තුල හොල්මන් කල කුරිරු ත්රස්තවාදයයි , එය දැන් නිමාකල අවසන්ය , එදාත් ඉහල පෙලේ අති දක්ෂ හමුදාවක් ත්‍රස්තවාදය පැරදවීමේ සටනේ නියැලී සිටියහ .පැහැදිලි දේශපාලන තීන්දුවක් නොමැතිව ඒවා අතරමග නැවතුනු බවත් ඔවුන් දනී , මෙවකට හිස කෙලින් තබා පැහැදිලිවම දේශපාලන තීන්දුවගත් සේනාධිනායකයා මහින්ද, ත්‍රස්තවාදය අවසන් කල බව ඔවුන් දනී, එහි කිසිදු අපැහැදිලි තාවයක් නැත , ගමේ සංවර්ධනය , රටේ සංවර්ධනය ඔවුනට පැහැදිලිවම පෙනෙන කරුනකි , ගමේ පාර හදා අවසන්ය , වතුර ටික ගමට ලැබෙන බව පෙනේ , [/B] [COLOR=Navy][B]මෙවන් කරුණු සම්බන්ධව සටන් පාඨ ගෙනනවා මිසිකෙ , ඉහත කරුණු 2 , මිනිසුන්ගේ ඉහ මතට පැටවිය නොහැක ,, [/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom