කොළඹ වරායට ආ කුණු මාළු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

    එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.

    නෞකාවට වරායේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

    කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක මහතා පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

    මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
     
    • Haha
    Reactions: shenat

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    Salmon නම් 🤮

    ඕවා කඩවල් වල කෑම වලට යයි. සැමන් නම දන්නව නම් දාපන්
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Screenshot_20240128_115306.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Salmon නම් 🤮

    ඕවා කඩවල් වල කෑම වලට යයි. සැමන් නම දන්නව නම් දාපන්

    mam hithanne meka ada iye seen ekak nemei ... parana ekak... aragaleta th kalin wage une oka.... sirasen hari hiru eken hari horen video karalath hibba lorry walin maalu pato ganna...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අලුතෙන් ආපු සැමන් බ්‍රෑන්ඩ් වලට ගහන්න හඩපු නිවුස් එකක්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඕව මේ ඕසි වල කලු හම තියෙන දෙවෙනි පුරවැසියන්ට ගෙනියපු මාලු. නරක් වෙන්න ඔන්න මෙන්න නිසා කොළඹ වරායෙ නවත්තලා ලුණු වතුර ටිකක් ඉහගෙන යන්න. ඒ ටිකට කවුද පරයෙක් පෝර වලට කියල අරන් 😞

    බලපන් ඉතින් කලු හමට සලකන හැටි. කුණු මාලු කෑල්ල වත් කන්න දෙන්නෙ නෑනෙ. ලංකාවෙ ඉන්න පළවෙනි පුරවැසියන්ට නං සුපිරි මාලු දෙන්නෙ 😍😍
     
    • Haha
    Reactions: gamerlk and SLK_sri

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඕව මේ ඕසි වල කලු හම තියෙන දෙවෙනි පුරවැසියන්ට ගෙනියපු මාලු. නරක් වෙන්න ඔන්න මෙන්න නිසා කොළඹ වරායෙ නවත්තලා ලුණු වතුර ටිකක් ඉහගෙන යන්න. ඒ ටිකට කවුද පරයෙක් පෝර වලට කියල අරන් 😞

    බලපන් ඉතින් කලු හමට සලකන හැටි. කුණු මාලු කෑල්ල වත් කන්න දෙන්නෙ නෑනෙ. ලංකාවෙ ඉන්න පළවෙනි පුරවැසියන්ට නං සුපිරි මාලු දෙන්නෙ 😍😍
    It seems that you are unaware of the fish prices here. Recently, the prices have dropped so much that there's no point in buying canned fish.
     
    • Haha
    Reactions: gamerlk

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    ඇයි ගූ නැව් ගෙන්නලත් ඩොලර් මිලියන ගනන් ගෙව්වේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලගදිම කට්ලට් පැටිස් රෝල්ස් විදියට පාරිබෝගික ජනතාවට ලැබෙයි...
     

    Similar threads