Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොළඹ ලන්දේසි බලකොටුව වර්ෂ 1867
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ගාල්ලේ වගේම ලස්සන කොටුවක් කොළඹත් තිලා තියනවා, මේ ඒ කොටුවේ ඉතාමත්ම විරල චයාරුප සහ එහි විස්තර ටිකක්...

මම නම් කොලබ ගැන දන්නේ නැ,, උඹලට කියන්න පුලුවන්ද මේ කොයි හරියේද කියල??

කොහොමද මේ කොටුව?? පට්ට ලස්සනට තියෙන්න ඇති නේද?

විස්තර උපුටා ගත්තේ sinhala.archaeology.lkවෙබ් අඩවියෙන් link - කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ

කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත පසු ලංකාවේ වෙළඳාමේ ප්‍රබල කේන්ද්‍රයක් බවට වරාය හා එහි වටා ගොඩනැගුණු ජනාවාසය පත්විය. 1505 දී ලංකාවට ගොඩබැසි පෘතුගීසින් කොළඹ වරාය ඔවුන්ගේ මධ්‍යස්ථානය ලෙස තෝරා ක්‍රමයෙන් එය විශාල බලකොටු නගරයක් ලෙසට පරිවර්තනය කළේය.

පෘතුගීසින් විසින් 1565 දී කෝට්ටේ නගරය අතහැර දැමීමෙන් පසු ඔවුහු දොන් ජුවන් ධර්මපාල රජු හා කෝට්ටේ පුරවැසියන් කොළඹට ගෙන ගියහ. එසේ අද කොටුව කියන ප්‍රදේශයේ තිබූ පෘතුගීසි කොළඹ බලකොටුව අද පිටකොටුවේ 4 වැනි හරස් වීදිය තෙක් වර්ධනය විය. මෙලෙස 1565 දී විශාල වූ කොළඹ නගර අද කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ පැතිරී තිබූ අතර නගරය වටා ප්රාකාරයකින් හා වැවකින් (අද බේරේ වැව) ආරක්ෂා කරන ලදී. මෙම කොළඹ බලකොටු නගරය ධර්මපාල රජුගේ මරණය තෙක් කෝට්ටේ රාජදහනියේ නව අගනුවර වුයේය.

640 සිට ලන්දේසින් ද කන්ද උඩ රට රාජදහනිය ද සහ පෘතුගීසින් අතර ඇතිවූ යුද්ධයෙන් පෘතුගීසි බලකොටු ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටී 1655 වන විට කොළඹ, මන්නාරම හා යාපන කොටු පමණක් ඉතිරි විය. කොළඹ බලකොටු නගරය අල්ලාගැනීමට 1655 ඔක්තෝබර් මාසේ දී මහා සටන ඇරඹිණි. මෙම පෘතුගීසි බලකොටු නගරය 1565 සිට සටන් කිහිපයකට මුහුණදී නොනැසී පවතී නමුත් අවසානයේදී 1656 මැයි මස 12 වැනි දා ලන්දේසීන්ට යටත් වූහ.

ලංකාවේ වෙළඳාම පාලනය කිරීම සඳහා කොළඹ වරාය හා නගරයේ ඇති වැදගත්කම දැනන් සිටි ලන්දේසීන් නගරය අත්පත් කරගැනීමෙන් පසු වහාම උඩ රට හමුදාව ඇතුළුවීම අවහිර කොට ඔවුන් කොළඹ නගර තමන්ට තබා ගත්හ. මෙයින් කෝපයට පත් දෙ වැනි රාජසිංහ රජු කොළඹ අවට ප්‍රදේශවල ජනතාව රැගෙන උඩ රටට ගෙන ගිය අතර කෙටි කලකට ලන්දේසීන්ට විරුධව කටයුතු කළේය.

නගරය අල්ලාගනීමේ දිගු සටනේ දී නැගෙනහිර ප්රාකාරයේ බොහොමයක් නටබුන් වී තිබූ අතර එහි අවට ගොඩනැගිලි බොහොමයක් ද විනාශ විය.

නගරය ඔවුන්ගේ පාලනය යටතට පත්වීමත් සමඟම, උඩරටින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානයෙන් ලන්දේසීන් වහාම නැඟෙනහිර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ.

නමුත් ලන්දේසි නාගරික සැළැස්ම් ලක්ෂණයක් වූ වඩාත් විධිමත් හා ක්‍රියාකාරී පද්ධතියක් මත පෘතුගීසි කොළඹ නගරය මුළුමනින්ම නැවත ඇඳීමට හා ගොඩනැඟීමට ලන්දේසි සැලසුම්කරුවන් තීරණය කර තිබුණි.

එවිට නගරය හරහා දිවෙන දිය පහර මධ්‍ය රේඛාවක් ලෙස ගත් ඔවුහු, ඔවුන්ගේ බලකොටුව බටහිර දෙසටත්, නේවාසික නගරය නැගෙනහිර දෙසටත් සැලසුම් කළහ. බටහිර දෙසින් බලකොටුව “කස්ටීල්” (Casteel) ලෙසත් නැගෙනහිරට නගරය “ඕඩ් ස්ටැඩ්” (Oude Stad or Old City) ලෙසත් හැඳින්විණි. මෙය අද දකින කොටුව සහ පිටකොටුවේ ආකෘතිය සාදන ලදී. 1650 දශකයේ අග භාගය වන විට ඔවුන් මුළු පෘතුගීසි නගරයම (ප්‍රාකාර සහ ගොඩනැගිලි) කඩා දැමීමට පටන් ගත් අතර 1670 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම නව නගරයක් සහ බලකොටුවක් නැවත ගොඩනඟා තිබුණි.

බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ

1795 අග භාගයේදී යුරෝපයේ ඇති වූ එකඟතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශ අත්පත් කර ගැනීමට පැමිණ වූ ද ලන්දේසීන්ගේ විරෝධයට ලක් විය. ත්‍රිකුණාමලය කොටුව අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සියල්ලම ඉවත් කර සොල්දාදුවන් කොළඹට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍ය හමුදාව කොළඹ කොටුව වැටලීමට පැමිණ නගරය යටත් වන්නැයි ප්‍රකාශ කිරීමෙන් ලන්දේසීන් 1796 පෙබරවාරි 16 වන දින සටනකින් තොරව නගරය යටත් විය. මේ අනුව කොළඹ ලන්දේසි බලකොටුව එහි ජීවන කාලය තුල කිසිදු සටනකට ලක්වී නොමැත.

බ්‍රිතාන්‍යයන් කොළඹ බලකොටුවට වැඩි වෙනස්කිරීම් නොමැතිව 1860 දශකය තෙක් භාවිතා කළ අතර නමුත් ප්‍රධාන වෙනස වූයේ ලන්දේසීන් මෙන් නොව කොටුව ප්‍රදේශය පුද්ගලික භාවිතය සඳහා විවෘත කර තිබීමයි.

1860 දශකයේ මුල් භාගයේදී බලකොටුව තුළ පවත්නා හමුදා බැරැක්ක සෞඛ්‍ය සම්පන්න නොවන තත්ත්වය හේතුවෙන් හමුදාව සඳහා නව බැරැක්ක ඉදිකිරීමට තීරණය කරන ලදී. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන තත්වයට එක් සාධකයක් ලෙස කොටුවේ ප්‍රාකාරය සැලකේ. තවද මෙම කාල පරිච්ඡේදය තුළ දියුණු කාලතුවක්කු හේතුවෙන් විශාල බලකොටු යල් පැන ගිය අතර එබැවින් ලොව පුරා බොහෝ නගර එවැනි විශාල බලකොටු ඉවත් කරමින් සිටියහ. නව හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාවයට සමගාමීව කොළඹේ ආරක්ෂක විධිවිධාන යල් පැනගිය හෙයින්, කොළඹ ලන්දේසි බලකොටුවේ නැගෙනහිර හා දකුණේ කොටස් කඩා දැමීමට තීරණය කරන ලදි. 1869 සහ 1871 අතර කාලය තුළ මෙම කොටස් සහ සම්පුර්ණ දිය අගල කඩා බිඳ දමා එචෙලොන් බැරැක්ක (Echelon barracks) (දැන් කඩා දමා ඇත) 1880 දශකයේ ඉදිකරන ලද්දකි

https://sinhala.archaeology.lk/කොළඹ-ලන්දේසි-බලකොටුව-හා-එ/?fbclid=IwAR1Lw8SmIvly4hvwX2aN9IxVyloqIFy6kv7VGhOms18MxSbLY7Uup9OKnoU

[QUOTE="Kalegana, post: 28677328, member: 50801"] [SIZE=6]ඉස්සර ගාල්ලේ වගේම ලස්සන කොටුවක් කොළඹත් තිලා තියනවා, මේ ඒ කොටුවේ ඉතාමත්ම විරල චයාරුප සහ එහි විස්තර ටිකක්... මම නම් කොලබ ගැන දන්නේ නැ,, උඹලට කියන්න පුලුවන්ද මේ කොයි හරියේද කියල??[/SIZE] [SIZE=7][B]කොහොමද මේ කොටුව?? පට්ට ලස්සනට තියෙන්න ඇති නේද?[/B][/SIZE] [IMG]https://i.ibb.co/HC9pjnc/colombo-fort-1867.jpg[/IMG] [IMG]https://i.ibb.co/3s2dn3h/cmb-fport1867.jpg[/IMG] [IMG]https://sinhala.archaeology.lk/wp-content/uploads/2020/03/ColomboFort.jpg[/IMG] [SIZE=5]විස්තර උපුටා ගත්තේ sinhala.archaeology.lkවෙබ් අඩවියෙන් link - [/SIZE][URL='https://sinhala.archaeology.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f-%e0%b6%91/?fbclid=IwAR1Lw8SmIvly4hvwX2aN9IxVyloqIFy6kv7VGhOms18MxSbLY7Uup9OKnoU'][SIZE=5]කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ[/SIZE][/URL] කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත පසු ලංකාවේ වෙළඳාමේ ප්‍රබල කේන්ද්‍රයක් බවට වරාය හා එහි වටා ගොඩනැගුණු ජනාවාසය පත්විය. 1505 දී ලංකාවට ගොඩබැසි පෘතුගීසින් කොළඹ වරාය ඔවුන්ගේ මධ්‍යස්ථානය ලෙස තෝරා ක්‍රමයෙන් එය විශාල බලකොටු නගරයක් ලෙසට පරිවර්තනය කළේය. පෘතුගීසින් විසින් 1565 දී කෝට්ටේ නගරය අතහැර දැමීමෙන් පසු ඔවුහු දොන් ජුවන් ධර්මපාල රජු හා කෝට්ටේ පුරවැසියන් කොළඹට ගෙන ගියහ. එසේ අද කොටුව කියන ප්‍රදේශයේ තිබූ පෘතුගීසි කොළඹ බලකොටුව අද පිටකොටුවේ 4 වැනි හරස් වීදිය තෙක් වර්ධනය විය. මෙලෙස 1565 දී විශාල වූ කොළඹ නගර අද කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ පැතිරී තිබූ අතර නගරය වටා ප්රාකාරයකින් හා වැවකින් (අද බේරේ වැව) ආරක්ෂා කරන ලදී. මෙම කොළඹ බලකොටු නගරය ධර්මපාල රජුගේ මරණය තෙක් කෝට්ටේ රාජදහනියේ නව අගනුවර වුයේය. 640 සිට ලන්දේසින් ද කන්ද උඩ රට රාජදහනිය ද සහ පෘතුගීසින් අතර ඇතිවූ යුද්ධයෙන් පෘතුගීසි බලකොටු ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටී 1655 වන විට කොළඹ, මන්නාරම හා යාපන කොටු පමණක් ඉතිරි විය. කොළඹ බලකොටු නගරය අල්ලාගැනීමට 1655 ඔක්තෝබර් මාසේ දී මහා සටන ඇරඹිණි. මෙම පෘතුගීසි බලකොටු නගරය 1565 සිට සටන් කිහිපයකට මුහුණදී නොනැසී පවතී නමුත් අවසානයේදී 1656 මැයි මස 12 වැනි දා ලන්දේසීන්ට යටත් වූහ. ලංකාවේ වෙළඳාම පාලනය කිරීම සඳහා කොළඹ වරාය හා නගරයේ ඇති වැදගත්කම දැනන් සිටි ලන්දේසීන් නගරය අත්පත් කරගැනීමෙන් පසු වහාම උඩ රට හමුදාව ඇතුළුවීම අවහිර කොට ඔවුන් කොළඹ නගර තමන්ට තබා ගත්හ. මෙයින් කෝපයට පත් දෙ වැනි රාජසිංහ රජු කොළඹ අවට ප්‍රදේශවල ජනතාව රැගෙන උඩ රටට ගෙන ගිය අතර කෙටි කලකට ලන්දේසීන්ට විරුධව කටයුතු කළේය. නගරය අල්ලාගනීමේ දිගු සටනේ දී නැගෙනහිර ප්රාකාරයේ බොහොමයක් නටබුන් වී තිබූ අතර එහි අවට ගොඩනැගිලි බොහොමයක් ද විනාශ විය. නගරය ඔවුන්ගේ පාලනය යටතට පත්වීමත් සමඟම, උඩරටින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානයෙන් ලන්දේසීන් වහාම නැඟෙනහිර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ. නමුත් ලන්දේසි නාගරික සැළැස්ම් ලක්ෂණයක් වූ වඩාත් විධිමත් හා ක්‍රියාකාරී පද්ධතියක් මත පෘතුගීසි කොළඹ නගරය මුළුමනින්ම නැවත ඇඳීමට හා ගොඩනැඟීමට ලන්දේසි සැලසුම්කරුවන් තීරණය කර තිබුණි. එවිට නගරය හරහා දිවෙන දිය පහර මධ්‍ය රේඛාවක් ලෙස ගත් ඔවුහු, ඔවුන්ගේ බලකොටුව බටහිර දෙසටත්, නේවාසික නගරය නැගෙනහිර දෙසටත් සැලසුම් කළහ. බටහිර දෙසින් බලකොටුව “කස්ටීල්” (Casteel) ලෙසත් නැගෙනහිරට නගරය “ඕඩ් ස්ටැඩ්” (Oude Stad or Old City) ලෙසත් හැඳින්විණි. මෙය අද දකින කොටුව සහ පිටකොටුවේ ආකෘතිය සාදන ලදී. 1650 දශකයේ අග භාගය වන විට ඔවුන් මුළු පෘතුගීසි නගරයම (ප්‍රාකාර සහ ගොඩනැගිලි) කඩා දැමීමට පටන් ගත් අතර 1670 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම නව නගරයක් සහ බලකොටුවක් නැවත ගොඩනඟා තිබුණි. [HEADING=2]බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ[/HEADING] 1795 අග භාගයේදී යුරෝපයේ ඇති වූ එකඟතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශ අත්පත් කර ගැනීමට පැමිණ වූ ද ලන්දේසීන්ගේ විරෝධයට ලක් විය. ත්‍රිකුණාමලය කොටුව අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සියල්ලම ඉවත් කර සොල්දාදුවන් කොළඹට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍ය හමුදාව කොළඹ කොටුව වැටලීමට පැමිණ නගරය යටත් වන්නැයි ප්‍රකාශ කිරීමෙන් ලන්දේසීන් 1796 පෙබරවාරි 16 වන දින සටනකින් තොරව නගරය යටත් විය. මේ අනුව කොළඹ ලන්දේසි බලකොටුව එහි ජීවන කාලය තුල කිසිදු සටනකට ලක්වී නොමැත. බ්‍රිතාන්‍යයන් කොළඹ බලකොටුවට වැඩි වෙනස්කිරීම් නොමැතිව 1860 දශකය තෙක් භාවිතා කළ අතර නමුත් ප්‍රධාන වෙනස වූයේ ලන්දේසීන් මෙන් නොව කොටුව ප්‍රදේශය පුද්ගලික භාවිතය සඳහා විවෘත කර තිබීමයි. 1860 දශකයේ මුල් භාගයේදී බලකොටුව තුළ පවත්නා හමුදා බැරැක්ක සෞඛ්‍ය සම්පන්න නොවන තත්ත්වය හේතුවෙන් හමුදාව සඳහා නව බැරැක්ක ඉදිකිරීමට තීරණය කරන ලදී. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන තත්වයට එක් සාධකයක් ලෙස කොටුවේ ප්‍රාකාරය සැලකේ. තවද මෙම කාල පරිච්ඡේදය තුළ දියුණු කාලතුවක්කු හේතුවෙන් විශාල බලකොටු යල් පැන ගිය අතර එබැවින් ලොව පුරා බොහෝ නගර එවැනි විශාල බලකොටු ඉවත් කරමින් සිටියහ. නව හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාවයට සමගාමීව කොළඹේ ආරක්ෂක විධිවිධාන යල් පැනගිය හෙයින්, කොළඹ ලන්දේසි බලකොටුවේ නැගෙනහිර හා දකුණේ කොටස් කඩා දැමීමට තීරණය කරන ලදි. 1869 සහ 1871 අතර කාලය තුළ මෙම කොටස් සහ සම්පුර්ණ දිය අගල කඩා බිඳ දමා එචෙලොන් බැරැක්ක (Echelon barracks) (දැන් කඩා දමා ඇත) 1880 දශකයේ ඉදිකරන ලද්දකි [URL='https://sinhala.archaeology.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f-%e0%b6%91/?fbclid=IwAR1Lw8SmIvly4hvwX2aN9IxVyloqIFy6kv7VGhOms18MxSbLY7Uup9OKnoU']https://sinhala.archaeology.lk/කොළඹ-ලන්දේසි-බලකොටුව-හා-එ/?fbclid=IwAR1Lw8SmIvly4hvwX2aN9IxVyloqIFy6kv7VGhOms18MxSbLY7Uup9OKnoU[/URL] [IMG width="845px"]https://sinhala.archaeology.lk/wp-content/uploads/2020/03/ColomboFort.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom