Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කොළඹින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගීන් හාරසියයක් සමග කොළඹ-මහනුවර දුම්රිය බලන බිංගෙයි හිරවෙයි

කොළඹින් ගිය දුම්රියෙන් පැය 5කට පසු මගීහු මහනුවරට

චමින්ද සිල්වා - ශිරාන් රණසිංහ

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්රගාමී දුම්රිය කාර්මික දොaෂයක් හේතුවෙන් කඩුගන්නාව බලන බිංගෙය තුළ නැවතීමෙන් එහි ගමන්ගත් මගීන් හාරසීයකට වැඩි පිරිසක් පැය හතරකට වැඩි කාලයක් දුම්රියේ රැඳී සිටීමට සිදුවිය.

කොළඹින් ඊයේ (03 වැනිදා) පෙරවරු 7.00 ට ගමන් ආරම්භ කළ නගරාන්තර දුම්රිය පෙරවරු 9.30 පමණ වනවිට මහනුවරට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු පාලක මැදිරිය පවසයි. නගරාන්තර දුම්රිය කොළඹින් ගමන් ආරම්භ කර ධාවනය වීමේදී වේයන්ගොඩ, අඹේපුස්ස, පොල්ගහවෙල, අලව්ව යන දුම්රිය නැවතුම්පළවලදී දුම්රිය එන්ජිම නතර වූ බවද දුම්රියේ ගමන් කළ මගියකු වූ යුද හමුදා නිලධාරි නුවන් මනතුංග මහතා "දිවයින"ට අදහස් දක්වමින් පැවසීය.

එමෙන්ම ගමන් කළ දුම්රිය මගේ වෙනත් දුම්රිය දෙකක් අතරමග නැවතීම නිසා තමා ගමන් කළ නගරාන්ත දුම්රිය අඹේපුස්ස දුම්රිය නැවතුම්පළේ විනාඩි හතළිස් පහක පමණ කාලයක් නවතා තැබූ බවද ඒ මහතා කීය.

ස්ථාන කිහිපයකදී කාර්මික දොaෂයට මෙම දුම්රිය ලක්වුවත් එය තැකීමකට ලක් නොකර දුම්රිය ධාවනය කළ බවත් හෙතෙම පවසයි. යම් හෙයකින් දුම්රිය නැවතී තිබෙන කඩුගන්නාව බලන බිංගෙය පසුකර කඩුගන්නාව කන්ද මුදුනේ දුම්රිය කාර්මික දොaෂයට ලක්වූවානම් සිදුවන අනතුර සිතා ගැනීමටත් අපහසු යෑයි ඔහු කීය. මෙම දුම්රියේ එක් එන්ජිමක් සහ පිටුපස නැරඹුම් මැදිරිය පිහිටා තිබේ.

කාර්මික දොaෂය හේතුවෙන් මැදිරි අටකින් යුත් දුම්රියේ මැදිරි සියල්ල දුම්රිය උමග තුළ නතර වී ඇතැයිද කී ඒ මහතා දුම්රිය නැවතීමත් සමග දුම්රියේ විදුලි පහන් නිවී ගිය බවද කීය. එමෙන්ම දුම්රිය නැවතීමත් සමග කුඩා දරුවන් සහ මගීන් මහත් භීතියට පත්ව කෑගසා තිබේ.

ඇතැම් මගීන් පැය දෙකක් පමණ බිංගෙය තුළ සිටීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවට ලක් වීමෙන් දුම්රියෙන් බැස බිංගෙයින් එළියට පා ගමනින් පැමිණි බවද හෙතෙම කීය.

දුම්රිය නැවතී තිබෙන ස්ථානයේ සිට බස් මාර්ගයට පැමිණීමට කිලෝමීටර් තුනක් පමණ තිබෙන නිසා මගීන් කුඩා දරුවන් සහ බඩු බාහිරාදිය සමග පිළිසරණක් ලැබෙන තෙක් ඊයේ (03 වැනිදා) පස්වරු 1.30 ට පමණ වනතෙක් දුම්රියේ රැඳී සිටියහ.

මේ සම්බන්ධයෙන් ඊයේ දහවල් 1.30 ට පමණ දුම්රිය පාලක මැදිරියෙන් විමසීමේදී මහනුවර සහ අඹේපුස්ස සිට දුම්රිය එන්ජින් දෙකක් නගරාන්තර දුම්රියට යෙදීම සඳහා පිටත් කළ බව එහි නිලධාරියෙක් "දිවයින"ට පැවසීය.

බලන බිංගෙය තුළ නැවතී තිබූ දුම්රිය ඇදගෙන යැම සඳහා පැමිණි දුම්රිය එන්ජින් දෙකෙන්ද එය ඉටු කළ නොහැකිවීම නිසා සීග්රගාමී දුම්රිය පසුපසට ධාවනය කර බලන දුම්රිය නැවතුම්පළේ නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. පසුව කොළඹින් මහනුවර බලා පෙරවරු 8.30 ට ධාවනය වූ සීග්රගාමී දුම්රියට බලන දුම්රිය නැවතුම්පලේදී වෙනත් මැදිරි කිහිපයක් අමුණා ප්රථම සීග්රගාමී දුම්රියේ මගීන් නංවා සවස 2.45 ට පමණ මහනුවර දුම්රිය නැවතුම්පළ වෙත ගමන් කර තිබුණි.

http://www.divaina.com/2012/06/04/news01.html

ඔය දේම මටත් උනා මාතර නුවර කෝච්චියේදී කොළඹ ඉඳලා නුවර යනකොට. ඉහලකොට්ටේ ඉඳලා මහා රෑ තව 800 විතර කට්ටිය එක්ක ඇවිද්දා කඩුගන්නාවටම බස් එකක් ගන්න. හොඳ කට්ට.

[QUOTE="rochel1977, post: 12805877, member: 371"] [SIZE="4"][SIZE="5"][B]මගීන් හාරසියයක් සමග කොළඹ-මහනුවර දුම්රිය බලන බිංගෙයි හිරවෙයි කොළඹින් ගිය දුම්රියෙන් පැය 5කට පසු මගීහු මහනුවරට[/B][/SIZE] චමින්ද සිල්වා - ශිරාන් රණසිංහ කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්රගාමී දුම්රිය කාර්මික දොaෂයක් හේතුවෙන් කඩුගන්නාව බලන බිංගෙය තුළ නැවතීමෙන් එහි ගමන්ගත් මගීන් හාරසීයකට වැඩි පිරිසක් පැය හතරකට වැඩි කාලයක් දුම්රියේ රැඳී සිටීමට සිදුවිය. කොළඹින් ඊයේ (03 වැනිදා) පෙරවරු 7.00 ට ගමන් ආරම්භ කළ නගරාන්තර දුම්රිය පෙරවරු 9.30 පමණ වනවිට මහනුවරට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු පාලක මැදිරිය පවසයි. නගරාන්තර දුම්රිය කොළඹින් ගමන් ආරම්භ කර ධාවනය වීමේදී වේයන්ගොඩ, අඹේපුස්ස, පොල්ගහවෙල, අලව්ව යන දුම්රිය නැවතුම්පළවලදී දුම්රිය එන්ජිම නතර වූ බවද දුම්රියේ ගමන් කළ මගියකු වූ යුද හමුදා නිලධාරි නුවන් මනතුංග මහතා "දිවයින"ට අදහස් දක්වමින් පැවසීය. එමෙන්ම ගමන් කළ දුම්රිය මගේ වෙනත් දුම්රිය දෙකක් අතරමග නැවතීම නිසා තමා ගමන් කළ නගරාන්ත දුම්රිය අඹේපුස්ස දුම්රිය නැවතුම්පළේ විනාඩි හතළිස් පහක පමණ කාලයක් නවතා තැබූ බවද ඒ මහතා කීය. ස්ථාන කිහිපයකදී කාර්මික දොaෂයට මෙම දුම්රිය ලක්වුවත් එය තැකීමකට ලක් නොකර දුම්රිය ධාවනය කළ බවත් හෙතෙම පවසයි. යම් හෙයකින් දුම්රිය නැවතී තිබෙන කඩුගන්නාව බලන බිංගෙය පසුකර කඩුගන්නාව කන්ද මුදුනේ දුම්රිය කාර්මික දොaෂයට ලක්වූවානම් සිදුවන අනතුර සිතා ගැනීමටත් අපහසු යෑයි ඔහු කීය. මෙම දුම්රියේ එක් එන්ජිමක් සහ පිටුපස නැරඹුම් මැදිරිය පිහිටා තිබේ. කාර්මික දොaෂය හේතුවෙන් මැදිරි අටකින් යුත් දුම්රියේ මැදිරි සියල්ල දුම්රිය උමග තුළ නතර වී ඇතැයිද කී ඒ මහතා දුම්රිය නැවතීමත් සමග දුම්රියේ විදුලි පහන් නිවී ගිය බවද කීය. එමෙන්ම දුම්රිය නැවතීමත් සමග කුඩා දරුවන් සහ මගීන් මහත් භීතියට පත්ව කෑගසා තිබේ. ඇතැම් මගීන් පැය දෙකක් පමණ බිංගෙය තුළ සිටීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවට ලක් වීමෙන් දුම්රියෙන් බැස බිංගෙයින් එළියට පා ගමනින් පැමිණි බවද හෙතෙම කීය. දුම්රිය නැවතී තිබෙන ස්ථානයේ සිට බස් මාර්ගයට පැමිණීමට කිලෝමීටර් තුනක් පමණ තිබෙන නිසා මගීන් කුඩා දරුවන් සහ බඩු බාහිරාදිය සමග පිළිසරණක් ලැබෙන තෙක් ඊයේ (03 වැනිදා) පස්වරු 1.30 ට පමණ වනතෙක් දුම්රියේ රැඳී සිටියහ. මේ සම්බන්ධයෙන් ඊයේ දහවල් 1.30 ට පමණ දුම්රිය පාලක මැදිරියෙන් විමසීමේදී මහනුවර සහ අඹේපුස්ස සිට දුම්රිය එන්ජින් දෙකක් නගරාන්තර දුම්රියට යෙදීම සඳහා පිටත් කළ බව එහි නිලධාරියෙක් "දිවයින"ට පැවසීය. බලන බිංගෙය තුළ නැවතී තිබූ දුම්රිය ඇදගෙන යැම සඳහා පැමිණි දුම්රිය එන්ජින් දෙකෙන්ද එය ඉටු කළ නොහැකිවීම නිසා සීග්රගාමී දුම්රිය පසුපසට ධාවනය කර බලන දුම්රිය නැවතුම්පළේ නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. පසුව කොළඹින් මහනුවර බලා පෙරවරු 8.30 ට ධාවනය වූ සීග්රගාමී දුම්රියට බලන දුම්රිය නැවතුම්පලේදී වෙනත් මැදිරි කිහිපයක් අමුණා ප්රථම සීග්රගාමී දුම්රියේ මගීන් නංවා සවස 2.45 ට පමණ මහනුවර දුම්රිය නැවතුම්පළ වෙත ගමන් කර තිබුණි. [/SIZE] [url]http://www.divaina.com/2012/06/04/news01.html[/url] [SIZE="4"]ඔය දේම මටත් උනා මාතර නුවර කෝච්චියේදී කොළඹ ඉඳලා නුවර යනකොට. ඉහලකොට්ටේ ඉඳලා මහා රෑ තව 800 විතර කට්ටිය එක්ක ඇවිද්දා කඩුගන්නාවටම බස් එකක් ගන්න. හොඳ කට්ට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom