Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ ගමන් අලුත් වේ, පෙරහුරු අද සිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ගමන් අලුත් වේ, පෙරහුරු අද සිට

දිනෙන් දින උග්රවන කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා නව සැලැස්මක් කි‍්‍රයාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

එම රථ වාහන සැලැස්ම පළමුව කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම යන ප්රදේශවලයි.

එය ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක බවයි රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේ.

රාජගිරිය ප්‍රදේශයේ නව රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ සතියේ දිනවල පෙරවරු 7 යි 30ට සිට පෙරවරු 8 යි 45 දක්වා වූ කාලය තුළයි.

මහරගම නගරය ආශි‍්‍රත රථ වාහන සැලැස්ම සතියේ දිනවල රාතී‍්‍ර අට දක්වා සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.

රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කියා සිටියේ වර්තමානයේ කොළඹ නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නීති කඩ කරන රියැදුරන් බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙල්කඳ මංසන්ධිය ආශි‍්‍රතව පවතින රථ වාහන තදබදය උදාහරණයට ගනිමින්.

අවිනීත රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරුවල පවා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එ් මහතා සඳහන් කළේ.

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම සහ රාජගිරිය ආශි‍්‍රතව කි‍්‍රයාත්මක නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් හෙට (10) සහ අනිද්දා (11) දිනයේ සිදු කෙරෙනවා.

වැලිකඩ ප්‍රදේශයේ රථ වාහන පෙරහුරුව හෙට (11) සහ අනිද්දා (12) දෙදින පෙරවරු 10.30 සිට 11.30 දක්වා සිදු කෙරෙනු ඇති.

මහරගම ප්‍රදේශයේ රථ වාහන පෙරහුරුව සිදු කෙරෙන්නේ ලබන ඉරිදා පෙරවරු 9.10 දක්වායි.

[QUOTE="Sams.Ryo, post: 19097434, member: 519493"] [b]කොළඹ ගමන් අලුත් වේ, පෙරහුරු අද සිට[/b] [SIZE="4"][B][COLOR="DarkRed"]දිනෙන් දින උග්රවන කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා නව සැලැස්මක් කි‍්‍රයාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබෙනවා. එම රථ වාහන සැලැස්ම පළමුව කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම යන ප්රදේශවලයි. එය ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක බවයි රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේ. රාජගිරිය ප්‍රදේශයේ නව රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ සතියේ දිනවල පෙරවරු 7 යි 30ට සිට පෙරවරු 8 යි 45 දක්වා වූ කාලය තුළයි. මහරගම නගරය ආශි‍්‍රත රථ වාහන සැලැස්ම සතියේ දිනවල රාතී‍්‍ර අට දක්වා සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ. රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කියා සිටියේ වර්තමානයේ කොළඹ නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නීති කඩ කරන රියැදුරන් බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙල්කඳ මංසන්ධිය ආශි‍්‍රතව පවතින රථ වාහන තදබදය උදාහරණයට ගනිමින්. අවිනීත රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරුවල පවා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එ් මහතා සඳහන් කළේ. කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම සහ රාජගිරිය ආශි‍්‍රතව කි‍්‍රයාත්මක නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් හෙට (10) සහ අනිද්දා (11) දිනයේ සිදු කෙරෙනවා. වැලිකඩ ප්‍රදේශයේ රථ වාහන පෙරහුරුව හෙට (11) සහ අනිද්දා (12) දෙදින පෙරවරු 10.30 සිට 11.30 දක්වා සිදු කෙරෙනු ඇති. මහරගම ප්‍රදේශයේ රථ වාහන පෙරහුරුව සිදු කෙරෙන්නේ ලබන ඉරිදා පෙරවරු 9.10 දක්වායි. [/COLOR][/B][/SIZE] [IMG]http://s7.postimg.org/dvrmtlecb/Last_Scan_1_1024x486.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/10/LastScan-2.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/10/LastScan-3.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/10/LastScan-4.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/10/LastScan-5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom