Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගරයට එන අය මැදියම් රාත්‍රියේ පිටකොටුව පාළු වීදී වල හක්කලං කරද්දී ඔවුන්ව සල්ලාල කමට පොළඹවා සුර සැප දෙන බවට පොරොන්දුවී වසා දමා ඇති කඩයක් පිටුපසට හෝ කඩ කාමරයක බිත්තියකට හේත්තු කළ ලෑලි පළු දෙකක් අස්සට රැගෙන ඔහුගේ කලිසම බලෙන්ම මෙන් ගලවා ඉණ ඉහ අතගාගෙන "මෙන්න වනචර කමට එනෝ" කියා කෑ මොර දෙන අම්මණ්ඩිලා ද මෙහි අඩු නැත.

නුගත් ගැමියන් පමණක් නොව නගරයේ මෙවැනි ගැට වලට හසුව දහස් ගණන් මුදල් නිකරුණේ ගැහැණුන්ට පූජා කළ බොහෝ දෙනා අවම වශයෙන් ළඟම පොලිසියට වත් පැමිණිලි නොකර පාඩුව විඳගෙන යන්නට යන්නේ තමා අතද වරදේ කෙටසක් ඇති බව හොඳාකාරව දන්නා නිසා විය හැක. නිවාඩුවට ගම්බිම් බලා යන ත්‍රිවිධ හමුදා භටයන්, රෑ මුරය අවසන්ව ගෙදර යන හෝටල් හා කැසිනෝ වල වැඩ කරන නොමේරූ තරුණයන්, සංගීත ශිල්පීන්, අවසන් බස් රථය මඟ හැරී පිටකොටුවේ රැය ගෙවන්නට සිදු වූ මඟියන් වැනි බොහෝ දෙනෙක් මෙලෙස මෙම මගඩිකරුවන්ට අසුව නගරයේ නන්නත්තාරව කැරකෙනු දැකීම අපට නම් සුලබ කරුණකි.

තුන්මුල්ල, බෙම්මුල්ල අළුබෝමුල්ල හෝ වනාතමුල්ල වැනි නගර බොහෝ අයට හුරු වුවත් පෙම්මුල්ල නමැති තැන සමාජයට පැමිණ වැඩි කලක් නැත. පෙම්මුල්ල ලෙසින් අද හඳුන්වන්නේ වායු සමනය කරන ලද නගරාන්තර අධි සුඛෝපභෝගී බස් රථ වල ඇති පිටුපසම ඇති ආසන වල කෙළවර කොණයි. මෙය නොනිල වශයෙන් වෙන් වී ඇත්තේ තරුණ පෙම්වතුන්ගේ අසංවර ප්‍රේමාලිංගන වලට බව අප දන්නා කරුණකි.

නමුත් බසයට මුලින්ම ගොඩවී මේ පෙම්මුල්ලේ කොණක අසුන්ගෙන නිදා වැටෙන සරාගී පෙනුමක් ඇති තරුණ හෝ මැදිවියට ළංවූ කාන්තා පිරිසක් ද සිටී. ඇඟෙහි රත්රන් පැළඳ යමක් කමක් ඇති බව පෙනෙන අයෙක් බසයට ගොඩ වෙද්දී ඉඟි බිඟි පා තමුන් වෙතට කැඳවා ළඟින් වාඩිකරවා ගැනීමට මේ අය අති දක්ෂය. කිටි කිටියේ හිරවුණු කෙටි සායට පහළෙන් දිස්වෙන කළවා යුගලයට ගැඹුරට හෑරුණ හැට්ට කරෙන් එළියට පනින්නට දඟළන පිරිපුන් දෙතනට ලොල් බැඳ ආලේපිත රන් අබරණ හා මුහුණේ වත්සුනු ආටෝපය හරහා එන මුකුළු සිනාවට රැවටී ඇය ළඟින් වාඩි නෙවෙන්නේ රහත් බවක් ලැබූ හෝ ජීවිතයේ බොහෝදුරට කෙලෙස් නැසූ බ්‍රහ්මචාරියකු පමණි. කෙසේ වෙතත් එසේ වාඩිවූ තැනැත්තාට අන්තිමට සිදු වන්නේ බසය අවසාන වන තැනින් සුද්දෙටම සුද්ධ වී බැස යන්නටයි. ඒ ද කොන්දොස්තර මල්ලීගේ අවදි කිරීම නිසයි. පියවි සිහිය ආවිට ඔහුට මතක් වන්නේ ඒ තරුණිය ළඟ අසුන් ගත් බවත් මඳ වෙලාවකට පසු ඈ හා කථාවට වැටුණු බවත් ඇඟට ඇඟ ස්පර්ශ වූ බවත් ඇය දුන් චොක්ලට් පෙත්ත හෝ චුවින්ගම් කෑල්ල කටේ දා ගත් බවත් පමණි. සිංහලයා යනු ඉක්මනින්ම ඕනෑම දෙයක් අමතක කර දමන ජාතියක් බව පිරබාහරන් කියා ඇතැයි අප අසා ඇත. ත්රස්වාදියකු කියන දෙය අපි විශ්වාස නොකරමු. නමුත් අමතක වන ගතිය සිංහලයාට පමණක් නොව මනුෂ්‍ය වර්ගයාටම පොදු රෝගී තත්ත්වයක් නිසා නැවත නැවතත් අපි මගඩිකාරයන්ට අසුවෙමු. ජල්තර වලට ගොදුරු වෙමු අපි කොච්චර වැඩකාරයෝ වුණත් හැම තත්පරයෙම අපි කාට හරි වචනයකින් හරි අහු වෙනව කියා මගේ මිතුරෙක් වරක් මට පැවැසීය. ඔහු කීවා හරිය. හරියටම පසුගිය මහ ඡන්දය දින රාත්‍රියේ ගැට කපන්නකු මගේ සාක්කුවේ තිබී රුපියල් හත්දාහකට විද්දේය. එමෙන්ම මගේ ළඟින්ම නිතර ඇති මගේ ඩිජිටල් කැමරාව අරන් එකෙක් පැන්නේ ගිය ඉරිදාය. ඔහු එය විනාඩි කීපයක් ඇතුළතදී රත්මලානේ දුම්රියපළ අසල ත්‍රීවිල් රියදුරෙකුට උකස් කර තිබුණි. මැරකමට කුප්‍රසිද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකුගේ ගෝලයෙක් යෑයි කියන මේ පාතාල සාමාජික ත්රීවිල්කරුවා උකස් ගත් මගේ කැමරාවට ජල්තරය දැමීමට උත්සාහ කළද දින දෙකක් තුළදී අපේ දෙපා මුලටම මගේ කැමරාව ගෙන්වා ගන්නට මට හැකිවිය. මා මේවා කියන්නේ ඉඳහිට අපද මගඩි වලට අහුවන බව කියන්නයි.

මේ උත්සව සමය නිසා නගරයට එන අය බොහෝ පරිස්සම් විය යුතුය. ඔබ අහුවන ගැටයට බොහෝ විට වග කියන්නට වන්නේ ඔබටම පමණි. සමහර පොලිසි වල අය කියන්නේ හොරාව පෙන්නන්න. එහෙමත් නැත්නම් බඩු තියෙන තැන කියන්න. අපි අරන් දෙන්නං කියාය. (හැමෝමත් එහෙම නැත) ප්‍රතිකාරයට වඩා පෙර වැළැකීම හොඳ බව නැවත කියමි.

http://www.divaina.com/2011/04/10/feature12.html

[QUOTE="samankumara999, post: 9825180, member: 301500"] [B][SIZE="4"]නගරයට එන අය මැදියම් රාත්‍රියේ පිටකොටුව පාළු වීදී වල හක්කලං කරද්දී ඔවුන්ව සල්ලාල කමට පොළඹවා සුර සැප දෙන බවට පොරොන්දුවී වසා දමා ඇති කඩයක් පිටුපසට හෝ කඩ කාමරයක බිත්තියකට හේත්තු කළ ලෑලි පළු දෙකක් අස්සට රැගෙන ඔහුගේ කලිසම බලෙන්ම මෙන් ගලවා ඉණ ඉහ අතගාගෙන "මෙන්න වනචර කමට එනෝ" කියා කෑ මොර දෙන අම්මණ්ඩිලා ද මෙහි අඩු නැත. නුගත් ගැමියන් පමණක් නොව නගරයේ මෙවැනි ගැට වලට හසුව දහස් ගණන් මුදල් නිකරුණේ ගැහැණුන්ට පූජා කළ බොහෝ දෙනා අවම වශයෙන් ළඟම පොලිසියට වත් පැමිණිලි නොකර පාඩුව විඳගෙන යන්නට යන්නේ තමා අතද වරදේ කෙටසක් ඇති බව හොඳාකාරව දන්නා නිසා විය හැක. නිවාඩුවට ගම්බිම් බලා යන ත්‍රිවිධ හමුදා භටයන්, රෑ මුරය අවසන්ව ගෙදර යන හෝටල් හා කැසිනෝ වල වැඩ කරන නොමේරූ තරුණයන්, සංගීත ශිල්පීන්, අවසන් බස් රථය මඟ හැරී පිටකොටුවේ රැය ගෙවන්නට සිදු වූ මඟියන් වැනි බොහෝ දෙනෙක් මෙලෙස මෙම මගඩිකරුවන්ට අසුව නගරයේ නන්නත්තාරව කැරකෙනු දැකීම අපට නම් සුලබ කරුණකි. තුන්මුල්ල, බෙම්මුල්ල අළුබෝමුල්ල හෝ වනාතමුල්ල වැනි නගර බොහෝ අයට හුරු වුවත් පෙම්මුල්ල නමැති තැන සමාජයට පැමිණ වැඩි කලක් නැත. පෙම්මුල්ල ලෙසින් අද හඳුන්වන්නේ වායු සමනය කරන ලද නගරාන්තර අධි සුඛෝපභෝගී බස් රථ වල ඇති පිටුපසම ඇති ආසන වල කෙළවර කොණයි. මෙය නොනිල වශයෙන් වෙන් වී ඇත්තේ තරුණ පෙම්වතුන්ගේ අසංවර ප්‍රේමාලිංගන වලට බව අප දන්නා කරුණකි. නමුත් බසයට මුලින්ම ගොඩවී මේ පෙම්මුල්ලේ කොණක අසුන්ගෙන නිදා වැටෙන සරාගී පෙනුමක් ඇති තරුණ හෝ මැදිවියට ළංවූ කාන්තා පිරිසක් ද සිටී. ඇඟෙහි රත්රන් පැළඳ යමක් කමක් ඇති බව පෙනෙන අයෙක් බසයට ගොඩ වෙද්දී ඉඟි බිඟි පා තමුන් වෙතට කැඳවා ළඟින් වාඩිකරවා ගැනීමට මේ අය අති දක්ෂය. කිටි කිටියේ හිරවුණු කෙටි සායට පහළෙන් දිස්වෙන කළවා යුගලයට ගැඹුරට හෑරුණ හැට්ට කරෙන් එළියට පනින්නට දඟළන පිරිපුන් දෙතනට ලොල් බැඳ ආලේපිත රන් අබරණ හා මුහුණේ වත්සුනු ආටෝපය හරහා එන මුකුළු සිනාවට රැවටී ඇය ළඟින් වාඩි නෙවෙන්නේ රහත් බවක් ලැබූ හෝ ජීවිතයේ බොහෝදුරට කෙලෙස් නැසූ බ්‍රහ්මචාරියකු පමණි. කෙසේ වෙතත් එසේ වාඩිවූ තැනැත්තාට අන්තිමට සිදු වන්නේ බසය අවසාන වන තැනින් සුද්දෙටම සුද්ධ වී බැස යන්නටයි. ඒ ද කොන්දොස්තර මල්ලීගේ අවදි කිරීම නිසයි. පියවි සිහිය ආවිට ඔහුට මතක් වන්නේ ඒ තරුණිය ළඟ අසුන් ගත් බවත් මඳ වෙලාවකට පසු ඈ හා කථාවට වැටුණු බවත් ඇඟට ඇඟ ස්පර්ශ වූ බවත් ඇය දුන් චොක්ලට් පෙත්ත හෝ චුවින්ගම් කෑල්ල කටේ දා ගත් බවත් පමණි. සිංහලයා යනු ඉක්මනින්ම ඕනෑම දෙයක් අමතක කර දමන ජාතියක් බව පිරබාහරන් කියා ඇතැයි අප අසා ඇත. ත්රස්වාදියකු කියන දෙය අපි විශ්වාස නොකරමු. නමුත් අමතක වන ගතිය සිංහලයාට පමණක් නොව මනුෂ්‍ය වර්ගයාටම පොදු රෝගී තත්ත්වයක් නිසා නැවත නැවතත් අපි මගඩිකාරයන්ට අසුවෙමු. ජල්තර වලට ගොදුරු වෙමු අපි කොච්චර වැඩකාරයෝ වුණත් හැම තත්පරයෙම අපි කාට හරි වචනයකින් හරි අහු වෙනව කියා මගේ මිතුරෙක් වරක් මට පැවැසීය. ඔහු කීවා හරිය. හරියටම පසුගිය මහ ඡන්දය දින රාත්‍රියේ ගැට කපන්නකු මගේ සාක්කුවේ තිබී රුපියල් හත්දාහකට විද්දේය. එමෙන්ම මගේ ළඟින්ම නිතර ඇති මගේ ඩිජිටල් කැමරාව අරන් එකෙක් පැන්නේ ගිය ඉරිදාය. ඔහු එය විනාඩි කීපයක් ඇතුළතදී රත්මලානේ දුම්රියපළ අසල ත්‍රීවිල් රියදුරෙකුට උකස් කර තිබුණි. මැරකමට කුප්‍රසිද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකුගේ ගෝලයෙක් යෑයි කියන මේ පාතාල සාමාජික ත්රීවිල්කරුවා උකස් ගත් මගේ කැමරාවට ජල්තරය දැමීමට උත්සාහ කළද දින දෙකක් තුළදී අපේ දෙපා මුලටම මගේ කැමරාව ගෙන්වා ගන්නට මට හැකිවිය. මා මේවා කියන්නේ ඉඳහිට අපද මගඩි වලට අහුවන බව කියන්නයි. මේ උත්සව සමය නිසා නගරයට එන අය බොහෝ පරිස්සම් විය යුතුය. ඔබ අහුවන ගැටයට බොහෝ විට වග කියන්නට වන්නේ ඔබටම පමණි. සමහර පොලිසි වල අය කියන්නේ හොරාව පෙන්නන්න. එහෙමත් නැත්නම් බඩු තියෙන තැන කියන්න. අපි අරන් දෙන්නං කියාය. (හැමෝමත් එහෙම නැත) ප්‍රතිකාරයට වඩා පෙර වැළැකීම හොඳ බව නැවත කියමි.[/SIZE][/B] [SIZE="4"][COLOR="Red"][url]http://www.divaina.com/2011/04/10/feature12.html[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom