කොළඹ ඇදිරි නීතිය

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කොළඹ දිස්ත්‍රික්කයේ කොහෙට කොහේට ද ඇදිරි නීතිය දාලා තියෙන්නෙ?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බොරුවට කලබල වෙන්න එපා

    ඩිස්ලයික් දාන්න එපා යකෝ

    දොරමඩලාවෙ කිව්වා රජය අවශ්‍ය සියලුම පියවර අරන් තියෙන්නේ කියල
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    bus nam mee dawas wala aduyi hode , yana gamanak ude gihin , dawal weddi (before 4pm) wadren

    map eke tibba nam maru ne , summary eka balanna curfew locations

    කොළඹ දිස්ත්‍රික්කයේ කොහෙට කොහේට ද ඇදිරි නීතිය දාලා තියෙන්නෙ?
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ගොතටුව සහ මුල්ලේරියාව , maradana , කොටහේන

    බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය

    wrong nam kiyapalla
     
    • Like
    Reactions: NRTG

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    වැල්ලම්පිටිය rajagiriye idan eddi wahala habai dawal yanna dunnema na me dn paya kalakata kalin mn awa mkt kwwe na.