Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොළඹ වරාය 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොරතුරු ටිකක් දැනගමු අපි හැමෝම කතාකරන කොළඹ වරාය ගැන අද

අතීතයේ කොලම්තොට වරාය නැත්නම් වර්තමානයේ කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම වරාය වේ.

ශ්‍රී ලංකාවට අයත් කෘත්‍රිම වරායන්ගෙන් එකක් වන කොලබ වරාය කාර්යාබහලුම සහ කාර්යක්ෂම බවෙන් ලෝකයේ හොඳම වරායන් 25 අතර ශ්‍රේණිගත වේ.

එහි වාර්ෂිකව හසුරවන භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 30.9 ක් වන අතරම දැනට TEU මිලියන 7 ක ධාරිතාවකින් සහ මීටර 18ක වැඩි ගැබුරකින් සමන්විතයි. ශ්‍රී ලංකා නාවික නෞකා බටහිර බලඇණියේ නාවික කඳවුරද මෙම වරාය කේන්ද්‍ර කරගනිමින් පිහිටා ඇත. අමතරව යාත්‍රා සදහා තටාන්ගනයකින්ද ( Colombo Dockyard ) සමන්විතය. තවද මුලු බුමි සහ සාගර බිම් ප්‍රමාණය අක්කර 1,200 ක් පමණ වේ.

ඉතිහාසයෙන් බිදකුත් පොඩ්ඩක් දැනගමු

1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම කොලබ වරාය වෙළද වරායක් ලෙස පළමුව බාවිතා කල නමුත් ඊට පෙර

රෝමානු, අරාබි සහ චීන වෙළඳුන් එම පරිශ්‍රය ඉන් පෙරත් වෙළදාම සදහා යොදාගෙන ඇත. 1517 දී බලකොටුවක ස්වරුපයෙන් වරාය වෙළද වරායක් ලෙස තව දුරටත් දියුණු කිරීම සිදුවන්නේ පෘතුගීසීන් අතින්ය.

පසුව 1796 වන තෙක්, ලන්දේසි යටතේ පාලනය වන කොලබ වරාය, 1796 දී බ්‍රිතාන්‍යයන් අතට පත් වන අතරම, බ්‍රිතාන්‍යයන් එය හමුදා මධ්‍යස්ථානයක් බවට පත් කරනවාට වඩා සිවිල් ගොඩනැගිලි ඉදිකිරීමට තීරණය කළේ නූතන කොළඹ වරායට උපත ලබා දෙමිනි. සරල ලෙසම නුතන කොලබ වරාය නිර්මාණය කිරීමේ මුල් පියවර තමන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින්ය. 1912 දී වරාය ආරක්ෂිත වරායක් බවට පත් කරන ලද අතර 1913 දී කොළඹ වරාය කොමිෂන් සභාව පිහිටුවන ලදී. 1948 දී රට නිදහස ලැබීමත් සමගම තව දුරටත් බ්‍රිතාන්‍යය සහය සමග වැඩි දියුණු වන කොලබ වරාය 1954 දී අමතර නැංගුරම් පොළවල්, සංක්‍රමණ මඩු සහ ගබඩා 16 ක් සමගින් නවීකරණය විය. 1958 දී වරාය සංස්ථාව ආරම්භ කරන ලදී.

මෑත ඉතිහාසයෙන් බිදකුත් ඔහොමම දැනගමු

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1980 දී පිහිටුවන ලබන අතරම 1980 දශකයේ මුල් භාගයේදී වරාය පර්යන්ත තුල බහාලුම් භාණ්ඩ හැසිරවීම සදහා නවීන පන්නයේ දොබකර ස්ථානගත කරන ලදී. එවකට නිර්මාණය වූ ඕනෑම පන්නයේ යාත්‍රාවක් හැසිරවීමේ හැකියාව එයින් වරාය තුලට ලැබුන අතරම, 1990 දශකයේ මුල් භාගයේදී තවත් ඉදිරියට මෙම බහලුම් හැසිරවීම යටිතල පහසුකම් යාවත්කාලින කරන ලදී.

උපායමාර්ගික පිහිටීම හේතුවෙන්, කලාපයේ අනෙකුත් ඕනෑම වරායකට වඩා ප්‍රධාන නැව් ගමනාගමනය සඳහා කොලබ වරාය අතීතයේ සිටම ආකර්ශනීය නැවතුම් පොලක් වූ අතර එය 1990 ගණන්වල අගභාගයේදී ප්‍රති නැව්ගත කිරීමේ (transshipment hub) භාණ්ඩ සඳහා ප්‍රධාන කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස තම සටහන ජාත්‍යන්තර වෙළදාමේ තහවුරු කරගන්නා ලදී.

ක්‍රමක් ක්‍රමයෙන් රජය සතුව ඇති පර්යන්ත ප්‍රමාණය 4 ක් දක්වා වැඩි දියුණුවන කොලබ වරාය පළමුවරට පෞද්ගලික අංශයට ඉඩ සලසමින් දකුණු ආසියා ගේට්වේ පර්යන්තය ( SAGT - South Asia Gateway Terminals ) 50,000 DWT දාරිත්වයකින් යුක්තව මෙහෙයුම් සදහා එක්කරන ලදී. 2000 වසරේදී වරාය පරිශ්‍රයේ පමණක් සීමාවූ ගුදම් භාණ්ඩ මධ්‍යස්ථානය තව තවත් දියුණු කරමින් පෑලියගොඩ බහාලුම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරන ලදී. 2003 දී යුනිටි බහාලුම් පර්යන්තය ( Unity Container Terminal ) සහ කොළඹ වරාය නාවික කෞතුකාගාරය විවෘත විය.

නවීන තොරතුරු දෙසට පොඩ්ඩක් අවදානය යොමු කරමු දැන්

SAGT නොඑසේනම් South Asia Gateway Terminals එක්වීමත් සමගම කොලබ වරාය එවකට නිපදනවන ලද ලොව ඕනෑම බහලුම් යාත්‍රාවක් හැසිරවීම හැකියාව උරුමකරගත් අතරම 2013 වසරේදී Colombo South Container Terminal පර්යන්ත වැඩසටහන යටතේ Colombo International Container Terminals Ltd ලෙස නවමු පර්යන්තයක් දාරිතවයට එක්කරන ලදී.

වර්තමානයේ කුඩා ප්‍රමාණයේ යාත්‍රා 4ක්, සහ අති විශාල ප්‍රමාණයේ යාත්‍රා 7ක් එකවර නැවැත්වීමේ පහසුකමින් යුක්ත කොලබ වරාය පහත සදහන් මෙවලම් වලින්ද පරිපුර්ණය. ප්‍රදාන වශයෙන් කොලබ වරාය පර්යන්ත තුනකින් බහලුම් සහ භාණ්ඩ හැසිරවීම සිදුකරනු ලබයි. අමතරව කුඩා පර්යන්ත තුනකින් සහ යෝජිත පර්යන්ත වලින් සමන්විතයි.

Quay Cranes වර්ගයේ දොබකර 14 ක්

Super-Post Panamax Cranes වර්ගයේ දොබකර 12 ක්

Twin lift Super-Post Panamax Crane වර්ගයේ දොබකර 2 ක්

Wall-mounted Gantries වර්ගයේ ගැන්ට්‍රි 04 ක්

Rubber-tyred Gantries වර්ගයේ ගැන්ට්‍රි 78 ක්

Terminal tractors and trailers 300ක්

Jaya Container Terminal (JCT) - ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 6ක් නැවත්වීමට පහසුම සලසයි. මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.

South Asia Gateway Terminals ( SAGT ) - මෙම පර්යන්තය 1999 වර්ෂයේ 30 වසරක සහයෝගිතා ගිවිසුමක් ලෙස නිර්මාණය කල අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ඒකක බහාලුම් පර්යන්තය ද වේ. පර්යන්තය හසුරුවන ලබන්නේ John Keells Holdings ප්‍රදාන කොටගත් Evergreen Group, APM Terminals, Sri Lanka Ports Authority සහ Peony Investments සමාගම් වලින්.

මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. එකවර යාත්‍රා 3ක් නැවත්වීමට පහසුම සලසයි.

Colombo International Container Terminals ( CICT ) - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සමග වසර 35ක හවුල් ගිවිසුමක් යටතේ නිර්මාණය කල මෙම පර්යන්තය ලෝකයේ මෙතක් නිපදවා ඇති ඕනෑම යාත්‍රාවක් නැංගුරම් දැමිය හැකි පරයන්තයකි. CICT යනු විශාලතම යාත්‍රා හැසිරවීමේ හැකියාව ඇති දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු ජල පරිමාව ඇති පර්යන්තයයි. හවුල්කාරිත්වයෙන් 85% CMPH සතු වන අතර ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරයි. එකවර විශාල යාත්‍රා 3ක් සදහා පහසුම සපයනු ලැබේ. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.

Unity Container Terminal ( UCT ) - මෙම පර්යන්තයත් ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 2ක් නැවත්වීමට පහසුම සලසයි. ප්‍රදාන වශයෙන් සිමෙන්ති / පිටි ප්‍රවාහන bulk යාත්‍රා හසුරවනු ලබයි. අවශ්‍ය විටක කුඩා බහලුම් යාත්‍රා හැසිරවීම කරනු ලබයි.

Colombo East Container Terminal සහ Colombo West Container Terminal - ඉදිකෙරෙමින් පවතින සහ යෝජනා වූ පර්යන්ත දෙකකි.

අමතරව කොලබ වරාය සමාන්‍ය ගුදම්, අධි ආරක්ෂිත ගුදම් සහ ප්‍රති අපනයන ගුදම් කිහිපයකින් සමවිත වන අතර එම ගුදම් BQ ( Bandaranaike Quay ) / PVQ (Prince Vijaya Quay) / Pelaiyagoda ( PG ) Pettah ( PH ) ආදී නම් වලින් හදුන්වනු ලැබේ. මෙමෙ ගුදම් ශීතාගාර පහසුමක් සහිත ගුදම් වේ.

කෙටි සටහන : Walter White

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 28232208, member: 573363"] [B]තොරතුරු ටිකක් දැනගමු අපි හැමෝම කතාකරන කොළඹ වරාය ගැන අද (y)[/B] අතීතයේ කොලම්තොට වරාය නැත්නම් වර්තමානයේ කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම වරාය වේ. ශ්‍රී ලංකාවට අයත් කෘත්‍රිම වරායන්ගෙන් එකක් වන කොලබ වරාය කාර්යාබහලුම සහ කාර්යක්ෂම බවෙන් ලෝකයේ හොඳම වරායන් 25 අතර ශ්‍රේණිගත වේ. එහි වාර්ෂිකව හසුරවන භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 30.9 ක් වන අතරම දැනට TEU මිලියන 7 ක ධාරිතාවකින් සහ මීටර 18ක වැඩි ගැබුරකින් සමන්විතයි. ශ්‍රී ලංකා නාවික නෞකා බටහිර බලඇණියේ නාවික කඳවුරද මෙම වරාය කේන්ද්‍ර කරගනිමින් පිහිටා ඇත. අමතරව යාත්‍රා සදහා තටාන්ගනයකින්ද ( Colombo Dockyard ) සමන්විතය. තවද මුලු බුමි සහ සාගර බිම් ප්‍රමාණය අක්කර 1,200 ක් පමණ වේ. [IMG width="534px"]https://i.imgur.com/l6RfigR.jpg[/IMG] [B]ඉතිහාසයෙන් බිදකුත් පොඩ්ඩක් දැනගමු (y)[/B] 1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම කොලබ වරාය වෙළද වරායක් ලෙස පළමුව බාවිතා කල නමුත් ඊට පෙර රෝමානු, අරාබි සහ චීන වෙළඳුන් එම පරිශ්‍රය ඉන් පෙරත් වෙළදාම සදහා යොදාගෙන ඇත. 1517 දී බලකොටුවක ස්වරුපයෙන් වරාය වෙළද වරායක් ලෙස තව දුරටත් දියුණු කිරීම සිදුවන්නේ පෘතුගීසීන් අතින්ය. පසුව 1796 වන තෙක්, ලන්දේසි යටතේ පාලනය වන කොලබ වරාය, 1796 දී බ්‍රිතාන්‍යයන් අතට පත් වන අතරම, බ්‍රිතාන්‍යයන් එය හමුදා මධ්‍යස්ථානයක් බවට පත් කරනවාට වඩා සිවිල් ගොඩනැගිලි ඉදිකිරීමට තීරණය කළේ නූතන කොළඹ වරායට උපත ලබා දෙමිනි. සරල ලෙසම නුතන කොලබ වරාය නිර්මාණය කිරීමේ මුල් පියවර තමන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින්ය. 1912 දී වරාය ආරක්ෂිත වරායක් බවට පත් කරන ලද අතර 1913 දී කොළඹ වරාය කොමිෂන් සභාව පිහිටුවන ලදී. 1948 දී රට නිදහස ලැබීමත් සමගම තව දුරටත් බ්‍රිතාන්‍යය සහය සමග වැඩි දියුණු වන කොලබ වරාය 1954 දී අමතර නැංගුරම් පොළවල්, සංක්‍රමණ මඩු සහ ගබඩා 16 ක් සමගින් නවීකරණය විය. 1958 දී වරාය සංස්ථාව ආරම්භ කරන ලදී. [IMG]https://i.imgur.com/gT3XQdS.jpg[/IMG] [B]මෑත ඉතිහාසයෙන් බිදකුත් ඔහොමම දැනගමු (y)[/B] ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1980 දී පිහිටුවන ලබන අතරම 1980 දශකයේ මුල් භාගයේදී වරාය පර්යන්ත තුල බහාලුම් භාණ්ඩ හැසිරවීම සදහා නවීන පන්නයේ දොබකර ස්ථානගත කරන ලදී. එවකට නිර්මාණය වූ ඕනෑම පන්නයේ යාත්‍රාවක් හැසිරවීමේ හැකියාව එයින් වරාය තුලට ලැබුන අතරම, 1990 දශකයේ මුල් භාගයේදී තවත් ඉදිරියට මෙම බහලුම් හැසිරවීම යටිතල පහසුකම් යාවත්කාලින කරන ලදී. උපායමාර්ගික පිහිටීම හේතුවෙන්, කලාපයේ අනෙකුත් ඕනෑම වරායකට වඩා ප්‍රධාන නැව් ගමනාගමනය සඳහා කොලබ වරාය අතීතයේ සිටම ආකර්ශනීය නැවතුම් පොලක් වූ අතර එය 1990 ගණන්වල අගභාගයේදී ප්‍රති නැව්ගත කිරීමේ (transshipment hub) භාණ්ඩ සඳහා ප්‍රධාන කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස තම සටහන ජාත්‍යන්තර වෙළදාමේ තහවුරු කරගන්නා ලදී. [IMG]https://i.imgur.com/z72op3f.jpg[/IMG] ක්‍රමක් ක්‍රමයෙන් රජය සතුව ඇති පර්යන්ත ප්‍රමාණය 4 ක් දක්වා වැඩි දියුණුවන කොලබ වරාය පළමුවරට පෞද්ගලික අංශයට ඉඩ සලසමින් දකුණු ආසියා ගේට්වේ පර්යන්තය ( SAGT - South Asia Gateway Terminals ) 50,000 DWT දාරිත්වයකින් යුක්තව මෙහෙයුම් සදහා එක්කරන ලදී. 2000 වසරේදී වරාය පරිශ්‍රයේ පමණක් සීමාවූ ගුදම් භාණ්ඩ මධ්‍යස්ථානය තව තවත් දියුණු කරමින් පෑලියගොඩ බහාලුම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරන ලදී. 2003 දී යුනිටි බහාලුම් පර්යන්තය ( Unity Container Terminal ) සහ කොළඹ වරාය නාවික කෞතුකාගාරය විවෘත විය. [IMG width="525px"]https://i.imgur.com/CUZUg7m.jpg[/IMG] [B]නවීන තොරතුරු දෙසට පොඩ්ඩක් අවදානය යොමු කරමු දැන් (y)[/B] SAGT නොඑසේනම් South Asia Gateway Terminals එක්වීමත් සමගම කොලබ වරාය එවකට නිපදනවන ලද ලොව ඕනෑම බහලුම් යාත්‍රාවක් හැසිරවීම හැකියාව උරුමකරගත් අතරම 2013 වසරේදී Colombo South Container Terminal පර්යන්ත වැඩසටහන යටතේ Colombo International Container Terminals Ltd ලෙස නවමු පර්යන්තයක් දාරිතවයට එක්කරන ලදී. වර්තමානයේ කුඩා ප්‍රමාණයේ යාත්‍රා 4ක්, සහ අති විශාල ප්‍රමාණයේ යාත්‍රා 7ක් එකවර නැවැත්වීමේ පහසුකමින් යුක්ත කොලබ වරාය පහත සදහන් මෙවලම් වලින්ද පරිපුර්ණය. ප්‍රදාන වශයෙන් කොලබ වරාය පර්යන්ත තුනකින් බහලුම් සහ භාණ්ඩ හැසිරවීම සිදුකරනු ලබයි. අමතරව කුඩා පර්යන්ත තුනකින් සහ යෝජිත පර්යන්ත වලින් සමන්විතයි. Quay Cranes වර්ගයේ දොබකර 14 ක් Super-Post Panamax Cranes වර්ගයේ දොබකර 12 ක් Twin lift Super-Post Panamax Crane වර්ගයේ දොබකර 2 ක් Wall-mounted Gantries වර්ගයේ ගැන්ට්‍රි 04 ක් Rubber-tyred Gantries වර්ගයේ ගැන්ට්‍රි 78 ක් Terminal tractors and trailers 300ක් [IMG width="514px"]https://i.imgur.com/Pp9tiJl.jpg[/IMG] Jaya Container Terminal (JCT) - ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 6ක් නැවත්වීමට පහසුම සලසයි. මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. South Asia Gateway Terminals ( SAGT ) - මෙම පර්යන්තය 1999 වර්ෂයේ 30 වසරක සහයෝගිතා ගිවිසුමක් ලෙස නිර්මාණය කල අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ඒකක බහාලුම් පර්යන්තය ද වේ. පර්යන්තය හසුරුවන ලබන්නේ John Keells Holdings ප්‍රදාන කොටගත් Evergreen Group, APM Terminals, Sri Lanka Ports Authority සහ Peony Investments සමාගම් වලින්. මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. එකවර යාත්‍රා 3ක් නැවත්වීමට පහසුම සලසයි. Colombo International Container Terminals ( CICT ) - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සමග වසර 35ක හවුල් ගිවිසුමක් යටතේ නිර්මාණය කල මෙම පර්යන්තය ලෝකයේ මෙතක් නිපදවා ඇති ඕනෑම යාත්‍රාවක් නැංගුරම් දැමිය හැකි පරයන්තයකි. CICT යනු විශාලතම යාත්‍රා හැසිරවීමේ හැකියාව ඇති දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු ජල පරිමාව ඇති පර්යන්තයයි. හවුල්කාරිත්වයෙන් 85% CMPH සතු වන අතර ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරයි. එකවර විශාල යාත්‍රා 3ක් සදහා පහසුම සපයනු ලැබේ. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. Unity Container Terminal ( UCT ) - මෙම පර්යන්තයත් ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 2ක් නැවත්වීමට පහසුම සලසයි. ප්‍රදාන වශයෙන් සිමෙන්ති / පිටි ප්‍රවාහන bulk යාත්‍රා හසුරවනු ලබයි. අවශ්‍ය විටක කුඩා බහලුම් යාත්‍රා හැසිරවීම කරනු ලබයි. Colombo East Container Terminal සහ Colombo West Container Terminal - ඉදිකෙරෙමින් පවතින සහ යෝජනා වූ පර්යන්ත දෙකකි. [IMG width="504px"]https://i.imgur.com/g4hFLJy.png[/IMG] අමතරව කොලබ වරාය සමාන්‍ය ගුදම්, අධි ආරක්ෂිත ගුදම් සහ ප්‍රති අපනයන ගුදම් කිහිපයකින් සමවිත වන අතර එම ගුදම් BQ ( Bandaranaike Quay ) / PVQ (Prince Vijaya Quay) / Pelaiyagoda ( PG ) Pettah ( PH ) ආදී නම් වලින් හදුන්වනු ලැබේ. මෙමෙ ගුදම් ශීතාගාර පහසුමක් සහිත ගුදම් වේ. [IMG width="493px"]https://i.imgur.com/JLAmaft.jpg[/IMG] කෙටි සටහන : Walter White චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom