කොළඹ තත්වය

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොළඹ තත්වය ඩෙන්ජරස් ද ?
    මේ බදාදා ගමනක් යන්න තියෙනවා.
    යාළුවෙක් එකක් යන්න හිටියෙ.
    ඌට තාත්තා යන්න එපාලු. මට නම් ලොකු අවුලක් පේන්න නෑ. හැබැයි කට්ටිය එහෙන් මෙහෙන් නිරෝධායනය කරා අරකයි මේකයි කියල කියනව
    මම වැඩිය දන්නෙ නෑ. වැඩිය එලියට බැස්සෙ නම් නෑ. ඒත් මම වැඩිය ගණන් ගත්තෙ නෑ ඒවා නම්.
    සිරාවට මොනව හරි අවුලක් වෙලා වත් ද?

    ( පක්ෂ වහල්ලුන්ගේ කමෙන්ට් සලකනු නොලැබේ. කමෙන්ට් කර කාලය ඩේටා නාස්ති කර නොගෙන යනු මැන වහලුනේ.)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මේ වෙනකල් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි තොරතුරු දීල නෑ. හැබැයි සමහර ඒව ටිකක් පරක්කු කරල දීල තියනවා. ඒක නිසා අත්‍යාවශ්‍මය ගමනක් ඇරෙන්න නොයා ඉන්න එක හොඳයි
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේ වෙනකල් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි තොරතුරු දීල නෑ. හැබැයි සමහර ඒව ටිකක් පරක්කු කරල දීල තියනවා. ඒක නිසා අත්‍යාවශ්‍මය ගමනක් ඇරෙන්න නොයා ඉන්න එක හොඳයි
    Nirodayanaya karapu than gana details hariyata dila nane
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කොළඹ තත්වය ඩෙන්ජරස් ද ?
    මේ බදාදා ගමනක් යන්න තියෙනවා.
    යාළුවෙක් එකක් යන්න හිටියෙ.
    ඌට තාත්තා යන්න එපාලු. මට නම් ලොකු අවුලක් පේන්න නෑ. හැබැයි කට්ටිය එහෙන් මෙහෙන් නිරෝධායනය කරා අරකයි මේකයි කියල කියනව
    මම වැඩිය දන්නෙ නෑ. වැඩිය එලියට බැස්සෙ නම් නෑ. ඒත් මම වැඩිය ගණන් ගත්තෙ නෑ ඒවා නම්.
    සිරාවට මොනව හරි අවුලක් වෙලා වත් ද?

    ( පක්ෂ වහල්ලුන්ගේ කමෙන්ට් සලකනු නොලැබේ. කමෙන්ට් කර කාලය ඩේටා නාස්ති කර නොගෙන යනු මැන වහලුනේ.)

    ude hawwasa colombo... safety step follow karan yaman bro
     
    • Like
    Reactions: sudu1234

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ කෝහේ ඉඳලද එන්නෙ? කොළඹ මොකද්ද අවුල්? එහෙම පේන කේස් එකක් නෑනෙ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඹ කෝහේ ඉඳලද එන්නෙ? කොළඹ මොකද්ද අවුල්? එහෙම පේන කේස් එකක් නෑනෙ.
    ඊනියා කියන්නේ මොකද්ද බන්
     
    • Haha
    Reactions: 541100

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Weekly yanava ban even during corona curfew.. eh dawas walata wadiya minissu dan scene eka gana serious gathiyak penna naha Pettah wala vage nam Mask ehema nahayen palleha. Hand wash karanneth SO kenek kiuwoth vitarai. Godak places wala soap eka iwarai wathura purola tiyenne. Habai hama ekenma Temperature aragena athulata ganne..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    public transportation yanawa nam poddak wenna risk

    yana gamanak ude gihin , hawasa ikmanata waren , bus nam aduyi wage , hawasata wassath set weyi