Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
කොළඹ දිස්ත්‍රික්කයේ ජෛවවිවිධත්වයේ අග&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ දිස්ත්‍රික්කයේ ජෛවවිවිධත්වයේ අග&#

කොළඹ දිස්ත්‍රික්කයේ

ජෛවවිවිධත්වයේ අගය

වැඩි දෙනකු හඳුනන්නේ නැහැ

නුගේගොඩ එක් ගෙවත්තකින් පමණක්

සමනළ විශේෂ 35ක් වාර්තා වී තිබෙනවා

- පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන

අමල් උඩවත්ත

"බොහෝ දෙනා සිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඒ තරම් වැදගත් ජෛවවිවිධත්වයක් නැහැයි කියලයි. මම වෙසෙන නුගේගොඩ අපේ ගෙවත්තෙන් සමනළ විශේෂ 35ක් හඳුනා ගත්තා. ඒක විශාල අගයක්. මහා බ්‍රිතාන්‍යයේ ම ඉන්නේ සමනළ විශේෂ 35යි."

යනුවෙන් ප්‍රවීන පරිසරවේදී සහ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පසුගිය 04 වැනි දින කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයයේ පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා,

ශ්‍රී ලංකාවෙන් පක්ෂි විශේෂ 400ක් පමණ වාර්තා වෙනවා. සංක්‍රමණික පක්ෂීන් සමග මේ සංඛ්‍යාව තවත් ඉහළ යනවා. පක්ෂීන් මෙරටට එන ප්‍රධාන මාර්ගයක් තමයි බටහිර සංක්‍රමණික මාර්ගය. මෙය කොළඹත් මොරටුවත් ප්‍රදේශ සීමා අතරයි පිහිටා තිබෙන්නේ.

බොරැල්ල, පිටකොටුව, මරදාන වැනි නාගරික ප්‍රදේශවල සංක්‍රමණික කුරුල්ලෝ ඉඳහිට හෝ දක්නට ලැබෙන්නේ ඒ නිසයි. කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අභයභූමි දෙකක් තමයි බෙල්ලන්විල අත්තිඩිය හා ජයවර්ධනපුර කෝට්ටේ යන අභය භූමි දෙක. බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියෙන් පක්ෂි විශේෂ 168කුත් කෝට්ටෙන් විශේෂ 138කුත් වාර්තා වෙනවා. ලංකාවෙන් වාර්තා වන සමනළ විශේෂ 244න් බෙල්ලන්විල ප්‍රදේශයේ සමනළ විශේෂ 72ක් හවු වනවා. ලංකාවෙන් මිරිදිය මත්ස්‍ය විශේෂ 90ක් හමු වෙන කොට එයින් විශේෂ 45ත් 50ත් අතර ප්‍රමාණයක් හමු වන්නේත් බෙල්ලන්විලින්.

මේ ආකාරයට බලන විට අපි රටේ ම තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කළත් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කරන්නේ ඉතා ම අඩුවෙන්. ඒ නොදැනුවත්කම නිසයි. ඒ වගේම වටිනාකම දන්නෙත් නෑ. ඒ නිසා අපි මේ ජෛවවිවිධත්වය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා සේම වැඩි දියුණු කරගන්නත් අත්‍යවශ්‍ය වෙනවා" යනුවෙන් පැවසී ය.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ ගුණවර්ධන මහතා,

"බොහෝ අය බොහෝ දේවල් ගැන දැනුවත් වුවත් අපේ රටේ ජෛවවිවිධත්වය ගැන බහුතරයකට තිබෙන්නේ අඩු දැනුමක්. අද ජෛවවිවිධත්වය අර්ථ දක්වන්නේ පාරිසරික පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය හා ජාන විවිධත්වය කියල. මෙයින් ජාන විවිධත්වය

වැරැදි අර්ථ නිරූපණයක්. මෙය ප්‍රවේනි විවිධත්වය ලෙස නිවැරැදි විය යුතුයි." "ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එහි පළමු වැන්න වනජීවී විවිධත්වය. මෙය මිනිසා ගේ පාලනයකින් තොර ව ස්වාභාවික පරිසරයේ තිබෙන ජෛවවිවිධත්වයයි. දෙවැන්න මිනිසා විසින් පවත්වාගෙන යනු ලබන ජෛවවිවිධත්වය. ලංකාව ගැන කතා කරන විට අපේ ආදි මුතුන්මිත්තන් ඇති කරල, වැඩි දියුණු කරල ආරක්ෂා කරල අපිට දායාද කරල දුන්න ජෛවවිවිධත්වයක් තිබෙනවා. මෙයට බෝග හා ගෘහාශ්‍රිත සතුන් ගේ විවිධත්වය අයත් වෙනවා. කාලයකට පෙර ජාන විද්‍යාත්මකව ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකාවේ ආවේනික බළලකු ඉන්නා බව අනාවරණය වුණා. මේ දේශීය බළලා අළු පාටට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. මේක බොහෝ දෙනා දන්නේ නෑ.

කාලගුණික හා දේශගුණික විපර්යාස නිසා ආහාර අර්බුදයක් ඇති වෙනවා. මේ නිසා ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ගවල වගාවක් දැන් අවශ්‍ය වෙනවා. අතීතයේ අඩි 10ක් විතර උසට වැඩෙන වී වර්ග අපේ රටේ තිබුණා. අනෙක් අතට ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් වී වර්ග දෙකක් ගැන අපි සිත යොමු කළ යුතු වෙනවා. ඒ බහු වාර්ෂික වී වර්ග. මෙවැනි වී වර්ග වගා කළ විට සැම කන්නයක දී ම වී වගා කරන්න අවශ්‍ය වන්නේ නෑ. දිගු කලක් අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඇට ඉහින්නේ නැති ව දණ්ඩක් සිටුවීමෙන් ගොයම් ගසක් වවාගැනීමත් වැදගත්. පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන අන්දමට ලෝකයේ තිබෙන වල් වී වර්ග විශේෂවලින් විශේෂ 5ක් ලංකාවේ තිබෙනවා. මේවා අපි ආරක්ෂා කළ යුතුයි."

[QUOTE="Chooty malli, post: 7932346, member: 273036"] [b]කොළඹ දිස්ත්‍රික්කයේ ජෛවවිවිධත්වයේ අග&#[/b] [SIZE=5][COLOR=Blue]කොළඹ දිස්ත්‍රික්කයේ ජෛවවිවිධත්වයේ අගය වැඩි දෙනකු හඳුනන්නේ නැහැ[/COLOR] [SIZE=4] නුගේගොඩ එක් ගෙවත්තකින් පමණක්[/SIZE][/SIZE] [SIZE=5][SIZE=4] සමනළ විශේෂ 35ක් වාර්තා වී තිබෙනවා - පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන[/SIZE] [SIZE=4]අමල් උඩවත්ත[/SIZE][/SIZE] [SIZE=5] "බොහෝ දෙනා සිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඒ තරම් වැදගත් ජෛවවිවිධත්වයක් නැහැයි කියලයි. මම වෙසෙන නුගේගොඩ අපේ ගෙවත්තෙන් සමනළ විශේෂ 35ක් හඳුනා ගත්තා. ඒක විශාල අගයක්. මහා බ්‍රිතාන්‍යයේ ම ඉන්නේ සමනළ විශේෂ 35යි."[/SIZE] [SIZE=5] යනුවෙන් ප්‍රවීන පරිසරවේදී සහ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පසුගිය 04 වැනි දින කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයයේ පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා,[/SIZE] [SIZE=5] ශ්‍රී ලංකාවෙන් පක්ෂි විශේෂ 400ක් පමණ වාර්තා වෙනවා. සංක්‍රමණික පක්ෂීන් සමග මේ සංඛ්‍යාව තවත් ඉහළ යනවා. පක්ෂීන් මෙරටට එන ප්‍රධාන මාර්ගයක් තමයි බටහිර සංක්‍රමණික මාර්ගය. මෙය කොළඹත් මොරටුවත් ප්‍රදේශ සීමා අතරයි පිහිටා තිබෙන්නේ.[/SIZE] [SIZE=5] බොරැල්ල, පිටකොටුව, මරදාන වැනි නාගරික ප්‍රදේශවල සංක්‍රමණික කුරුල්ලෝ ඉඳහිට හෝ දක්නට ලැබෙන්නේ ඒ නිසයි. කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අභයභූමි දෙකක් තමයි බෙල්ලන්විල අත්තිඩිය හා ජයවර්ධනපුර කෝට්ටේ යන අභය භූමි දෙක. බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියෙන් පක්ෂි විශේෂ 168කුත් කෝට්ටෙන් විශේෂ 138කුත් වාර්තා වෙනවා. ලංකාවෙන් වාර්තා වන සමනළ විශේෂ 244න් බෙල්ලන්විල ප්‍රදේශයේ සමනළ විශේෂ 72ක් හවු වනවා. ලංකාවෙන් මිරිදිය මත්ස්‍ය විශේෂ 90ක් හමු වෙන කොට එයින් විශේෂ 45ත් 50ත් අතර ප්‍රමාණයක් හමු වන්නේත් බෙල්ලන්විලින්.[/SIZE] [SIZE=5] මේ ආකාරයට බලන විට අපි රටේ ම තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කළත් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කරන්නේ ඉතා ම අඩුවෙන්. ඒ නොදැනුවත්කම නිසයි. ඒ වගේම වටිනාකම දන්නෙත් නෑ. ඒ නිසා අපි මේ ජෛවවිවිධත්වය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා සේම වැඩි දියුණු කරගන්නත් අත්‍යවශ්‍ය වෙනවා" යනුවෙන් පැවසී ය.[/SIZE] [SIZE=5] මෙහි දී තවදුරටත් අදහස් පළ කළ ගුණවර්ධන මහතා,[/SIZE] [SIZE=5] "බොහෝ අය බොහෝ දේවල් ගැන දැනුවත් වුවත් අපේ රටේ ජෛවවිවිධත්වය ගැන බහුතරයකට තිබෙන්නේ අඩු දැනුමක්. අද ජෛවවිවිධත්වය අර්ථ දක්වන්නේ පාරිසරික පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය හා ජාන විවිධත්වය කියල. මෙයින් ජාන විවිධත්වය[/SIZE] [SIZE=5] වැරැදි අර්ථ නිරූපණයක්. මෙය ප්‍රවේනි විවිධත්වය ලෙස නිවැරැදි විය යුතුයි." "ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එහි පළමු වැන්න වනජීවී විවිධත්වය. මෙය මිනිසා ගේ පාලනයකින් තොර ව ස්වාභාවික පරිසරයේ තිබෙන ජෛවවිවිධත්වයයි. දෙවැන්න මිනිසා විසින් පවත්වාගෙන යනු ලබන ජෛවවිවිධත්වය. ලංකාව ගැන කතා කරන විට අපේ ආදි මුතුන්මිත්තන් ඇති කරල, වැඩි දියුණු කරල ආරක්ෂා කරල අපිට දායාද කරල දුන්න ජෛවවිවිධත්වයක් තිබෙනවා. මෙයට බෝග හා ගෘහාශ්‍රිත සතුන් ගේ විවිධත්වය අයත් වෙනවා. කාලයකට පෙර ජාන විද්‍යාත්මකව ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකාවේ ආවේනික බළලකු ඉන්නා බව අනාවරණය වුණා. මේ දේශීය බළලා අළු පාටට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. මේක බොහෝ දෙනා දන්නේ නෑ.[/SIZE] [SIZE=5] කාලගුණික හා දේශගුණික විපර්යාස නිසා ආහාර අර්බුදයක් ඇති වෙනවා. මේ නිසා ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ගවල වගාවක් දැන් අවශ්‍ය වෙනවා. අතීතයේ අඩි 10ක් විතර උසට වැඩෙන වී වර්ග අපේ රටේ තිබුණා. අනෙක් අතට ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් වී වර්ග දෙකක් ගැන අපි සිත යොමු කළ යුතු වෙනවා. ඒ බහු වාර්ෂික වී වර්ග. මෙවැනි වී වර්ග වගා කළ විට සැම කන්නයක දී ම වී වගා කරන්න අවශ්‍ය වන්නේ නෑ. දිගු කලක් අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඇට ඉහින්නේ නැති ව දණ්ඩක් සිටුවීමෙන් ගොයම් ගසක් වවාගැනීමත් වැදගත්. පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන අන්දමට ලෝකයේ තිබෙන වල් වී වර්ග විශේෂවලින් විශේෂ 5ක් ලංකාවේ තිබෙනවා. මේවා අපි ආරක්ෂා කළ යුතුයි."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom