Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි

මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.

[QUOTE="ITGuy25, post: 29308961, member: 576194"] ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි :p මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom