Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න...!!!

කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න

නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට ගොඩාක් අය කැමතියි මේ කලබලකාරී පරිසරයෙන් මිදිලා ටිකක් ඈතට යන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්.එහෙම පුරුද්දක් තියෙන අයට යන්න නියම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක තමයි කොළඹට ළඟින්ම තියෙන උද්භිද උද්‍යානය.සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ.අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ උද්භිද උද්‍යානය තියෙන්නේ.

සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මේ උද්භිද උද්‍යානය ගිය අවුරුද්දේ තමයි විවෘත වුනේ. මේ නිසා මේ ගැන වැඩිය කවුරුවත් දන්නේ නෑ.ඇත්තටම ගත්තොත් දැන් මල් බලන්න, සොබා සිරි නරඹන්න නුවරඑළියට හග්ගලට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනෑ නෑ. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මේ සීතාවක Garden එක සලකන්න පුළුවන්.

නුවරඑළියේ වගේ සීතල නැති වුණත් ඒ තරම්ම අලංකාර මලින් බර සුන්දර උද්‍යානයක අසිරි සිරිය විඳගන්න ඔබට එහිදී පුළුවන්.

නියමට ඉදිකරලා තියෙන සුව පහසු මං තීරු දෙපැත්තේ රෝස, ඩේලියා, සීනියා, කැනාස්, උඩවැඩියා, ඇන්තූරියම් වගේ ම ඉද්ද, සමන්පිච්ච, අරලිය මල් බරවෙලා. මේක අපේ රටේ ඉදිකැරුණු ප්‍රථම පහතරට තෙත් කලාපීය උද්‍යානය .

තෙත් කලාපීය ශාක සංරක්ෂණය කිරීමේ අරමුණෙන් යුතුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඉලුක්ඕවිට උද්‍යානයේ ඉදිකිරීම් පටං ගත්තේ 2008 වසරේ මාර්තු මාසේ 14 වැනිදා. ලබුගම ජලාශයට ජලය සපයන ජල පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වෙලා තියෙනවා.

පහතරට තෙත් කලාපයේ අභියෝගයට ලක්ව තිබෙන තෙත් කලාපීය වනාන්තරවල තුරු ලතා රැකගෙන අනාගත පරපුරට සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන එක තමයි මෙම උද්‍යානයේ පිහිටුවීමේ මූලික අරමුණ. පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසලා තියෙනවා.

මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් විතරක් නෙවෙයි. එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයලා තියෙනවා.

මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.

උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගන්නවා . පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාලවර්ගයේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්.

අලුතින් ම ඉදිකැරුණු උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවෙලා නෑ. අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පිළිවන්.

මෙම උද්භිද උද්‍යානය කළුඅග්ගල මංසන්ධියෙන් දකුණට හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් හෝ පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් දකුණට හැරී කි.මී. 03ක් ගමන් කිරීමෙන් නැරඹීමට පුළුවන්. මේ සති අන්තයේ පාරාදීසයක සුන්දරත්වය විඳින් කැමති ඔබට පවුලේ අය එක්ක, යාළුවෝ කට්ටිය එක්ක දවසක් ගත කරලා විනෝද වෙලා වගේම ගහකොළ ගැන දැනගෙන එන්න මේක නියම තැනක්.

036-379-5295 කියන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

gedi pitin ussana ladi....siyalu aithiya ohu sathuya ..

[QUOTE="codeblue, post: 18909258, member: 545494"] [b]කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න...!!![/b] [B][SIZE=4]කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-15.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-15.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට ගොඩාක් අය කැමතියි මේ කලබලකාරී පරිසරයෙන් මිදිලා ටිකක් ඈතට යන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්.එහෙම පුරුද්දක් තියෙන අයට යන්න නියම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක තමයි කොළඹට ළඟින්ම තියෙන උද්භිද උද්‍යානය.සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ.අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ උද්භිද උද්‍යානය තියෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මේ උද්භිද උද්‍යානය ගිය අවුරුද්දේ තමයි විවෘත වුනේ. මේ නිසා මේ ගැන වැඩිය කවුරුවත් දන්නේ නෑ.ඇත්තටම ගත්තොත් දැන් මල් බලන්න, සොබා සිරි නරඹන්න නුවරඑළියට හග්ගලට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනෑ නෑ. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මේ සීතාවක Garden එක සලකන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-14.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-14.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-19.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-19.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-18.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-18.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නුවරඑළියේ වගේ සීතල නැති වුණත් ඒ තරම්ම අලංකාර මලින් බර සුන්දර උද්‍යානයක අසිරි සිරිය විඳගන්න ඔබට එහිදී පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නියමට ඉදිකරලා තියෙන සුව පහසු මං තීරු දෙපැත්තේ රෝස, ඩේලියා, සීනියා, කැනාස්, උඩවැඩියා, ඇන්තූරියම් වගේ ම ඉද්ද, සමන්පිච්ච, අරලිය මල් බරවෙලා. මේක අපේ රටේ ඉදිකැරුණු ප්‍රථම පහතරට තෙත් කලාපීය උද්‍යානය .[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තෙත් කලාපීය ශාක සංරක්ෂණය කිරීමේ අරමුණෙන් යුතුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඉලුක්ඕවිට උද්‍යානයේ ඉදිකිරීම් පටං ගත්තේ 2008 වසරේ මාර්තු මාසේ 14 වැනිදා. ලබුගම ජලාශයට ජලය සපයන ජල පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වෙලා තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-16.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-16.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-22.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-22.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-8.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-8.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පහතරට තෙත් කලාපයේ අභියෝගයට ලක්ව තිබෙන තෙත් කලාපීය වනාන්තරවල තුරු ලතා රැකගෙන අනාගත පරපුරට සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන එක තමයි මෙම උද්‍යානයේ පිහිටුවීමේ මූලික අරමුණ. පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසලා තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් විතරක් නෙවෙයි. එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයලා තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-12.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-12.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-21.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-21.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-2.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-2.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-10.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-10.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගන්නවා . පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාලවර්ගයේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-3.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-3.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-4.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-4.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-5.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-5.jpg[/IMG][/URL] [URL="http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-6.jpg"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/07/seethawaka-6.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අලුතින් ම ඉදිකැරුණු උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවෙලා නෑ. අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පිළිවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම උද්භිද උද්‍යානය කළුඅග්ගල මංසන්ධියෙන් දකුණට හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් හෝ පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් දකුණට හැරී කි.මී. 03ක් ගමන් කිරීමෙන් නැරඹීමට පුළුවන්. මේ සති අන්තයේ පාරාදීසයක සුන්දරත්වය විඳින් කැමති ඔබට පවුලේ අය එක්ක, යාළුවෝ කට්ටිය එක්ක දවසක් ගත කරලා විනෝද වෙලා වගේම ගහකොළ ගැන දැනගෙන එන්න මේක නියම තැනක්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]036-379-5295 කියන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]gedi pitin ussana ladi....siyalu aithiya ohu sathuya ..[/COLOR][/SIZE][SIZE=4]:P:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom