Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ විශාකාවේ යක්ෂ ප්රින්සිපල් - Colombo Vishaka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බං. ගෑනි පොඩ්ඩක් කියවනවා, රෙස්ට් එකක් ගන්නවා, ආයේ මතක් වෙනවා ෂෝ එකකට නේද ආවේ කියල, ඔන්න ආයේ මොනවා හරි කියනවා. අඬන්න ට්රයි එකක් දෙනවා උපරිම. ඒත් බෑ. ඕවටත් අහු වෙනවා නං වැඩක් නෑ.

අනික තමයි එහෙම නිකං අයින් කරන්න බෑ ස්ථිර ගුරුවරයෙක් හරි වෙනත් රාජ්ය සේවකයෙක් හරි. ඉස්සෙල්ලම එයාව කේස් එකේ බරපතලකම අනුව වෙන තැනකට අනුයුක්ත කරනවා. ඊට පස්සේ මූලික පරීක්ෂණයක් කරනවා. ඊගාවට චාජ් ශීට් එකක් දෙනවා. ඊගාවට කරුණු දක්වන්න දෙනවා ඩිෆෙන්ස් ඔෆිසර් කෙනෙක් මගින්. ලොකු ප්රොසීජියර් එකක් තියනවා.

එහෙම ලීගලි යන්නේ නැතුව වටෙන් ගිහින් ගේම ගහන්න යද්දී ඔහොම තමයි. යන්න කිව්ව තැනට නොගිහින් ඒ ඉස්කෝලෙම ඉඳං ගේම ගහන්න ට්රයි එක දෙද්දී ඕක තමයි වෙන්නෙ.

ලොකු ඉස්කෝල වල ඉන්න පොර කන හේතු ගොඩක් තියනවා. එකක් තමයි ලැබෙන තෑගි. 1,2,3 වගේ පන්ති බාර වෙන්න පාර්ලිමේන්තු යනවට වඩා තරගයක් තියනවා. මොකද දෙමවුපියන් ගෙන් ලැබෙන දේවල් වලට. ඉහල පන්ති වල නං ටියුෂන් කරන්න ලේසි නිසා. ඉස්කෝලේ නම ට ටියුෂන් ගන්න ලේසියි. අනික තමයි තමන්ගේ ළමයෙක් දාගන්න ලේසි වෙන එක. අනික තමයි ඉහල ආයතනයක ට ගියහම වැඩක් කර ගන්න ලේසියි මොකද ඉස්කෝලේ ළමයි ඒවැයි ඉන්න නිසා.

ඔන්න ඔහොම ගොඩක් දේවල් හින්ද තමයි ඔය බිම වාඩි වෙලා ඒකටම යන්න ඕන කියල වැලපෙන්නේ. නැත්නම් ඉතින් කියන්න එපැයි මට උගන්නන්න ඉස්කෝලයක් දෙන්න කොහේ හරි කියල.

අනික බලපන් ගෑනි කියනවා මහත්තයා ලොකු රස්සාවකින් අයින් වෙලා කුලී වැඩට යනවලු. ඉතින් බන් ලොකු රස්සාවක නං නිවාඩු තියනවා ලොකු පදියකුත් හම්බ වෙනවා නේ. මේ ගෑනි වැඩට යන්න ඕනෑම නෑනේ. කුලී වැඩ ඊට වඩා අමාරුයි නේ. යන්නම වෙනවා නේ. පඩිත් අඩුයි නේ. ඔය මම ෆෝවඩ් කරලා බලපු විනාඩි දෙකක් තුනක් වගේ ඒවැයින් ඇහිච්ච ටික. තව කොච්චර බයිලා කියනවා ඇද්ද.

[QUOTE="Mawathagama, post: 29608170, member: 557604"] පිස්සුද බං. ගෑනි පොඩ්ඩක් කියවනවා, රෙස්ට් එකක් ගන්නවා, ආයේ මතක් වෙනවා ෂෝ එකකට නේද ආවේ කියල, ඔන්න ආයේ මොනවා හරි කියනවා.:rofl: අඬන්න ට්රයි එකක් දෙනවා උපරිම. ඒත් බෑ. ඕවටත් අහු වෙනවා නං වැඩක් නෑ. අනික තමයි එහෙම නිකං අයින් කරන්න බෑ ස්ථිර ගුරුවරයෙක් හරි වෙනත් රාජ්ය සේවකයෙක් හරි. ඉස්සෙල්ලම එයාව කේස් එකේ බරපතලකම අනුව වෙන තැනකට අනුයුක්ත කරනවා. ඊට පස්සේ මූලික පරීක්ෂණයක් කරනවා. ඊගාවට චාජ් ශීට් එකක් දෙනවා. ඊගාවට කරුණු දක්වන්න දෙනවා ඩිෆෙන්ස් ඔෆිසර් කෙනෙක් මගින්. ලොකු ප්රොසීජියර් එකක් තියනවා. එහෙම ලීගලි යන්නේ නැතුව වටෙන් ගිහින් ගේම ගහන්න යද්දී ඔහොම තමයි. යන්න කිව්ව තැනට නොගිහින් ඒ ඉස්කෝලෙම ඉඳං ගේම ගහන්න ට්රයි එක දෙද්දී ඕක තමයි වෙන්නෙ. ලොකු ඉස්කෝල වල ඉන්න පොර කන හේතු ගොඩක් තියනවා. එකක් තමයි ලැබෙන තෑගි. 1,2,3 වගේ පන්ති බාර වෙන්න පාර්ලිමේන්තු යනවට වඩා තරගයක් තියනවා. මොකද දෙමවුපියන් ගෙන් ලැබෙන දේවල් වලට. ඉහල පන්ති වල නං ටියුෂන් කරන්න ලේසි නිසා. ඉස්කෝලේ නම ට ටියුෂන් ගන්න ලේසියි. අනික තමයි තමන්ගේ ළමයෙක් දාගන්න ලේසි වෙන එක. අනික තමයි ඉහල ආයතනයක ට ගියහම වැඩක් කර ගන්න ලේසියි මොකද ඉස්කෝලේ ළමයි ඒවැයි ඉන්න නිසා. ඔන්න ඔහොම ගොඩක් දේවල් හින්ද තමයි ඔය බිම වාඩි වෙලා ඒකටම යන්න ඕන කියල වැලපෙන්නේ. නැත්නම් ඉතින් කියන්න එපැයි මට උගන්නන්න ඉස්කෝලයක් දෙන්න කොහේ හරි කියල. අනික බලපන් ගෑනි කියනවා මහත්තයා ලොකු රස්සාවකින් අයින් වෙලා කුලී වැඩට යනවලු. ඉතින් බන් ලොකු රස්සාවක නං නිවාඩු තියනවා ලොකු පදියකුත් හම්බ වෙනවා නේ. මේ ගෑනි වැඩට යන්න ඕනෑම නෑනේ. කුලී වැඩ ඊට වඩා අමාරුයි නේ. යන්නම වෙනවා නේ. පඩිත් අඩුයි නේ. ඔය මම ෆෝවඩ් කරලා බලපු විනාඩි දෙකක් තුනක් වගේ ඒවැයින් ඇහිච්ච ටික. තව කොච්චර බයිලා කියනවා ඇද්ද. :lol: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom