Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්

කොළඹ නගරය කිව්වාම අපි වැඩි දෙනෙක් හරියට දන්නේ කොළඹ නගරය හරහා වැටිලා තියෙන A ශ්‍රේණියේ පාරවල් වලට පෙනෙන තැන් ගැන විතරයි. කොළඹ ආසන්නව ජීවත් වෙන හරි, කොළඹට අධ්‍යාපනයට, රැකියාවට එන හරි කෙනෙක් ඇරුණාම ලංකාවේ බොහෝ දෙනෙක් දැකලා තියෙන්නේ කොළඹ නගරයේ අතිශය දියුණු තැන් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකය පුරා නගර හා බැඳුණු ඉතිහාසගත අඳුරු මතකයන් එක්ක බැලුවාම කොළඹ නගරය කියන්නෙත් ඒ අතින් ඉහළ තැනක් හිමි කර ගන්න පුළුවන් නගරයක්. යුරෝපීය පාලකයන් ගණනාවක් ප්‍රධාන පරිපාලන නගරයක් විදිහට තියා ගත්තු කොළඹ තමයි දැනටත් ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය. කාලයක් පුරාවට ගොඩනැගුණු අලංකාර ගොඩනැගිලි, ඉදිකිරීම් සහ උද්‍යාන අතරේ හැංගුනු කොළඹ රටේ අඳුරු කතා කිහිපයක් ගැන ඔබට කියන්නයි Roar අපි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ තැන් ගැන බොහෝ විට ඔබ මීට කලින් අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන කරුණු කියවද්දී මේ තැන් එක්ක බැඳිලා තියෙන සිද්ධි හිතුවටත් වඩා කණගාටුදායකයි කියලා ඔබට හිතේවි.

අන්තිම රජතුමා සිර කර තිබුණු සිරකුටිය

ලංකාවේ අවසාන ස්වාධීන රාජ්‍යය වුණු කන්ද උඩරට රාජධානියේ අවසාන රජතුමා සිරභාරයට අරගෙන රඳවා තිබුණු සිරකුටිය දැන් එක්තරා විදිහක ස්මාරකයක්. රූපය : Roar.lk/Minaali Haputantri

කොළඹ කොටුවේ සෙලින්කෝ සමාගමේ මූලස්ථානය තියෙන තැන, ඒ කිව්වේ ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පොඩි සිලින්ඩරාකාර ගොඩනැගිල්ලක් තියෙනවා. මේක අඩි කිහිපයක් පළල බොහොම පොඩි කාමරයක් වගේ තැනක්. ලංකාවේ අවසාන රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වුණාට පසුව තාවකාලිකව රඳවා සිටියේ මේ ස්ථානයේ.

1815 අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා උඩරට අල්ලා ගන්න කරපු මෙහෙයුමට උඩරට රදළයන්ගේ සහයෝගය ලැබුණා. ඒ නිසා ඒ වන තුරු රාජධානියේ පාලකයා වුණු රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වුණා. රොබට් බ්රවුන්රිග් කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල පාලනය අල්ලා ගත්තු මහා බ්‍රිතාන්‍යය විසින් පත් කරලා එවපු තුන් වන ආණ්ඩුකාරවරයා. ඔහුට ලොකු උවමනාවක් තිබුනා මුළු රටේම පාලකයා වෙන්න. ඒ වන විට රජතුමා සහ නිලධාරීන් අතරේ තිබුණු මතභේදයෙන් ප්‍රයෝජන අරගෙන හොඳට සැලසුම් කරලා දියත් කරපු ප්‍රහාරයක් නිසා පහසුවෙන්ම උඩරට පාලකයාව පන්නලා දාල ඔහුව සිර භාරයට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා.

මේ විදිහට අල්ලා ගත්තු රාජසිංහ රජතුමා සිර කරලා තිබුණේ ඒ කාලේ කොළඹ කොටුවෙන් ගාල්ල පැත්තට තිබුණු ද්වාරය ළඟ තිබුණු මේ සිර කුටිය ඇතුලේ. ඊට පස්සේ තමයි ඉන්දියාවට පිටුවහල් කරේ. දැන් මේ සිර කුටිය තරමක් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්. රටේ ඉතිහාසය ගැන තොරතුරු ඉගෙන ගන්නපාසල් ළමයි එහෙමත් මෙතන නරඹන්න නිතරම එනවා.

බෝම්බ ප්‍රහාරයකට ලක් වුණු ටෙලිකොම් ගොඩනැගිල්ල

LTTE සංවිධානය 1989 එල්ල කරපු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු මධ්‍යම ටෙලිග්රාෆ් කාර්යාල ගොඩනැගිල්ල. මෙතන හොල්මන් තියෙන තැනක් කියලත් කටකතාවක් තියෙනවා. රූපය : Roar.lk/Minalli Haputantri

1989 අවුරුද්දේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE එක) එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින් කොළඹ මධ්‍යම ටෙලිග්රාෆ් කාර්යාල ගොඩනැගිල්ලට විශාල හානියක් සිදු වුණා. මිනිස්සු 14කට ජීවිතය අහිමි වෙලා තවත් සිය ගණනක් තුවාල ලැබුවා. අද වෙනකොට ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා තමයි මේක හඳුන්වන්නේ.

මේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ 1911 අවුරුද්දේ. කොළඹ චැතම් වීඩිය සහ ලෝටස් පාරට මායිම්ව දුරකථන රිසීවරයක් අල්ලා ගත්තු ලොකු ප්‍රතිමාවක් තියෙනවා කොළඹට ඇවිත් තියෙන ගොඩක් දෙනෙක් දැකලා ඇති. මුලින් සිලෝන් සෙන්ට්‍රල් ටෙලිග්රාෆ් ඔෆිස් (Ceylon Central Telegraph Office) කියලා නම් කරලා තිබුණත් පසුව ටෙලිකොම් ආයතනය බිහි වීමත් එක්ක මේ ස්ථානය ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා හඳුන්වන්න ගත්තා.

මේ ගොඩනැගිල්ල ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නේ 1923 අවුරුද්දේ ලංකාවේ පළමු වැනි ගුවන් විදුලි සේවාව වුණු රේඩියෝ සිලෝන් සේවාව මේ ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමත් එක්කයි. ඒ කාලය වන විට ගුවන් විදුලිය සොයා ගෙන වැඩි කාලයක් ගත වෙලා තිබුණෙත් නැහැ. හැබැයි ලංකාව වෙනත් බටහිර සොයා ගැනීම් අතින් වගේම ගුවන් විදුලි සේවාව අතිනුත් බොහෝ ඉදිරියෙන් සිටියා. අදටත් සමස්ත රටේ තාක්ෂණික සහ සන්නිවේදන සේවා අතින් හැම දකුණු ආසියාතික රටකටම වඩා ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලංකාව. ඒ හැම සන්නිවේදන සේවාවකම මූලාරම්භය වුණත් ටෙලිකොම් ගොඩනැගිල්ල අද අපේ ලිපියට එකතු වෙන්නේ 1989 අඳුරු මතකය නිසායි.

ඒ බෝම්බ ප්‍රහාරයෙන් ටෙලිකොම් ගොඩනැගිල්ලට සිදු වුණු විනාශය පිළිසකර කරන්න අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ වැදගත් ගොඩනැගිල්ලක් නිසාත්, පෞරාණික වටිනාකම ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසාත් බොහොම සැලසුම්ගතව තමයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ.

මේ විදිහට පිළිසකර කෙරුණත් එදා බෝම්බයට අහුවෙලා ජීවිත නැති වුණු මිනිස්සු අදටත් මේ ගොඩනැගිල්ල ඇතුලේ හොල්මන් කරනවා කියලා කටකතා තියෙනවා.

අගමැතිවරයෙකු ඝාතනය කෙරුණු ටින්ටජෙල් හෝටලය

කොළඹ නගරයේ තියෙන ටින්ටජෙල් (Tintagel) වගේ සුපිරි පැලැන්තියේ හෝටලයක් පිටිපස්සේ මේ වගේ කතන්දරයක් තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍යවරයෙක් වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයාව ඝාතනය කෙරුණේ මේ හෝටලය ඇතුළේදීයි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරපු ආතර් රජතුමාගේ පෞද්ගලික මාලිගාවේ නමින් නම් කරලා තිබුණට ටින්ටජෙල් හෝටලයත් අඳුරු මතකයක් එක් කරක් ගත්තු තැනක්.

මේ ගොඩනැගිල්ල තමයි ඇත්තටම ඒ කාලයේ බණ්ඩාරනායක පවුලේ කොළඹ වාසස්ථානය වෙලා තිබුණෙත්. ඒ කාලයේ මෙතන නම් කරලා තිබුණේ රෝස්මීඩ් වලව්ව කියලයි. 1959 අවුරුද්දේ සැප්තැම්බර් 25 වැනිදා චීවරධාරියෙක් රෝස්මීඩ් වලව්වට ඇතුළු වෙලා රටේ අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු බණ්ඩාරනායක මහතාව ඝාතනය කෙරුවා.

මේ ඓතිහාසික ගොඩනැගිල්ල අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බොහොම වැදගත් තැනක් ගන්නවා. රටේ අග්‍රාමාත්‍යවරුන් දෙන්නෙක්, ජනාධිපතිවරයෙක් වගේම කතානායකවරයෙක් තමන්ගේ නිල නිවස විදිහට මේ ගොඩනැගිල්ල භාවිත කළා. වලව්ව කියන නමෙන් අදහස් වෙන්නෙත් රටේ වැදගත් පුද්ගලයින් වාසය කරන තැනක් කියන එක.

ටින්ටජෙල් එක ඉදි කරලා අවසන් කෙරුණේ 1930 අවුරුද්දේ. මේක මුලින්ම ඉදි වුණේ ආචාර්ය ලුසියන් ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවහන විදිහටයි. නමුත් මේ ගොඩනැගිල්ල පිහිටලා තිබුණු ස්ථානය ආරක්ෂක වශයෙන් වැදගත් නිසා දෙවන ලෝක යුද්ධ කාලයේදී බ්‍රිතාන්‍ය හමුදාවට පවරා ගැනුණා. පසුකාලීනව මෙතන නවාතැන් අරගෙන හිටපු හමුදා සෙබළුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වුණත් ඔවුන් හිටපු කාලය තුළදී බිත්ති වලට එහෙම බොහෝ හානි සිදු වෙලා තිබුණා. ඉතින් සිල්වා මහතා ඒ කාලයේ රටේ ප්රභූවරයෙක් වුණු සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට ටින්ටජෙල් එක විකුණා දැමුවා. ඔහුගේ පුත්‍රයා වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මේ නිවස හිමි වුණේ ඒ විදිහටයි.

1956 අගමැති තනතුරට පත් වෙලා අවුරුදු තුනකට පසුව බණ්ඩාරනායක මහතා ටින්ටජෙල් එකේ ආලින්දයේ පැවැත්වුණු සුහද හමුවකට එක් වුණා. මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන්. සාමාන්‍ය මිනිසුන්ව ආයුධ තියෙනවද බලන්න පරීක්ෂා කෙරුණත් සංඝරත්නයට තියෙන ගෞරවය නිසා චීවරයක් ඇඳ සිටි කිසිදු කෙනෙක් පරීක්ෂා කෙරුණේ නැහැ. මේ අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන තල්මදුවේ සෝමාරාම භික්ෂුව තුවක්කුවක් සිවුරේ හංගාගෙන ඇතුලට ගෙන යන්න සමත් වුණා. ඔහු තියපු වෙඩිල්ලෙන් මරණීය තුවාල ලබපු බණ්ඩාරනායක අගමැති තුමා ඊළඟ දවසේ රෝහලේදී අවසන් සුසුම් හෙලුවා.

මොන තරම් දුක්බර කාරණාවක් වුණත් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ මේ සිදුවීමෙන් පස්සේ. බණ්ඩාරනායක මහතා ඡන්දයට ඉදිරිපත් වෙන්න හිටියත් ඔහු ඝාතනය වුණු නිසා එතුමිය ඉදිරිපත් වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්යයක මුල් පියවර වැටුණේ ටින්ටජෙල් එකේදී කියන්න පුළුවන්.

මේ ටින්ටජෙල් ගොඩනැගිල්ල පසුව සුපිරි පැලැන්තියේ හෝටලයක් (Boutique Hotel) බවට පත් කෙරුණා. මේ ගොඩනැගිල්ලේ තියෙන ඓතිහාසික වැදගත් කම නිසා ටින්ටජෙල් හෝටලය සංචාරක ආකර්ෂණයක් විදිහටත් ප්‍රසිද්ධයි.

බෝම්බ වැදුණු මහ බැංකුව

ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමානයේ දිස් වෙන විදිහ. රූපය : Roar.lk/Minaali Haputantri

1996 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන මහ බැංකුවට LTTE සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් 91 දෙනෙක්ට ජීවිත අහිමි වෙලා දාහකටත් වඩා පිරිසකට තුවාල සිදු වුණා. මහා බැංකු ගොඩනැගිල්ලයි, ඒ අවට තිබුණු ගොඩනැගිලි ගණනාවකටයි විශාල හානි සිදු වුණා.

LTTE සාමාජිකයන් රාත්තල් 440ක් බර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවපු ලොරියක් ගේට්ටුව කඩාගෙන පදවලා ගොඩනැගිල්ලේ හප්පලා පුපුරවා හැරියා. පිපිරුමේ ප්රබලත්වයට මහා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට අඩි අටක් ගැඹුරට වලක් හෑරිලා තියෙනවා දකින්න ලැබුණා. ඒ අවට තිබුණු තවත් විශාල ගොඩනැගිලි 8කට ලොකු හානියක් සිදු වුණා.

පිපිරුමත් එක්කම මහ බැංකු ගොඩනැගිල්ලේ පැත්තක් පාරට කඩාගෙන වැටුණා. මේ ප්‍රහාරය තමයි අදටත් රටට වැඩිම ආර්ථික හානියක් සිදු කරපු ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ විදිහට හානියට ලක් වුණු මහ බැංකු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණාට පස්සේ 2000 වර්ෂයේ පටන් ගත්තු නව්‍යකරණ වැඩපිළිවෙල යටතේ තමයි මහ බැංකුව වර්තමාන තත්වයට පත් කෙරුණේ.

[SIZE="5"[B]]තවත් ගොඩනැගිලි වලට ත්‍රස්ත ප්‍රහාරවලින් හානි සිදු වුණා[/B][/SIZE][/COLOR]

[IMG]https://s10.postimg.org/oinqtho09/wtc.jpg[/IMG]

[COLOR="sienna"]මෑතක් වන තුරු කොළඹ උසම ගොඩනැගිල්ල වගේම තට්ටු වැඩිම ගණනක් තියෙන ගොඩනැගිල්ල විදිහට සැලකුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ගලදාරී හෝටලය වගේ වැදගත් ස්ථාන ගණනාවකුත් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් හානියට පත් වුණා.

1997 අවුරුද්දේ ඔක්තෝබර් 15 වෙනිදා LTTE සංවිධානය තවත් පුපුරණ ද්‍රව්‍ය පිරුණු ලොරියක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ආර්ථික අංශයට ලඟින් තිබුණු ගලදාරී හෝටලයේ රථගාල තුළදී පුපුරවා හැරියා. මුලින්ම රථගාල තුළ ලොරිය නවත්වලා ඒකෙ ආපු LTTE සාමාජිකයන් ඈත ඉඳන් වෙඩි තියලා තමයි ලොරිය පුපුරවා හැරියේ. මේ ප්‍රහාරයෙන් 15 දෙනෙක් මිය ගිහින් තවත් සිය ගණනකට තුවාල සිදු වුණා. වාහන ඇතුළුව විශාල දේපල හානියකුත් සිදු වුණා.

තුවාල සිදු වුණු අයගෙන් 50 ගණනක් විදෙස් ජාතිකයන්. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තුවක්කුකරුවන් අවට ප්‍රදේශ වලට වෙඩි උණ්ඩ ප්‍රහාරයකුත් දියත් කළා. රජයේ හමුදාව සහ පොලීසිය එකතු වෙලා ප්‍රහාරය මර්ධනය කරලා අවසන් වන වන විට LTTE සාමාජිකයන් 50 දෙනෙක්වත් මිය ගොස් සිටියා කියලා වාර්තා පළ වුණා.

පිස්සන් කොටුවක් තිබුණු තැනක ඉදි වුණු ආකේඩ් එක

කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ තියෙන ආකේඩ් එක කියන්නේ කොළඹට ඇවිත් නිදහසේ ඇවිදින්න පුළුවන් තැනක්. නගරයේ තියෙන කලබලකාරී බවෙන් මිදිලා විවේකයක් ගන්න, ප්‍රසිද්ධ වෙළඳනාම වල නිෂ්පාදන මිලට ගන්න වගේම කන්න බොන්න, ඇවිදලා බලන්න, ෆොටෝස් ගන්න වුණත් ආකේඩ් එක හොඳම තැනක්. දැන් තියෙන සුදු පාට ගොඩනැගිලි සහ උද්‍යානය මොන තරම් අලංකාර වුණත්, මොන තරම් සිත නිවන තැනක් වුණත් ආකේඩ් එක පිටිපස්සේත් හැංගුණු අඳුරු කතා පුවතක් තියෙනවා.

මේ ගැන ඇත්තටම අපි වුණත් දැන ගත්තේ මේ ලිපියට කරුණු එකතු කරද්දී. මේ කතාව ඇත්තටම දන්නේ බොහොම ටික දෙනයි. අද දකින්න තියෙන්නේ සුදු බිත්ති, ලී කැටයම් සහ විසිතුරු කඩසාප්පු වුණත් මේ ප්‍රදේශයේ ටික කාලයකට ඉහතදී තිබුණේ ජාවත්ත මානසික රෝහල. 1889දී රුපියල් 450,000ක වියදමක් දරලා ඉදි කෙරුණු මේ මානසික රෝගී මධ්‍යස්ථානයෙන් මානසික රෝගීන් 400ක විතර පිරිසක් රැක බලාගෙන තියෙනවා.

කොහොම වුණත් පසු කාලීනව මෙතනට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණු නිසා ඉඩ පහසුකම් ගැන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. 400ක් ඉන්න හදපු තැන කාලයක් රෝගීන් 500කට ඉන්න සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ හිටපු සිවිල් සේවකයන් බොහෝ දෙනෙක් මේ ප්රශ්නය ගැන විරෝධය දක්වලා රෝහලේ තත්වය “පිළිකුල් සහගත” බවට චෝදනා එල්ල කරලා. මේ නිසා 1917 අවුරුද්දේ මේ සඳහා ප්‍රමාණයෙන් විශාල ස්ථානයක් ඉදි කරන්න පියවර ගැනුණා. පසුව මේ ආයතනයේ රෝගීන්වත් එතැනට ගෙන ගියා. 1926 අවුරුද්දේ ඉඳන් අංගොඩ මානසික රෝහල විදිහට ප්‍රසිද්ධ වුණේ මේ මධ්‍යස්ථානය. පසුගිය රජය මේ මධ්‍යස්ථානය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියලා යළි නම් කළා.

[B]කලකෝලහාල වල මතකයන් රැඳුණු බොරැල්ල කනත්ත[/B]

කනත්තක්, නැතිනම් සොහොනක් කියන්නේ කොහොමත් බය හිතෙන තැනක්. රෑට පාලු වෙලාවක කනත්තක් ලඟින් යද්දී වුණත් වැඩි දෙනා බය වෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ කනත්තවල් ගැන කියද්දී බොරැල්ල කනත්තට සුවිශේෂී තැනක් හිමි වෙනවා. අවුරුදු 170කට වැඩි ඉතිහාසයක් තියෙන බොරැල්ල කනත්ත මොන තරම් සුන්දර තැනක් වුණත් ලංකාවේ ඉතිහාසයේ අඳුරුම මතකයන් පිරිච්ච තැනක්. මේ ලිපිය අවසන් කරන්න බොරැල්ල කනත්තම තෝරා ගන්න හේතුවත් ඒකයි.

බොරැල්ල කනත්තේ තියෙන විවිධාකාර සොහොන් ඵලක අතරින් ඈතට වුණත් මතු වෙලා පෙනෙන ලොකු ඵලකයක් තියෙනවා. මෙතනට එන ඕනෑම කෙනෙක්ගේ ඇස නිතැතින්ම ඇදිලා යන්නේ ඒ වෙතයි. ඒ මත ඉංග්‍රීසියෙන් ලියවුනු මේ වාක්‍යය දැක ගන්න පුළුවන්.

“To the Honoured memory of the officers and men of his Majesty’s forces who gave their lives in the Great War 1914-1918, and whose bodies rest in this and other cemeteries in Ceylon.”

(1914-1918 මහා යුධ සංග්‍රාමයේදී දිවි දුන්, මේ ස්ථානයේත්, සිලෝන් දිවයින පුරා අනෙකුත් සොහොන් තුළත් සමාදානයේ සැතපෙන මහරජාණන් වහන්සේගේ හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ ගරුකටයුතු මතකයන්ට සිහිවටනයක් ලෙසිනි.)

බොරැල්ල කනත්ත රටේ වැදගත් පුද්ගලයන් බොහෝ දෙනෙක් මිය ගියාට පසු තැන්පත් කෙරෙන තැනක් විදිහට ප්‍රසිද්ධයි. දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් වගේම වෙනත් ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙක්ගේ සොහොන් ගල් අදටත් දැක ගන්න ලැබෙනවා. කොහොම වුණත් ලංකා ඉතිහාසයේ නරකම සිද්ධියක මතක සටහන් වල බොරැල්ල කනත්ත සනිටුහන් වෙලා තියෙනවා. අපේ රටට වුණු ලොකුම විනාශයේ ආරම්භය, නැතිනම් 1983 කළු ජූලිය ආරම්භ වුණේ බොරැල්ල කනත්ත සම්බන්ධ සිදුවීමකින්.

මීට අවුරුදු 33කට කලින් LTTE සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය හමුදා සාමාජිකයන් 13 දෙනෙක්ගේ සිරුරු බොරැල්ල කනත්තේ මිහිදන් කරන්න රජය නියෝග කළා. ඔවුන් මිය ගිය හේතුව වුණත් ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. මේකට ප්‍රධාන හේතුව වුණේ එකපාර 13 දෙනෙකුගේ මළ සිරුරු නිවෙස් වලට යවලා ඇති වෙන්න ඉඩ තියෙන නොසන්සුන් භාවය. නමුත් ඔවුන්ගේ ඥාතීන් කිව්වේ සාම්ප්‍රදායික විදිහට මළගෙදරක් කරන්න ඔවුන්ට සිරුරු ටික අවශ්‍යයි කියලා. එතනින් නොනැවතී ඔවුන් සිරුරු ටික යාපනේ ඉඳන් අරගෙන එන තුරු බොරැල්ල කනත්තට වෙලා මග බලාගෙන හිටියා. හැබැයි සිරුරු ගෙනාපු ගුවන් යානය ප්‍රමාද වෙනවාත් එක්කම පිරිස නොසන්සුන් වෙන්න ගත්තා.

මේ අතරේ සෙබල පිරිස් මිය යන්න හේතුව ගැනත් ආරංචි පැතිරෙමින් තිබුණේ. පස්සේ සිරුරු ටික හමුදා මූලස්ථානයට ගෙනත් ඥාතීන්ට භාර දෙන්න සුදානම් වුණා. ඒත් ඒ වන විටත් කෝප වුණු රැස් වුණු පිරිසෙන් කොටසක් රැස් වීමෙන් පස්සේ ආපහු යන ගමන් දෙමළ ව්‍යාපාර කිහිපයක් කොල්ල කෑවා.

දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු මරලා කියලා ලංකාව පුරා ලොකු ජාතිවාදී නැග්මක් ඇති වුණා. කල්ලි හැදිලා රට පුරාම හිටපු දෙමළ මිනිස්සු මරලා දාන්න, ඔවුන්ගේ නිවාස, ව්‍යාපාර ගිනිබත් කරන්න පටන් ගැනුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම සිවිල් අරගලය ආරම්භ වුණේ මේ සිද්ධියත් එක්කයි. ආණ්ඩුවට මේ නැගී සිටීම පාලනය කරන්න ඇඳිරි නීතිය යොදවන්න සිද්ධ වුණා. අර හමුදා සාමාජිකයන් 13 දෙනාගේ මළ සිරුරු එක්කෝ ආදාහනය කරලා හරි නැතිනම් කිසිම සලකුණක්/සොහොන් ගලක් නැතිව බොරැල්ල කනත්තේ වළ දමලා හරි තියෙනවා. අදටත් කළු ජූලියේ අඳුරු මතකය බොරැල්ල කනත්තේ ඉතිරි වෙලා තියෙනවා. එදා ඉඳන් මේ වන තුරු මැරුණු බොහෝ දෙනෙක්ගේ මරණයට හේතුව වුණේ එදා ආරම්භ වුණු මේ සිවිල් අරගලය.

කොළඹ දිස්ත්‍රික්කය පුරා තියෙන මේ වගේ ප්‍රසිද්ධ, පොදු තැන් එක්ක බැඳිලා තියෙන කතා හොයාගෙන යද්දී තවත් හොඳ දේවල් වගේම නරක දේවල් වුණත් ඕනෑ තරම් හමු වේවි. අපි මේ කියපු තැන් වලට ආපහු දවසක යනවා නම් ඒ තැන් වල සිදු වුණු දේවල් ගැන මතකයේ තබා ගන්න එක වැදගත්. මොකද අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා හැම වෙලාවකම සමරු ඵලකයක ලියවිලා කාටත් දැක ගන්න ඉඩ තිබුණත් මේ වගේ දේවල් ගැන තොරතුරු එළිපිට තියෙන්නේ කලාතුරකින්. ඒ දේවල් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ඉගෙන ගෙන කලින් සිදු වුණු වැරදි මග හරවා ගන්න පුළුවන් වේවි කියා Roar අපි විශ්වාස කරනවා.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

Cassendra Doole

http://sinhala.roar.lk/srilanka-life/the-darker-side-of-colombo-places-with-grim-histories/

[QUOTE="osandaja, post: 20539730, member: 79730"] [b]කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්[/b] [SIZE="5"][COLOR="Sienna"]කොළඹ නගරය කිව්වාම අපි වැඩි දෙනෙක් හරියට දන්නේ කොළඹ නගරය හරහා වැටිලා තියෙන A ශ්‍රේණියේ පාරවල් වලට පෙනෙන තැන් ගැන විතරයි. කොළඹ ආසන්නව ජීවත් වෙන හරි, කොළඹට අධ්‍යාපනයට, රැකියාවට එන හරි කෙනෙක් ඇරුණාම ලංකාවේ බොහෝ දෙනෙක් දැකලා තියෙන්නේ කොළඹ නගරයේ අතිශය දියුණු තැන් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකය පුරා නගර හා බැඳුණු ඉතිහාසගත අඳුරු මතකයන් එක්ක බැලුවාම කොළඹ නගරය කියන්නෙත් ඒ අතින් ඉහළ තැනක් හිමි කර ගන්න පුළුවන් නගරයක්. යුරෝපීය පාලකයන් ගණනාවක් ප්‍රධාන පරිපාලන නගරයක් විදිහට තියා ගත්තු කොළඹ තමයි දැනටත් ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය. කාලයක් පුරාවට ගොඩනැගුණු අලංකාර ගොඩනැගිලි, ඉදිකිරීම් සහ උද්‍යාන අතරේ හැංගුනු කොළඹ රටේ අඳුරු කතා කිහිපයක් ගැන ඔබට කියන්නයි Roar අපි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ තැන් ගැන බොහෝ විට ඔබ මීට කලින් අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන කරුණු කියවද්දී මේ තැන් එක්ක බැඳිලා තියෙන සිද්ධි හිතුවටත් වඩා කණගාටුදායකයි කියලා ඔබට හිතේවි. [B]අන්තිම රජතුමා සිර කර තිබුණු සිරකුටිය[/B][/COLOR][/SIZE] [IMG]https://s9.postimg.org/hpr41w85b/prision.jpg[/IMG] [COLOR="sienna"][SIZE="3"]ලංකාවේ අවසාන ස්වාධීන රාජ්‍යය වුණු කන්ද උඩරට රාජධානියේ අවසාන රජතුමා සිරභාරයට අරගෙන රඳවා තිබුණු සිරකුටිය දැන් එක්තරා විදිහක ස්මාරකයක්. රූපය : Roar.lk/Minaali Haputantri[/SIZE] [/COLOR] [SIZE="5"][COLOR="Sienna"]කොළඹ කොටුවේ සෙලින්කෝ සමාගමේ මූලස්ථානය තියෙන තැන, ඒ කිව්වේ ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පොඩි සිලින්ඩරාකාර ගොඩනැගිල්ලක් තියෙනවා. මේක අඩි කිහිපයක් පළල බොහොම පොඩි කාමරයක් වගේ තැනක්. ලංකාවේ අවසාන රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වුණාට පසුව [URL="http://www.sundayobserver.lk/2016/07/10/spe-foc-01.asp"]තාවකාලිකව රඳවා සිටියේ මේ ස්ථානයේ[/URL]. 1815 අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා උඩරට අල්ලා ගන්න කරපු මෙහෙයුමට උඩරට රදළයන්ගේ සහයෝගය ලැබුණා. ඒ නිසා ඒ වන තුරු රාජධානියේ පාලකයා වුණු රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වුණා. රොබට් බ්රවුන්රිග් කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල පාලනය අල්ලා ගත්තු මහා බ්‍රිතාන්‍යය විසින් පත් කරලා එවපු තුන් වන ආණ්ඩුකාරවරයා. ඔහුට ලොකු උවමනාවක් තිබුනා මුළු රටේම පාලකයා වෙන්න. ඒ වන විට රජතුමා සහ නිලධාරීන් අතරේ තිබුණු මතභේදයෙන් ප්‍රයෝජන අරගෙන හොඳට සැලසුම් කරලා දියත් කරපු ප්‍රහාරයක් නිසා පහසුවෙන්ම උඩරට පාලකයාව පන්නලා දාල ඔහුව සිර භාරයට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා. මේ විදිහට අල්ලා ගත්තු රාජසිංහ රජතුමා සිර කරලා තිබුණේ ඒ කාලේ කොළඹ කොටුවෙන් ගාල්ල පැත්තට තිබුණු ද්වාරය ළඟ තිබුණු මේ සිර කුටිය ඇතුලේ. ඊට පස්සේ තමයි ඉන්දියාවට පිටුවහල් කරේ. දැන් මේ සිර කුටිය තරමක් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්. රටේ ඉතිහාසය ගැන තොරතුරු ඉගෙන ගන්නපාසල් ළමයි එහෙමත් මෙතන නරඹන්න නිතරම එනවා. [B]බෝම්බ ප්‍රහාරයකට ලක් වුණු ටෙලිකොම් ගොඩනැගිල්ල[/B] [/COLOR][/SIZE] [IMG]https://s10.postimg.org/a6twkqv15/slt.jpg[/IMG] [SIZE="3"]LTTE සංවිධානය 1989 එල්ල කරපු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු මධ්‍යම ටෙලිග්රාෆ් කාර්යාල ගොඩනැගිල්ල. මෙතන හොල්මන් තියෙන තැනක් කියලත් කටකතාවක් තියෙනවා. රූපය : Roar.lk/Minalli Haputantri[/SIZE] [SIZE="5"][COLOR="Sienna"]1989 අවුරුද්දේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE එක) එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින් කොළඹ මධ්‍යම ටෙලිග්රාෆ් කාර්යාල ගොඩනැගිල්ලට විශාල හානියක් සිදු වුණා. මිනිස්සු 14කට ජීවිතය අහිමි වෙලා තවත් සිය ගණනක් තුවාල ලැබුවා. අද වෙනකොට ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ 1911 අවුරුද්දේ. කොළඹ චැතම් වීඩිය සහ ලෝටස් පාරට මායිම්ව දුරකථන රිසීවරයක් අල්ලා ගත්තු ලොකු ප්‍රතිමාවක් තියෙනවා කොළඹට ඇවිත් තියෙන ගොඩක් දෙනෙක් දැකලා ඇති. මුලින් සිලෝන් සෙන්ට්‍රල් ටෙලිග්රාෆ් ඔෆිස් (Ceylon Central Telegraph Office) කියලා නම් කරලා තිබුණත් පසුව ටෙලිකොම් ආයතනය බිහි වීමත් එක්ක මේ ස්ථානය ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා හඳුන්වන්න ගත්තා. මේ ගොඩනැගිල්ල ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නේ 1923 අවුරුද්දේ ලංකාවේ පළමු වැනි ගුවන් විදුලි සේවාව වුණු රේඩියෝ සිලෝන් සේවාව මේ ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමත් එක්කයි. ඒ කාලය වන විට ගුවන් විදුලිය සොයා ගෙන වැඩි කාලයක් ගත වෙලා තිබුණෙත් නැහැ. හැබැයි ලංකාව වෙනත් බටහිර සොයා ගැනීම් අතින් වගේම ගුවන් විදුලි සේවාව අතිනුත් බොහෝ ඉදිරියෙන් සිටියා. අදටත් සමස්ත රටේ තාක්ෂණික සහ සන්නිවේදන සේවා අතින් හැම දකුණු ආසියාතික රටකටම වඩා ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලංකාව. ඒ හැම සන්නිවේදන සේවාවකම මූලාරම්භය වුණත් ටෙලිකොම් ගොඩනැගිල්ල අද අපේ ලිපියට එකතු වෙන්නේ 1989 අඳුරු මතකය නිසායි. ඒ බෝම්බ ප්‍රහාරයෙන් ටෙලිකොම් ගොඩනැගිල්ලට සිදු වුණු විනාශය පිළිසකර කරන්න අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ වැදගත් ගොඩනැගිල්ලක් නිසාත්, පෞරාණික වටිනාකම ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසාත් බොහොම සැලසුම්ගතව තමයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ. මේ විදිහට පිළිසකර කෙරුණත් එදා බෝම්බයට අහුවෙලා ජීවිත නැති වුණු මිනිස්සු අදටත් මේ ගොඩනැගිල්ල ඇතුලේ හොල්මන් කරනවා කියලා කටකතා තියෙනවා.[/COLOR][/SIZE] [B][COLOR="sienna"][SIZE="5"]අගමැතිවරයෙකු ඝාතනය කෙරුණු ටින්ටජෙල් හෝටලය[/SIZE][/COLOR][/B] [IMG]https://s9.postimg.org/u3k42b7wv/ros.jpg[/IMG] [COLOR="sienna"][SIZE="5"]කොළඹ නගරයේ තියෙන ටින්ටජෙල් (Tintagel) වගේ සුපිරි පැලැන්තියේ හෝටලයක් පිටිපස්සේ මේ වගේ කතන්දරයක් තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍යවරයෙක් වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයාව ඝාතනය කෙරුණේ මේ හෝටලය ඇතුළේදීයි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරපු ආතර් රජතුමාගේ පෞද්ගලික මාලිගාවේ නමින් නම් කරලා තිබුණට ටින්ටජෙල් හෝටලයත් අඳුරු මතකයක් එක් කරක් ගත්තු තැනක්. මේ ගොඩනැගිල්ල තමයි ඇත්තටම ඒ කාලයේ බණ්ඩාරනායක පවුලේ කොළඹ වාසස්ථානය වෙලා තිබුණෙත්. ඒ කාලයේ මෙතන නම් කරලා තිබුණේ රෝස්මීඩ් වලව්ව කියලයි. 1959 අවුරුද්දේ සැප්තැම්බර් 25 වැනිදා චීවරධාරියෙක් රෝස්මීඩ් වලව්වට ඇතුළු වෙලා රටේ අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු බණ්ඩාරනායක මහතාව ඝාතනය කෙරුවා. මේ ඓතිහාසික ගොඩනැගිල්ල අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බොහොම වැදගත් තැනක් ගන්නවා. රටේ අග්‍රාමාත්‍යවරුන් දෙන්නෙක්, ජනාධිපතිවරයෙක් වගේම කතානායකවරයෙක් තමන්ගේ නිල නිවස විදිහට මේ ගොඩනැගිල්ල භාවිත කළා. වලව්ව කියන නමෙන් අදහස් වෙන්නෙත් රටේ වැදගත් පුද්ගලයින් වාසය කරන තැනක් කියන එක. ටින්ටජෙල් එක ඉදි කරලා අවසන් කෙරුණේ 1930 අවුරුද්දේ. මේක මුලින්ම ඉදි වුණේ ආචාර්ය ලුසියන් ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවහන විදිහටයි. නමුත් මේ ගොඩනැගිල්ල පිහිටලා තිබුණු ස්ථානය ආරක්ෂක වශයෙන් වැදගත් නිසා දෙවන ලෝක යුද්ධ කාලයේදී බ්‍රිතාන්‍ය හමුදාවට පවරා ගැනුණා. පසුකාලීනව මෙතන නවාතැන් අරගෙන හිටපු හමුදා සෙබළුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වුණත් ඔවුන් හිටපු කාලය තුළදී බිත්ති වලට එහෙම බොහෝ හානි සිදු වෙලා තිබුණා. ඉතින් සිල්වා මහතා ඒ කාලයේ රටේ ප්රභූවරයෙක් වුණු සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට ටින්ටජෙල් එක විකුණා දැමුවා. ඔහුගේ පුත්‍රයා වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මේ නිවස හිමි වුණේ ඒ විදිහටයි. 1956 අගමැති තනතුරට පත් වෙලා අවුරුදු තුනකට පසුව බණ්ඩාරනායක මහතා ටින්ටජෙල් එකේ ආලින්දයේ පැවැත්වුණු සුහද හමුවකට එක් වුණා. මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන්. සාමාන්‍ය මිනිසුන්ව ආයුධ තියෙනවද බලන්න පරීක්ෂා කෙරුණත් සංඝරත්නයට තියෙන ගෞරවය නිසා චීවරයක් ඇඳ සිටි කිසිදු කෙනෙක් පරීක්ෂා කෙරුණේ නැහැ. මේ අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන තල්මදුවේ සෝමාරාම භික්ෂුව තුවක්කුවක් සිවුරේ හංගාගෙන ඇතුලට ගෙන යන්න සමත් වුණා. ඔහු තියපු වෙඩිල්ලෙන් මරණීය තුවාල ලබපු බණ්ඩාරනායක අගමැති තුමා ඊළඟ දවසේ රෝහලේදී අවසන් සුසුම් හෙලුවා. මොන තරම් දුක්බර කාරණාවක් වුණත් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ මේ සිදුවීමෙන් පස්සේ. බණ්ඩාරනායක මහතා ඡන්දයට ඉදිරිපත් වෙන්න හිටියත් ඔහු ඝාතනය වුණු නිසා එතුමිය ඉදිරිපත් වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්යයක මුල් පියවර වැටුණේ ටින්ටජෙල් එකේදී කියන්න පුළුවන්. මේ ටින්ටජෙල් ගොඩනැගිල්ල පසුව සුපිරි පැලැන්තියේ හෝටලයක් (Boutique Hotel) බවට පත් කෙරුණා. මේ ගොඩනැගිල්ලේ තියෙන ඓතිහාසික වැදගත් කම නිසා ටින්ටජෙල් හෝටලය සංචාරක ආකර්ෂණයක් විදිහටත් ප්‍රසිද්ධයි. [/SIZE][/COLOR] [B][SIZE="5"]බෝම්බ වැදුණු මහ බැංකුව[/SIZE][/B] [IMG]https://s9.postimg.org/fl7cipwmn/cen.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="3"]ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමානයේ දිස් වෙන විදිහ. රූපය : Roar.lk/Minaali Haputantri[/SIZE][/COLOR] [COLOR="sienna"][SIZE="5"]1996 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන මහ බැංකුවට LTTE සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් 91 දෙනෙක්ට ජීවිත අහිමි වෙලා දාහකටත් වඩා පිරිසකට තුවාල සිදු වුණා. මහා බැංකු ගොඩනැගිල්ලයි, ඒ අවට තිබුණු ගොඩනැගිලි ගණනාවකටයි විශාල හානි සිදු වුණා. LTTE සාමාජිකයන් රාත්තල් 440ක් බර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවපු ලොරියක් ගේට්ටුව කඩාගෙන පදවලා ගොඩනැගිල්ලේ හප්පලා පුපුරවා හැරියා. පිපිරුමේ ප්රබලත්වයට මහා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට අඩි අටක් ගැඹුරට වලක් හෑරිලා තියෙනවා දකින්න ලැබුණා. ඒ අවට තිබුණු තවත් විශාල ගොඩනැගිලි 8කට ලොකු හානියක් සිදු වුණා. පිපිරුමත් එක්කම මහ බැංකු ගොඩනැගිල්ලේ පැත්තක් පාරට කඩාගෙන වැටුණා. මේ ප්‍රහාරය තමයි අදටත් රටට වැඩිම ආර්ථික හානියක් සිදු කරපු ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ විදිහට හානියට ලක් වුණු මහ බැංකු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණාට පස්සේ 2000 වර්ෂයේ පටන් ගත්තු නව්‍යකරණ වැඩපිළිවෙල යටතේ තමයි මහ බැංකුව වර්තමාන තත්වයට පත් කෙරුණේ.[/SIZE][/COLOR] [COLOR="sienna"][SIZE="5"[B]]තවත් ගොඩනැගිලි වලට ත්‍රස්ත ප්‍රහාරවලින් හානි සිදු වුණා[/B][/SIZE][/COLOR] [IMG]https://s10.postimg.org/oinqtho09/wtc.jpg[/IMG] [COLOR="sienna"][SIZE="5"]මෑතක් වන තුරු කොළඹ උසම ගොඩනැගිල්ල වගේම තට්ටු වැඩිම ගණනක් තියෙන ගොඩනැගිල්ල විදිහට සැලකුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ගලදාරී හෝටලය වගේ වැදගත් ස්ථාන ගණනාවකුත් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් හානියට පත් වුණා. 1997 අවුරුද්දේ ඔක්තෝබර් 15 වෙනිදා LTTE සංවිධානය තවත් පුපුරණ ද්‍රව්‍ය පිරුණු ලොරියක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ආර්ථික අංශයට ලඟින් තිබුණු ගලදාරී හෝටලයේ රථගාල තුළදී පුපුරවා හැරියා. මුලින්ම රථගාල තුළ ලොරිය නවත්වලා ඒකෙ ආපු LTTE සාමාජිකයන් ඈත ඉඳන් වෙඩි තියලා තමයි ලොරිය පුපුරවා හැරියේ. මේ ප්‍රහාරයෙන් 15 දෙනෙක් මිය ගිහින් තවත් සිය ගණනකට තුවාල සිදු වුණා. වාහන ඇතුළුව විශාල දේපල හානියකුත් සිදු වුණා. තුවාල සිදු වුණු අයගෙන් 50 ගණනක් විදෙස් ජාතිකයන්. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තුවක්කුකරුවන් අවට ප්‍රදේශ වලට වෙඩි උණ්ඩ ප්‍රහාරයකුත් දියත් කළා. රජයේ හමුදාව සහ පොලීසිය එකතු වෙලා ප්‍රහාරය මර්ධනය කරලා අවසන් වන වන විට LTTE සාමාජිකයන් 50 දෙනෙක්වත් මිය ගොස් සිටියා කියලා වාර්තා පළ වුණා. [B]පිස්සන් කොටුවක් තිබුණු තැනක ඉදි වුණු ආකේඩ් එක[/B][/SIZE][/COLOR] [IMG]https://s10.postimg.org/6kyfc0zhl/arc.jpg[/IMG] [SIZE="5"][COLOR="Sienna"]කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ තියෙන ආකේඩ් එක කියන්නේ කොළඹට ඇවිත් නිදහසේ ඇවිදින්න පුළුවන් තැනක්. නගරයේ තියෙන කලබලකාරී බවෙන් මිදිලා විවේකයක් ගන්න, ප්‍රසිද්ධ වෙළඳනාම වල නිෂ්පාදන මිලට ගන්න වගේම කන්න බොන්න, ඇවිදලා බලන්න, ෆොටෝස් ගන්න වුණත් ආකේඩ් එක හොඳම තැනක්. දැන් තියෙන සුදු පාට ගොඩනැගිලි සහ උද්‍යානය මොන තරම් අලංකාර වුණත්, මොන තරම් සිත නිවන තැනක් වුණත් ආකේඩ් එක පිටිපස්සේත් හැංගුණු අඳුරු කතා පුවතක් තියෙනවා. මේ ගැන ඇත්තටම අපි වුණත් දැන ගත්තේ මේ ලිපියට කරුණු එකතු කරද්දී. මේ කතාව ඇත්තටම දන්නේ බොහොම ටික දෙනයි. අද දකින්න තියෙන්නේ සුදු බිත්ති, ලී කැටයම් සහ විසිතුරු කඩසාප්පු වුණත් මේ ප්‍රදේශයේ ටික කාලයකට ඉහතදී තිබුණේ ජාවත්ත මානසික රෝහල. 1889දී රුපියල් 450,000ක වියදමක් දරලා ඉදි කෙරුණු මේ මානසික රෝගී මධ්‍යස්ථානයෙන් මානසික රෝගීන් 400ක විතර පිරිසක් රැක බලාගෙන තියෙනවා. කොහොම වුණත් පසු කාලීනව මෙතනට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණු නිසා ඉඩ පහසුකම් ගැන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. 400ක් ඉන්න හදපු තැන කාලයක් රෝගීන් 500කට ඉන්න සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ හිටපු සිවිල් සේවකයන් බොහෝ දෙනෙක් මේ ප්රශ්නය ගැන විරෝධය දක්වලා රෝහලේ තත්වය “පිළිකුල් සහගත” බවට චෝදනා එල්ල කරලා. මේ නිසා 1917 අවුරුද්දේ මේ සඳහා ප්‍රමාණයෙන් විශාල ස්ථානයක් ඉදි කරන්න පියවර ගැනුණා. පසුව මේ ආයතනයේ රෝගීන්වත් එතැනට ගෙන ගියා. 1926 අවුරුද්දේ ඉඳන් අංගොඩ මානසික රෝහල විදිහට ප්‍රසිද්ධ වුණේ මේ මධ්‍යස්ථානය. පසුගිය රජය මේ මධ්‍යස්ථානය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියලා යළි නම් කළා. [[SIZE="5"][COLOR="Sienna"]B]කලකෝලහාල වල මතකයන් රැඳුණු බොරැල්ල කනත්ත[/B][/COLOR][/SIZE][COLOR="Sienna"] [/COLOR] [IMG]https://s10.postimg.org/prw0pk3qh/bor.jpg[/IMG] කනත්තක්, නැතිනම් සොහොනක් කියන්නේ කොහොමත් බය හිතෙන තැනක්. රෑට පාලු වෙලාවක කනත්තක් ලඟින් යද්දී වුණත් වැඩි දෙනා බය වෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ කනත්තවල් ගැන කියද්දී බොරැල්ල කනත්තට සුවිශේෂී තැනක් හිමි වෙනවා. අවුරුදු 170කට වැඩි ඉතිහාසයක් තියෙන බොරැල්ල කනත්ත මොන තරම් සුන්දර තැනක් වුණත් ලංකාවේ ඉතිහාසයේ අඳුරුම මතකයන් පිරිච්ච තැනක්. මේ ලිපිය අවසන් කරන්න බොරැල්ල කනත්තම තෝරා ගන්න හේතුවත් ඒකයි. බොරැල්ල කනත්තේ තියෙන විවිධාකාර සොහොන් ඵලක අතරින් ඈතට වුණත් මතු වෙලා පෙනෙන ලොකු ඵලකයක් තියෙනවා. මෙතනට එන ඕනෑම කෙනෙක්ගේ ඇස නිතැතින්ම ඇදිලා යන්නේ ඒ වෙතයි. ඒ මත ඉංග්‍රීසියෙන් ලියවුනු මේ වාක්‍යය දැක ගන්න පුළුවන්. “To the Honoured memory of the officers and men of his Majesty’s forces who gave their lives in the Great War 1914-1918, and whose bodies rest in this and other cemeteries in Ceylon.” (1914-1918 මහා යුධ සංග්‍රාමයේදී දිවි දුන්, මේ ස්ථානයේත්, සිලෝන් දිවයින පුරා අනෙකුත් සොහොන් තුළත් සමාදානයේ සැතපෙන මහරජාණන් වහන්සේගේ හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ ගරුකටයුතු මතකයන්ට සිහිවටනයක් ලෙසිනි.) බොරැල්ල කනත්ත රටේ වැදගත් පුද්ගලයන් බොහෝ දෙනෙක් මිය ගියාට පසු තැන්පත් කෙරෙන තැනක් විදිහට ප්‍රසිද්ධයි. දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් වගේම වෙනත් ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙක්ගේ සොහොන් ගල් අදටත් දැක ගන්න ලැබෙනවා. කොහොම වුණත් ලංකා ඉතිහාසයේ නරකම සිද්ධියක මතක සටහන් වල බොරැල්ල කනත්ත සනිටුහන් වෙලා තියෙනවා. අපේ රටට වුණු ලොකුම විනාශයේ ආරම්භය, නැතිනම් 1983 කළු ජූලිය ආරම්භ වුණේ බොරැල්ල කනත්ත සම්බන්ධ සිදුවීමකින්. මීට අවුරුදු 33කට කලින් LTTE සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය හමුදා සාමාජිකයන් 13 දෙනෙක්ගේ සිරුරු බොරැල්ල කනත්තේ මිහිදන් කරන්න රජය නියෝග කළා. ඔවුන් මිය ගිය හේතුව වුණත් ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. මේකට ප්‍රධාන හේතුව වුණේ එකපාර 13 දෙනෙකුගේ මළ සිරුරු නිවෙස් වලට යවලා ඇති වෙන්න ඉඩ තියෙන නොසන්සුන් භාවය. නමුත් ඔවුන්ගේ ඥාතීන් කිව්වේ සාම්ප්‍රදායික විදිහට මළගෙදරක් කරන්න ඔවුන්ට සිරුරු ටික අවශ්‍යයි කියලා. එතනින් නොනැවතී ඔවුන් සිරුරු ටික යාපනේ ඉඳන් අරගෙන එන තුරු බොරැල්ල කනත්තට වෙලා මග බලාගෙන හිටියා. හැබැයි සිරුරු ගෙනාපු ගුවන් යානය ප්‍රමාද වෙනවාත් එක්කම පිරිස නොසන්සුන් වෙන්න ගත්තා. මේ අතරේ සෙබල පිරිස් මිය යන්න හේතුව ගැනත් ආරංචි පැතිරෙමින් තිබුණේ. පස්සේ සිරුරු ටික හමුදා මූලස්ථානයට ගෙනත් ඥාතීන්ට භාර දෙන්න සුදානම් වුණා. ඒත් ඒ වන විටත් කෝප වුණු රැස් වුණු පිරිසෙන් කොටසක් රැස් වීමෙන් පස්සේ ආපහු යන ගමන් දෙමළ ව්‍යාපාර කිහිපයක් කොල්ල කෑවා. දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු මරලා කියලා ලංකාව පුරා ලොකු ජාතිවාදී නැග්මක් ඇති වුණා. කල්ලි හැදිලා රට පුරාම හිටපු දෙමළ මිනිස්සු මරලා දාන්න, ඔවුන්ගේ නිවාස, ව්‍යාපාර ගිනිබත් කරන්න පටන් ගැනුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම සිවිල් අරගලය ආරම්භ වුණේ මේ සිද්ධියත් එක්කයි. ආණ්ඩුවට මේ නැගී සිටීම පාලනය කරන්න ඇඳිරි නීතිය යොදවන්න සිද්ධ වුණා. අර හමුදා සාමාජිකයන් 13 දෙනාගේ මළ සිරුරු එක්කෝ ආදාහනය කරලා හරි නැතිනම් කිසිම සලකුණක්/සොහොන් ගලක් නැතිව බොරැල්ල කනත්තේ වළ දමලා හරි තියෙනවා. අදටත් කළු ජූලියේ අඳුරු මතකය බොරැල්ල කනත්තේ ඉතිරි වෙලා තියෙනවා. එදා ඉඳන් මේ වන තුරු මැරුණු බොහෝ දෙනෙක්ගේ මරණයට හේතුව වුණේ එදා ආරම්භ වුණු මේ සිවිල් අරගලය. කොළඹ දිස්ත්‍රික්කය පුරා තියෙන මේ වගේ ප්‍රසිද්ධ, පොදු තැන් එක්ක බැඳිලා තියෙන කතා හොයාගෙන යද්දී තවත් හොඳ දේවල් වගේම නරක දේවල් වුණත් ඕනෑ තරම් හමු වේවි. අපි මේ කියපු තැන් වලට ආපහු දවසක යනවා නම් ඒ තැන් වල සිදු වුණු දේවල් ගැන මතකයේ තබා ගන්න එක වැදගත්. මොකද අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා හැම වෙලාවකම සමරු ඵලකයක ලියවිලා කාටත් දැක ගන්න ඉඩ තිබුණත් මේ වගේ දේවල් ගැන තොරතුරු එළිපිට තියෙන්නේ කලාතුරකින්. ඒ දේවල් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ඉගෙන ගෙන කලින් සිදු වුණු වැරදි මග හරවා ගන්න පුළුවන් වේවි කියා Roar අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?[/COLOR][/SIZE] [SIZE="4"]Cassendra Doole [url]http://sinhala.roar.lk/srilanka-life/the-darker-side-of-colombo-places-with-grim-histories/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom