Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ වරාය නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරාය නගරය

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 233 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි.එමෙන්ම මෙය ආරම්භ කලහොත් මෙය අද වනතුරු ශ්‍රීලංකාවේ ආරම්භ කරන ලද විශාලම ව්‍යාපෘතිය වේ. මුහුදක් ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වේ.

කොළඹ දකුණු වරායේ ඉදිකිරීම් නිරික්ෂණයට පැමිණි අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඇතිවූ අදහසකට අනූව මෙම නව වරාය නගරයේ මූලික සංකල්පය බිහිවුණි.නවීන පන්නයේ මාර්ග පද්ධතියක් ඇතුළුව සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක සහ සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් රැසක් සමගින් මෙම නව වරාය නගරය ඉදිකෙරේ.

ඉදිකිරීමට නියමිත කලාපය

නව කොළඹ දකුණු වරායේ දක්ෂිණ මායිම සහ කොටුව ප්‍රදීපාගාරය අතර කලාපයේ මෙම නව වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත වේ. ගොඩකිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ට්යාර 233 කි.

ඉදිකිරීම

ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන මෙම නව වරාය නගරයේ පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි.

වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්රන්ස්ට්රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදුකෙරේ.

අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙයි.

පළමු අදියර

වරාය නගරයේ පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්ටයාර් 75ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් සිදු කරයි. පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මාස 39 ක් තුල අවසන් කිරීමට නියමිතය.

දෙවන අදියර

දෙවන අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂාව වී තිබේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය වසර අටකින් නිමා කිරීම සැලසුම කොට ඇත.

භූමි පරිහරණය

අළුතින් ගොඩකරනු ලබන කොළඹ වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවෙයි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මත ලබාදෙන අතර ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමට නියමිත වේ.

[QUOTE="kiripani, post: 17967115, member: 490770"] [b]කොළඹ වරාය නගරය[/b] [COLOR="Blue"][SIZE="4"] [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/Colombo_Port_2016-600x257_zpslg9w92t2.png.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/Colombo_Port_2016-600x257_zpslg9w92t2.png[/IMG][/URL][/CENTER] කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 233 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි.එමෙන්ම මෙය ආරම්භ කලහොත් මෙය අද වනතුරු ශ්‍රීලංකාවේ ආරම්භ කරන ලද විශාලම ව්‍යාපෘතිය වේ. මුහුදක් ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වේ. කොළඹ දකුණු වරායේ ඉදිකිරීම් නිරික්ෂණයට පැමිණි අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඇතිවූ අදහසකට අනූව මෙම නව වරාය නගරයේ මූලික සංකල්පය බිහිවුණි.නවීන පන්නයේ මාර්ග පද්ධතියක් ඇතුළුව සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක සහ සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් රැසක් සමගින් මෙම නව වරාය නගරය ඉදිකෙරේ. [U][B][SIZE="5"][CENTER]ඉදිකිරීමට නියමිත කලාපය[/CENTER][/SIZE][/B][/U] නව කොළඹ දකුණු වරායේ දක්ෂිණ මායිම සහ කොටුව ප්‍රදීපාගාරය අතර කලාපයේ මෙම නව වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත වේ. ගොඩකිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ට්යාර 233 කි. [U][B][CENTER][SIZE="5"]ඉදිකිරීම[/SIZE][/CENTER][/B][/U] [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/Colombo_see_410px_16-11-13%201_zpsyojadszc.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/Colombo_see_410px_16-11-13%201_zpsyojadszc.jpg[/IMG][/URL][/CENTER] ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන මෙම නව වරාය නගරයේ පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි. වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්රන්ස්ට්රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදුකෙරේ. අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙයි. [U][B][CENTER][SIZE="5"]පළමු අදියර[/SIZE][/CENTER][/B][/U] වරාය නගරයේ පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්ටයාර් 75ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් සිදු කරයි. පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මාස 39 ක් තුල අවසන් කිරීමට නියමිතය. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/replica-of-Colombo-Port-city_zpsdxayhkle.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/replica-of-Colombo-Port-city_zpsdxayhkle.jpg[/IMG][/URL][/CENTER] [U][B][CENTER][SIZE="5"]දෙවන අදියර[/SIZE][/CENTER][/B][/U] දෙවන අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂාව වී තිබේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය වසර අටකින් නිමා කිරීම සැලසුම කොට ඇත. [CENTER][SIZE="5"][B][U]භූමි පරිහරණය[/U][/B][/SIZE] [URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/image_zpsln25ovhx.png.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/image_zpsln25ovhx.png[/IMG][/URL][/CENTER] අළුතින් ගොඩකරනු ලබන කොළඹ වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවෙයි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මත ලබාදෙන අතර ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමට නියමිත වේ. [CENTER][URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/ColomboPortCity_zpswih7f0sb.jpg.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/ColomboPortCity_zpswih7f0sb.jpg[/IMG][/URL] [URL=http://s26.photobucket.com/user/andrealukep/media/port/pointingdown_zpstcl93uve.gif.html][IMG]http://i26.photobucket.com/albums/c139/andrealukep/port/pointingdown_zpstcl93uve.gif[/IMG][/URL] [/CENTER][/SIZE][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom