Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....

සමාජ විමර්ශන

"බඩු පලයං සල්ලි වරෙන්"

(කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)

කොළඹ නගරය ලස්සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස් වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික් හෝනයක් අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්ටිකරයක් දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක් නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්කන් දනී. කය බස (ඉදාහ ක්බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්කඩි අතිදක්ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක් තිස්සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක් නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්සු අසුවෙති.

වරාය ඉදිරිපිට චාමස් රථගාල තුළ නැවෙන් පන්නපු බඩු විකුණන හුසේන් කොම්පඤ්ඤ වීදිය කොළඹ දෙකේ කාක්කෙකි. ඔහු වැනි නැවෙන් පන්නපු බඩු විකුණන මොත්තකාරයන් තිහක් පමණ අද නගරයේ විසිරී සිටී. මේ අය අතර චීන කාන්තාවන් කීප දෙනෙක්ද ඇත.

මෙම මගඩිය වැඩිපුරම වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ඒ අවට ජනාකිර්ණ වීදි හා මංමාවත් වලයි. ඇන්දිය හැකි (රැවටිය හැකි) යෑයි පෙනෙන පුද්ගලයකු හෝ කාන්තාවක් දකින මෙම තක්කඩියා හෙමින් ඔහුට හෝ ඇයට ළංවී ඔරලෝසුවක් හෝ රන් මාලයක් මුද්දක් පෙන්වා කියන්නේ මෙය ඉතා වටිනා භාණ්ඩයක් බවත් තමා මෙය නැවකින් බැස ආ සුද්දකුගෙන් සොරාගත් හෝ ලබා ගත් බවත්ය. එසේත් නැත්නම් කඩයකින් පැන ආ කොල්ලකුගෙන් තමාට ලැබුණු බවයි. ඉක්මණින් නගරයෙන් පිටවී යැමට අවශ්‍ය නිසා මෙය අඩු මුදලට විකුණන බවත් ඔහු පවසයි. පිට පෙනුමෙන්ම ඉතා අනර්ඝ බවක් හා වටිනා කමක් ඇති මෙම භාණ්ඩයට ලොල් බඳින්නා එයට උනන්දු වෙද්දී තක්කඩියා කියා සිටින්නේ අතේ සල්ලි වැඩිපුර නැත්නම් තියෙන ගාන සමඟ වෙන මොකක් හෝ දෙයක් දී මෙය රැගෙන යන ලෙසයි. තක්කඩියාගේ මුකරි හා ආකර්ෂණය වන වචන වලට ඇන්දෙන ගැමියා රුපියල් දෙතුන් සීයක් ඔහුගේ මිට මොළවා ගෙල බැඳි රන් මාලය සුරය හෝ ඉණ බැඳි රිදී හවඩිය හෝ ගලවා එම ලස්සන ඔරලෝසුව අයිති කර ගැනීමට පසුබට නොවේ. එමෙන්ම පැරණි වුවත් කෞතුක වටිනාකමක් ඇති තම අත් ඔරලෝසුව හෝ මෙයට මාරු කරති. ගැහැනියක් නම් ඇය තම මුද්ද රන් වළල්ලක් හෝ සාරි කටුව පවා පූජා කර මෙම වටිනා කමක් ඇති බව පෙනෙන භාණ්ඩය රැගෙන තම තිසර පටේ හෝ අත් ලේන්සුවේ ගැටයක් ගසා සඟවා ගෙන ලහි ලහියේ පිටවී යයි. ගාණක් හා තව වටිනා දෙයක් අතට ගත් තක්කඩියා සෙනඟට වැද ඇසිපිය සැනින් අතුරුදන් වෙයි. ගැටයට අහුවුණු තැනැත්තා විනාඩි කීපයකින් කොහේ හෝ රක්ෂිත තැනකට ගොස් වටිනා භාණ්ඩය මනා පරීක්ෂාවකට ලක් කරද්දී ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෙය රුපියල් සියයක් වත් නොවටිනා ආලේපිත හෝ අරුමෝසම් භාණ්ඩයක් බවයි. සත්‍ය තේරුම් යන විට ඔහු හෝ ඇය සතුව තිබූ රුපියල් සිය ගාණක් හා වටිනා තව දෙයක් අහිමි වී හමරය.

වසරකට පමණ පෙර නගරය තුළ ඉතා ප්රබලව පැවති තවත් පාරකි කොළ තුන ගැහිල්ල.

මෙයද කොටුව දුම්රිය පළ ඉදිරිපිට හා ඒ අවට දක්නට ඇති මගඩියකි. එමෙන්ම කොළඹ මහ රෝහල, ඇස් වාට්ටුව, මරදාන ආදී ප්‍රදේශ වලද සංවිධානය වූ පිරිසක් මෙය අපූරුවට කැරගෙන ගියෝය. කොළ තුනේ සූදුවල වහල ගැහිල්ල. හේරා හැංගීම ආදී නම් වලින් බජාර් එකේ උන් මෙය අඳුන්වන අතර බීඩිකාරයන් හෙවත් තැරුව්කාරයන් යොදා මෙම සූදුව මෙහෙයවන්නේ කොළඹ බෝ ගහ පෙනෙන මානයේ ලොකු හෝටලයක් හිමි කෝටිපතියෙකු බව ප්‍රසිද්ධ රහසකි. පිටකොටුවේ කවුරුත් දන්නා විමලේ ද තම ගෝල බාලයන් දම්මවා කාලයක් තිස්සේ කොළ තුන ගැස්සවූ අතර ඒ තුළින් ලක්ෂ ගණන් මුදල් උපයා ඇත. විමලේ සතුව තිබූ කොළ තුනේ අධිකාරියට අභිsයෝග කරමින් තමන්ගේ ගෝලයන් දමා හරස් වීදි වල ගේම ගැස්සවූ මන්ජල් සරා වෙඩි වරුසාවක් මැද පරලොව ගියද මේ වන විට පොඩි පොඩි සිල්ලර වැඩකාර කල්ලි කීපයක් ඒ වැඩේට අත ගසා ඇත. කොළ තුන ගහන්නේ මෙසේය.

Connected....

[QUOTE="samankumara999, post: 9825119, member: 301500"] [b]කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....[/b] [SIZE="4"]සමාජ විමර්ශන[/SIZE] [SIZE="6"]"බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)[/SIZE] [IMG]http://www.divaina.com/2011/04/10/samaajavimara.jpg[/IMG] [SIZE="4"][B]කොළඹ නගරය ලස්සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස් වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික් හෝනයක් අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්ටිකරයක් දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද? ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක් නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි. දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්කන් දනී. කය බස (ඉදාහ ක්බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්කඩි අතිදක්ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක් තිස්සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක් නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්සු අසුවෙති. වරාය ඉදිරිපිට චාමස් රථගාල තුළ නැවෙන් පන්නපු බඩු විකුණන හුසේන් කොම්පඤ්ඤ වීදිය කොළඹ දෙකේ කාක්කෙකි. ඔහු වැනි නැවෙන් පන්නපු බඩු විකුණන මොත්තකාරයන් තිහක් පමණ අද නගරයේ විසිරී සිටී. මේ අය අතර චීන කාන්තාවන් කීප දෙනෙක්ද ඇත. මෙම මගඩිය වැඩිපුරම වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ඒ අවට ජනාකිර්ණ වීදි හා මංමාවත් වලයි. ඇන්දිය හැකි (රැවටිය හැකි) යෑයි පෙනෙන පුද්ගලයකු හෝ කාන්තාවක් දකින මෙම තක්කඩියා හෙමින් ඔහුට හෝ ඇයට ළංවී ඔරලෝසුවක් හෝ රන් මාලයක් මුද්දක් පෙන්වා කියන්නේ මෙය ඉතා වටිනා භාණ්ඩයක් බවත් තමා මෙය නැවකින් බැස ආ සුද්දකුගෙන් සොරාගත් හෝ ලබා ගත් බවත්ය. එසේත් නැත්නම් කඩයකින් පැන ආ කොල්ලකුගෙන් තමාට ලැබුණු බවයි. ඉක්මණින් නගරයෙන් පිටවී යැමට අවශ්‍ය නිසා මෙය අඩු මුදලට විකුණන බවත් ඔහු පවසයි. පිට පෙනුමෙන්ම ඉතා අනර්ඝ බවක් හා වටිනා කමක් ඇති මෙම භාණ්ඩයට ලොල් බඳින්නා එයට උනන්දු වෙද්දී තක්කඩියා කියා සිටින්නේ අතේ සල්ලි වැඩිපුර නැත්නම් තියෙන ගාන සමඟ වෙන මොකක් හෝ දෙයක් දී මෙය රැගෙන යන ලෙසයි. තක්කඩියාගේ මුකරි හා ආකර්ෂණය වන වචන වලට ඇන්දෙන ගැමියා රුපියල් දෙතුන් සීයක් ඔහුගේ මිට මොළවා ගෙල බැඳි රන් මාලය සුරය හෝ ඉණ බැඳි රිදී හවඩිය හෝ ගලවා එම ලස්සන ඔරලෝසුව අයිති කර ගැනීමට පසුබට නොවේ. එමෙන්ම පැරණි වුවත් කෞතුක වටිනාකමක් ඇති තම අත් ඔරලෝසුව හෝ මෙයට මාරු කරති. ගැහැනියක් නම් ඇය තම මුද්ද රන් වළල්ලක් හෝ සාරි කටුව පවා පූජා කර මෙම වටිනා කමක් ඇති බව පෙනෙන භාණ්ඩය රැගෙන තම තිසර පටේ හෝ අත් ලේන්සුවේ ගැටයක් ගසා සඟවා ගෙන ලහි ලහියේ පිටවී යයි. ගාණක් හා තව වටිනා දෙයක් අතට ගත් තක්කඩියා සෙනඟට වැද ඇසිපිය සැනින් අතුරුදන් වෙයි. ගැටයට අහුවුණු තැනැත්තා විනාඩි කීපයකින් කොහේ හෝ රක්ෂිත තැනකට ගොස් වටිනා භාණ්ඩය මනා පරීක්ෂාවකට ලක් කරද්දී ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෙය රුපියල් සියයක් වත් නොවටිනා ආලේපිත හෝ අරුමෝසම් භාණ්ඩයක් බවයි. සත්‍ය තේරුම් යන විට ඔහු හෝ ඇය සතුව තිබූ රුපියල් සිය ගාණක් හා වටිනා තව දෙයක් අහිමි වී හමරය. වසරකට පමණ පෙර නගරය තුළ ඉතා ප්රබලව පැවති තවත් පාරකි කොළ තුන ගැහිල්ල. මෙයද කොටුව දුම්රිය පළ ඉදිරිපිට හා ඒ අවට දක්නට ඇති මගඩියකි. එමෙන්ම කොළඹ මහ රෝහල, ඇස් වාට්ටුව, මරදාන ආදී ප්‍රදේශ වලද සංවිධානය වූ පිරිසක් මෙය අපූරුවට කැරගෙන ගියෝය. කොළ තුනේ සූදුවල වහල ගැහිල්ල. හේරා හැංගීම ආදී නම් වලින් බජාර් එකේ උන් මෙය අඳුන්වන අතර බීඩිකාරයන් හෙවත් තැරුව්කාරයන් යොදා මෙම සූදුව මෙහෙයවන්නේ කොළඹ බෝ ගහ පෙනෙන මානයේ ලොකු හෝටලයක් හිමි කෝටිපතියෙකු බව ප්‍රසිද්ධ රහසකි. පිටකොටුවේ කවුරුත් දන්නා විමලේ ද තම ගෝල බාලයන් දම්මවා කාලයක් තිස්සේ කොළ තුන ගැස්සවූ අතර ඒ තුළින් ලක්ෂ ගණන් මුදල් උපයා ඇත. විමලේ සතුව තිබූ කොළ තුනේ අධිකාරියට අභිsයෝග කරමින් තමන්ගේ ගෝලයන් දමා හරස් වීදි වල ගේම ගැස්සවූ මන්ජල් සරා වෙඩි වරුසාවක් මැද පරලොව ගියද මේ වන විට පොඩි පොඩි සිල්ලර වැඩකාර කල්ලි කීපයක් ඒ වැඩේට අත ගසා ඇත. කොළ තුන ගහන්නේ මෙසේය.[/B][/SIZE] [B]Connected....[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom