Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ වටා දුවන උකුසු ඇස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වටා දුවන උකුසු ඇස

කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇත.

තාක්ෂණික කැමරාව

හඳුන්වාදුන් නවතම ජංගමරථයේ සවිකර ඇති කැමරාව තාක්ෂනික මට්ටමින් ඉහල පවතින නිසා එමඟින් කි.මී. 1 1/2 ක් පමණ දුරින් පිහිටි දර්ශණ නැරඹීමට අවස්ථාව උදා වේ. මෙම කැමරාපද්ධතිය මඟින් මී.150 ක පමණ දුරින් පිහිටි වාහනයක ද අංක තහඩුව නාභිගතකර කියවීමට හැකියාව තිබේ.

මෙම සියළු වීඩියෝ දත්ත වාහනය තුළට ගබඩා වන අතර මෙම ජංගම රථයේ සවි කර ඇති කැමරාව සිරස් තලයේ අංශක 360 කුත් තිරස් තලයේ අංශක 600 කුත් වශයෙන් ජංගම මැදිරියේ සිට හැසිරවිමේ හැකියාව පවතී. මෙම කැමරා පද්ධතිය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

තවද රථයට සවිකර ඇති උපකරණය මඟින් පටිගතවන දර්ශණ වල දිනය, වෙලාවට අමතරව පටිගත කරන ස්ථානයේ ඛණ්ඩාංක ද ගබඩා කිරීමට අවස්ථාව සැලසේ. මෙමඟින් පටිගත කළ දර්ශණයක සියළු තොරතුරු නැවත ප්‍රතිවාදනය කිරීමෙන් ලබාගැනීමට හැකිය. වීඩියෝ දර්ශණ, සාක්ෂි වශයෙන් මෙහෙයවීමට නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධි විධානා ආඥා පනත) යටතේ සම්පාදනය කර තිබේ.

තවත් විශේෂ කැමරා වර්ග දෙකක්.

එසේම තවත් විශේෂ කැමරා වර්ග ජනාකීර්ණ ස්ථාන වල ස්ථාපිත කර ඇත. ඉන් එක් කැමරා පද්ධතියක් (Automatic Number plate recognition) ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීමේ කැමරා පද්ධතිය ලෙසත් දෙවැන්න ස්වයංක්‍රීයව මුහුණ හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය (Automatic Face Recognition) ලෙසත් හැඳින්වීමට හැකිය.

ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීමේ කැමරාව

දත්ත ගබඩාවේ ඇති සොරකම් කළ හෝ නීති විරෝධී වාහන නිරීක්ෂණය වූ විගසම මෙම කැමරා මඟින් සංඥාවක් ලබාදීමට කටයුතු කරයි.

ස්වයංක්‍රීයව මුහුණ හඳුනා ගැනීම.

දත්ත ගබඩාවේ ඇති අපරාධකරුවකුගේ මුහුණට සමාන මුහුණක් නිරීක්ෂණය වූ වහාම සඥාවක් ලබාදීමට ක්‍රියාත්මක වීම මෙමඟින් සිදු වේ.

CCTV රථ ක්‍රියාන්විතයේ යෙදවීම.

CCTV ජංගම රථ පැය 24 පුරාම ක්‍රියාත්මක කරවීමට කටයුතු මේවන විටත් සැලසුම් කර ඇත. එසේම දවසේ සාමාන්‍යය කාල වේලාවල් වලදී මෙන්ම හදිසි අවස්ථාවක දී ක්‍රියාන්විතයේ යෙදවීමටත් පුහුණුකරන ලද නිලධාරීන් ද CCTV ජංගම රථ ව්‍යාපෘතියේ දී යොදවා ඇත.

ප්‍රායෝගික වැදගත්කම

වෙනත් රථවල මෙම CCTV ජංගම රථ මඟින් ලබාගත හැකි ප්‍රයෝජන රාශියක් පවතී. ඒනිසා ලංකාව තුළ ද මෙම රථ මඟින් විශාල ප්‍රයෝජනයක් ගත හැකි වේ.

[QUOTE="kukku baba, post: 12585973, member: 249844"] [b]කොළඹ වටා දුවන උකුසු ඇස[/b] [SIZE=4]කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇත. [/SIZE] [SIZE=4][COLOR=#660000]තාක්ෂණික කැමරාව[/COLOR][/SIZE][SIZE=4] හඳුන්වාදුන් නවතම ජංගමරථයේ සවිකර ඇති කැමරාව තාක්ෂනික මට්ටමින් ඉහල පවතින නිසා එමඟින් කි.මී. 1 1/2 ක් පමණ දුරින් පිහිටි දර්ශණ නැරඹීමට අවස්ථාව උදා වේ. [B]මෙම කැමරාපද්ධතිය මඟින් මී.150 ක පමණ දුරින් පිහිටි වාහනයක ද අංක තහඩුව නාභිගතකර කියවීමට හැකියාව තිබේ. [/B] මෙම සියළු වීඩියෝ දත්ත වාහනය තුළට ගබඩා වන අතර මෙම ජංගම රථයේ සවි කර ඇති කැමරාව සිරස් තලයේ අංශක 360 කුත් තිරස් තලයේ අංශක 600 කුත් වශයෙන් ජංගම මැදිරියේ සිට හැසිරවිමේ හැකියාව පවතී. මෙම කැමරා පද්ධතිය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. [/SIZE][SIZE=4] තවද රථයට සවිකර ඇති උපකරණය මඟින් පටිගතවන දර්ශණ වල දිනය, වෙලාවට අමතරව පටිගත කරන ස්ථානයේ ඛණ්ඩාංක ද ගබඩා කිරීමට අවස්ථාව සැලසේ. මෙමඟින් පටිගත කළ දර්ශණයක සියළු තොරතුරු නැවත ප්‍රතිවාදනය කිරීමෙන් ලබාගැනීමට හැකිය. වීඩියෝ දර්ශණ, සාක්ෂි වශයෙන් මෙහෙයවීමට නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධි විධානා ආඥා පනත) යටතේ සම්පාදනය කර තිබේ. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#660000] තවත් විශේෂ කැමරා වර්ග දෙකක්.[/COLOR][/SIZE][SIZE=4] එසේම තවත් විශේෂ කැමරා වර්ග ජනාකීර්ණ ස්ථාන වල ස්ථාපිත කර ඇත. ඉන් එක් කැමරා පද්ධතියක් (Automatic Number plate recognition) ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීමේ කැමරා පද්ධතිය ලෙසත් දෙවැන්න ස්වයංක්‍රීයව මුහුණ හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය (Automatic Face Recognition) ලෙසත් හැඳින්වීමට හැකිය. [/SIZE] [SIZE=4][COLOR=#20124d]ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීමේ කැමරාව[/COLOR][/SIZE][SIZE=4] දත්ත ගබඩාවේ ඇති සොරකම් කළ හෝ නීති විරෝධී වාහන නිරීක්ෂණය වූ විගසම මෙම කැමරා මඟින් සංඥාවක් ලබාදීමට කටයුතු කරයි. [/SIZE] [SIZE=4][COLOR=#20124d]ස්වයංක්‍රීයව මුහුණ හඳුනා ගැනීම.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Red][B]දත්ත ගබඩාවේ ඇති අපරාධකරුවකුගේ මුහුණට සමාන මුහුණක් නිරීක්ෂණය වූ වහාම සඥාවක් ලබාදීමට ක්‍රියාත්මක වීම මෙමඟින් සිදු වේ. [/B][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=#660000] CCTV රථ ක්‍රියාන්විතයේ යෙදවීම.[/COLOR][/SIZE][SIZE=4] CCTV ජංගම රථ පැය 24 පුරාම ක්‍රියාත්මක කරවීමට කටයුතු මේවන විටත් සැලසුම් කර ඇත. එසේම දවසේ සාමාන්‍යය කාල වේලාවල් වලදී මෙන්ම හදිසි අවස්ථාවක දී ක්‍රියාන්විතයේ යෙදවීමටත් පුහුණුකරන ලද නිලධාරීන් ද CCTV ජංගම රථ ව්‍යාපෘතියේ දී යොදවා ඇත. [/SIZE] [SIZE=4][COLOR=#660000]ප්‍රායෝගික වැදගත්කම[/COLOR][/SIZE][SIZE=4] වෙනත් රථවල මෙම CCTV ජංගම රථ මඟින් ලබාගත හැකි ප්‍රයෝජන රාශියක් පවතී. ඒනිසා ලංකාව තුළ ද මෙම රථ මඟින් විශාල ප්‍රයෝජනයක් ගත හැකි වේ. [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-G7qELG7uJTU/T44fDslN3dI/AAAAAAAALIc/xI8_izyMN0E/s1600/CCTV-PREW.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-ht38dB8atsI/T5gaIy-H8dI/AAAAAAAAMTY/3CIzcmlh1z4/s1600/cctv-side.jpg[/IMG] [LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom