Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද

නරියා සහ වෘකයා පටලවාගෙන ලන්දේසීන් කොළඹ හැදූ පල්ලිය

සිහිවටනයක

පසුබ්ම් කතාව

සිහිවටනයක පසුබිම් කතාව ලියනවිට දුරකතනයෙන් බොහෝදෙනා විමසන කරුණක් ඇත. ඒ කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද යන ප්රශ්නයයි. මීට වසර 55කට පෙර දිනක පුවත්පත් වාර්තාවක් පළකොට තිබුණේ කොළඹ ඇති ගොඩනැගිල්ලක් කඩා දැමීම ගැනය.

එම වාර්තාව පළකොට තිබුණේ එකල ලංකාවේ පුවත්පත් පළ කළ ලෙටර්පෙස් ක්‍රමයකට මුද්‍රණය කෙරුණු රොටරි මැෂින් තිබුණු යුගයේය. එම වාර්තාවේ සඳහන් ඡායාරූප වාර්තාව අනුව පෙනී යන්නේ 17 වැනි ශතවර්ෂයේ ගොඩනගා ඇති එම ගොඩනැගිල්ල 1963 තෙක් පැවති කොළඹ ඉපැරණිම ගොඩනැගිල්ල බවය.

මෙම ගොඩනැගිල්ලේ එම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භය ගැන වූ කළුගල් පුවරුවක එම ඉතිහාසය කොටා තිබෙනු දැනට දුර්වර්ණ වී ඇති ඡායාරූපවල දැකගත හැකිය. නව ගොඩනැගිල්ලක් ගොඩ නැගීම සඳහා මෙම ගොඩනැගිල්ල කඩා දමා ඇත්තේ රජයේ නියෝගයක් පිටය. එම වාර්තාව අනුව එම ඉපැරණි ගොඩනැගිල්ල කඩා දැමූ පසු කොළඹ දැනට ඇති ලිඛිත ඉතිහාසයක් ඇති ඉපැරණිම ගොඩනැගිල්ල ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලියයි. එය ඇතැමුන් ඕලන්ද පල්ලිය ලෙසද හඳුන්වනු ලැබේ.

ලන්දේසි පාලන යුගය ගැන විමර්ශනාත්මකව බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ එකම අරමුණ වී ඇත්තේ අඩු වියදමකින් උපරිම ලාභ ලැබීමයි. එහිදී තම පාලනය ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් වෙත අවධානය යොමුකළ බැව් පෙනේ. එනම් ප්‍රාදේශීය පාලනය, අධ්‍යාපන කටයුතු හා අධිකරණ කටයුතු ය. ලන්දේසීන්ගේ පෙරදිග ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වී ඇත්තේ බතාවියයි. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ රෝම ලන්දේසි නීතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ ලන්දේසීන් බවය. ලන්දේසින් නව උසාවි පද්ධතියක්ද හඳුන්වාදුන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. ලන්දේසි යුගය ගැන ආචාර්ය කළණසිරි හිමියන් තබා ඇති සටහනක ඇත්තේ එම අධිකරණ පද්ධතිය රාද් වෑන් ජස්ටිස් මහාධිකරණය, ලැන්ඩ්රාද් ඉඩම් උසාවිය හා සිවිල් රාද් සිවිල් උසාවිය නම් වූ බවය.

ලන්දේසි අධිකරණ පද්ධතිය ගැන ටිකක් විස්තර කරන්නට සිදුවූයේ ලන්දේසි පල්ලිය පිහිටියේද කොළඹ අලුත්කඩේ උසාවියට ඉතා නුදුරින් නිසාය.

සියවස් ගණනාවක ලිඛිත ඉතිහාසයක් ඇති මේ ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලිය ගැන කියන්නට යත්දී බොහෝදෙනකු අන්දකයිප්පු වී යනු ඇත්තේ ආදුරුප්පු වීදිය ඇත්තේ කොහේද යන තැන නොදන්නා නිසාය. ආදුරුප්පු වීදිය සොයාගැනීමට මුලින්ම සොයාගත හැකි ජනප්‍රිය මංසන්දිය නම් ගෑස්පහ හංදියයි. පිටකොටුවේ බෝගහ ළඟ සිට පැරණි නගර ශාලාව දෙස බැලූවිට ගෑස්පහ හන්දිය සොයාගත හැකිය. ගෑස්පහ හන්දියෙන් ඇරඹෙන සුප්‍රකට රත්‍රං බඩු ඇති සී ස්ට්‍රීට් වටරවුමෙන් දකුණට හැරුණු විට ඇති දෙවැනි මාර්ගය ආදුරුප්පු වීදියයි. (Wolfendhal Ra) මෙය ලන්දේසි පල්ලිය දෙසට යන තනි අතට යන (වන්වේ මාර්ගයකි) වීථියකි. ආමර්වීදියේ සිට සෙන්ට්‍රල් රෝඩ් සුප්‍රකට මාර්ගයෙන්ද මේ කියන ආදුරුප්පු වීදියට පැමිණිය හැකිය.

ගෑස්පහ හන්දියේ සිට ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලියට පෙර දකුණ දෙසට ඇති මාර්ගය රිෆල්තංගල් වීදියයි. එම මාර්ගය සෙන්ට්‍රල් රෝඩ් කපාගෙන ගොස් අවසන් වෙන අන්තය අතීතයේ චණ්ඩින්ගේ රජදහනක් විය. සුප්‍රකට සර්ජිනා මුඩුක්කුව පිහිටියේ එහිය.

මෙම ලන්දේසි පල්ලියට ගිය බොහෝ වේලාවට මට හැඟී ගියේ මෙය ඉතිහාසය ලිඛිතවම සුරැකි ඉපැරණිම කෞතුකාගාරය බවය. එකල කොළඹ කොටුවේ සිට බැලූ විට උස්ම කඳු ගැටය වී ඇත්තේ මේ පල්ලිය ගොඩනගා ඇති භූමියයි. මෙය එකල හඳුන්වා ඇත්තේ බොරලු කන්ද නමිනි. ඉතිහාසගත ලේඛන පිරික්සීමේදී පෙනීයන්නේ මෙම පල්ලිය පිහිටි තැන පෘතුගීසි යුගයේදී ද පල්ලියක් තිබී ඇති බවය. අතීතයේ මෙම කඳු මුදුනට කොළඹ වරාය පැහැදිලිව පෙනී ඇත. මෙම උස් බිම වටා වූ භූමිය වගුරු බිමක් වූ බව ද කියවේ. කොළඹ නැව් තොටට එන මිතුරු නැව් මෙන්ම සතුරු නැව්ද පෘතුගීසීන්ට මෙතැන සිට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබුණි.

පෘතුගීසීන් සිංහල රජුගේ අවසරය පිට මෙතැන තැනූ පල්ලිය සෙන්ට් ලෝරන්ස් නමින් හඳුන්වා ඇත. පෘතුගීසීන් මේ භූමියේ සුපුරුදු ලෙස උමං මාර්ගයක් කැණීමට ද අමතක කළේ නැත. එහි එක් අන්තයක වූයේ කොළඹ නැව් තොටය. අනෙක් කොන ගාලු මුවදොරටය. 80 දශකයේදී සාන්ත ජෝන් මාලු වෙළෙඳපොළ ගොඩනැගීමේදී මෙහි එක් කොණක් මතුවී තිබුණ අතර 1986 දී ‘දිනමිණ’ පුවතකින් කියවුණේ මෙහි මුහුද දෙසට යොමුවූ අනික් අන්තය මුදලිගේ මාවතට සමීපව ගොඩනැගිල්ලක් තැනීමට කැණීම් කරත්දී හමුවූ බවය.

ලන්දේසීන් විසින් පෘතුගීසීන්ව ආක්‍රමණය කිරීමේදී ඔවුන් පලාගොස් ඇත්තේ මේ කලින් කී උමං මග ඔස්සේය. ලන්දේසීන් අල්ලාගත් මේ පල්ලිය අවට ප්‍රදේශයේ වගුරු බිමෙහි අරක්ගෙන සිට ඇත්තේ වෘක්කයන්ය. ලන්දේසීන් මේ වෘක්කයන්ගේ අඩවිය නමැති තේරුම ඇති වූල් වෑන් දාල් යන නම මේ භූමියට එක්වී ඇත්තේ කටවහරෙනි. ඉංගිරිසි ආණ්ඩුව කාලේ එය ඉංගිරිසි ඌරුවට වොල්ෆෙන්ඩොල් වී ඇත. එහෙත් මේ කටවහරේ එන ජනප්‍රවාදය ගැන අසන විට ප්‍රශ්නයක් පැන නගින්නේ ලන්දේසිකාරයා වෘක්කයාත් හූ කියන නරියාත් වෙන්කොට අඳුනාගත නොහැකි බුද්ධිහීනයකු වූ බව නොවේද?

මෙම ලන්දේසි පල්ලිය ගැන සොයන්නට ඉතිහාස ලේඛන පිරික්සන විට අපට අවශ්‍ය වූයේ කොළඹ කොටුවට පිටතින් පිහිටි මේ ස්ථානයේ භූගෝලීය පිහිටීම එදා කෙබඳුවී දැයි කරුණු දැනගැනීමටය. අදටත් දක්නට ලැබෙන කයිමන් දොරකඩ සීනුව නාදකළහොත් මෙම පල්ලියට පැහැදිලිව අසාගත හැකිය. කොළඹ කොටුව අල්ලා ගැනීම ගැන විස්තර සොයන්නට ගොස් අපට හමුවූයේ ත්‍රිකුණාමලය බලකොටුව අල්ලා ගැනීමේ වෑයමයි. 1639 ලන්දේසීන් සමඟ වූ ගිවිසුමකට අනුව රජු විසින් එම බළකොටුව අල්ලා ගැනීමේ ගාස්තුව ලෙස ඇතුන් 10ක් ලන්දේසි හමුදාවට ලබාදී ඇත. මේ අතර 1688 දී බතාවියානු මන්ත්‍රණ සභාවේ සාකච්ඡාවලින් පසු සිංහල රජු සමඟ ලන්දේසීන් ඇතිකරගත් ගිවිසුමක ඇති කොන්දේසි අතරින් අවසන් කොන්දේසියේ ඇත්තේ මෙවැන්නකි. ‘කිසිම රෝමානු කතෝලික පූජකයකුට හෝ දේශකයකුට රජුගේ පාලන ප්‍රදේශයේ සිටීමට අවකාශ නොදිය යුතුය’ යනුවෙන් එහි සඳහන්ය.

පෘතුගීසීන් උමගෙන් පලාගිය පසු ලන්දේසීන් අද දක්නට ලැබෙන මුළුමනින්ම ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානය මේ යයි කියා මේ පල්ලිය ගොඩනැගීම අරඹා ඇත. මෙම පල්ලිය ගොඩනගා ඇත්තේ අප්‍රිකානු වහලුන්ගේ දහඩිය මහන්සියෙන් බව බොහෝ ලේඛනවල දැක්වේ. කොළඹ නැව්තොටේ රඳවා සිටි මේ වහලුන් මේ පල්ලිය භූමියට උදේ හවස රැගෙන ගොස් ඇත්තේ පෘතුගීසින් පලාගිය උමග ඔස්සේය. ඉපැරණි රේඛා චිත්රවල (Line Drawing) ඇත්තේ අප්‍රිකානු වහලුන් එකිනෙකා දම්වැල්වලින් බැඳගෙන ආ බවකි.

මෙම පල්ලියේ ඇති විශේෂත්වය ආණ්ඩුකාරවරයාට සුවිශේෂ දොරටුවක් ඇතුලුවීමට වෙන්කර තිබීමය. එහි උස අඩි 12කට වඩා වන අතර එහි දොරගුලු තවමත් ටිප් ටොප් එකට වැඩය. අවුරුදු දෙතුන්සීයක් ගියත් ඕලන්ද බඩුවල හැටි ඔහොමය. මෙහි ආණ්ඩුකාරවරයාට වෙන්ව ඇත්තේද පූජනීය අසුනකි. එහි හිඳගත් අවසන් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිංහලයන් වීම විශේෂත්වයකි. ඒ හිටපු ආණ්ඩුකාරවරුන් වන සර් ඔලිවර් ගුණතිලක හා විලියම් ගොපල්ලව යන ශ්‍රීමතුන් ය. මේ වුල්ෆෙන්ඩල් පල්ලිය ආසන මට්ටමින් අයිතිවන්නේ මැද කොළඹටය. මැද කොළඹ කිරුලු පලන් රජ්ජුරුවන් වූ කෙහෙල්වත්තේ ප්‍රේමදාස ශ්රීමතාණන්ටවත් මෙම ආණ්ඩුකාර අසුනේ ඉඳගැනීමට ඉඩ ලැබුණේ නැත. ඒ පල්ලියේ නීතිය අනුව එම අසුනේ හිඳගත හැක්කේ ආණ්ඩුකාරතුමාට පමණක් වන නිසාය. පල්ලියේ 250 වැනි සංවත්සරයට පැමිණි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස අගමැතිතුමාට සුවිශේෂී ආසන හිමිවුවත් විධායක ජනපති වුවත් ජයවර්ධන ජනපතිටවත් එම ආණ්ඩුකාර අසුන හිමිවූයේ නැත. වෙනත් ප්‍රභූන් කිහිපදෙනකුට වෙන්වූ සුවිශේෂී ආසන කිහිපයක්ද මෙහි ඇත.

මෙහි කොතරම් ඉපැරණි යුගයක ගොඩනැගුවත් හඬක් ප්රතිරාව දෙන්නේ (එකෝ) නැත. එම හඬ එළියේ සිටින්නකුට වුවද පැහැදිලිව ඇසෙන්නේ එදා ලවුඩ්ස්පීකර් සැට් නොතිබූ යුගයේ මෙය ගොඩනගා තිබූ නිසා විය යුතුය. නවසිය තිස් ගණන්වලදී එහිවූ ගෑස් ලාම්පු ක්‍රියාවිරහිත කොට ඇත්තේ විදුලි බලය ලැබීම නිසාය.

මෙහි ඇති ඉපැරණි ලන්දේසි කැටයම් ඇති ගෘහ භාණ්ඩ ඉතා වටිනා දැවයෙන් නිමවූ ඒවාය. අද ජනාධිපති මන්දිරය නොහොත් එදා කොනිංස් හවුස් එක දෑවැද්ද ලෙස ලබන්නට පිංකළ ජෝර්ජ් නෙල්ජින් ලෙස්ලි එය රජයට පවරාගත් සොවින් රට හැරයන විට වුල්ෆැන්ඩල් පල්ලියට පුටු කට්ටලයක්ද තෑගි කළේ රජගෙදර තිබූ ඒවායින්ය.

මෙහි බිම අන් පල්ලිවලට වඩා සුවිශේෂ වන්නේ එයට එලා ඇත්තේ සොහොන් ඵලක වීම නිසාය. වෙනත් පල්ලිවල අල්ලා ඇති විසිතුරු පිඟන් ගඩොල්වලට වඩා එය ගොඩනැගිල්ලට එක්කර ඇත්තේ පෞරාණික බවක් මෙන්ම පෞඪ බවකි. මෙහි ඇති සොහොන් කොත් රාශියකි. ඒ අතර බණ්ඩාරනායක නාමයද ඇති බැව් ඇසූ බැවින් ඒ ගැන සොයා බැලීමු. එය බණ්ඩාරනායක අගමැතිතුමාගේ සීයාගේ සොහොන් ඵලකයයි.

එය බොහෝදෙනාගේ ගෞරවාදරයට පත්වන බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් බණ්ඩාරනායක මහතාගේ සීයාගේ වාසගම සමඟ ඇති මුලකුරුත් එහි ඇති මුලකුරුත් අතර සමානත්වයක් තිබේදැයි විමසිය යුත්තකි.

වරාය ආසන්නයේ පිහිටීම නිසා මෙම පල්ලියට ලන්දේසීන්ගේ සුවිශේෂතාවයක් හිමිවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම පල්ලිය ගොඩනගන දා සිට ලන්දේසි යුගය අවසානය තෙක් ආණ්ඩුකාරවරුන්ගේ අනුග්‍රාහකත්වය මෙම පල්ලියට ලැබීමය. ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාරයා වූ යොහාන් වෑන් ඇන්ග්ලිබික්ගේ විශේෂ අනුග්‍රහය මෙම පල්ලියට ලැබී අතර රජගෙදර නොහොත් අද ජයවර්ධනපුරේ එදා හිමිකරු වූයේ එම ආණ්ඩුකාරයාය. කපිතාන් පොයන්ඩර් විසින් මීට වසර 233කට පෙර අඳින ලද සිතියමක නම් මේ පල්ලිය දැක ගන්නට නැත. ඊට හේතුව එම සිතියමේ කොළඹ කොටුව ඇතුළත් වන අතර මෙම ආදුරුප්පු වීදිය පල්ලිය සමීපයේම ඇති කයිමන් දොරකඩ ආසන්න ගොඩනැගිලි නම් එහි පැහැදිලිව දැකගත හැකිය.

මෙම පල්ලිය නැරඹීමට එන බොහෝ විදේශිකයන් ලන්දේසි සම්භවයක් ඇති අය වීම විශේෂත්වයකි. ඔවුන් බොහෝදෙනා පැමිණෙන්නේ තම මුතුන් මිත්තන්ගේ සොහොන් ඵලකවලට පුද පූජා පැවැත්වීමටය. එදා ලන්දේසි ආණ්ඩුකාරවරුන් බොහෝමයක් මිහිදන්ව ඇත්තේ මේ පූජනීය භූමියේය.

ලන්දේසි යුගයේ දේව මෙහෙයක් පවත්වන්නට යොදාගත් භාණ්ඩ මෙහි අදත් දක්නට ලැබේ. දේව මෙහෙයේදී යොදාගනු ලැබූ වායුවෙන් ක්‍රියාකරන ඕගනය අදත් දැක ගත හැකිය. එදා එයට අවශ්‍ය වායුව සපයා ගෙන ඇත්තේ එදා කම්මලේ මයිනහම මෙන් ලිවරයක් ඇදීමෙනි. එහෙත් අද එයට විදුලියෙන් ක්‍රියාකරන වායු බ්ලෝවරයක් යොදා දේව මෙහෙයේදී එය ක්‍රියාත්මක කෙරේ.

මෙහි ඇති ලන්දේසි යුගයේ අනෙක් අයිතම අතර ඇතැම් පුටු එකකට එකක් නොගැලපෙන බවක්ද පෙනෙන්නට තිබුණි. එහි සිටි බැතිමතකු පැවසුවේ ඈත අතීතයේ ඕලන්ද රෙපරමාදු භක්තිකයන් පල්ලියේදී යාඥා කිරීමට සුවිශේෂ පුටුවක් රැගෙන ආ බවකි. එම පුද්ගලයාගේ අභාවයෙන් පසු එය පල්ලියට පූජා කිරීම එදා ඕලන්ද ජාතිකයන්ගේ චාරිත්‍රයක් වී තිබී ඇත. මුඛ පරම්පරාගතව පැවත එන්නේ මේ පුටු ගැන එවැනි කතාන්තරයකි.

මෙහි ලංකාවේ කොතැනකදීවත් දැකගත නොහැකි සියඹලා ලීයෙන් තැනූ කනප්පුවක් ඇති අතර එය පල්ලියේ ආරම්භය තරම්ම ඉතිහාසයකට උරුමකම් කියන්නකි. මෙහි ඇති ඉපැරණි ඝාණ්ටාරය සහ ආණ්ඩුකාරයා දේව මෙහෙයට අසුන්ගත් ස්ථානය අදටත් සුරැකිව ඇත්තේ තවත් වසර දහස් ගණකට රැකගත හැකි ලෙසය. මෙහි ඇති වහලය තෙක් උසැති වීදුරු කැටයම්වල වර්ණ දශක 3කට ආසන්න වූ මුත් යන්තමින් වත් දුර්වර්ණ වී නැත. මෙහි ඇති අත්වැල්වල සියුම් කැටයම් වත්මනෙහි ඩිජිටල් ලී කැටයම් කපන යන්ත්‍රයකින් කැපිය නොහැකිය.

මෙම පල්ලියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර ඇති පුවරුවේ ඇත්තේ වුල්ෆැන්ඩල් පල්ලිය ලෙසය. එහි සඳහන් පරිදි ඕලන්ද රෙපරමාදු සභාව මෙය 1749 දී ගොඩනගා ඇත්තේ VOC සමාගමේ අනුග්රහයෙනි. දේවස්ථානයේ උස අඩි 100 වන අතර මෙම පල්ලිය ගොඩනගා ඇත්තේ කුරුසාකාර හැඩයකටය. මෙහි ඇති අඩි 05ක් පමණ ඝණ බිත්ති කබොක් ගලින් බැඳ ඇති අතර අාරක්කු සඳහා යොදාගෙන ඇත්තේ පිළිස්සූ රතු ගඩොල්ය.

එදා කයිමන් දොරකඩ සිට වුල්ෆැන්ඩල් පල්ලිය තෙක් තිබී ඇති පල්ලිය වත්ත මුළුමනින් පිරී තිබී ඇත්තේ මල්ගොමුවලිනි. අද මල් ගොමු වෙනුවට නැගීසිටින්නේ එකිනෙක පරයන ගොඩනැගිලිය. මේ ගොඩනැගිලි සියවස් ගණනාවක් පුරා ගොඩනැගෙමින් කඩා වැටෙමින් තිබුණ ද ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලිය නම් අදත් ප්රතාපවත් ලෙස නැගී සිටිනු අපට දැකගත හැකිය.

වජිර ලියනගේ

ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

[QUOTE="araki, post: 23330704, member: 360239"] [b]කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද[/b] [B][SIZE=5]නරියා සහ වෘකයා පටලවාගෙන ලන්දේසීන් කොළඹ හැදූ පල්ලිය[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]සිහිවටනයක පසුබ්ම් කතාව[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5633f21d2a.jpg[/IMG][/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සිහිවටනයක පසුබිම් කතාව ලියනවිට දුරකතනයෙන් බොහෝදෙනා විමසන කරුණක් ඇත. ඒ කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද යන ප්රශ්නයයි. මීට වසර 55කට පෙර දිනක පුවත්පත් වාර්තාවක් පළකොට තිබුණේ කොළඹ ඇති ගොඩනැගිල්ලක් කඩා දැමීම ගැනය. [/SIZE][/B] [SIZE=5]එම වාර්තාව පළකොට තිබුණේ එකල ලංකාවේ පුවත්පත් පළ කළ ලෙටර්පෙස් ක්‍රමයකට මුද්‍රණය කෙරුණු රොටරි මැෂින් තිබුණු යුගයේය. එම වාර්තාවේ සඳහන් ඡායාරූප වාර්තාව අනුව පෙනී යන්නේ 17 වැනි ශතවර්ෂයේ ගොඩනගා ඇති එම ගොඩනැගිල්ල 1963 තෙක් පැවති කොළඹ ඉපැරණිම ගොඩනැගිල්ල බවය. [/SIZE] [SIZE=5] මෙම ගොඩනැගිල්ලේ එම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භය ගැන වූ කළුගල් පුවරුවක එම ඉතිහාසය කොටා තිබෙනු දැනට දුර්වර්ණ වී ඇති ඡායාරූපවල දැකගත හැකිය. නව ගොඩනැගිල්ලක් ගොඩ නැගීම සඳහා මෙම ගොඩනැගිල්ල කඩා දමා ඇත්තේ රජයේ නියෝගයක් පිටය. එම වාර්තාව අනුව එම ඉපැරණි ගොඩනැගිල්ල කඩා දැමූ පසු කොළඹ දැනට ඇති ලිඛිත ඉතිහාසයක් ඇති ඉපැරණිම ගොඩනැගිල්ල ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලියයි. එය ඇතැමුන් ඕලන්ද පල්ලිය ලෙසද හඳුන්වනු ලැබේ. [/SIZE] [SIZE=5]ලන්දේසි පාලන යුගය ගැන විමර්ශනාත්මකව බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ එකම අරමුණ වී ඇත්තේ අඩු වියදමකින් උපරිම ලාභ ලැබීමයි. එහිදී තම පාලනය ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් වෙත අවධානය යොමුකළ බැව් පෙනේ. එනම් ප්‍රාදේශීය පාලනය, අධ්‍යාපන කටයුතු හා අධිකරණ කටයුතු ය. ලන්දේසීන්ගේ පෙරදිග ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වී ඇත්තේ බතාවියයි. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ රෝම ලන්දේසි නීතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ ලන්දේසීන් බවය. ලන්දේසින් නව උසාවි පද්ධතියක්ද හඳුන්වාදුන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. ලන්දේසි යුගය ගැන ආචාර්ය කළණසිරි හිමියන් තබා ඇති සටහනක ඇත්තේ එම අධිකරණ පද්ධතිය රාද් වෑන් ජස්ටිස් මහාධිකරණය, ලැන්ඩ්රාද් ඉඩම් උසාවිය හා සිවිල් රාද් සිවිල් උසාවිය නම් වූ බවය. [/SIZE] [SIZE=5]ලන්දේසි අධිකරණ පද්ධතිය ගැන ටිකක් විස්තර කරන්නට සිදුවූයේ ලන්දේසි පල්ලිය පිහිටියේද කොළඹ අලුත්කඩේ උසාවියට ඉතා නුදුරින් නිසාය. [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4cf58b1f0e.jpg[/IMG][/B]සියවස් ගණනාවක ලිඛිත ඉතිහාසයක් ඇති මේ ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලිය ගැන කියන්නට යත්දී බොහෝදෙනකු අන්දකයිප්පු වී යනු ඇත්තේ ආදුරුප්පු වීදිය ඇත්තේ කොහේද යන තැන නොදන්නා නිසාය. ආදුරුප්පු වීදිය සොයාගැනීමට මුලින්ම සොයාගත හැකි ජනප්‍රිය මංසන්දිය නම් ගෑස්පහ හංදියයි. පිටකොටුවේ බෝගහ ළඟ සිට පැරණි නගර ශාලාව දෙස බැලූවිට ගෑස්පහ හන්දිය සොයාගත හැකිය. ගෑස්පහ හන්දියෙන් ඇරඹෙන සුප්‍රකට රත්‍රං බඩු ඇති සී ස්ට්‍රීට් වටරවුමෙන් දකුණට හැරුණු විට ඇති දෙවැනි මාර්ගය ආදුරුප්පු වීදියයි. (Wolfendhal Ra) මෙය ලන්දේසි පල්ලිය දෙසට යන තනි අතට යන (වන්වේ මාර්ගයකි) වීථියකි. ආමර්වීදියේ සිට සෙන්ට්‍රල් රෝඩ් සුප්‍රකට මාර්ගයෙන්ද මේ කියන ආදුරුප්පු වීදියට පැමිණිය හැකිය. [/SIZE] [SIZE=5]ගෑස්පහ හන්දියේ සිට ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලියට පෙර දකුණ දෙසට ඇති මාර්ගය රිෆල්තංගල් වීදියයි. එම මාර්ගය සෙන්ට්‍රල් රෝඩ් කපාගෙන ගොස් අවසන් වෙන අන්තය අතීතයේ චණ්ඩින්ගේ රජදහනක් විය. සුප්‍රකට සර්ජිනා මුඩුක්කුව පිහිටියේ එහිය. [/SIZE] [SIZE=5]මෙම ලන්දේසි පල්ලියට ගිය බොහෝ වේලාවට මට හැඟී ගියේ මෙය ඉතිහාසය ලිඛිතවම සුරැකි ඉපැරණිම කෞතුකාගාරය බවය. එකල කොළඹ කොටුවේ සිට බැලූ විට උස්ම කඳු ගැටය වී ඇත්තේ මේ පල්ලිය ගොඩනගා ඇති භූමියයි. මෙය එකල හඳුන්වා ඇත්තේ බොරලු කන්ද නමිනි. ඉතිහාසගත ලේඛන පිරික්සීමේදී පෙනීයන්නේ මෙම පල්ලිය පිහිටි තැන පෘතුගීසි යුගයේදී ද පල්ලියක් තිබී ඇති බවය. අතීතයේ මෙම කඳු මුදුනට කොළඹ වරාය පැහැදිලිව පෙනී ඇත. මෙම උස් බිම වටා වූ භූමිය වගුරු බිමක් වූ බව ද කියවේ. කොළඹ නැව් තොටට එන මිතුරු නැව් මෙන්ම සතුරු නැව්ද පෘතුගීසීන්ට මෙතැන සිට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබුණි. පෘතුගීසීන් සිංහල රජුගේ අවසරය පිට මෙතැන තැනූ පල්ලිය සෙන්ට් ලෝරන්ස් නමින් හඳුන්වා ඇත. පෘතුගීසීන් මේ භූමියේ සුපුරුදු ලෙස උමං මාර්ගයක් කැණීමට ද අමතක කළේ නැත. එහි එක් අන්තයක වූයේ කොළඹ නැව් තොටය. අනෙක් කොන ගාලු මුවදොරටය. 80 දශකයේදී සාන්ත ජෝන් මාලු වෙළෙඳපොළ ගොඩනැගීමේදී මෙහි එක් කොණක් මතුවී තිබුණ අතර 1986 දී ‘දිනමිණ’ පුවතකින් කියවුණේ මෙහි මුහුද දෙසට යොමුවූ අනික් අන්තය මුදලිගේ මාවතට සමීපව ගොඩනැගිල්ලක් තැනීමට කැණීම් කරත්දී හමුවූ බවය. [/SIZE] [SIZE=5]ලන්දේසීන් විසින් පෘතුගීසීන්ව ආක්‍රමණය කිරීමේදී ඔවුන් පලාගොස් ඇත්තේ මේ කලින් කී උමං මග ඔස්සේය. ලන්දේසීන් අල්ලාගත් මේ පල්ලිය අවට ප්‍රදේශයේ වගුරු බිමෙහි අරක්ගෙන සිට ඇත්තේ වෘක්කයන්ය. ලන්දේසීන් මේ වෘක්කයන්ගේ අඩවිය නමැති තේරුම ඇති වූල් වෑන් දාල් යන නම මේ භූමියට එක්වී ඇත්තේ කටවහරෙනි. ඉංගිරිසි ආණ්ඩුව කාලේ එය ඉංගිරිසි ඌරුවට වොල්ෆෙන්ඩොල් වී ඇත. එහෙත් මේ කටවහරේ එන ජනප්‍රවාදය ගැන අසන විට ප්‍රශ්නයක් පැන නගින්නේ ලන්දේසිකාරයා වෘක්කයාත් හූ කියන නරියාත් වෙන්කොට අඳුනාගත නොහැකි බුද්ධිහීනයකු වූ බව නොවේද? [/SIZE] [SIZE=5]මෙම ලන්දේසි පල්ලිය ගැන සොයන්නට ඉතිහාස ලේඛන පිරික්සන විට අපට අවශ්‍ය වූයේ කොළඹ කොටුවට පිටතින් පිහිටි මේ ස්ථානයේ භූගෝලීය පිහිටීම එදා කෙබඳුවී දැයි කරුණු දැනගැනීමටය. අදටත් දක්නට ලැබෙන කයිමන් දොරකඩ සීනුව නාදකළහොත් මෙම පල්ලියට පැහැදිලිව අසාගත හැකිය. කොළඹ කොටුව අල්ලා ගැනීම ගැන විස්තර සොයන්නට ගොස් අපට හමුවූයේ ත්‍රිකුණාමලය බලකොටුව අල්ලා ගැනීමේ වෑයමයි. 1639 ලන්දේසීන් සමඟ වූ ගිවිසුමකට අනුව රජු විසින් එම බළකොටුව අල්ලා ගැනීමේ ගාස්තුව ලෙස ඇතුන් 10ක් ලන්දේසි හමුදාවට ලබාදී ඇත. මේ අතර 1688 දී බතාවියානු මන්ත්‍රණ සභාවේ සාකච්ඡාවලින් පසු සිංහල රජු සමඟ ලන්දේසීන් ඇතිකරගත් ගිවිසුමක ඇති කොන්දේසි අතරින් අවසන් කොන්දේසියේ ඇත්තේ මෙවැන්නකි. ‘කිසිම රෝමානු කතෝලික පූජකයකුට හෝ දේශකයකුට රජුගේ පාලන ප්‍රදේශයේ සිටීමට අවකාශ නොදිය යුතුය’ යනුවෙන් එහි සඳහන්ය. [/SIZE] [SIZE=5]පෘතුගීසීන් උමගෙන් පලාගිය පසු ලන්දේසීන් අද දක්නට ලැබෙන මුළුමනින්ම ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානය මේ යයි කියා මේ පල්ලිය ගොඩනැගීම අරඹා ඇත. මෙම පල්ලිය ගොඩනගා ඇත්තේ අප්‍රිකානු වහලුන්ගේ දහඩිය මහන්සියෙන් බව බොහෝ ලේඛනවල දැක්වේ. කොළඹ නැව්තොටේ රඳවා සිටි මේ වහලුන් මේ පල්ලිය භූමියට උදේ හවස රැගෙන ගොස් ඇත්තේ පෘතුගීසින් පලාගිය උමග ඔස්සේය. ඉපැරණි රේඛා චිත්රවල (Line Drawing) ඇත්තේ අප්‍රිකානු වහලුන් එකිනෙකා දම්වැල්වලින් බැඳගෙන ආ බවකි. [/SIZE] [SIZE=5]මෙම පල්ලියේ ඇති විශේෂත්වය ආණ්ඩුකාරවරයාට සුවිශේෂ දොරටුවක් ඇතුලුවීමට වෙන්කර තිබීමය. එහි උස අඩි 12කට වඩා වන අතර එහි දොරගුලු තවමත් ටිප් ටොප් එකට වැඩය. අවුරුදු දෙතුන්සීයක් ගියත් ඕලන්ද බඩුවල හැටි ඔහොමය. මෙහි ආණ්ඩුකාරවරයාට වෙන්ව ඇත්තේද පූජනීය අසුනකි. එහි හිඳගත් අවසන් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිංහලයන් වීම විශේෂත්වයකි. ඒ හිටපු ආණ්ඩුකාරවරුන් වන සර් ඔලිවර් ගුණතිලක හා විලියම් ගොපල්ලව යන ශ්‍රීමතුන් ය. මේ වුල්ෆෙන්ඩල් පල්ලිය ආසන මට්ටමින් අයිතිවන්නේ මැද කොළඹටය. මැද කොළඹ කිරුලු පලන් රජ්ජුරුවන් වූ කෙහෙල්වත්තේ ප්‍රේමදාස ශ්රීමතාණන්ටවත් මෙම ආණ්ඩුකාර අසුනේ ඉඳගැනීමට ඉඩ ලැබුණේ නැත. ඒ පල්ලියේ නීතිය අනුව එම අසුනේ හිඳගත හැක්කේ ආණ්ඩුකාරතුමාට පමණක් වන නිසාය. පල්ලියේ 250 වැනි සංවත්සරයට පැමිණි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස අගමැතිතුමාට සුවිශේෂී ආසන හිමිවුවත් විධායක ජනපති වුවත් ජයවර්ධන ජනපතිටවත් එම ආණ්ඩුකාර අසුන හිමිවූයේ නැත. වෙනත් ප්‍රභූන් කිහිපදෙනකුට වෙන්වූ සුවිශේෂී ආසන කිහිපයක්ද මෙහි ඇත. [/SIZE] [SIZE=5]මෙහි කොතරම් ඉපැරණි යුගයක ගොඩනැගුවත් හඬක් ප්රතිරාව දෙන්නේ (එකෝ) නැත. එම හඬ එළියේ සිටින්නකුට වුවද පැහැදිලිව ඇසෙන්නේ එදා ලවුඩ්ස්පීකර් සැට් නොතිබූ යුගයේ මෙය ගොඩනගා තිබූ නිසා විය යුතුය. නවසිය තිස් ගණන්වලදී එහිවූ ගෑස් ලාම්පු ක්‍රියාවිරහිත කොට ඇත්තේ විදුලි බලය ලැබීම නිසාය. [/SIZE] [SIZE=5]මෙහි ඇති ඉපැරණි ලන්දේසි කැටයම් ඇති ගෘහ භාණ්ඩ ඉතා වටිනා දැවයෙන් නිමවූ ඒවාය. අද ජනාධිපති මන්දිරය නොහොත් එදා කොනිංස් හවුස් එක දෑවැද්ද ලෙස ලබන්නට පිංකළ ජෝර්ජ් නෙල්ජින් ලෙස්ලි එය රජයට පවරාගත් සොවින් රට හැරයන විට වුල්ෆැන්ඩල් පල්ලියට පුටු කට්ටලයක්ද තෑගි කළේ රජගෙදර තිබූ ඒවායින්ය. [/SIZE] [SIZE=5]මෙහි බිම අන් පල්ලිවලට වඩා සුවිශේෂ වන්නේ එයට එලා ඇත්තේ සොහොන් ඵලක වීම නිසාය. වෙනත් පල්ලිවල අල්ලා ඇති විසිතුරු පිඟන් ගඩොල්වලට වඩා එය ගොඩනැගිල්ලට එක්කර ඇත්තේ පෞරාණික බවක් මෙන්ම පෞඪ බවකි. මෙහි ඇති සොහොන් කොත් රාශියකි. ඒ අතර බණ්ඩාරනායක නාමයද ඇති බැව් ඇසූ බැවින් ඒ ගැන සොයා බැලීමු. එය බණ්ඩාරනායක අගමැතිතුමාගේ සීයාගේ සොහොන් ඵලකයයි. [/SIZE] [SIZE=5]එය බොහෝදෙනාගේ ගෞරවාදරයට පත්වන බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් බණ්ඩාරනායක මහතාගේ සීයාගේ වාසගම සමඟ ඇති මුලකුරුත් එහි ඇති මුලකුරුත් අතර සමානත්වයක් තිබේදැයි විමසිය යුත්තකි. වරාය ආසන්නයේ පිහිටීම නිසා මෙම පල්ලියට ලන්දේසීන්ගේ සුවිශේෂතාවයක් හිමිවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම පල්ලිය ගොඩනගන දා සිට ලන්දේසි යුගය අවසානය තෙක් ආණ්ඩුකාරවරුන්ගේ අනුග්‍රාහකත්වය මෙම පල්ලියට ලැබීමය. ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාරයා වූ යොහාන් වෑන් ඇන්ග්ලිබික්ගේ විශේෂ අනුග්‍රහය මෙම පල්ලියට ලැබී අතර රජගෙදර නොහොත් අද ජයවර්ධනපුරේ එදා හිමිකරු වූයේ එම ආණ්ඩුකාරයාය. කපිතාන් පොයන්ඩර් විසින් මීට වසර 233කට පෙර අඳින ලද සිතියමක නම් මේ පල්ලිය දැක ගන්නට නැත. ඊට හේතුව එම සිතියමේ කොළඹ කොටුව ඇතුළත් වන අතර මෙම ආදුරුප්පු වීදිය පල්ලිය සමීපයේම ඇති කයිමන් දොරකඩ ආසන්න ගොඩනැගිලි නම් එහි පැහැදිලිව දැකගත හැකිය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_16b34a8dcc.jpg[/IMG][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙම පල්ලිය නැරඹීමට එන බොහෝ විදේශිකයන් ලන්දේසි සම්භවයක් ඇති අය වීම විශේෂත්වයකි. ඔවුන් බොහෝදෙනා පැමිණෙන්නේ තම මුතුන් මිත්තන්ගේ සොහොන් ඵලකවලට පුද පූජා පැවැත්වීමටය. එදා ලන්දේසි ආණ්ඩුකාරවරුන් බොහෝමයක් මිහිදන්ව ඇත්තේ මේ පූජනීය භූමියේය. [/SIZE] [SIZE=5]ලන්දේසි යුගයේ දේව මෙහෙයක් පවත්වන්නට යොදාගත් භාණ්ඩ මෙහි අදත් දක්නට ලැබේ. දේව මෙහෙයේදී යොදාගනු ලැබූ වායුවෙන් ක්‍රියාකරන ඕගනය අදත් දැක ගත හැකිය. එදා එයට අවශ්‍ය වායුව සපයා ගෙන ඇත්තේ එදා කම්මලේ මයිනහම මෙන් ලිවරයක් ඇදීමෙනි. එහෙත් අද එයට විදුලියෙන් ක්‍රියාකරන වායු බ්ලෝවරයක් යොදා දේව මෙහෙයේදී එය ක්‍රියාත්මක කෙරේ. [/SIZE] [SIZE=5]මෙහි ඇති ලන්දේසි යුගයේ අනෙක් අයිතම අතර ඇතැම් පුටු එකකට එකක් නොගැලපෙන බවක්ද පෙනෙන්නට තිබුණි. එහි සිටි බැතිමතකු පැවසුවේ ඈත අතීතයේ ඕලන්ද රෙපරමාදු භක්තිකයන් පල්ලියේදී යාඥා කිරීමට සුවිශේෂ පුටුවක් රැගෙන ආ බවකි. එම පුද්ගලයාගේ අභාවයෙන් පසු එය පල්ලියට පූජා කිරීම එදා ඕලන්ද ජාතිකයන්ගේ චාරිත්‍රයක් වී තිබී ඇත. මුඛ පරම්පරාගතව පැවත එන්නේ මේ පුටු ගැන එවැනි කතාන්තරයකි. මෙහි ලංකාවේ කොතැනකදීවත් දැකගත නොහැකි සියඹලා ලීයෙන් තැනූ කනප්පුවක් ඇති අතර එය පල්ලියේ ආරම්භය තරම්ම ඉතිහාසයකට උරුමකම් කියන්නකි. මෙහි ඇති ඉපැරණි ඝාණ්ටාරය සහ ආණ්ඩුකාරයා දේව මෙහෙයට අසුන්ගත් ස්ථානය අදටත් සුරැකිව ඇත්තේ තවත් වසර දහස් ගණකට රැකගත හැකි ලෙසය. මෙහි ඇති වහලය තෙක් උසැති වීදුරු කැටයම්වල වර්ණ දශක 3කට ආසන්න වූ මුත් යන්තමින් වත් දුර්වර්ණ වී නැත. මෙහි ඇති අත්වැල්වල සියුම් කැටයම් වත්මනෙහි ඩිජිටල් ලී කැටයම් කපන යන්ත්‍රයකින් කැපිය නොහැකිය. [/SIZE] [SIZE=5]මෙම පල්ලියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර ඇති පුවරුවේ ඇත්තේ වුල්ෆැන්ඩල් පල්ලිය ලෙසය. එහි සඳහන් පරිදි ඕලන්ද රෙපරමාදු සභාව මෙය 1749 දී ගොඩනගා ඇත්තේ VOC සමාගමේ අනුග්රහයෙනි. දේවස්ථානයේ උස අඩි 100 වන අතර මෙම පල්ලිය ගොඩනගා ඇත්තේ කුරුසාකාර හැඩයකටය. මෙහි ඇති අඩි 05ක් පමණ ඝණ බිත්ති කබොක් ගලින් බැඳ ඇති අතර අාරක්කු සඳහා යොදාගෙන ඇත්තේ පිළිස්සූ රතු ගඩොල්ය. [/SIZE] [SIZE=5]එදා කයිමන් දොරකඩ සිට වුල්ෆැන්ඩල් පල්ලිය තෙක් තිබී ඇති පල්ලිය වත්ත මුළුමනින් පිරී තිබී ඇත්තේ මල්ගොමුවලිනි. අද මල් ගොමු වෙනුවට නැගීසිටින්නේ එකිනෙක පරයන ගොඩනැගිලිය. මේ ගොඩනැගිලි සියවස් ගණනාවක් පුරා ගොඩනැගෙමින් කඩා වැටෙමින් තිබුණ ද ආදුරුප්පු වීදියේ ලන්දේසි පල්ලිය නම් අදත් ප්රතාපවත් ලෙස නැගී සිටිනු අපට දැකගත හැකිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]වජිර ලියනගේ ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom