Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොළඹ සහ අවට තියෙන Bed and Breakfast ස්පොට්ස් 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ සහ අවට තියෙන Bed and Breakfast ස්පොට්ස් 7ක්

මොනවද ඇත්තටම බෙඩ් ඇන්ඩ් බ්රෙක්ස්ෆස්ට් හවුස් කියන්නේ? ඇයි හොටෙල් වල එහෙම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ඔප්ෂන් එක නැද්ද? උත්තරේ තියෙනවා. හැබැයි මේ B&B කියන්නේ බජට් එකට නවතින්න පුලුවන්, බොහොම ලාබදායී ඒත් හොඳ තැන්. සමහර වෙලාවට ඒක ගෙදරක් වෙන්න පුලුවන්. සමහර වෙලාවට රෙස්ට් ඉන් එකක් වෙන්න පුලුවන්. කොහොමහරි කෙටියෙන් කිව්වොත් මේ වගේ තැනක සුපිරි හෝටල් පහසුකම් නැහැ. හැබැයි ආරක්ෂාකාරීව, නිදහසේ රැයක් ගත කරලා උදේ ආහාරයත් අරගෙන එන්න පුලුවන්. දැන් අපි කියමු මොකක් හරි වැඩකට කොළඹ ආවා කියලා. අන්න එතකොට රෑ නවතින්න මේ වගේ තැනක් මරු.

1. Villa 63

Source – booking.com

විලා 63 කියන්නේ බොරලැස්ගමුවේ නිසංසල පරිසරයක පිහිටලා තියෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් හවුස් එකක්. ලස්සන ගෙවත්තකට විවෘත වෙන මෙතන වායුසමීකරණය කරපු කාමර තියෙන්නේ. වයි-ෆයි සම්බන්ධතාවයත් නොමිලේ. දිනපතා කාමර පිරිසිදු කිරීම සහ රූම් සර්විස් පවා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන හොටේල් එකක ලැබෙන විදියේ පහසුකම් මෙතනත් තියෙනවාය කියන එක.

මිල ගණන් – රුපියල් 4,000 ට අඩු

තැන –

2. Yoho Frangipani

Source – booking.com

දෙහිවල නගරයේ මුහුද පැත්තේ පිහිටලා තියෙන මේ නවාතැනේ ඉඳලා මුහුදු වෙරළට විනාඩි දෙකයි. මෙතනට දෙහිවල නගරයේ කලබලකාරී ගතිය දැනෙන්නේ නැති තරම්. නොමිලේ වයි-ෆයි සම්බන්ධතාවය, පාර්කින්ග් වගේම වායුසමීකරණය කරපු කාමර තියෙන මේ නවාතැන ඇත්තටම ගෙදර වගේ තැනක්. හෝටලේක තියෙන විදියේ පහසුකම් එහෙමත් තියෙන මෙතන ලස්සන ගාර්ඩ්න් එකකුත් තියෙනවා. ඕන නම් බාබක්‍යු පාටියක් වගේ දාන්නත් පහසුකම් තියෙනවා.

මිල ගණන් – රුපියල් 5,000 ට අඩු

3. CityRest Fort

Source – booking.com

කොටුවේ ඩච් හොස්පිටල් එක පැත්තේ, හරියටම කිව්වොත් රෝහල් මාවතේ තියෙන්නේ කොළඹ අර කලබලකාරීත්වය දැනෙන්නෙවත් නැති බොහොම නිස්කලංක, ඒත් රිච් පරිසරයක්. ඒකට හේතුව අර පරණ තාලේ වටපිටාවේ තියෙන නවීන පන්නයේ රෙස්ටුරන්ට්ස්, කොෆී ලෝන්ජ්ස් තමයි. ඉතින් මේ අතර මැද පිහිටලා තියෙන සිටි-රෙස්ට් එක ඇත්තටම B&B හොස්ටල් එකක්. ඇඳන් හතරක් තියෙන ඩෝමිටරි රූම් එකක ඉන්න පුලුවන් බොහොම අඩු මුදලකට. ගාණෙන් අඩු වුනාට මේවා වායුසමීකරණය කරපු ඩෝම් රූම්. නොමිලේ වයි-ෆයි පහසුකම් වල ඉඳන් හොඳ හොස්ටල් එකක තියෙන පහසුකම් හැමදෙයක්ම මෙතන තියෙනවා.

මිල ගණන් – රුපියල් 3,000 ට අඩු

තැන –

4. City Beds – The Regent

Source – booking.com

රීජන්ට් එක කොළඹ යන එන ඕන කෙනෙක් දැකලා තියෙන තැනක්නේ. රීජන්ට් එකේ සිටි බෙඩ් කියන්නේ ගෙදර වගේ හැඟීමක් දෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ස්පොට් එකක්. වායුසමීකරණය කරපු ඩිලක්ස් ඩබල් රූම් එකක් ගන්න පුලුවන් රුපියල් අටදාහකට අඩුවෙන්. ජනාකීර්ණ පරිසරයක පිහිටලා තියෙන සිටි බෙඩ් එකේ ඉඳලා කොටුව මාකට් එකට මීටර් පන්සීයක් ඇති ඕන නම්. ප්‍රයිවට් බාත් රූම් තියෙන පිරිසිදුකම හොඳටම තියෙන මෙතන රූම් එකේ ඉඳන් බැලුවහම පේන්නේ ඈතට පැතිරිලා තියෙන කොළඹ නගරය.

මිල ගණන් – රුපියල් 8,000 ට අඩු

තැන –

5. Drift BnB Colombo

Source – booking.com

කලබලකාරී කොල්ලුපිටියේ හදවත මැදම පිහිටලා තියෙන මේ ස්පොට් එක බොහොම මොඩර්න් පෙනුමක් ගත්තට, හිතට දැනෙන හරි නිස්කලංක ගතියක් තියෙනවා. සමහර වෙලාවට ටුවරිස්ට්ලා මෙතනට ගොඩක් කැමති හේතුවක් වෙන්න ඇති ඒක. මෙතන දෙන්නෙක්ට ඉන්න පුලුවන් ඩබල් බෙඩ් රූම් එක රුපියල් හත්දාහකට අඩුවෙන් ගන්න පුලුවන්. වායුසමීකරණය කරපු මේ රූම් එකට එපිටින් පේන්නේ උස ගොඩනැගිලි වලින් පිරුණු කලබල කොල්ලුපිටිය නගරය. මෙතන ෆ්‍රී වයි-ෆයි වල ඉඳන් හොටෙල් එකකින් ලබාගන්න පුලුවන් හැම පහසුකමක්ම පාහේ ලබාදෙනවා.

මිල ගණන් – රුපියල් 7,000 ට අඩු

[/COLOR]

[QUOTE="hodakolla, post: 23016140, member: 561607"] [b]කොළඹ සහ අවට තියෙන Bed and Breakfast ස්පොට්ස් 7ක්[/b] [SIZE="5"][COLOR="Black"]මොනවද ඇත්තටම බෙඩ් ඇන්ඩ් බ්රෙක්ස්ෆස්ට් හවුස් කියන්නේ? ඇයි හොටෙල් වල එහෙම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ඔප්ෂන් එක නැද්ද? උත්තරේ තියෙනවා. හැබැයි මේ B&B කියන්නේ බජට් එකට නවතින්න පුලුවන්, බොහොම ලාබදායී ඒත් හොඳ තැන්. සමහර වෙලාවට ඒක ගෙදරක් වෙන්න පුලුවන්. සමහර වෙලාවට රෙස්ට් ඉන් එකක් වෙන්න පුලුවන්. කොහොමහරි කෙටියෙන් කිව්වොත් මේ වගේ තැනක සුපිරි හෝටල් පහසුකම් නැහැ. හැබැයි ආරක්ෂාකාරීව, නිදහසේ රැයක් ගත කරලා උදේ ආහාරයත් අරගෙන එන්න පුලුවන්. දැන් අපි කියමු මොකක් හරි වැඩකට කොළඹ ආවා කියලා. අන්න එතකොට රෑ නවතින්න මේ වගේ තැනක් මරු. 1. Villa 63:love::love::love::love: Source – booking.com විලා 63 කියන්නේ බොරලැස්ගමුවේ නිසංසල පරිසරයක පිහිටලා තියෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් හවුස් එකක්. ලස්සන ගෙවත්තකට විවෘත වෙන මෙතන වායුසමීකරණය කරපු කාමර තියෙන්නේ. වයි-ෆයි සම්බන්ධතාවයත් නොමිලේ. දිනපතා කාමර පිරිසිදු කිරීම සහ රූම් සර්විස් පවා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන හොටේල් එකක ලැබෙන විදියේ පහසුකම් මෙතනත් තියෙනවාය කියන එක. මිල ගණන් – රුපියල් 4,000 ට අඩු තැන – 2. Yoho Frangipani:yes::yes::yes: Source – booking.com දෙහිවල නගරයේ මුහුද පැත්තේ පිහිටලා තියෙන මේ නවාතැනේ ඉඳලා මුහුදු වෙරළට විනාඩි දෙකයි. මෙතනට දෙහිවල නගරයේ කලබලකාරී ගතිය දැනෙන්නේ නැති තරම්. නොමිලේ වයි-ෆයි සම්බන්ධතාවය, පාර්කින්ග් වගේම වායුසමීකරණය කරපු කාමර තියෙන මේ නවාතැන ඇත්තටම ගෙදර වගේ තැනක්. හෝටලේක තියෙන විදියේ පහසුකම් එහෙමත් තියෙන මෙතන ලස්සන ගාර්ඩ්න් එකකුත් තියෙනවා. ඕන නම් බාබක්‍යු පාටියක් වගේ දාන්නත් පහසුකම් තියෙනවා. මිල ගණන් – රුපියල් 5,000 ට අඩු 3. CityRest Fort:cool::cool::cool: Source – booking.com කොටුවේ ඩච් හොස්පිටල් එක පැත්තේ, හරියටම කිව්වොත් රෝහල් මාවතේ තියෙන්නේ කොළඹ අර කලබලකාරීත්වය දැනෙන්නෙවත් නැති බොහොම නිස්කලංක, ඒත් රිච් පරිසරයක්. ඒකට හේතුව අර පරණ තාලේ වටපිටාවේ තියෙන නවීන පන්නයේ රෙස්ටුරන්ට්ස්, කොෆී ලෝන්ජ්ස් තමයි. ඉතින් මේ අතර මැද පිහිටලා තියෙන සිටි-රෙස්ට් එක ඇත්තටම B&B හොස්ටල් එකක්. ඇඳන් හතරක් තියෙන ඩෝමිටරි රූම් එකක ඉන්න පුලුවන් බොහොම අඩු මුදලකට. ගාණෙන් අඩු වුනාට මේවා වායුසමීකරණය කරපු ඩෝම් රූම්. නොමිලේ වයි-ෆයි පහසුකම් වල ඉඳන් හොඳ හොස්ටල් එකක තියෙන පහසුකම් හැමදෙයක්ම මෙතන තියෙනවා. මිල ගණන් – රුපියල් 3,000 ට අඩු තැන – 4. City Beds – The Regent:):):):) Source – booking.com රීජන්ට් එක කොළඹ යන එන ඕන කෙනෙක් දැකලා තියෙන තැනක්නේ. රීජන්ට් එකේ සිටි බෙඩ් කියන්නේ ගෙදර වගේ හැඟීමක් දෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ස්පොට් එකක්. වායුසමීකරණය කරපු ඩිලක්ස් ඩබල් රූම් එකක් ගන්න පුලුවන් රුපියල් අටදාහකට අඩුවෙන්. ජනාකීර්ණ පරිසරයක පිහිටලා තියෙන සිටි බෙඩ් එකේ ඉඳලා කොටුව මාකට් එකට මීටර් පන්සීයක් ඇති ඕන නම්. ප්‍රයිවට් බාත් රූම් තියෙන පිරිසිදුකම හොඳටම තියෙන මෙතන රූම් එකේ ඉඳන් බැලුවහම පේන්නේ ඈතට පැතිරිලා තියෙන කොළඹ නගරය. මිල ගණන් – රුපියල් 8,000 ට අඩු තැන – 5. Drift BnB Colombo:love::love::love::love: Source – booking.com කලබලකාරී කොල්ලුපිටියේ හදවත මැදම පිහිටලා තියෙන මේ ස්පොට් එක බොහොම මොඩර්න් පෙනුමක් ගත්තට, හිතට දැනෙන හරි නිස්කලංක ගතියක් තියෙනවා. සමහර වෙලාවට ටුවරිස්ට්ලා මෙතනට ගොඩක් කැමති හේතුවක් වෙන්න ඇති ඒක. මෙතන දෙන්නෙක්ට ඉන්න පුලුවන් ඩබල් බෙඩ් රූම් එක රුපියල් හත්දාහකට අඩුවෙන් ගන්න පුලුවන්. වායුසමීකරණය කරපු මේ රූම් එකට එපිටින් පේන්නේ උස ගොඩනැගිලි වලින් පිරුණු කලබල කොල්ලුපිටිය නගරය. මෙතන ෆ්‍රී වයි-ෆයි වල ඉඳන් හොටෙල් එකකින් ලබාගන්න පුලුවන් හැම පහසුකමක්ම පාහේ ලබාදෙනවා. මිල ගණන් – රුපියල් 7,000 ට අඩු [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom