Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ_තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාචක තහනම: "දවසකට රුපියල් 2000ක් විතර හොයනවා"

[YOUTUBE]9aPQ-jv3APM[/YOUTUBE]

"මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි" කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි.

ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

යාචක රැකියාවෙන් ඉවත්වන ලෙස මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යාචක ජනතාවගෙන් පසුගිය දෙසැම්බර් 20 වෙනි දින ඉල්ලා සිටියේය.

"රැකියාව ලෙස යාචක වෘත්තියේ නියැළෙන අයගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා ජනවාරි 1 වැනිදා සිට ඒකෙන් ඉවත්වෙන්න. රැකියාවට කරන අය ගෙවල් වල ඉඳලා එන්නේ. ඒ අයට මාධ්‍ය මගින් මේ පණිවිඩය යවන්න පුළුවන්," අමාත්‍යවරයා පැවසීය.

කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද අමාත්‍ය රණවක සඳහන් කළේය.

විශේෂයෙන්ම මහජනතාවට ඔවුන්ගෙන් සිදුවන හිරිහැර සහ නගර අලංකරණයට ඇතිව තිබෙන ගැටලු සිඟමන් තහනම් කිරීමට හේතුවී තිබෙන බව ආණ්ඩුව පවසයි. මින් පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි තහනම් ක්‍රියාත්මක වුවත් දැනටත් කොළඹ නගරයේ සිටින යාචක ප්‍රමාණයෙන් පෙන්නුම් කෙරෙන්නේ මීට පෙර දියත් කළ තහනම් සාර්ථක වී නොමැති බවය.

මෙම නවතම යාචක තහනම ගැන කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති.

මීට වසර 25කට පෙර දුම්රියට යට වී සිය පාදය අහිමි වූ බව පාදයක් අහිමි සරත් පවසයි. දිනපතා යාචක රැකියාවෙන් ලැබෙන ආදායමෙන් සිය පවුල නඩත්තු කරන බව ඔහු පවසයි.

"තහනම් කළොත් මම මෙතනම කපුරු විකුණනවා. මෙතන ට්‍රැෆික් ලයිට් එකේ වාහන නවත්වන මහත්තුරු මට ආදරෙයි," යාචක තහනමට සිය විසඳුම ඔහු එලෙස බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

ආණ්ඩුවෙන් ලබාදෙන බව පවසන සහනාධාර ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් සරත් පවසයි.

සරත් සමග ඊට යාබද මංතීරුවේ සිඟමනේ යෙදෙන පාදයක් අහිමි ජයන්ත රිදීගම මධ්‍යස්ථානය පිළිබඳව සිය අත්දැකීම හෙළි කළේය.

"මාවත් පුනරුත්ථාපනය කරනවා කියලා බලෙන් රිදීගම ගෙනිච්චා. එතන කිසි දෙයක් කෙරෙන්නේ නැහැ, බලු කුඩුවක් වගේ."

වසරක කාලයක් එහි සිටි ඔහු නැවතත් යාචක රැකියාවට පැමිණ තිබේ.

තහනමට විකල්පයක් ලෙස ලොතරැයි ටිකට් පත් කිහිපයක් අත තබාගෙන සිටින යාචක රැකියාවේ යෙදෙන්නේ ඒවා විකිණීමේ මුවාවෙනි.

"ගිය පාරත් මාව අල්ලන් ගියේ මේ ටිකට් ටික අතේ තියෙද්දීමයි. ඔය කවුරුත් අපි ගැන බලන්නේ නැහැ," ඔහු පවසන්නේ ආවේගයෙනි.

ඔවුන් ආසන්නයේම සිඟමනේ යෙදෙන වයෝවෘද්ධ කාන්තාව දිනපතා බස් රථයකින් කොළඹට පැමිණ නැවත සවස් වරුවේ නිවසට යන බව බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

"දුවගේ දුවට උගන්වන්න තමයි මම මෙහෙම පාරවල්වල අයිනේ ඉන්නේ. එයා ලබන අවුරුද්දනේ A/L කරනවා. දුව කියනවා එයා විභාගේ කරාට පස්සේ ආච්චිට මෙහෙම දුක්විඳින්නැ දෙන්නේ නැහැ කියලා."

ශ්‍රියානි, තවත් එලෙස යන එන වාහනවලට අත පොවා දිවි රැක ගන්නා කානතාවකි. වසර 9 කට පෙර සිදුවූ බව පවසන රිය අනතුරකින් ඇය ආබාධිතව සිටින්නීය.

"මමත් කැමති නැහැ මෙහෙම පාරවල් අයිනේ දුක් විඳින්න. ඇවිදින්න බැරි ළමයෙක් ඉන්නවා ගෙදර. ඒ අයට කන්න දෙන්න ඕනේ, මෙතන හිටියම දවසකට රුපියක් 1,000ක් 1,200ක් හොයා ගන්න පුළුවන්," ඇය තවත් වාහනයක් ලුහුබඳිමින් පවසයි.

"අපිට යම් වැඩපිළිවෙලක් හදල දෙන්න ඕනේ ජිවත් වෙන්න. රැකියාවක් දෙන්න මම මේක නවත්වන්නම්."

සංවිධානාත්මක කටයුතු කරන යාචක කල්ලි ගැන දැනුවත් වුවත් තමන්ට ඔවුන් හා සම්බන්ධයක් නැති බව ඒ සියලු දෙනාම පැවසූහ.

"මම දැකලා තියෙනවා වාහනවලින් උදේට බස්සලා, හවසට එක්කන් යන අය. නමුත් ඒ ගැන වැඩි තොරතුරැ දන්නේ නැහැ," එක් වයෝවෘද්ධ යාචකයෙක් පැවසීය.

පවුලේ සියළු දෙනා සුනාමියට බිළිවීමෙන් පසු තමන් සිඟමනට වැටුණු බව ඔහු කියා සිටියේය.

"පොලිසියෙන් කිව්වා මට පළවෙනිදා ගෙනියනවා කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙනිච්චත් එකයි, නැතත් එකයි, මේ ආණ්ඩුවලින්ම තමයි අපිව ඇති කරේ දැන් නැති කරන්නෙත්."

ඇතැම් යාචකයන්ට යාමට නිවසක් තිබුනත් මේ වයෝවෘද්ධ පුද්ගලයා පවසන ආකරයට ඔහු රාත්‍රිය ගත කරන්නේත් මහ පාරේය.

නැතිබැරි කම නිසා සිඟමනේ යෙදෙන මෙවැනි පුද්ගලයන් සඳහා සුබසාධක වැඩපිළිවෙලක් සමාජ සුබ සාධන අමාත්‍යංශය හා කොළඹ නාගරික පුණ්‍ය කොමසාරිස්වරයා හරහා සකස් කර තිබෙන බව රජය පවසයි. යාචක වෘත්තියේ නියැලෙන්නන් එම රැකියාවෙන් ඉවත්ව පුණ්‍ය කොමසාරිවරයා හමුවෙන ලෙස ද ආණ්ඩුව ඉල්ලා සිටියි.

"වැඩක් නැහැ මහත්තය එතනට ගිහිල්ල රුපියල් තුන් හාරදාහක පින් පඩියක් දෙනවා කියයි. ඒකෙන් ජීවත්වෙන්න අපිට බැහැ, අපි ආයෙත් පාරට බහින්න වෙන්නේ," ඒ ඉල්ලීම ගැන යාචකයන් දක්වන්නේ එවැනි ප්රතිචාරයකි.

"අනික මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්න කීයක් හරි දෙන්න, දානයක් දෙන්න අපි වගේ අය ඉන්න ඕනෙනේ."

[QUOTE="50KG, post: 22681906, member: 558780"] [B][SIZE=5]යාචක තහනම: "දවසකට රුපියල් 2000ක් විතර හොයනවා"[/SIZE][/B] [YOUTUBE]9aPQ-jv3APM[/YOUTUBE] [SIZE=4]"මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි" කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D6B2/production/_99426945_still0601_00007.jpg[/IMG] [/SIZE][SIZE=4]ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. [/SIZE] [SIZE=4]යාචක රැකියාවෙන් ඉවත්වන ලෙස මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යාචක ජනතාවගෙන් පසුගිය දෙසැම්බර් 20 වෙනි දින ඉල්ලා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"රැකියාව ලෙස යාචක වෘත්තියේ නියැළෙන අයගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා ජනවාරි 1 වැනිදා සිට ඒකෙන් ඉවත්වෙන්න. රැකියාවට කරන අය ගෙවල් වල ඉඳලා එන්නේ. ඒ අයට මාධ්‍ය මගින් මේ පණිවිඩය යවන්න පුළුවන්," අමාත්‍යවරයා පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද අමාත්‍ය රණවක සඳහන් කළේය. [/SIZE] [SIZE=4]විශේෂයෙන්ම මහජනතාවට ඔවුන්ගෙන් සිදුවන හිරිහැර සහ නගර අලංකරණයට ඇතිව තිබෙන ගැටලු සිඟමන් තහනම් කිරීමට හේතුවී තිබෙන බව ආණ්ඩුව පවසයි. මින් පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි තහනම් ක්‍රියාත්මක වුවත් දැනටත් කොළඹ නගරයේ සිටින යාචක ප්‍රමාණයෙන් පෙන්නුම් කෙරෙන්නේ මීට පෙර දියත් කළ තහනම් සාර්ථක වී නොමැති බවය. [/SIZE] [SIZE=4]මෙම නවතම යාචක තහනම ගැන කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මීට වසර 25කට පෙර දුම්රියට යට වී සිය පාදය අහිමි වූ බව පාදයක් අහිමි සරත් පවසයි. දිනපතා යාචක රැකියාවෙන් ලැබෙන ආදායමෙන් සිය පවුල නඩත්තු කරන බව ඔහු පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/124D2/production/_99426947_still0601_00004.jpg[/IMG] [SIZE=4] "තහනම් කළොත් මම මෙතනම කපුරු විකුණනවා. මෙතන ට්‍රැෆික් ලයිට් එකේ වාහන නවත්වන මහත්තුරු මට ආදරෙයි," යාචක තහනමට සිය විසඳුම ඔහු එලෙස බීබීසී සිංහල සේවයට විස්තර කළේය. ආණ්ඩුවෙන් ලබාදෙන බව පවසන සහනාධාර ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් සරත් පවසයි. [/SIZE][SIZE=4]සරත් සමග ඊට යාබද මංතීරුවේ සිඟමනේ යෙදෙන පාදයක් අහිමි ජයන්ත රිදීගම මධ්‍යස්ථානය පිළිබඳව සිය අත්දැකීම හෙළි කළේය. [/SIZE] [SIZE=4]"මාවත් පුනරුත්ථාපනය කරනවා කියලා බලෙන් රිදීගම ගෙනිච්චා. එතන කිසි දෙයක් කෙරෙන්නේ නැහැ, බලු කුඩුවක් වගේ." [/SIZE] [SIZE=4]වසරක කාලයක් එහි සිටි ඔහු නැවතත් යාචක රැකියාවට පැමිණ තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තහනමට විකල්පයක් ලෙස ලොතරැයි ටිකට් පත් කිහිපයක් අත තබාගෙන සිටින යාචක රැකියාවේ යෙදෙන්නේ ඒවා විකිණීමේ මුවාවෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/172F2/production/_99426949_still0601_00011.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]"ගිය පාරත් මාව අල්ලන් ගියේ මේ ටිකට් ටික අතේ තියෙද්දීමයි. ඔය කවුරුත් අපි ගැන බලන්නේ නැහැ," ඔහු පවසන්නේ ආවේගයෙනි.[/SIZE] [SIZE=4]ඔවුන් ආසන්නයේම සිඟමනේ යෙදෙන වයෝවෘද්ධ කාන්තාව දිනපතා බස් රථයකින් කොළඹට පැමිණ නැවත සවස් වරුවේ නිවසට යන බව බීබීසී සිංහල සේවයට කියා සිටියාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"දුවගේ දුවට උගන්වන්න තමයි මම මෙහෙම පාරවල්වල අයිනේ ඉන්නේ. එයා ලබන අවුරුද්දනේ A/L කරනවා. දුව කියනවා එයා විභාගේ කරාට පස්සේ ආච්චිට මෙහෙම දුක්විඳින්නැ දෙන්නේ නැහැ කියලා."[/SIZE] [SIZE=4]ශ්‍රියානි, තවත් එලෙස යන එන වාහනවලට අත පොවා දිවි රැක ගන්නා කානතාවකි. වසර 9 කට පෙර සිදුවූ බව පවසන රිය අනතුරකින් ඇය ආබාධිතව සිටින්නීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මමත් කැමති නැහැ මෙහෙම පාරවල් අයිනේ දුක් විඳින්න. ඇවිදින්න බැරි ළමයෙක් ඉන්නවා ගෙදර. ඒ අයට කන්න දෙන්න ඕනේ, මෙතන හිටියම දවසකට රුපියක් 1,000ක් 1,200ක් හොයා ගන්න පුළුවන්," ඇය තවත් වාහනයක් ලුහුබඳිමින් පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අපිට යම් වැඩපිළිවෙලක් හදල දෙන්න ඕනේ ජිවත් වෙන්න. රැකියාවක් දෙන්න මම මේක නවත්වන්නම්."[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/EAB2/production/_99428006_still0601_00006.jpg[/IMG] [SIZE=4]සංවිධානාත්මක කටයුතු කරන යාචක කල්ලි ගැන දැනුවත් වුවත් තමන්ට ඔවුන් හා සම්බන්ධයක් නැති බව ඒ සියලු දෙනාම පැවසූහ. [/SIZE] [SIZE=4]"මම දැකලා තියෙනවා වාහනවලින් උදේට බස්සලා, හවසට එක්කන් යන අය. නමුත් ඒ ගැන වැඩි තොරතුරැ දන්නේ නැහැ," එක් වයෝවෘද්ධ යාචකයෙක් පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පවුලේ සියළු දෙනා සුනාමියට බිළිවීමෙන් පසු තමන් සිඟමනට වැටුණු බව ඔහු කියා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"පොලිසියෙන් කිව්වා මට පළවෙනිදා ගෙනියනවා කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙනිච්චත් එකයි, නැතත් එකයි, මේ ආණ්ඩුවලින්ම තමයි අපිව ඇති කරේ දැන් නැති කරන්නෙත්."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇතැම් යාචකයන්ට යාමට නිවසක් තිබුනත් මේ වයෝවෘද්ධ පුද්ගලයා පවසන ආකරයට ඔහු රාත්‍රිය ගත කරන්නේත් මහ පාරේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නැතිබැරි කම නිසා සිඟමනේ යෙදෙන මෙවැනි පුද්ගලයන් සඳහා සුබසාධක වැඩපිළිවෙලක් සමාජ සුබ සාධන අමාත්‍යංශය හා කොළඹ නාගරික පුණ්‍ය කොමසාරිස්වරයා හරහා සකස් කර තිබෙන බව රජය පවසයි. යාචක වෘත්තියේ නියැලෙන්නන් එම රැකියාවෙන් ඉවත්ව පුණ්‍ය කොමසාරිවරයා හමුවෙන ලෙස ද ආණ්ඩුව ඉල්ලා සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"වැඩක් නැහැ මහත්තය එතනට ගිහිල්ල රුපියල් තුන් හාරදාහක පින් පඩියක් දෙනවා කියයි. ඒකෙන් ජීවත්වෙන්න අපිට බැහැ, අපි ආයෙත් පාරට බහින්න වෙන්නේ," ඒ ඉල්ලීම ගැන යාචකයන් දක්වන්නේ එවැනි ප්රතිචාරයකි. [/SIZE] [SIZE=4]"අනික මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්න කීයක් හරි දෙන්න, දානයක් දෙන්න අපි වගේ අය ඉන්න ඕනෙනේ." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom