Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ විශ්ව විද්‍යාලයට නේවාසිකාගාරයක් හම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]mnWQNc-BBnY[/YOUTUBE]

හර්ෂනී අර්සකුලරත්න

ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් පවතින බව හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජේයෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය සුජාතා වීරසිංහ පවසන්නීය.

මේ පිළිබඳ අප කළ විමසුමකදී ඇය පැවැසුවේ කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත හැකි බවයි.

පදම් කිරීමෙන් අනතුරුව මාස 3ක් පමණ මේ කෙසෙල් කොළ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් පැවැසුවාය.

මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පැවැසුවාය.

කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය. මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කළාය.

[QUOTE="Casinoboy, post: 23353647, member: 359840"] [YOUTUBE]mnWQNc-BBnY[/YOUTUBE] [SIZE="4"]හර්ෂනී අර්සකුලරත්න ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් පවතින බව හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජේයෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය සුජාතා වීරසිංහ පවසන්නීය. මේ පිළිබඳ අප කළ විමසුමකදී ඇය පැවැසුවේ කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත හැකි බවයි. පදම් කිරීමෙන් අනතුරුව මාස 3ක් පමණ මේ කෙසෙල් කොළ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් පැවැසුවාය. මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පැවැසුවාය. කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය. මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කළාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom