Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ දරුවන්ගේ පිග්මැච් සන්නිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ එළඹී ඇත්තේ පාසල් මහා ක්‍රිකට් තරග සමයයි. එසේත් නොමැතිනම් බිග් මැච් සමයයි. මේ කාල සීමාව තුළ කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ අනෙකුත් තදාසන්න ප්‍රධාන නගරවලද බිග් මැච් උණුසුමෙන් කුල්මත් වන ඒ ඒ පාසල්වල සිසුන් ආධාරකරැවන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද ඕනෑ තරම් දක්නට ඇත. වයස් බේදයක් නොමැති ඔවුන් බොහෝ විට ඒ තරග පැවැත්වෙන්නා වූ පාසල්වල ආදී සිසුන්ය. එසේත් නොමැතිනම් තමන්ගේ පාසල් කණ්ඩායමට සහයෝගය දක්වන පාසල් යන සිසුන්ය. තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මහ තරග ඇරඹීමට දින කිහිපයකට පෙර සිටම ඔවුහු තම තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් සහාය පළකිරීම ආරම්භ කරති.

කොළඹ නගරය යනු මෙම බිග් මැච් සීසන් එකේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකිය. වැඩිම මහතරග සංඛ්‍යාවක් පැවැත් වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වීම ඊට හේතුවයි. ඉන් පසුව මහනුවර, ගාල්ල, මාතර, කුරැණෑගල මෙන් බොහෝ ප්‍රධාන නගරවලද එක් පාසල් මහතරගයක් හෝ පැවැත්වේ. ඒ අනුව බැලූවිට මාර්තු මාසය යනු ක්‍රිකට් ක්‍රීඩාංගණවල මෙන්ම මහපාරේදී බිග්මැච් පිළිබඳ කතාකරන කාලයකි. මහමාර්ගයේ ගමන් ගන්නා මගීන්ට බොහෝ අවස්ථාවල මෙම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ළමුන්ගේ හිරිහැරවලට ලක්වීමට සිදුවෙයි. මේ ආකාරයෙන් පැවැත්වෙන බිග්මැච් පෙළපාළි, වාහන පෙරහර වැනි කටයුතු තහනම් කළ යුතු බවට ද යෝජනා දැන් දැන් කරළියට පැමිණෙමින් ඇත්තේ වසර කිහිපයක සිටය.

විවේචන කෙසේ පැවතිය ද පාසල් මහා ක්‍රිකට් තරගවලට ඇති ජනප්‍රියතාවය නම් තවමත් එලෙසමය. විශේෂයෙන්ම එම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ආදී ශිෂ්‍යයන් මෙම මහතරග පැවැත්වීමේ කර්තව්‍යයේ ඉදිරියෙන්ම සිටිති. 140 වසරකට වැඩි කාලයක් පුරා පැවැත්වෙන මෙරට පාසල් මහ ක්‍රිකට් තරග සතුව සාඩම්බර ඉතිහාසයක් ඇති බවද අපට මෙහිදී අමතක කර නොහැකිය. එවැනි මහා ක්‍රිකට් තරගවලට සම්බන්ධ වූ ක්‍රීඩකයන් ලෝක පූජිත වූ අවස්ථා ද බොහෝමයක් ඇත.

කෙසේ වෙතත් වර්තමානයේ මේ දෘෂ්ටි පථය වෙනස් වී තිබේ. එනම් බිග්මැච් සංස්කෘතියේ ප්‍රධාන අංගය මත්පැන් බවට පත්වීමත් සමඟය. විශේෂයෙන්ම මේ වනවිට ඇතැම් පාසල්වල ආදි සිසුන් මෙම ක්‍රියාවලට පෙළඹී අනෙකුත් සහෝදර පාසල් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ සිදුවීම්ද පසුගිය කාලයේ මාධ්‍ය මගින් අපට දැකගත හැකිවිය.

තම පිලේ හෝ ප්‍රතිවාදීන් සමඟ ගැටෙන්නෝ තවත් නීති විරෝධී වැඩකට අතගසති. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බදු ගුරුවරුන්ට කරදර පමුණුවමින් පාසල් දේපලවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත්කරමින් හැසිරෙන ඇතැම් සිසුහු ශිෂ්‍ය නාමයට ද නිගරු කරති.

පසුගිය වසරේ ගල්කිස්ස සහ බම්බලපිටිය ප්‍රදේශයේ පාසල් පිරිමි ළමුන් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කඩාවැදී රතිඤ්ඤා දල්වමින් පාසලේ දේපලවලට හානි කළහ. ඉන්පසු එම පාසලෙහි ආරක්ෂක අංශය සහ ආචාර්ය මණ්ඩලය එක්වී මෙම කළහකාරී සිසුන් පලවා හැරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. පසුව එම බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පොලිස් සහය පැතීමෙන් පසුව බාලිකා විද්‍යාලය තුළ කලහකාරීව හැසිරුණු සිසුන් 34 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පසු ඔවුන් මුදාහැරැණේ තම සිසුන්ගේ මව්පියන් විසින් ආදළ බාලිකා විද්‍යාලයේ හානි කළ දේපළවල වන්දිය ගෙවීමට පොරොන්දු වූ පසුවය. පසුගිය වසරේ මුද්‍රිත මාධ්‍යය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍යය තුළද එය ප්‍රසිද්ධියට පත්විය. ඒ එක් සිදුවීමක් පමණි. තවත් සිදුවීම් රාශියක් වාර්තා වූ අවස්ථා ඇත.

මෙම මස ආරම්භයේදීම කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බිග්මැච් එකට අදාළ රිය පෙරහරක් අතරතුර පැවති රථ පෙළපාළියකදී ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථයක් ඔවුන් නොසිතූ ආකාරයට අනතුරකට භාජනය වීමේ සිදුවීමක් විය. එහිදී වාහන කිහිපයකට බරපතළ හානි සිදුවූවද වාසනාවකට මෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නැත. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේදී කොළඹ නගරයේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාල දෙකකට ඇතුළුවීමට උත්සහ කළ පාසල් සිසුන් 20 දෙනකු පමණ පොලිස් භාරයට ගෙන තිබිණි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුන් සියලු දෙනාම කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් වෙති. තවමත් බිග්මැච් උණුසුම පටන්ගත්තා පමණි. තවත් මෙවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තාවීමට ඉඩ ඇත.

බිග්මැච් හෙවත් අන්තර් පාසල් මහ ක්‍රිකට් තරග හා රථවාහන පෙළපාළිවලදි පාසල්වල කීර්ති නාමයට කැලලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම. තම පාසලේ අන්‍යතාවට, කීර්තිනාමයට නිගරැ වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අපරික්ෂාකාරී අයුරින් රථ වාහනවල නැග ගමන් කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම. මහමග ගමන් කරන පුද්ගලයන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවාරයා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

[QUOTE="Jhonycade, post: 30580381, member: 583935"] [B]මේ එළඹී ඇත්තේ පාසල් මහා ක්‍රිකට් තරග සමයයි. එසේත් නොමැතිනම් බිග් මැච් සමයයි. මේ කාල සීමාව තුළ කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ අනෙකුත් තදාසන්න ප්‍රධාන නගරවලද බිග් මැච් උණුසුමෙන් කුල්මත් වන ඒ ඒ පාසල්වල සිසුන් ආධාරකරැවන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද ඕනෑ තරම් දක්නට ඇත. වයස් බේදයක් නොමැති ඔවුන් බොහෝ විට ඒ තරග පැවැත්වෙන්නා වූ පාසල්වල ආදී සිසුන්ය. එසේත් නොමැතිනම් තමන්ගේ පාසල් කණ්ඩායමට සහයෝගය දක්වන පාසල් යන සිසුන්ය. තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මහ තරග ඇරඹීමට දින කිහිපයකට පෙර සිටම ඔවුහු තම තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් සහාය පළකිරීම ආරම්භ කරති.[/B] කොළඹ නගරය යනු මෙම බිග් මැච් සීසන් එකේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකිය. වැඩිම මහතරග සංඛ්‍යාවක් පැවැත් වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වීම ඊට හේතුවයි. ඉන් පසුව මහනුවර, ගාල්ල, මාතර, කුරැණෑගල මෙන් බොහෝ ප්‍රධාන නගරවලද එක් පාසල් මහතරගයක් හෝ පැවැත්වේ. ඒ අනුව බැලූවිට මාර්තු මාසය යනු ක්‍රිකට් ක්‍රීඩාංගණවල මෙන්ම මහපාරේදී බිග්මැච් පිළිබඳ කතාකරන කාලයකි. මහමාර්ගයේ ගමන් ගන්නා මගීන්ට බොහෝ අවස්ථාවල මෙම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ළමුන්ගේ හිරිහැරවලට ලක්වීමට සිදුවෙයි. මේ ආකාරයෙන් පැවැත්වෙන බිග්මැච් පෙළපාළි, වාහන පෙරහර වැනි කටයුතු තහනම් කළ යුතු බවට ද යෝජනා දැන් දැන් කරළියට පැමිණෙමින් ඇත්තේ වසර කිහිපයක සිටය. විවේචන කෙසේ පැවතිය ද පාසල් මහා ක්‍රිකට් තරගවලට ඇති ජනප්‍රියතාවය නම් තවමත් එලෙසමය. විශේෂයෙන්ම එම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ආදී ශිෂ්‍යයන් මෙම මහතරග පැවැත්වීමේ කර්තව්‍යයේ ඉදිරියෙන්ම සිටිති. 140 වසරකට වැඩි කාලයක් පුරා පැවැත්වෙන මෙරට පාසල් මහ ක්‍රිකට් තරග සතුව සාඩම්බර ඉතිහාසයක් ඇති බවද අපට මෙහිදී අමතක කර නොහැකිය. එවැනි මහා ක්‍රිකට් තරගවලට සම්බන්ධ වූ ක්‍රීඩකයන් ලෝක පූජිත වූ අවස්ථා ද බොහෝමයක් ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මේ දෘෂ්ටි පථය වෙනස් වී තිබේ. එනම් බිග්මැච් සංස්කෘතියේ ප්‍රධාන අංගය මත්පැන් බවට පත්වීමත් සමඟය. විශේෂයෙන්ම මේ වනවිට ඇතැම් පාසල්වල ආදි සිසුන් මෙම ක්‍රියාවලට පෙළඹී අනෙකුත් සහෝදර පාසල් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ සිදුවීම්ද පසුගිය කාලයේ මාධ්‍ය මගින් අපට දැකගත හැකිවිය. තම පිලේ හෝ ප්‍රතිවාදීන් සමඟ ගැටෙන්නෝ තවත් නීති විරෝධී වැඩකට අතගසති. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බදු ගුරුවරුන්ට කරදර පමුණුවමින් පාසල් දේපලවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත්කරමින් හැසිරෙන ඇතැම් සිසුහු ශිෂ්‍ය නාමයට ද නිගරු කරති. පසුගිය වසරේ ගල්කිස්ස සහ බම්බලපිටිය ප්‍රදේශයේ පාසල් පිරිමි ළමුන් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කඩාවැදී රතිඤ්ඤා දල්වමින් පාසලේ දේපලවලට හානි කළහ. ඉන්පසු එම පාසලෙහි ආරක්ෂක අංශය සහ ආචාර්ය මණ්ඩලය එක්වී මෙම කළහකාරී සිසුන් පලවා හැරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. පසුව එම බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පොලිස් සහය පැතීමෙන් පසුව බාලිකා විද්‍යාලය තුළ කලහකාරීව හැසිරුණු සිසුන් 34 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පසු ඔවුන් මුදාහැරැණේ තම සිසුන්ගේ මව්පියන් විසින් ආදළ බාලිකා විද්‍යාලයේ හානි කළ දේපළවල වන්දිය ගෙවීමට පොරොන්දු වූ පසුවය. පසුගිය වසරේ මුද්‍රිත මාධ්‍යය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍යය තුළද එය ප්‍රසිද්ධියට පත්විය. ඒ එක් සිදුවීමක් පමණි. තවත් සිදුවීම් රාශියක් වාර්තා වූ අවස්ථා ඇත. මෙම මස ආරම්භයේදීම කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බිග්මැච් එකට අදාළ රිය පෙරහරක් අතරතුර පැවති රථ පෙළපාළියකදී ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථයක් ඔවුන් නොසිතූ ආකාරයට අනතුරකට භාජනය වීමේ සිදුවීමක් විය. එහිදී වාහන කිහිපයකට බරපතළ හානි සිදුවූවද වාසනාවකට මෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නැත. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේදී කොළඹ නගරයේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාල දෙකකට ඇතුළුවීමට උත්සහ කළ පාසල් සිසුන් 20 දෙනකු පමණ පොලිස් භාරයට ගෙන තිබිණි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුන් සියලු දෙනාම කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් වෙති. තවමත් බිග්මැච් උණුසුම පටන්ගත්තා පමණි. තවත් මෙවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තාවීමට ඉඩ ඇත. බිග්මැච් හෙවත් අන්තර් පාසල් මහ ක්‍රිකට් තරග හා රථවාහන පෙළපාළිවලදි පාසල්වල කීර්ති නාමයට කැලලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම. තම පාසලේ අන්‍යතාවට, කීර්තිනාමයට නිගරැ වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අපරික්ෂාකාරී අයුරින් රථ වාහනවල නැග ගමන් කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම. මහමග ගමන් කරන පුද්ගලයන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවාරයා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom