Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ traffic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා monorail යි train යි පටලගන්න එපා.. ඒ දෙකෙන් කරන්නේ දෙකක්.. monorail වල ප්‍රධානම අරමුණ වෙන්නේ නගරය තුල ගමනාගමනය පහසු කිරීම සහ වේගවත් හා කාර්යක්ෂම කිරීම.. ඒ දෙයින් වෙන ලොකුම වාසිය තමයි වාහන තදබදයට විසදුමක් ලැබීම, ඉන්ධන නිකරුනේ නාස්ති වීම වැලැක්වීම ( ඒ කියන්නේ දැනට තමන්ගේ වාහන වලින් එන මිනිස්සු monorail එකට මාරු උනාම වෙන ඉන්ධන ඉතිරිය වගේම monorail ඒක දුවන්නෙත් electricity එකෙන් නිසා එතන වෙන ඉතිරිය) සහ මිනිස්සුන්ගේ වටිනා කාලය මහමගට නාස්ති වීම අවම වීම..

අපිට මතකයි Highway ඒක හදනකොට බහුතරයක් රටට විපක්ෂ මානසිකත්වයේ ඉන්න ලෙඩ්ඩු කිව්වේ, පාරවල් බත් දාන් කන්නද කියල?

දැන් ඔයා කියන අපේ train ගැන කිව්වොත්, ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඩු වියදමට වැඩි මිනිස්සු ප්‍රමාණයක් වැඩි දුරක් අරගෙන යාම.. එකෙනුත් traffic එකට විසදුමක් ලැබෙනවා තමයි..නමුත් නගරය ඇතුලේ දිනපතා ගමන් කරන වාහන වල අඩුවක් වෙන්නේ නෑ, විනාඩි 5 න් 5 ට වත් train දිව්වා කියල.. අද කොලබ නගරය තුලයි මේ traffic ප්රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් කියන්න හදන්නේ train ටික වෙලාවට දුවවන්න ඕනේ නෑ කියන ඒක වත් ඒවායේ පහසුකම් වැඩි කරන්න ඕනේ නෑ කියන එකවත් නෙමෙයි.. මන් කියන්නේ train වලින් නගරය ඇතුලේ traffic ඒක අඩු වෙන්න කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නෑ...

නමුත් monorail වල ප්‍රධාන වාසියක් වෙන්නේ නගරය ඇතුලේ දිනපතා පෞද්ගලික වාහන පාවිච්චි කරන ඒක අඩු වීම.. ඒ කියන්නේ නොදැනුවත්වම office time traffic කියන දේ විශාල විදිහට අඩු වීම..

හිතන්න කොට්ටාව, මහරගම ඉන්න මනුස්සයෙක් කොටුව ආශ්රිත තැනක රැකියාව කරනවා කියල.. ඒ මනුස්සයා හැමදාම තමන්ගේ වාහනෙන් ගෙදර ඉදල ඔෆිස් එකට එනවා. නමුත් monorail එකක් තියෙනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉදල එන්නේ අදාළ monorail exchange ඒක ලගට විතරි.. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුන විදිහට නම් ඒ මාලබේ නගරය කියල අපි හිතමු.. එතකොට මාලබේ ඉදල, බත්ත්රමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව දක්වා ඇතිවෙන traffic ඒක මොනතරම් අඩු වෙනවද?

දෙවෙනි කාරණේ, යන වියදම එක්ක බැලුවම මිනිස්සුන්ට දෙන ටිකට් එකේ ගාන ගැන ප්රශ්නය...

ඔය කතාව Highway හදනකොටත් කිව්වා එකක් නේද? නමුත් දිනපතා highway එකේ යන මිනිස්සුත් ඉන්නවා නේද? අනික රු. 300 /= කට වඩා මිනිහෙක්ගේ කාලය ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඒ ඔක්කොම වෙලත්, highway එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරත් විවුර්තයි... ඉතින් monorail එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරේ යන්න පුළුවන්..

හැබැයි ඔයා නොදන්නවා වෙන්න පුළුවන්... කවදාවත් කිසිම රටක monorail ticket එකක්, සාමාන්‍ය පොදු ප්‍රවාහන ගාස්තුවට වඩා වැඩි වෙන්නේ නෑ... මොකද කිසිම රජයක් මේ වගේ ලොකු projects කරන්නේ නෑ, ඒවා මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම්..

ඔයා පොඩ්ඩක් අනිත් රටවල් ගැන හොයල බලන්න... මන් දන්නවා ඉන්දියාවේ තියෙන monorail වල tickets වල ගාන, ඒ දුරම, පාරේ බස් එකේ යන්න ගන්නවට ගන්න ගානට වඩා අඩුයි.. ඔයා දන්නේ නැත්නම් ඒ රටවල් වලට ගිය මිනිහෙක්ගෙන් අහල බලන්න.. අනික විදුලියෙන් දුවන නිසා ගොඩක් පරිසරහිතකාමියි..සද්දයක් නෑ.. දුමක් නෑ.. පාරවල් හදනවා වගේ වංගු ගහන්නේ නෑ monorail track ඒක හදද්දී...ඉතින් නගර දෙකක් අතර සරල රේඛීය දුර තමයි monorail එකක් යන්නේ.. අනික හැම විනාඩි 10 කටම පාරක් rail එකක් තියෙනවා දෙපැත්තටම...

නමුත් ආයිත් කියන්න තියෙන්නේ, මේ රටේ ලක්ෂ 60 කට වඩා කට්ටියක් තාමත් අර ආතල් පිට ඉන්න නිසා මේ වගේ අනවශ්‍ය thread දාල එයාලගේ ආතල් ඒක කඩන්න එපා කියල...

[QUOTE="funkyguy89, post: 18496727, member: 250919"] [SIZE=4]ඔයා monorail යි train යි පටලගන්න එපා.. ඒ දෙකෙන් කරන්නේ දෙකක්.. monorail වල ප්‍රධානම අරමුණ වෙන්නේ නගරය තුල ගමනාගමනය පහසු කිරීම සහ වේගවත් හා කාර්යක්ෂම කිරීම.. ඒ දෙයින් වෙන ලොකුම වාසිය තමයි වාහන තදබදයට විසදුමක් ලැබීම, ඉන්ධන නිකරුනේ නාස්ති වීම වැලැක්වීම ( ඒ කියන්නේ දැනට තමන්ගේ වාහන වලින් එන මිනිස්සු monorail එකට මාරු උනාම වෙන ඉන්ධන ඉතිරිය වගේම monorail ඒක දුවන්නෙත් electricity එකෙන් නිසා එතන වෙන ඉතිරිය) සහ මිනිස්සුන්ගේ වටිනා කාලය මහමගට නාස්ති වීම අවම වීම.. අපිට මතකයි [COLOR=DarkRed]Highway ඒක හදනකොට බහුතරයක් රටට විපක්ෂ මානසිකත්වයේ ඉන්න ලෙඩ්ඩු කිව්වේ, පාරවල් බත් දාන් කන්නද කියල?:no::no::no:[/COLOR] දැන් ඔයා කියන අපේ train ගැන කිව්වොත්, ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඩු වියදමට වැඩි මිනිස්සු ප්‍රමාණයක් වැඩි දුරක් අරගෙන යාම.. එකෙනුත් traffic එකට විසදුමක් ලැබෙනවා තමයි..නමුත් නගරය ඇතුලේ දිනපතා ගමන් කරන වාහන වල අඩුවක් වෙන්නේ නෑ, විනාඩි 5 න් 5 ට වත් train දිව්වා කියල.. අද කොලබ නගරය තුලයි මේ traffic ප්රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් කියන්න හදන්නේ train ටික වෙලාවට දුවවන්න ඕනේ නෑ කියන ඒක වත් ඒවායේ පහසුකම් වැඩි කරන්න ඕනේ නෑ කියන එකවත් නෙමෙයි.. මන් කියන්නේ train වලින් නගරය ඇතුලේ traffic ඒක අඩු වෙන්න කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නෑ... නමුත් monorail වල ප්‍රධාන වාසියක් වෙන්නේ නගරය ඇතුලේ දිනපතා පෞද්ගලික වාහන පාවිච්චි කරන ඒක අඩු වීම.. ඒ කියන්නේ නොදැනුවත්වම office time traffic කියන දේ විශාල විදිහට අඩු වීම.. හිතන්න කොට්ටාව, මහරගම ඉන්න මනුස්සයෙක් කොටුව ආශ්රිත තැනක රැකියාව කරනවා කියල.. ඒ මනුස්සයා හැමදාම තමන්ගේ වාහනෙන් ගෙදර ඉදල ඔෆිස් එකට එනවා. නමුත් monorail එකක් තියෙනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉදල එන්නේ අදාළ monorail exchange ඒක ලගට විතරි.. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුන විදිහට නම් ඒ මාලබේ නගරය කියල අපි හිතමු.. එතකොට මාලබේ ඉදල, බත්ත්රමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව දක්වා ඇතිවෙන traffic ඒක මොනතරම් අඩු වෙනවද? [COLOR=Red]දෙවෙනි කාරණේ, යන වියදම එක්ක බැලුවම මිනිස්සුන්ට දෙන ටිකට් එකේ ගාන ගැන ප්රශ්නය...[/COLOR] ඔය කතාව Highway හදනකොටත් කිව්වා එකක් නේද? නමුත් දිනපතා highway එකේ යන මිනිස්සුත් ඉන්නවා නේද? අනික රු. 300 /= කට වඩා මිනිහෙක්ගේ කාලය ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඒ ඔක්කොම වෙලත්, highway එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරත් විවුර්තයි... ඉතින් monorail එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරේ යන්න පුළුවන්.. හැබැයි ඔයා නොදන්නවා වෙන්න පුළුවන්... කවදාවත් කිසිම රටක monorail ticket එකක්, සාමාන්‍ය පොදු ප්‍රවාහන ගාස්තුවට වඩා වැඩි වෙන්නේ නෑ... මොකද කිසිම රජයක් මේ වගේ ලොකු projects කරන්නේ නෑ, ඒවා මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම්.. ඔයා පොඩ්ඩක් අනිත් රටවල් ගැන හොයල බලන්න... මන් දන්නවා ඉන්දියාවේ තියෙන monorail වල tickets වල ගාන, ඒ දුරම, පාරේ බස් එකේ යන්න ගන්නවට ගන්න ගානට වඩා අඩුයි.. ඔයා දන්නේ නැත්නම් ඒ රටවල් වලට ගිය මිනිහෙක්ගෙන් අහල බලන්න.. අනික විදුලියෙන් දුවන නිසා ගොඩක් පරිසරහිතකාමියි..සද්දයක් නෑ.. දුමක් නෑ.. පාරවල් හදනවා වගේ වංගු ගහන්නේ නෑ monorail track ඒක හදද්දී...ඉතින් නගර දෙකක් අතර සරල රේඛීය දුර තමයි monorail එකක් යන්නේ.. අනික හැම විනාඩි 10 කටම පාරක් rail එකක් තියෙනවා දෙපැත්තටම... නමුත් ආයිත් කියන්න තියෙන්නේ, මේ රටේ ලක්ෂ 60 කට වඩා කට්ටියක් තාමත් අර ආතල් පිට ඉන්න නිසා මේ වගේ අනවශ්‍ය thread දාල එයාලගේ ආතල් ඒක කඩන්න එපා කියල...[/SIZE]:no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom