Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ වරායෙනුත් එන්නත් වංචාවක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණයක් සිදුකළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටියේ අදාළ වෛද්‍යවරිය විසින් එක් ටියුබ් එකකින් සේවකයින් 12කට 13කට එන්නත් ලබාදී ඇති බවය.

"එලෙස ඉතුරු කර ගත් මාත්‍රා 300ක් පමණ තමන්ගේ හිතවතුන්ට, භාහිර පුද්ගලයින්ට එන්නත් කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධව විශාල පරීක්ෂණයක් කරලා අද වන විට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය ව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා."

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන බවත් ඉදිරියේ දී විස්තර ලබාදෙන බවත්ය.

මේ අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2,644 දෙනෙකුටත්,දෙවන මාත්‍රාව 8,574 දෙනෙකුටත් ඊයේ ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 14,775 දෙනෙකුටද ඊයේ එන්නත්කරණය සිදුකර තිබුණි.

ඒ අනුව මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන විසිහතර ලක්ෂ 72,807කි.

මේ අතර දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන් ඉන්දියානු ඩෙල්ටා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමෙන් පසු එම ප්‍රදේශයේ මෙතෙක් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් එම ප්‍රභේදයම ආසාදිත වෙනත් පුද්ගලයින් හඳුනාගෙන නැතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

එමෙන්ම ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද එම ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු පමණ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

ආසාදිත පුද්ගලයා කොළඹ වෝක්ෂෝල් වීදියේ වැඩබිමක සේවය කළ අයෙකි.

ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.

[QUOTE="SLK_sri, post: 26572488, member: 569192"] [SIZE=5] වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණයක් සිදුකළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටියේ අදාළ වෛද්‍යවරිය විසින් එක් ටියුබ් එකකින් සේවකයින් 12කට 13කට එන්නත් ලබාදී ඇති බවය. [I][B]"එලෙස ඉතුරු කර ගත් මාත්‍රා 300ක් පමණ තමන්ගේ හිතවතුන්ට, භාහිර පුද්ගලයින්ට එන්නත් කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධව විශාල පරීක්ෂණයක් කරලා අද වන විට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය ව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා."[/B][/I] මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන බවත් ඉදිරියේ දී විස්තර ලබාදෙන බවත්ය. මේ අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2,644 දෙනෙකුටත්,දෙවන මාත්‍රාව 8,574 දෙනෙකුටත් ඊයේ ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 14,775 දෙනෙකුටද ඊයේ එන්නත්කරණය සිදුකර තිබුණි. ඒ අනුව මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන විසිහතර ලක්ෂ 72,807කි. මේ අතර දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන් ඉන්දියානු ඩෙල්ටා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමෙන් පසු එම ප්‍රදේශයේ මෙතෙක් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් එම ප්‍රභේදයම ආසාදිත වෙනත් පුද්ගලයින් හඳුනාගෙන නැතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. එමෙන්ම ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද එම ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු පමණ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණි. ආසාදිත පුද්ගලයා කොළඹ වෝක්ෂෝල් වීදියේ වැඩබිමක සේවය කළ අයෙකි. ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom