Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ

කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

“අපි මේ දවස්වල කැපවෙලා ඉන්නේ මෙම වරාය නගරයට අදාළ ගිවිසුම් අත්සන් කරන්නයි“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

එළඹීමට යන ගිවිසුමට අනුව අක්කර 568 ක් වන මෙම ඉඩම ගොඩකිරීමේ කටයුතු මාස 39 කදී අවසන් කිරීමටත් මෙහි නාගරික සංකීර්ණයක් ඉදිකිරීමට අක්කර 123 ක ඉඩම් මෙම චීන සමාගමට අවුරුදු 99 බදු පදනම මත ලබාදීමටත් එකඟත්වයට පැමිණීමට යනබව අප වෙත අනාවරණය වේ.

මෙම නාගරික සංකීර්ණය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.

මෙම භූමියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූලස්ථානය පිහිටුවීමට තට්ටු 22 කින් යුක්ත ගොඩනැගිල්ලක්, හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ ඉදි කිරීමටත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් ඇති කිරීමටත් සැලසුම් කර ඇත.

From Internet

[QUOTE="romero2005, post: 16400190, member: 3944"] [b]කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ[/b] [SIZE="4"]කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.[/SIZE] [IMG]http://i60.tinypic.com/25sapvb.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටින බවයි. “අපි මේ දවස්වල කැපවෙලා ඉන්නේ මෙම වරාය නගරයට අදාළ ගිවිසුම් අත්සන් කරන්නයි“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය. එළඹීමට යන ගිවිසුමට අනුව අක්කර 568 ක් වන මෙම ඉඩම ගොඩකිරීමේ කටයුතු මාස 39 කදී අවසන් කිරීමටත් මෙහි නාගරික සංකීර්ණයක් ඉදිකිරීමට අක්කර 123 ක ඉඩම් මෙම චීන සමාගමට අවුරුදු 99 බදු පදනම මත ලබාදීමටත් එකඟත්වයට පැමිණීමට යනබව අප වෙත අනාවරණය වේ. මෙම නාගරික සංකීර්ණය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. මෙම භූමියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූලස්ථානය පිහිටුවීමට තට්ටු 22 කින් යුක්ත ගොඩනැගිල්ලක්, හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ ඉදි කිරීමටත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් ඇති කිරීමටත් සැලසුම් කර ඇත.[/SIZE] From [URL="http://www.adaderana.lk/biz/?p=896"]Internet[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom