Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩු පලයං සල්ලි වරෙන් කියන ජල්බරි සෙල්ලම කරන්න එසේ මෙසේ අයෙකුට බැරිය. ඒ සඳහා මුඛරිකම ඉක්මනින් අතැඟිලි එහෙ මෙහෙ කිරීමේ හැකියාව සහ තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුය. කෙහෙල්වත්තේ සිරිලයන් සහ කාපිරි මුඩුක්කුවේ සනී මේ සඳහා ප්‍රවීණයෝය. ඔවුන්ට වැඩිපුරම අහුවන්නේ රෙදි කඩ වල අලුතින් වැඩට ආ ළාබාල කොලු ගැටව් සහ පලතුරු තට්ටු වල වැඩට එන ඈත ගම් වල වතුකරයේ නවකයන්ය. එසේම හොඳට මෝරපු ගොයියන් ගොරකයන්ටද සිරිලයන්ලා, සනීලා මැජික් පෙන්වති. ඒ මෙසේය.

"ආ මල්ලී තියන්න රුපියල් දහයක් මේ ඩයරිය අස්සෙන්. දැන් පොත වහන්න මෙන්න මෙහෙම. කියන්න මලක නමක් හිතාගන්න පාටක්. දැන් ඩයරිය අරින්න බලන්න. දහය විස්ස වුණා නේද? ආයෙත් තියන්න ඒ විස්ස. හිතාගන්න පුසුඹක් දැන් අරින්න බලන්න ඔය තියෙන්නේ විස්සට හතළිහක් .... මොකද තියමුද සීයක් හරි පන්සීයක් හරි. අන්න නියමයි මල්ලි වාසනාවන්තයා බය නැහැ ඇඹරෙන්නේ නැහැ .ඔන්න.... බඩු පලයං සල්ලි වරෙන් වාන්.... ටූ.... මෙන්න මල්ලි එනවා පොලිස්සියෙන් මාරු වෙමු මාරු වෙමු. බඩු පලයං සල්ලි වරෙන් අපි දුවමු පස්සෙ සල්ලි දෙන්නං...

ඒ බඩු පලයං සල්ලි වරෙන් කරන හැටිය.

මොරේ දැමීම යනුවෙන් බජාර් එකේ ගෙවන් වීදී බාසාවෙන් හැඳින්වෙන්නේ බොරුවට මීමැස්මොර හෝ අපස්මාර රෝගියකු ලෙස හැසිරී අවට සිටින්නනගේ අවධානය හා අනුකම්පාව ලැබ එමගින් කීයක් හෝ ආධාර ලබා ගැනීමයි. මෙසේ කරන්නට හුරුවී සිටින අය විසිදෙනකු පමණ අද අප හඳුනාගෙන සිටින අතර ඔවුන් හවස් වරුව වන විට තැන් තැන් වල විසිරී මීමැස්මොර රෝගියකු ලෙස රඟපා මහජනයා රවටා මුදල් සොයා ගනී. දිව යට සබන් කෑල්ලක් සඟවා ගෙන කෙළ සමඟ එය මුසු කර කටින් පෙණ දමන බව ඇඟවීම මීට බොහෝ කලකට පෙර මොවුන් යොදා ගත් උපක්‍රමයක් වන අතර අද ඔවුන් මුවින් පෙණ දැමීම සඳහා මොරේ පෙති පාවිච්චි කරයි. (මොරේ පෙති යන්නට වෙනත් රසායනික ඖෂධ නාමයක් ඇති මුත් බජාර් එකේ උන් මෙනමින් එය අමතයි)

සෙම කෙළ පෙණ පෙරාගෙන මහ මඟ වැටී දඟලන මෙම පුද්ගලයා අත සිලි උරයක හෝ එවැනි මල්ලක දැමූ හාල් හුණ්ඩුවක්, එළවළු ජාති දෙක තුනක්, පාන් භාගයක් වැනි දේ තිබෙන අතර ඒවා හැම තැනම විසිරී යන ලෙස ඉතා දක්ෂ ලෙස මොහු හැසිරෙයි. මේ සාධක දකින ඕනෑම අයෙක් රැවටී ඔහුට වහා යකඩ කැබැල්ලක් අතට දී සිහි ගන්වන්නට උත්සුක වෙයි. ඉන්පසු විසිරී ගිය ආහාර මල්ල වෙනුවට අලුතින් දේ ගැනීම සඳහා ඔහුට හොඳ සම්මාදමක් අවටින් එකතු වෙයි.

මතට ඇබ්බැහි වූ තරුණයන් විසින් වැඩිපුරම කරන්නාවූ මගඩියකි ලොන්තෙ දැමීම. කොළඹ නගරය තුළ බහුලව දකින්නට ඇත. මතට ඇබ්බැහි වූ අය අන්තිම අවස්ථාවට ආවිට මෙම ක්‍රමය මගින් සල්ලි හොයා ගනිති. මෙය හිඟා නොකා හිඟා කෑමකි. ලොන්තෙ දාන අය කිසිදිනෙක මහත්තයා නෝනා හෝ සර් කියා තම සේවාදායකයන් අමතන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට අයියා, මල්ලී, අක්කා, නංගී, මාමා, නැන්දා, මිස්ටර්, මිස්, බොස්, මැඩම් යනුවෙන් මහ මඟ මඟියන්ව අමතති. ඔවුන් පවසන අන්දමට ඒජන්සියට මුදල් බැඳීමට රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට, ලෙඩෙක් බැලීමට මහ රෝහලට හෝ පාස්පෝට් එක ගැනීමට ගමෙන් කොළඹ නගරයට ආ අයෙකි. පික්පොකට් ගසා හෝ වෙනත් එවැනි වංචාවකට අසුව තමුන්ගේ මුදල් පසුම්බිය හෝ අත් බෑගය මේ දැන් නැතිවී තිබේ. දැන් නැවත ගමට යාමට අවශ්‍යයි.

"අතට සල්ලි එපා අයියා. බස් එකට නග්ගලා ටිකට් එක අරන් දෙන්න ප්ලීස්"

ඒ අසරණ වූ ඔවුනගේ අහිංසක ඉල්ලීමයි. මෙහි වංචාවක් හෝ ප්‍රොaඩාවක් නොදකින නගරයට ආගන්තුක ගැමියාගේ හිත වහා උණුවී ඔහු ඒ අසරණයාව අසල කඩයකට රැගෙන ගොස් තේවතුර පවා ඇරගෙන දී ගමට යැමට අවශ්‍ය මුදල මිට මොලවයි.

ඉල්ලන්නා ගැන කුඩා හෝ සැකයක් ඇතිවුණ හොත් සමහර විට ඔහුව බස් රථයක් වෙතට ගෙනගොස් අසුනක ඉන්දවා කොන්දොස්තර අතටම මුදල් දෙන මානව හිතවාදීන් ද අප රටේ ඇත. මෙය මගඩිකරුට එතරම් ප්‍රශ්නයක් නැත. මන්ද ඔහු කරන්නේ කොන්දොස්තරගෙන් එම මුදල හෝ ඉන් වැඩි කොටසක් යළි ඉල්ලාගෙන ඊළඟ නැවතුමෙන් බැස යළි තම රස්සාව පටන් ගැනීමයි.

Connected...(3)

[QUOTE="samankumara999, post: 9825165, member: 301500"] [SIZE="4"][B]බඩු පලයං සල්ලි වරෙන් කියන ජල්බරි සෙල්ලම කරන්න එසේ මෙසේ අයෙකුට බැරිය. ඒ සඳහා මුඛරිකම ඉක්මනින් අතැඟිලි එහෙ මෙහෙ කිරීමේ හැකියාව සහ තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුය. කෙහෙල්වත්තේ සිරිලයන් සහ කාපිරි මුඩුක්කුවේ සනී මේ සඳහා ප්‍රවීණයෝය. ඔවුන්ට වැඩිපුරම අහුවන්නේ රෙදි කඩ වල අලුතින් වැඩට ආ ළාබාල කොලු ගැටව් සහ පලතුරු තට්ටු වල වැඩට එන ඈත ගම් වල වතුකරයේ නවකයන්ය. එසේම හොඳට මෝරපු ගොයියන් ගොරකයන්ටද සිරිලයන්ලා, සනීලා මැජික් පෙන්වති. ඒ මෙසේය. "ආ මල්ලී තියන්න රුපියල් දහයක් මේ ඩයරිය අස්සෙන්. දැන් පොත වහන්න මෙන්න මෙහෙම. කියන්න මලක නමක් හිතාගන්න පාටක්. දැන් ඩයරිය අරින්න බලන්න. දහය විස්ස වුණා නේද? ආයෙත් තියන්න ඒ විස්ස. හිතාගන්න පුසුඹක් දැන් අරින්න බලන්න ඔය තියෙන්නේ විස්සට හතළිහක් .... මොකද තියමුද සීයක් හරි පන්සීයක් හරි. අන්න නියමයි මල්ලි වාසනාවන්තයා බය නැහැ ඇඹරෙන්නේ නැහැ .ඔන්න.... බඩු පලයං සල්ලි වරෙන් වාන්.... ටූ.... මෙන්න මල්ලි එනවා පොලිස්සියෙන් මාරු වෙමු මාරු වෙමු. බඩු පලයං සල්ලි වරෙන් අපි දුවමු පස්සෙ සල්ලි දෙන්නං... ඒ බඩු පලයං සල්ලි වරෙන් කරන හැටිය. මොරේ දැමීම යනුවෙන් බජාර් එකේ ගෙවන් වීදී බාසාවෙන් හැඳින්වෙන්නේ බොරුවට මීමැස්මොර හෝ අපස්මාර රෝගියකු ලෙස හැසිරී අවට සිටින්නනගේ අවධානය හා අනුකම්පාව ලැබ එමගින් කීයක් හෝ ආධාර ලබා ගැනීමයි. මෙසේ කරන්නට හුරුවී සිටින අය විසිදෙනකු පමණ අද අප හඳුනාගෙන සිටින අතර ඔවුන් හවස් වරුව වන විට තැන් තැන් වල විසිරී මීමැස්මොර රෝගියකු ලෙස රඟපා මහජනයා රවටා මුදල් සොයා ගනී. දිව යට සබන් කෑල්ලක් සඟවා ගෙන කෙළ සමඟ එය මුසු කර කටින් පෙණ දමන බව ඇඟවීම මීට බොහෝ කලකට පෙර මොවුන් යොදා ගත් උපක්‍රමයක් වන අතර අද ඔවුන් මුවින් පෙණ දැමීම සඳහා මොරේ පෙති පාවිච්චි කරයි. (මොරේ පෙති යන්නට වෙනත් රසායනික ඖෂධ නාමයක් ඇති මුත් බජාර් එකේ උන් මෙනමින් එය අමතයි) සෙම කෙළ පෙණ පෙරාගෙන මහ මඟ වැටී දඟලන මෙම පුද්ගලයා අත සිලි උරයක හෝ එවැනි මල්ලක දැමූ හාල් හුණ්ඩුවක්, එළවළු ජාති දෙක තුනක්, පාන් භාගයක් වැනි දේ තිබෙන අතර ඒවා හැම තැනම විසිරී යන ලෙස ඉතා දක්ෂ ලෙස මොහු හැසිරෙයි. මේ සාධක දකින ඕනෑම අයෙක් රැවටී ඔහුට වහා යකඩ කැබැල්ලක් අතට දී සිහි ගන්වන්නට උත්සුක වෙයි. ඉන්පසු විසිරී ගිය ආහාර මල්ල වෙනුවට අලුතින් දේ ගැනීම සඳහා ඔහුට හොඳ සම්මාදමක් අවටින් එකතු වෙයි. මතට ඇබ්බැහි වූ තරුණයන් විසින් වැඩිපුරම කරන්නාවූ මගඩියකි ලොන්තෙ දැමීම. කොළඹ නගරය තුළ බහුලව දකින්නට ඇත. මතට ඇබ්බැහි වූ අය අන්තිම අවස්ථාවට ආවිට මෙම ක්‍රමය මගින් සල්ලි හොයා ගනිති. මෙය හිඟා නොකා හිඟා කෑමකි. ලොන්තෙ දාන අය කිසිදිනෙක මහත්තයා නෝනා හෝ සර් කියා තම සේවාදායකයන් අමතන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට අයියා, මල්ලී, අක්කා, නංගී, මාමා, නැන්දා, මිස්ටර්, මිස්, බොස්, මැඩම් යනුවෙන් මහ මඟ මඟියන්ව අමතති. ඔවුන් පවසන අන්දමට ඒජන්සියට මුදල් බැඳීමට රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට, ලෙඩෙක් බැලීමට මහ රෝහලට හෝ පාස්පෝට් එක ගැනීමට ගමෙන් කොළඹ නගරයට ආ අයෙකි. පික්පොකට් ගසා හෝ වෙනත් එවැනි වංචාවකට අසුව තමුන්ගේ මුදල් පසුම්බිය හෝ අත් බෑගය මේ දැන් නැතිවී තිබේ. දැන් නැවත ගමට යාමට අවශ්‍යයි. "අතට සල්ලි එපා අයියා. බස් එකට නග්ගලා ටිකට් එක අරන් දෙන්න ප්ලීස්" ඒ අසරණ වූ ඔවුනගේ අහිංසක ඉල්ලීමයි. මෙහි වංචාවක් හෝ ප්‍රොaඩාවක් නොදකින නගරයට ආගන්තුක ගැමියාගේ හිත වහා උණුවී ඔහු ඒ අසරණයාව අසල කඩයකට රැගෙන ගොස් තේවතුර පවා ඇරගෙන දී ගමට යැමට අවශ්‍ය මුදල මිට මොලවයි. ඉල්ලන්නා ගැන කුඩා හෝ සැකයක් ඇතිවුණ හොත් සමහර විට ඔහුව බස් රථයක් වෙතට ගෙනගොස් අසුනක ඉන්දවා කොන්දොස්තර අතටම මුදල් දෙන මානව හිතවාදීන් ද අප රටේ ඇත. මෙය මගඩිකරුට එතරම් ප්‍රශ්නයක් නැත. මන්ද ඔහු කරන්නේ කොන්දොස්තරගෙන් එම මුදල හෝ ඉන් වැඩි කොටසක් යළි ඉල්ලාගෙන ඊළඟ නැවතුමෙන් බැස යළි තම රස්සාව පටන් ගැනීමයි.[/B][/SIZE] Connected...(3) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom