Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ අය නෙමෙයිද?

කෙලින්ම කියන්න ලැජ්ජාවට වටින් ගොඩින් පොල් බූරුවෙක්ට කඩේ යන ගූ කන වහලුන්ට කියල වැඩක් නෑ. ඕන්න ඔහේ කලින් දාපු copy paste කරනව.

මමනම් සාපේක්ෂව බලල තමයි ජන්දෙ දෙන්නෙ හැමපාරම. මෙන්න මම වෙන ත්රෙඩ් එකක දාපු විස්තරයක්

සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ.

Central Bank Governor

Prof. W. D. Lakshman

Ceylon Ceramic Corporation

Jude Fernando

Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.

Chairman Sri Lankan Airline

Ashok Pathirage - Chairman Softlogic Holdings PLC

Bord of Directors Sri Lankan Airline

Ashroff Omar - Brandix Group CEO

Malik Fernando - Dilmah Group Director

Manohara De Silva - Top Lawyer

Samantha Ratwatte

Sanjaya Mohottala

NSB Chairperson

Keshala Jayawardena

University of Peradeniya Graduate

Chairman of Sri lanka Tea Board

Mr. Jayampathy Molligoda

Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC

Information and Communication Technology Agency of Sri Lanka(ICTA)

Jayantha De Silva - Co-founder and Managing Director of IFS Sri Lanka

Board of Directors ICTA

Mano Sekaram - CEO 99X

Prof. Lalith Gamage - Vice Chancellor of SLITT

Reshan Dewapura

Manori Unambuwe

Wasantha Deshapriya

Chairman of the Sri Lanka Export Development Board (EDB)

Entrepreneur Prabhash Subasinghe

Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.

BOI

Susantha Ratnayake

Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.

Sri Lanka Atomic Energy Board

Prof. Rosa

Western Province Governor

Marshal of the Air Force Roshan Goonetileke

Urban Development, Water Supply and Housing

Dr. Priyath Bandu Wickrama

Port Authority

Major General. Daya Rathnayaka

Secratory of Defence

Maj. General Kamal Gunarathne

Northan Province Governer

P. S. M. Charles

Sec. State Ministy Urban Development

Prof. Ranjith Dissanayaka

Senior Professor Faculty of Engineering, University of Peradeniya

තව තියෙනවා හොයන්න කම්මැලියි.

ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ.

මෙන්න මේ සාකච්චාවත් බලන්න

[MEDIA=youtube]cCQ4FxamqPg[/MEDIA]

ඒ වගේම ගොට හැමදාම රාජ්ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්.

[QUOTE="Superman101, post: 25480666, member: 541147"] මේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ අය නෙමෙයිද? කෙලින්ම කියන්න ලැජ්ජාවට වටින් ගොඩින් පොල් බූරුවෙක්ට කඩේ යන ගූ කන වහලුන්ට කියල වැඩක් නෑ. ඕන්න ඔහේ කලින් දාපු copy paste කරනව. මමනම් සාපේක්ෂව බලල තමයි ජන්දෙ දෙන්නෙ හැමපාරම. මෙන්න මම වෙන ත්රෙඩ් එකක දාපු විස්තරයක් ******************************** සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ. [B]Central Bank Governor[/B] Prof. W. D. Lakshman [B]Ceylon Ceramic Corporation[/B] Jude Fernando [I]Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.[/I] [B]Chairman Sri Lankan Airline[/B] Ashok Pathirage -[I] Chairman Softlogic Holdings PLC[/I] [B]Bord of Directors Sri Lankan Airline[/B] Ashroff Omar - [I]Brandix Group CEO[/I] Malik Fernando - [I]Dilmah Group Director[/I] Manohara De Silva - [I]Top Lawyer[/I] Samantha Ratwatte Sanjaya Mohottala [B]NSB Chairperson[/B] Keshala Jayawardena [I]University of Peradeniya Graduate[/I] [B]Chairman of Sri lanka Tea Board[/B] Mr. Jayampathy Molligoda [I]Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC[/I] [B]Information and Communication Technology Agency of Sri Lanka(ICTA)[/B] Jayantha De Silva - [I]Co-founder and Managing Director of IFS Sri Lanka[/I] [B]Board of Directors ICTA[/B] Mano Sekaram - [I]CEO 99X[/I] Prof. Lalith Gamage - [I]Vice Chancellor of SLITT[/I] Reshan Dewapura Manori Unambuwe Wasantha Deshapriya [B]Chairman of the Sri Lanka Export Development Board (EDB)[/B] Entrepreneur Prabhash Subasinghe [I]Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.[/I] [B]BOI[/B] Susantha Ratnayake [I]Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.[/I] [B]Sri Lanka Atomic Energy Board[/B] Prof. Rosa [B]Western Province Governor[/B] [I]Marshal[/I] of the [I]Air[/I] [I]Force [/I]Roshan Goonetileke [B]Urban Development, Water Supply and Housing[/B] Dr. Priyath Bandu Wickrama [B]Port Authority[/B] Major General. Daya Rathnayaka [B]Secratory of Defence[/B] Maj. General Kamal Gunarathne [B]Northan Province Governer[/B] P. S. M. Charles [B]Sec. State Ministy Urban Development[/B] Prof. Ranjith Dissanayaka [I]Senior Professor Faculty of Engineering, University of Peradeniya[/I] තව තියෙනවා හොයන්න කම්මැලියි. ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ. මෙන්න මේ සාකච්චාවත් බලන්න [MEDIA=youtube]cCQ4FxamqPg[/MEDIA] ඒ වගේම ගොට හැමදාම රාජ්ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom