Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කොළඹ පාස්පෝට් ඔෆිස් එකේ තවම පෝලිම තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Appointment දාලා ගියා මේ 12 වෙනිදා. 10.00ට Appointment තිබ්බේ. Passport Office එක ගාවින් බහිද්දී 9.50

කිසි අවුලක් වුණේ නැහැ. මමයි, වයිෆුයි ගියේ. ගේට්ටුව ලඟ සෙනග පිරිලා හිටියත් Appointment එක දැම්මම ලැබෙන receipt එකේ printout එක පෙන්නපු ගමන් ඇතුලට යන්න පුළුවන්. මම හිතුවේ පෝලිමේ ඉන්න සෙනග අවුලක් දායි කියලා. එහෙම නැහැ.

ඇතුලට ගියාට පස්සේ තැනින් තැන ඉන්න security officers ලා ගෙන් ඇහුවත් එයාලා කියනවා ඊළඟට යන්න ඕනි කොතනටද කියලා.

අපි normal service ගියේ. පැයක් වගේ ඇතුලත documunts බාර දීලා, fingerprints දීලා, සල්ලි ගෙවලා ආවා.

Elakiri එකේ මම දැක්කා කලින් passport office ගිය අය detailed තමන්ගේ experiences දාලා තියෙනවා.

අවශ්‍ය documents ටික හරියට හදාගෙන යන්න.

(උප්පැන්න සහතිකය පසුගිය මාස 6 ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනි කියලා සමහරු කියලා තිබ්බා. ඒත් එහෙම එකක් නැහැ. දම්පාට seal එක තියෙන, ප්‍රා.ලේ. office එකකින් ඕනෑම අවුරුද්දකදී නිකුත් කරපු උප්පැන්නයක් වලංගුයි. නමුත් 'නොමිලේ නිකුත් කරන ලදී' කියලා තියෙන උප්පැන්න වලංගු නැහැ.)

(අවශය documents, photocopys ගෙදරින්ම අරන් යන්න. ඒ අවට communication එහෙම තිබුණත්, සෙනග වැඩී ඒවයේ)

(biscuit පැකට් එකක්, වතුර බෝතලයක් අරන් යනන. ඇතුලේ කෑම ගන්න තැන් තියෙනවා (food court එකක් තියෙනවා) හැබැයි කෑම නම් ටිකක් ගණන්)

Wife, GF හෝ බබාලා එක්ක ගියොත් දියත උයන, La La Park එක පැත්තේ රවුමක් යන්නත් අමතක කරන්න එපා..... (වෙනසකටත් එක්ක)

[QUOTE="Era77, post: 28082746, member: 578324"] Appointment දාලා ගියා මේ 12 වෙනිදා. 10.00ට Appointment තිබ්බේ. Passport Office එක ගාවින් බහිද්දී 9.50 :P කිසි අවුලක් වුණේ නැහැ. මමයි, වයිෆුයි ගියේ. ගේට්ටුව ලඟ සෙනග පිරිලා හිටියත් Appointment එක දැම්මම ලැබෙන receipt එකේ printout එක පෙන්නපු ගමන් ඇතුලට යන්න පුළුවන්. මම හිතුවේ පෝලිමේ ඉන්න සෙනග අවුලක් දායි කියලා. එහෙම නැහැ. ඇතුලට ගියාට පස්සේ තැනින් තැන ඉන්න security officers ලා ගෙන් ඇහුවත් එයාලා කියනවා ඊළඟට යන්න ඕනි කොතනටද කියලා. අපි normal service ගියේ. පැයක් වගේ ඇතුලත documunts බාර දීලා, fingerprints දීලා, සල්ලි ගෙවලා ආවා. Elakiri එකේ මම දැක්කා කලින් passport office ගිය අය detailed තමන්ගේ experiences දාලා තියෙනවා. අවශ්‍ය documents ටික හරියට හදාගෙන යන්න. [COLOR=rgb(235, 107, 86)](උප්පැන්න සහතිකය පසුගිය මාස 6 ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනි කියලා සමහරු කියලා තිබ්බා. ඒත් එහෙම එකක් නැහැ. දම්පාට seal එක තියෙන, ප්‍රා.ලේ. office එකකින් ඕනෑම අවුරුද්දකදී නිකුත් කරපු උප්පැන්නයක් වලංගුයි. නමුත් 'නොමිලේ නිකුත් කරන ලදී' කියලා තියෙන උප්පැන්න වලංගු නැහැ.) (අවශය documents, photocopys ගෙදරින්ම අරන් යන්න. ඒ අවට communication එහෙම තිබුණත්, සෙනග වැඩී ඒවයේ) (biscuit පැකට් එකක්, වතුර බෝතලයක් අරන් යනන. ඇතුලේ කෑම ගන්න තැන් තියෙනවා (food court එකක් තියෙනවා) හැබැයි කෑම නම් ටිකක් ගණන්)[/COLOR] [COLOR=rgb(147, 101, 184)]Wife, GF හෝ බබාලා එක්ක ගියොත් දියත උයන, La La Park එක පැත්තේ රවුමක් යන්නත් අමතක කරන්න එපා..... (වෙනසකටත් එක්ක)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom