Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ_මුස්ලිම් ජනගහනය 126000යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ උපත් පාලනය කිරීම උදෙසා විවිධවූ ක්‍රම උපායන් යොදනු ලැබේ,

මේවාට පලාත් හා ප්‍රාදේශීය සෞඛ්‍යා අධ්යපක්ෂක කාර්යාල ( PDH & RDH )වල නිලධාරීන්ව රාජ්‍ය නොවන සංවිධාන වල සාක්කුවට දාගෙන පවුල් සෞඛ්‍යා සේවිකාවන් යොදවාගෙන ගෙවල්වල ඉන්න මෝඩ කන්තාවම රවටමින් ජයටම කරගෙන යයි. ගෙදර පිරිමියා නිදිය.

1 පහුගිය කාලේ ගබ්සාව නීතිගත කිරීමට මුට්ටිය දමා බැලුවේ මේ අයය.

2. පුංචි පවුල රත්තරන් යන බොරු මතයක් ගෙන එම.(1950 -60 යන කාලයට පෙර සියලුම සිංහල පවුල් වලට ළමුන් 15 වැඩි ප්‍ර මාණයක් සිටි බව දැන් සිටිනා අය නොදනී, මෙය ඔවුන්ගේ පවුලේ ශක්තිය බලය රැදී පවතින බව ඔවුන් දන සිටියේය )

3. ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අඩුය. ඊට ප්‍රධාන හේතුව බුදු දහමෙන් එන සංයමය වේ . බොහෝ එන්ජීඕ කාරයන්ට මෙය මාර ප්රශ්නයකි. මොවුන් ,ඉහත උන් , කරන්නේ අනාගතයේ හෝ බැරිවෙලාවත් හැදුනොත් කියා පාර දිගේ යන එන උන්ට කොන්ඩම් බෙදීමය.

4. මොවුන්ට අනුව මෙරට සිටින පුරවැසියන්ට ‘ලිංගික අධ්යාේපනයේ‘ (සමස්තයක් වශයෙන් මෙයින් අදහස් වන්නේ කොන්ඩම්, උපත් පාලන පෙති සහ ගබ්සාව ප්රවචලිත කිරීමය) අගය නොතේරේ. ඔවුන්ට අනුම ළමුන් අතර මේවා ප්රවචලිත කළහොත් ඉන් විශාල සේවයක් වනු ඇති. එහෙත් මේ බුද්ධිමත්තු මොන්ටිසෝරි කාලයේම ඊනියා ලිංගික අධ්යාාපනය ලබා දෙන ඇ.එ. ජනපදය(U.S.A.) නව යොවුන් ගැබ් ගැනීම් වැඩිම රට වන්නේ කෙසේදැයි අපට කියා නොදෙති.. ඊටම කඩේ යන බටහිර වෛද්යමවරුන් ඉහත ආයතනයේ ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටිති .

5. මොවුහු කිසි දිනක (ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතුවක් වන) ගණිකා ඇසුර නොකරන්නැයි නොකියති. ඒවෙනුවට මොවුන් සමස්තයක් වශයෙන් කියන්නේ ‘කොන්ඩම් එක දාල කොරන මගුලක් කොරගනිල්ලා‘ යන මතයයි. මෙමගින් මොවුන් උත්සාහ කරන්නේ බටහිර රටවල ඇති ලිංගික සංස්කෘතිය මෙරට පැතිරවීමටය. ඊනියා ලිංගික අධ්‍යා පන කතාව ඊට මග පාදා ගැනීමට කරන උපක්රවමයක් පමණි. මොවුන්ට ඒඩ්ස් යනු ඒ කාරණය ඉටු කර ගැනීමට හොද excuse එකක් පමණි.

[QUOTE="Sadun Buwa, post: 13929681, member: 427884"] [COLOR="Indigo"][SIZE="4"]ලංකාවේ උපත් පාලනය කිරීම උදෙසා විවිධවූ ක්‍රම උපායන් යොදනු ලැබේ, මේවාට පලාත් හා ප්‍රාදේශීය සෞඛ්‍යා අධ්යපක්ෂක කාර්යාල ( PDH & RDH )වල නිලධාරීන්ව රාජ්‍ය නොවන සංවිධාන වල සාක්කුවට දාගෙන පවුල් සෞඛ්‍යා සේවිකාවන් යොදවාගෙන ගෙවල්වල ඉන්න මෝඩ කන්තාවම රවටමින් ජයටම කරගෙන යයි. ගෙදර පිරිමියා නිදිය. 1 පහුගිය කාලේ ගබ්සාව නීතිගත කිරීමට මුට්ටිය දමා බැලුවේ මේ අයය. 2. පුංචි පවුල රත්තරන් යන බොරු මතයක් ගෙන එම.(1950 -60 යන කාලයට පෙර සියලුම සිංහල පවුල් වලට ළමුන් 15 වැඩි ප්‍ර මාණයක් සිටි බව දැන් සිටිනා අය නොදනී, මෙය ඔවුන්ගේ පවුලේ ශක්තිය බලය රැදී පවතින බව ඔවුන් දන සිටියේය ) 3. ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අඩුය. ඊට ප්‍රධාන හේතුව බුදු දහමෙන් එන සංයමය වේ . බොහෝ එන්ජීඕ කාරයන්ට මෙය මාර ප්රශ්නයකි. මොවුන් ,ඉහත උන් , කරන්නේ අනාගතයේ හෝ බැරිවෙලාවත් හැදුනොත් කියා පාර දිගේ යන එන උන්ට කොන්ඩම් බෙදීමය. 4. මොවුන්ට අනුව මෙරට සිටින පුරවැසියන්ට ‘ලිංගික අධ්යාේපනයේ‘ (සමස්තයක් වශයෙන් මෙයින් අදහස් වන්නේ කොන්ඩම්, උපත් පාලන පෙති සහ ගබ්සාව ප්රවචලිත කිරීමය) අගය නොතේරේ. ඔවුන්ට අනුම ළමුන් අතර මේවා ප්රවචලිත කළහොත් ඉන් විශාල සේවයක් වනු ඇති. එහෙත් මේ බුද්ධිමත්තු මොන්ටිසෝරි කාලයේම ඊනියා ලිංගික අධ්යාාපනය ලබා දෙන ඇ.එ. ජනපදය(U.S.A.) නව යොවුන් ගැබ් ගැනීම් වැඩිම රට වන්නේ කෙසේදැයි අපට කියා නොදෙති.. ඊටම කඩේ යන බටහිර වෛද්යමවරුන් ඉහත ආයතනයේ ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටිති . 5. මොවුහු කිසි දිනක (ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතුවක් වන) ගණිකා ඇසුර නොකරන්නැයි නොකියති. ඒවෙනුවට මොවුන් සමස්තයක් වශයෙන් කියන්නේ ‘කොන්ඩම් එක දාල කොරන මගුලක් කොරගනිල්ලා‘ යන මතයයි. මෙමගින් මොවුන් උත්සාහ කරන්නේ බටහිර රටවල ඇති ලිංගික සංස්කෘතිය මෙරට පැතිරවීමටය. ඊනියා ලිංගික අධ්‍යා පන කතාව ඊට මග පාදා ගැනීමට කරන උපක්රවමයක් පමණි. මොවුන්ට ඒඩ්ස් යනු ඒ කාරණය ඉටු කර ගැනීමට හොද excuse එකක් පමණි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom