Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා සමග සෙල්ලම් එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා සමග සෙල්ලම් එපා

මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් වගේම වර්තමානයේ යේල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක්. ඔහු කොරෝනා ගැන අපූරු කතා ගොඩක් කීවා. ඒ ගැන මා ලියූ ලිපිය 2020-05-03 ඉරිදා ලංකාදීප පත්තරේ තියෙනවා.

මම මේවා පොඩි පොඩි කරුණු හැටියට මෙහි දක්වන්නම්

1.වසංගතයක් පාලනයේ මූළික සිද්ධාන්තය තමයි එහි උච්ඡතම අවස්ථාව හැකිතාක් කල් දමා ගැනීම. මේ වැඩේනම් අපේ රටේ ඉතාමත් හොඳින් සිදුකළා.

2.අපේ රටේ ශක්තිමත් සෞඛ්‍ය සේවයත් හමුදාවත් එකතුවෙලා පළමු දෙවැනි සහ තුන්වැනි පියවරවල් වල සිටි රෝගීන් වගේම ඔවුන්ගේ ස්පර්ශකයන් අපූරුවට හඳුනාගත්තා. ඒ නිසා රෝහල්ගත වී සිටින අයගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ නැතිව පරීක්ෂණවලින් රෝගීන් යැයි හඳුනාගත් අය. ඔවුන් අතර මරණ අනුපාතය ඉතා අවම මට්ටමක පවතින්නේ ඒ නිසා මේ තත්ත්වය ඉතා ඉක්මණින් වෙනස් වෙනවා.

3.ශ්‍රී ලංකාවත් කොරෝනා හතරවැනි මට්ටම අනිවාර්යයෙන් ම ගමන් කරනවා. එය වැළැක්විය නොහැකියි. අප්‍රේල් මස 20 වැනිදා විවෘත කිරීම නිසා හතරවැනි මට්ටම මතුවෙන්නේ මැයි පළමු සතිය අවසන්වන විට.

4.මේ විදියට ගියොත් මැයි අවසාන - ජුනි මැද වනවිට මෙරටින් රෝගීන් 11,000ක් පමණ බලාපොරොත්තු විය හැකියි.

5.තවමත් අපි දකින් මේ අවදිය ඇමෙරිකාවේ, ඉතාලියේ, ස්පාඤඤයේ, බ්‍රිතාන්‍යයේ දක්නට ලැබුණා

6.උෂ්ණත්වය නිසා කොරෝනා පැතිරීමේ අඩුවක් තිබෙනවා යැයි කිසිම පරීක්ෂණයකින් තහවුරු කරගෙන නැහැ.

7.අපිට කොරෝනා සමග ඉතා දැඩි සටනක් කරන්න සිදුවන කාලය මාස හයක්.

8.2023 වනතුරු මුළු ලෝකයටම කොරෝනා සමග ජීවත්වෙන්න වෙනවා.

අවශ්‍යනම් ලිපිය සම්පූර්ණයෙන්ම පහළින් ඇත.

ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යයි.

මිනිසා 21 වැනි සියවසට පැමිණෙන විට සියලු ආකාරවලින් තමන්ට ළඟා විය හැකි උපරිමය දක්වා පැමිණ ඇතැයි පැවසිණි.

නමුත් ඇහැට නොපෙනන කුඩා වයිරසයක් මේ සියල්ල උඩු යටිකුරු කළේ මාස කිහිපයකිනි.

තවමත් මේ සිදුවෙමන් පවතින ක්‍රියාවලියක අවසානය මිනිස් වර්ගයාට තේරුම් ගැනීමට නොහැකි වී ඇත.

ලෝකය මොහොතකින් දවා හළු කළ හැකි අවි ආයුධ පවා තමා සන්තකයේ තිබුණ ද මේ වයිරසය නිසා උන්හිටිතැන්වලම දොරගුළු දමාගෙන නාසයත් කටත් වසාගෙන සිටින තැනට මිනිස් සත්ත්වයා පත්ව සිටියි.

ඉදිරියේ දී සිදුවන්නේ කුමක් ද ? කිසිවෙකුට අනාවැකි කීමට නොහැක.

නමුත් එක් දෙයක් කීමට හැකියාව තිබේ. ඒ නම් තවත් අවුරුදු ගණනක් මිනිසාට කොරෝනා සමග ජීවත්වීමට සිදුවන බවයි.

කොරෝනා 2022 වනතුරුම ලෝකයට මහත් වදයක් වනු ඇත. එය ක්‍රමයෙන් පාලනය කළ හැකි වුව ද වරින් වර නැගී සිට මිනිසා යළි යළිත් මුළු ගන්වනු ඇත. සමාජ සංස්ථාවන් බිඳ දමනු ඇත. රවටල ආර්ථිකය ආගාධයටම තල්ලුකර දමනු ඇත. මේ මෑතකාලීන ඉතිහාසයේ වයිරසයකින් සිදුවූ බරපතලම තර්ජනය හා විනාශයයි.

මිනිසා යනු අතිශය සමාජශීලී සත්ත්වයෙකි. මිනිස් පැවැත්මේ සාර්ථකත්වයට හේතුවූයේ ද ඒ ස්වභාවයයි. නමුත් අනාගතයේ දී මිනිසුන්නට තම හිතවතුන්ගෙන් පවා ඈත්ව සිටීමට සිදුවනු ඇත. විශාල ලෙස පුද්ගලයන් ගැවසෙන රැස්වීම්, පෙළපාලි, සම්මන්ත්රණ තහනම් වනු ඇත. සියල්ල අන්තර්ජාලය ඔස්සේ කිරීමට සිදුවනු ඇත. සෑම විටකම තම මුඛය වසා මුහුණු ආවරණයක් දමාගෙන ජීවත්වීමට සිදුවනු ඇත. යන එන සෑම ස්ථානයකම අනෙකාගෙන් ඈත්ව සිටීමට සමාජ දුරස්ථභාවය ගැන සැළකිලිමත් වීමට සිදුවනු ඇත. කුඩාවුන්ට වෙනදා මෙන් තම මිතුරු මිතුරියන් හා එක පොදියට වැටී කෙළි සෙල්ලම් පැවැත්වීමට නොහැකි වනු ඇත. සෑම විටකම අත් සෝදා පිරිසිදු කිරීමට සිදුවනු ඇත.

මේ කොරෝනා වසංගතයේ බලපෑමයි. එය තවත් වසර ගණනාවක් පවතින බව පවසන්නේ ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ යේල් බෝවන රෝග පිළිබඳ විද්‍යාඥ සුනෙත් බුද්ධික අගම්පොඩි මහතාය.

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල පර්යේෂණ කටයුතු ගණනාවකට සහභාගී වෙමින් මේ දිනවල එහි සිටින අගම්පොඩි මහතා කොරෝනා වසංගතය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර සිටින විද්වතකු මෙන්ම පර්යේෂකයෙකි. ඔහු පවසන්නේ කොරෝනා වසංගතයට ගොදුරුවූ රෝගීන් දිනකට වාර්තාවන ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඇතැම් රටවල අඩුවෙමින් පැවතිය ද වසංගතය පැතිරීමේ කිසිදු අඩුවක් නොමැති බවයි. එය තවමත් ලෝකය පුරා පැතිරෙමින් තිබෙන බව ඔහු පවසයි.

'' ඇතැම් රවටල දිනකට සොයාගන්නා රෝගීන් ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකු සතුටුවෙනවා දැන් මේ වසංගතය අඩුවෙමින් තිබෙනවා කියා. එය ඇත්තටම මුළාවේ වැටීමක්. මෙහි කිසිදු අඩුවක් නැහැ. දින පතාම වසංගතය පැතිරීමේ වර්ධනයක් තමයි ඇත්තටම දකින්න ලැබෙන්නේ. මේක රටෙන් රටට වෙනස් වෙනවා. අපේ ශ්‍රී ලංකාවේ වසංගතය පැතිරෙන ආකාරයත් වෙනස්. නමුත් වසංගතය එක එක රටකට විශේෂ වන්නේ නැහැ. මෙය සමස්ථ ලෝකයේ ම පාලනය වනතුරු වසංගතය අවසානයි කියා අපිට හිතන්න බැහැ. සෑම මහද්වීපයක් ම ගත්තාම හැම තැනම වැඩිවෙනවා. මේ වෙනවිට රෝගීන් ලක්ෂ 30 ඉක්මවා ගිහින්. වයිරසය පැතිරීමේ අවදානමක් නැහැ කියපු චීනය, කොරියාව වැනි රටවල ගත්තත් අලුත් රෝගීන් තවමත් වාර්තාවෙනවා. වූහාන් පළාතේ දැන් රෝගීන් වාර්තාවීම අඩුවුණත් අනිත් පළාත්වලට ව්‍යාප්ත වන බවක් පෙනෙනවා. ඇමෙරිකකාව ගත්තොත් මාර්තු 31 වනවිට රෝගීන් වාර්තා වී තිබුණේ 164,000ක් පමණ. නමුත් අප්‍රේල් 20 වගේ වෙද්දී දිනකට රෝගීන් 27,000ක් පමණ වාර්තා වෙන්න ගත්තා. දැන් පසුගිය සඳුදා (28) වාර්තා වුණේ රෝගීන්න 23,000යි. රෝගීන් වාර්තාවීම අඩුවුනා කියා වයිරස අවදානම නෑ කියන්න අපට බැහැ. "

මේ වනවිට වියට්නාමය, තායිලන්තය වැනි රටවල දිනකට රෝගීන් වාර්තාවීම ඉතා අවම මට්ටමක පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාවේ අප්‍රේල් 24 සිට 28 දක්වා දින පහක කාලයේ දී 200කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. බොහෝ දෙනකු පැවසුවේ ඇඳිරිනීතිය ලිහිල් කිරීම මෙයට හේතුවක් වූ බවයි. මේ ගැන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා මෙසේ කීවේය.

''බොහෝ දෙනෙක් හිතනවා ශ්‍රී ලංකාවේ මේ වැඩිවීම සිදුවුණේ ඇඳිරිනීතිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් නිසා කියලා. ඒක ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. අපි දන්නවා කොවිඩ් - 19 වයිරසයේ බීජෞෂණ කාලයක් තිබෙනවා. මේ කාලයේ දී එය දින 14ක් පමණ වනවා. වයිරසය කෙනෙකුගේ ශරීරයට ඇතුළු වෙලා මේ කාලයේ දී තමයි වයිරසය සිරුරේ වැඩවීම අපි දකින්නේ. ඒ තත්ත්වය. දැන් අපිට වාර්තා වූ සෑම රෝගියෙක් ම වර්තා වෙන්නේ පොකුරු වශයෙන් සිටි ස්ථානවල. විශේෂයෙන් ම බණ්ඩාරනායක මාවත, බේරුවල, අරණායක, නාවික හමුදා කඳවුර. මේ ප්‍රදේශවල පොඩි ඉඩක විශාල පිරිසක් සිටියා. ඉතින් පොකුරු කණ්ඩායම්වලට වයිරසය ආසාදනය වෙලා ඔවුන් වාර්තා වෙනවා. මේ ආකාරයටම අනිත් රවටලත් මුල් අවදිවල රෝගීන් වාර්තා වුණා. අපි තවමත් ඉන්නේ අන්න එතැන. මෙය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්."

මහාචාර්යවරයා පවසන්නේ ඇඳිරිනීතිය ඉවත්කළ කාලයන්වල දී රෝගය ආසාදනය වූ අය රෝග වාහකයන් ලෙස තවමත් සමාජයේ සැරිසරමින් සිටින බවයි. ඔවුන්ගෙන් රෝගය ආසාදනය වන පිරිස වාර්තාවීම ආරම්භ වන්නේ තවත් දින කිහිපයකට පසුව බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ දිනවල ඇමෙරිකාවේ සිය පවුලේ සාමාජිකයන් සමග ජීවත්වන මහාචාර්යවරයා සිය නිවසටම වී සිටින නමවැන සතිය ගත කරමින් සිටියි. ඇමෙරිකාවේ රෝගීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන්නේ අපේ ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදුකරන ආකාරයෙන් නොවේ. ශ්‍රී ලංකාවේ ගම් මට්ටම දක්වාම විහිදුණු ඉතාමත් ශක්තිමත් හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්ක වෙයි. එ් හේතුවෙන් රෝගියකු වාර්තා වූ විට ආරක්ෂක අංශවල හා බුද්ධි අංශවල ද සහයෝගයෙන් ඔවුන්ගේ සමීපතමයන් සොයා ගොස් නිරෝධායනය කිරීමේ ඉතා සාර්ථක කර්තව්‍යයක් මෙරට සිදුවුව ද ඇමෙරිකාවේ හෝ යුරෝපයේ රටවල එවැන්නක් සිදුවන්නේ නැත.

අප රටේ තවමත් රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුවන්නේ ආසාදිතයන් යැයි හඳුනාගත් පුද්ගලයන්ගේ සමීපතමයන්ගේය. එබැවින් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වන්නේ නැත. මරණ සංඛ්‍යාව මෙම ලිපිය ලියන මොහොත වනවිටත් 07ක් වැනි ඉතා අඩු අගයක පවතින්නේ මේ දක්වා රෝගීන් ලෙස හඳුනාගත් 619ක පිරිසෙන් වැඩි දෙනකු අවම වශයෙන් රෝග ලක්ෂණ හෝ නොපෙන්වූ අය බැවිනි.

නමුත් ඇමෙරිකාවේ තත්ත්වය එලෙස නොවේ. ඇමෙරිකාවේ සහ යුරෝපයේ සිදුකරන්නේ යම් රෝගියකු වාර්තා වූ විට ඔහු හෝ ඇයගේ ස්පර්ශකයන්ට පරීක්ෂණ කටයුතු සඳහා හෝ ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙස දැනුම් දීම පමණි. ඔවුන්ට කැමැතිනම් පැමිණීමට හැකියාව තිබේ. නොපැමිණ සිටිය ද පස්සෙන් එළවාගෙන යන්නේ නැත. එරට පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ස්වසන ආබාධ හෙවත් රෝග ලක්ෂණ පෙන්වන්නන්ගේය. මාර්තු අග දක්වා ම සැක කටයුතු අයගේ රෝග පරීක්ෂණ සිදුකෙරුණේ නැත. අප්‍රේල් මුල් සතියේ සිට එවැනි සැක කටයුතු අයගේද පරික්ෂණ ආරම්භ කෙරිණි. මහාචාර්ය වරයා පවසන්නේ ඇතැම් රෝහල්වල පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන පිරිස අතිවිශාල බැවින් බොහෝ දෙනකු තමන්ට පරීක්ෂණ පවා කරගත නොහැකිව ආපසු හැරී යන බවයි.

මේ වනවිට ලෝකයටම ඇති බරපතල ගැටලුවක් වන්නේ පරීක්ෂණ කටයුතු සඳහා සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් අවශ්‍ය උපකරණ නොතිබීමයි. පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට ඇමෙරිකාවේ සහ යුරෝපයේ පවා නැත. හෙද හෙදියන්ට පැළඳීමට මුඛ ආවරණ පවා ප්‍රමාණවත්ව නැත. මෙවැනි වසංගත තත්ත්වයක් අනපේක්ෂිත බැවින් ලෝකයේ සියලු රවටල් පත්ව ඇති තත්ත්වය එයයි.

''ශ්‍රී ලංකාවේ ඇතැම් අය කියනවා මේ වසංගතය අපේ රටේ සම්පූර්ණයෙන් ම නවත්තන්න හැකියාව තිබුණා කියා. නමුත් එහෙම කරන්න බැහැ. ලෝකයේ රටවල් එකිනෙකට සම්බන්ධයි. හැම පැත්තෙන්ම විවෘත වෙලා තියෙනවා. නමුත් අපේ රටේ මේ වසංගතය පැතිරයාම කල් දා ගත්තා. වසංගතයක් පැතිරෙන විට සෞඛ්‍ය මූලධර්මයක් වෙනවා එහි උච්ඡතම අවස්ථාවට පැමිණීම හැකිතාක් කල් දමා ගැනීම. අපි ඒ අනුව සාර්ථකයි. එලෙස කල් දැමීම ඉතාමත් වැදගත්. නමුත් මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා කියන්න බැහැ අපිට අපි වසංගතය පාලනය කළා කියලා. එහෙම කියනවානම් ඒක වැරදියි. ඉතාලියේ වසංගතය මුළින්ම ඉහළ යනවිට වයිරසය ගැන දන්නේ ටිකයි. චීනය සතුව තිබූ තොරතුරු සහ දත්ත පමණයි තිබුණේ. ඒ නිසා වසංගතය පැතිරීම සිදුවන විට දැනුම ලබා තිබීමත් වැදගත් වෙනවා. අපිට සීයෙන් දෙසීයෙන් නැත්නම් හත් අට සීයකින් නවත්ත ගන්න පුළුවන් කිව්වාට එහෙම කරන්න බැහැ. මේක වැඩිවෙනවා. මේ වැඩිවීම එකපාරටම වැඩිවෙන්න නොදී අපි හොඳින් පාලනය කළා. අපේ පළමු රෝගියා වාර්තා වුනේ මාර්තු 11 වැනි දා එතැන් සිට 600 වැනි රෝගියා වාර්තා වීමට මාසයකුත් දින 17ක් ගතවුණා. මේ කාලයේ දී අපිට අවස්ථාව ලැබුණා පහසුක්ම් වැඩිදියුණු කරගන්න. මේ රෝගීන් ගණන තවත් සතියකින් දෙකකින් 2000ක් පමණ දක්වා වැඩි විය හැකියි. මේ ප්‍රමාණය මුලින්ම ආවානම් අපිට කිසිසේත්ම පාලනය කරගන්න බැරිවෙනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. අනිත් ලෙඩවලිනුත මිනිස්සු විශාල වශයෙන් මියයාවි. නමුත් අපි දැන් ක්‍රමිකව මෙයට සූදානම් වෙලා ඉන්නේ. වසංගතය වැඩවීම කල් දැමීමෙන් අපි අපේ ධාරිතාව වැඩිකරගැනීමේ මූලධර්මය තමයි භාවිතා කරන්නේ. රෝගීන් 10,000ක් එනවානම් එය එක මාසයකින් එන්නේ නැතිව මාස හතරකින් වර්තාවෙනවානම් සෞඛ්‍ය අංශ හැටියට වසංගත පාලන අංශ හැටියට අපි සාර්ථකයි. එයින් රෝගීන් කළමනාකරණය කරන්න පහසු වෙනවා. "

නමුත් ලෝකයේ බොහෝ රටවලට අප රටට මෙන් වසංගතය වැඩිවීම පාලනය කිරීමට හැකියාවක් ලැබුණේ නැත. ඇමෙරිකාවේ ආර්ථිකයට සිදුවන හානි හේතුවෙන් එරට වැසියන් තමන්ට ආහාර නොමැති බවත් රැකියා අහිමිවී ඇති බවත් පවසමින් උද්ඝෝෂණ පවා කළහ. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි බරපතල තත්ත්වයක් නොමැතිව සති හයක පමණ කාලයක් මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි.

එසේ වුවද මේ ආකාරයෙන් රට පුරාම ඇඳිරිනීතිය යොදා සියලු කාර්යාල, කර්මාන්තශාලා සහ සේවා සපයන ආයතන වසා දමා මරස කිහිපයක් රටක් පවත්වාගෙන යා හැකි ද යන්න බරපතල ගැටලුවකි. ශ්‍රී ලංකාව දැන් මුහුණ දී තිබෙන අර්බුදය එයයි.

මහාචාර්ය අගම්පොඩි මහතා පවසන්නේ විශ්වවිද්‍යාල කිහිපයකින් කරන ලද පර්යේෂණ මත පදනම් වූ තක්සේරු කිරීම් අනුව කොරෝනා වසංගතය අවම වශයෙන් තවත් මාස හයක් ලෝකය පුරා පැතිරයනු ඇති බවයි. එම දත්තවලට අනුව යුරොපයේ හා ඇමෙරිකාවේ රටවල මෙම කාර්තුවේ දී එය උච්ඡතම අවස්ථාව දක්වා ගොස් යළි අඩු වී නැවත ශීත කාලයේ දී දෙවැනි උච්ඡතම අවස්ථාවකට ගමන් කිරීමට ඉඩ තිබේ.

''වසංගතයක් පාලනය කිරීමේ දී වැදගත් වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම. නැතිනම් සමාජයේ බහුතරයකට වයිරසය ශරීරගත වී ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තීකරණයෙන් වයිරසය පැතිරයාම පාලනය විය යුතු වෙනවා. නමුත් මේ වයිරසයෙන් ප්රතිශක්තීකරණය ඇතිවනවාත් අඩුයි. මේ නිසා වසංගතය පාලනය වීමට ඉතා විශාල කාලයක් ගත වෙනවා. අපි කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා හැදුනු අයටත් නැවත හැදෙනවා කියා. ඉතින් ඒ නිසා මෙහි උච්ඡතම අවස්ථාව ඉක්මණින් අඩුවේවි කියා බලපොරාත්තු වෙන්න බැහැ."

මහාචාර්යවරයා පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධ දත්ත යොදා සැකසූ ආදර්ශයට අනුව දිගටම රටපුරා ඇඳිරිනීතිය පවත්වාගෙන යමින් දැඩි පාලනයක් ගෙන ගියහොත් ජූලි මාසය වනවිට රෝගීන් 2000-3000ත් අතර ප්‍රමාණයක පැතිරීමක් පමණක් දක්නට ලැබෙනු ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ වයිරසය පැතිරීමේ උපරිමය නොවන බවත් එය තවදුරටත් පාලනය කිරීමක් පමණක් බවත් විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ අදහස වී තිබේ. නමුත් එය ප්‍රායෝගික නොවන බවත් ඒ ආකාරයෙන් රට හා ජනතාව පාලනය කිරීම ඉතා අසීරු බවත් ඔහු පවසයි.

" අපි කරගෙන යන්නේ ලොක්ඩවුන් ක්‍රමයක් නෙවෙයි ඇදිරිනීතිය යෙදීමක්. දින කිහිපයකට වරක් හෝ මාසයකට වරක් ඇඳිරිනීතිය ඉවත් කළාම ජනතාවව අතිවිශාල ලෙස නගරවලට පිරෙනවා. මේ විදියට ඇඳිරිනීතිය යොදා වරින් වර ඉවත්කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. " හෙතෙම පවසයි.

ඇඳිරිනීතිය මේ වනවිට ලිහිල් කරමින් පවතී. ශ්‍රී ලංකාවේ දත්ත අනුව සැකසූ ආදර්ශය පරිදි මෙලෙස ඇඳිරිනීතිය ලිහිල් කළහොත් මැයි මාසයේ 30 වැනි දිනය වනවිට වාර්තා විය හැකි රෝගීන් ප්‍රමාණය 10,000ත් 11,000ත් අතර බව මහාචාර්ය වරයා පැවසීය. නමුත් එය ද මෙරටින් වාර්තාවන උපරිම රෝගීන් සංඛ්‍යාව නොවනු ඇත.

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පවතින්නේ තුන්වැනි අදියරේය. තවමත් පොකුරු වශයෙන් සිටින ස්ථාවලින් පමණක් ආසාදිතයන් වාර්තා වන්නේ එබැවිනි. නමුත් දැනටමත් එය හතරවැනි අදියර වන සමාජය දක්වා පැතිරීමේ තත්ත්වයට පත්ව තිබෙනවාට සැකයක් නැත. එහි ප්‍රතිඵල අපට දකින්නට ලැබෙන්නේ තවත් දින කිහිපකින් මැයි මාසයේ මුල් සතියේ දී බව මහාචාර්යවරයා පවසයි. සමාජයට පැතිරෙන මට්ටමේ දී තමන්ට රෝගය බෝවුණේ කවර පුද්ගලයකුගෙන්ද කවර ස්ථානයකින් ද යන්න රෝගියාට නිවැරදිව කීමට හැකියාව නොලැබෙයි එවිට රෝගීන්ගේ සමීපතමයන් සොයා කරන මෙහෙයුම් ද සිදුකරන්නට හැකියාවක් නොලැබේ. එවිට සිදුවන්නේ රොගීන් වාර්තාවන සියලු ගම්මාන ලොක් ඩවුන් තත්ත්වයට පත්කිරීම පමණි.

"වයිරසය පැතිරෙන ආකාරය බැලූ විට මෙය අරුමයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් මෙය වෙනස් වෙලා නැහැ. අනිත් රටවලත් බාහිරින් පැමිණි පුද්ගලයන් සහ ඔවුන් ඇසුරුකළ පුද්ගලයන් වාර්තා වුණා. ඉන් පස්සේ පොකුරු ස්ථානවලින් රෝගීන් වාර්තා වුණා. හතරවැනි අදියර ලෙස සමාජ පැතිරීම සිදුවුණා. ඉතින් අපිට හතරවැනි අදියරට නොගිහින් ඉන්න කිසිම හැකියාවක් නැහැ. වසංගතයේ ස්වභාවය අනුව එය සිදුවීම වළක්වන්න බැහැ. නමුත් අපි එය සාර්ථකව කල් දමාගෙන තිබෙනවා. "

ඇඳිරිනීතිය ඉවත් කළ දිනය අප්‍රේල් 20 ලෙස සැළකුවහොත් එතැන් සිට දින 14ත් 21ත් අතර කාලයේ දී අප රටේ සිව්වැනි අදියර දක්නට ලැබෙන බව ඔහුගේ අදහසයි.

මහාචාර්ය අගම්පොඩි මහතා වසන්නේ කොරෝනා වැළඳී නමුත් කොරෝනායැයි තහවුරු නොවී මියයන පුද්ගලයන් ලෝකය පුරාම රවටලින් වාර්තාවන බවයි. අපේ රටේ තත්ත්වය ද ඊට වඩා වෙනස් නැතැයි ඔහු පැවසීය.

''ඇමෙරිකාවේ එක්තරා වැඩිහිටි සුරක්ෂා මධ්‍යස්ථානයක පුද්ගලයන් මියගියා. ඔවුන්ගේ මරණවලට විවිධ හේතු කිව්වා. නමුත් 60 දෙනෙක් මැරෙන තුරු දැනගත්තේ නැහැ මේ අය මැරෙන්නේ කොරෝනා වසංගතයෙන් යැයි කියා. මෙවැනි වසංගතයක් පැමිණි අවස්ථාවේ දී වෙනදා මරණයෙන් බේරාගත හැකි අය අවධානය අඩුවිම, නිසි ප්‍රතිකාර නොලැබීම, රෝහලට නොයාම වැනි විවිධ හේතුනිසා මිය යනවා. අපි දන්නවා දියවැඩියා රොගීන්, වකුගඩු රෝගීන්, හෘද රෝගීන්, පිළිකා රෝගීන් මිලියන ගණනක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. මේ අය බේරාගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. නිවෙස්වල මැරෙන අය කොරෝනා නිසා මැරෙනවා ද කියා බැලිය යුතුයි. නමුත් එය ඉදිරියේ දී ප්‍රායෝගික දෙයක් වෙන එකකුත් නැහැ. "

කොරෝනා වයිරසට ශරීරගත වී තිබේ ද යන්න හඳුනාගැනීමට සිදුකරන පර්යේෂණවල සාර්ථකත්වය ඇත්තේ 70% ප්‍රමාණයක් පමණි. පීසීආර් පරීක්ෂණය සඳහා ශ්ලේෂ්මල ගැනීමේ දී වයිරසය ශරීරගත වී තිබුණ ද පරීක්ෂණයට යොදාගන්නා මයික්‍රෝ ලීටර පහක් වැනි ඉතා සුළු කොටසක වයිරසය තිබීමේ සම්භාවිතාව අඩු අගයක් ගැනීම ඊට හේතුවී තිබේ. මයික්‍රෝ මිලි ලීටරයක වයිරස 200කට වඩා අඩුවෙන් තිබුණොත් ප්‍රතිඵලය සෘණාත්මකය. එය සැබැවින්ම දෝෂ සහගත විය හැකියි. එබැවින් වයිරසය ශරීගත වූ වහාම කෙනෙකු ආසාදිත නොවන පුද්ගලයකු ලෙස හඳුනාගැනීමේ භයානක තත්ත්වයකට මුහුණ දීමට ද සිදුවෙයි. එමෙන්ම මළ සිරුරකින් නියැදියක් ගෙන පරීක්ෂණයක් කළ විට එය සාර්ථකවීමට ඇති ප්‍රතිශතය 30% වැනි ඉතා අඩු අගයක් ගනී. මියගොස් පැය 10කට පසු පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් ලබාගත්තේ නම් ප්‍රතිඵලය සාර්ථක නොවන බව මහාචාර්ය වරයා පැවසීය.

''ඇතැම් අය තර්ක කරනවා මළ සිරුරකින් කොරෝනා වයිරසය පැතිරෙන්නේ නැහැ කියා. මේ ගැන නිශ්චිතව පරීක්ෂණ කරලා නැහැ. නමුත් සාර්ස් වැනි රෝග සාදන කොරෝනා වයිරස මළ සිරුරක බොහෝ වෙලා තිබෙන බවත් ඉන් පැතිරීමේ සම්භාවිතාවක් ඇති බවත් තහවුරු වී තිබෙනවා. ඒ නිසා කොවිඩ් - 19 සම්බන්ධයෙන් ද මළ සිරුරු ගැන කටයුතු කරද්දී අනුගමනය කරන්නේ සාර්ස් වැනි රෝගවලදී අනුගමනය කළ ක්රියාපිළිවෙතමයි. "

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වීම හා එහි පිහිටීම හේතුවෙවන් වයිරසයේ ගහන ඝනත්වය අඩුවෙනවා යැයි අතැම් අය අතර මතයක් පවතී. නමුත් මහාචාර්ය අගම්පොඩි මහතා පවසන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් මෙතෙක් පර්යේෂණයක් සිදුව නැති බවයි. මෙරට ජනතාවගේ අහාර රටාවන් සහ ජනාමය හේතු නිසා පැතිර යාම පාලනය වී ඇතැයි ඇතැම් අය පැවසුව ද ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැත.

ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින කොවිඩ් - 19 වසංගතය මෙරටට පැමිණ ඇත්තේ චීනයෙන් නොවන බවත් එය යුරෝපයෙන් හෝ ඇමෙරිකාවෙන් පැමිණ බවත් තහවුරු වී තිබෙන බව ද හෙතෙම කීවේය. මෙරට පැතිරෙමින් තිබෙන්නේ ඇමෙරිකාවේ හා යුරෝපයේ දක්නට ලැබෙන කොවිඩ් - 19 වයිරස මාදිලියයි.

ජෝක් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, සැටන්ෆර්ඩ්ස් විශ්වවිද්‍යාලය හා අයිඑච්එම්ඊ ආයතනය විසින් කර ඇති පර්යේෂණ අනුව මෙම වසංගතය තවත් මාස හයක කාලයක සිට 2022 දක්වා පැතිරයාමට නියමිතය. එබැවින් ලෝකයේ මිනිසුන් මෙතෙක් ගත කළ සාමාන්‍ය ජීවිතය අනිවාර්ය වෙනසකට ලක්කර කොරෝනා සමඟ ජීවත්වීමට හුරුවි යුතු බව මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා පවසයි.

''වසංගතය සම්බන්ධයෙන් උපරිම දේ කළත් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා වසංගතය සමග ජීවත්වෙන්න මුලු ලෝකයම පුරුදු විය යුතුයි." හෙතෙම අවසාන වශයෙන් කීවේය.

ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥ සහ රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

Copied from fb

[QUOTE="reddeckuka, post: 25383015, member: 569500"] [b]කොරෝනා සමග සෙල්ලම් එපා[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/95293543_10222442001256192_2154808641708883968_o.jpg?_nc_cat=105&_nc_sid=8024bb&_nc_ohc=zBc6mVZuvA4AX_vKLMA&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=d9c4ca519da2d50fa9454e801533d335&oe=5EDDDBB0[/IMG] [SIZE="4"]මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් වගේම වර්තමානයේ යේල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක්. ඔහු කොරෝනා ගැන අපූරු කතා ගොඩක් කීවා. ඒ ගැන මා ලියූ ලිපිය 2020-05-03 ඉරිදා ලංකාදීප පත්තරේ තියෙනවා. මම මේවා පොඩි පොඩි කරුණු හැටියට මෙහි දක්වන්නම් 1.වසංගතයක් පාලනයේ මූළික සිද්ධාන්තය තමයි එහි උච්ඡතම අවස්ථාව හැකිතාක් කල් දමා ගැනීම. මේ වැඩේනම් අපේ රටේ ඉතාමත් හොඳින් සිදුකළා. 2.අපේ රටේ ශක්තිමත් සෞඛ්‍ය සේවයත් හමුදාවත් එකතුවෙලා පළමු දෙවැනි සහ තුන්වැනි පියවරවල් වල සිටි රෝගීන් වගේම ඔවුන්ගේ ස්පර්ශකයන් අපූරුවට හඳුනාගත්තා. ඒ නිසා රෝහල්ගත වී සිටින අයගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ නැතිව පරීක්ෂණවලින් රෝගීන් යැයි හඳුනාගත් අය. ඔවුන් අතර මරණ අනුපාතය ඉතා අවම මට්ටමක පවතින්නේ ඒ නිසා මේ තත්ත්වය ඉතා ඉක්මණින් වෙනස් වෙනවා. 3.ශ්‍රී ලංකාවත් කොරෝනා හතරවැනි මට්ටම අනිවාර්යයෙන් ම ගමන් කරනවා. එය වැළැක්විය නොහැකියි. අප්‍රේල් මස 20 වැනිදා විවෘත කිරීම නිසා හතරවැනි මට්ටම මතුවෙන්නේ මැයි පළමු සතිය අවසන්වන විට. 4.මේ විදියට ගියොත් මැයි අවසාන - ජුනි මැද වනවිට මෙරටින් රෝගීන් 11,000ක් පමණ බලාපොරොත්තු විය හැකියි. 5.තවමත් අපි දකින් මේ අවදිය ඇමෙරිකාවේ, ඉතාලියේ, ස්පාඤඤයේ, බ්‍රිතාන්‍යයේ දක්නට ලැබුණා 6.උෂ්ණත්වය නිසා කොරෝනා පැතිරීමේ අඩුවක් තිබෙනවා යැයි කිසිම පරීක්ෂණයකින් තහවුරු කරගෙන නැහැ. 7.අපිට කොරෝනා සමග ඉතා දැඩි සටනක් කරන්න සිදුවන කාලය මාස හයක්. 8.2023 වනතුරු මුළු ලෝකයටම කොරෝනා සමග ජීවත්වෙන්න වෙනවා.[/SIZE] [SIZE="3"]අවශ්‍යනම් ලිපිය සම්පූර්ණයෙන්ම පහළින් ඇත. =============================================== ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යයි. මිනිසා 21 වැනි සියවසට පැමිණෙන විට සියලු ආකාරවලින් තමන්ට ළඟා විය හැකි උපරිමය දක්වා පැමිණ ඇතැයි පැවසිණි. නමුත් ඇහැට නොපෙනන කුඩා වයිරසයක් මේ සියල්ල උඩු යටිකුරු කළේ මාස කිහිපයකිනි. තවමත් මේ සිදුවෙමන් පවතින ක්‍රියාවලියක අවසානය මිනිස් වර්ගයාට තේරුම් ගැනීමට නොහැකි වී ඇත. ලෝකය මොහොතකින් දවා හළු කළ හැකි අවි ආයුධ පවා තමා සන්තකයේ තිබුණ ද මේ වයිරසය නිසා උන්හිටිතැන්වලම දොරගුළු දමාගෙන නාසයත් කටත් වසාගෙන සිටින තැනට මිනිස් සත්ත්වයා පත්ව සිටියි. ඉදිරියේ දී සිදුවන්නේ කුමක් ද ? කිසිවෙකුට අනාවැකි කීමට නොහැක. නමුත් එක් දෙයක් කීමට හැකියාව තිබේ. ඒ නම් තවත් අවුරුදු ගණනක් මිනිසාට කොරෝනා සමග ජීවත්වීමට සිදුවන බවයි. කොරෝනා 2022 වනතුරුම ලෝකයට මහත් වදයක් වනු ඇත. එය ක්‍රමයෙන් පාලනය කළ හැකි වුව ද වරින් වර නැගී සිට මිනිසා යළි යළිත් මුළු ගන්වනු ඇත. සමාජ සංස්ථාවන් බිඳ දමනු ඇත. රවටල ආර්ථිකය ආගාධයටම තල්ලුකර දමනු ඇත. මේ මෑතකාලීන ඉතිහාසයේ වයිරසයකින් සිදුවූ බරපතලම තර්ජනය හා විනාශයයි. මිනිසා යනු අතිශය සමාජශීලී සත්ත්වයෙකි. මිනිස් පැවැත්මේ සාර්ථකත්වයට හේතුවූයේ ද ඒ ස්වභාවයයි. නමුත් අනාගතයේ දී මිනිසුන්නට තම හිතවතුන්ගෙන් පවා ඈත්ව සිටීමට සිදුවනු ඇත. විශාල ලෙස පුද්ගලයන් ගැවසෙන රැස්වීම්, පෙළපාලි, සම්මන්ත්රණ තහනම් වනු ඇත. සියල්ල අන්තර්ජාලය ඔස්සේ කිරීමට සිදුවනු ඇත. සෑම විටකම තම මුඛය වසා මුහුණු ආවරණයක් දමාගෙන ජීවත්වීමට සිදුවනු ඇත. යන එන සෑම ස්ථානයකම අනෙකාගෙන් ඈත්ව සිටීමට සමාජ දුරස්ථභාවය ගැන සැළකිලිමත් වීමට සිදුවනු ඇත. කුඩාවුන්ට වෙනදා මෙන් තම මිතුරු මිතුරියන් හා එක පොදියට වැටී කෙළි සෙල්ලම් පැවැත්වීමට නොහැකි වනු ඇත. සෑම විටකම අත් සෝදා පිරිසිදු කිරීමට සිදුවනු ඇත. මේ කොරෝනා වසංගතයේ බලපෑමයි. එය තවත් වසර ගණනාවක් පවතින බව පවසන්නේ ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ යේල් බෝවන රෝග පිළිබඳ විද්‍යාඥ සුනෙත් බුද්ධික අගම්පොඩි මහතාය. ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල පර්යේෂණ කටයුතු ගණනාවකට සහභාගී වෙමින් මේ දිනවල එහි සිටින අගම්පොඩි මහතා කොරෝනා වසංගතය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර සිටින විද්වතකු මෙන්ම පර්යේෂකයෙකි. ඔහු පවසන්නේ කොරෝනා වසංගතයට ගොදුරුවූ රෝගීන් දිනකට වාර්තාවන ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඇතැම් රටවල අඩුවෙමින් පැවතිය ද වසංගතය පැතිරීමේ කිසිදු අඩුවක් නොමැති බවයි. එය තවමත් ලෝකය පුරා පැතිරෙමින් තිබෙන බව ඔහු පවසයි. '' ඇතැම් රවටල දිනකට සොයාගන්නා රෝගීන් ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකු සතුටුවෙනවා දැන් මේ වසංගතය අඩුවෙමින් තිබෙනවා කියා. එය ඇත්තටම මුළාවේ වැටීමක්. මෙහි කිසිදු අඩුවක් නැහැ. දින පතාම වසංගතය පැතිරීමේ වර්ධනයක් තමයි ඇත්තටම දකින්න ලැබෙන්නේ. මේක රටෙන් රටට වෙනස් වෙනවා. අපේ ශ්‍රී ලංකාවේ වසංගතය පැතිරෙන ආකාරයත් වෙනස්. නමුත් වසංගතය එක එක රටකට විශේෂ වන්නේ නැහැ. මෙය සමස්ථ ලෝකයේ ම පාලනය වනතුරු වසංගතය අවසානයි කියා අපිට හිතන්න බැහැ. සෑම මහද්වීපයක් ම ගත්තාම හැම තැනම වැඩිවෙනවා. මේ වෙනවිට රෝගීන් ලක්ෂ 30 ඉක්මවා ගිහින්. වයිරසය පැතිරීමේ අවදානමක් නැහැ කියපු චීනය, කොරියාව වැනි රටවල ගත්තත් අලුත් රෝගීන් තවමත් වාර්තාවෙනවා. වූහාන් පළාතේ දැන් රෝගීන් වාර්තාවීම අඩුවුණත් අනිත් පළාත්වලට ව්‍යාප්ත වන බවක් පෙනෙනවා. ඇමෙරිකකාව ගත්තොත් මාර්තු 31 වනවිට රෝගීන් වාර්තා වී තිබුණේ 164,000ක් පමණ. නමුත් අප්‍රේල් 20 වගේ වෙද්දී දිනකට රෝගීන් 27,000ක් පමණ වාර්තා වෙන්න ගත්තා. දැන් පසුගිය සඳුදා (28) වාර්තා වුණේ රෝගීන්න 23,000යි. රෝගීන් වාර්තාවීම අඩුවුනා කියා වයිරස අවදානම නෑ කියන්න අපට බැහැ. " මේ වනවිට වියට්නාමය, තායිලන්තය වැනි රටවල දිනකට රෝගීන් වාර්තාවීම ඉතා අවම මට්ටමක පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාවේ අප්‍රේල් 24 සිට 28 දක්වා දින පහක කාලයේ දී 200කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. බොහෝ දෙනකු පැවසුවේ ඇඳිරිනීතිය ලිහිල් කිරීම මෙයට හේතුවක් වූ බවයි. මේ ගැන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා මෙසේ කීවේය. ''බොහෝ දෙනෙක් හිතනවා ශ්‍රී ලංකාවේ මේ වැඩිවීම සිදුවුණේ ඇඳිරිනීතිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් නිසා කියලා. ඒක ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. අපි දන්නවා කොවිඩ් - 19 වයිරසයේ බීජෞෂණ කාලයක් තිබෙනවා. මේ කාලයේ දී එය දින 14ක් පමණ වනවා. වයිරසය කෙනෙකුගේ ශරීරයට ඇතුළු වෙලා මේ කාලයේ දී තමයි වයිරසය සිරුරේ වැඩවීම අපි දකින්නේ. ඒ තත්ත්වය. දැන් අපිට වාර්තා වූ සෑම රෝගියෙක් ම වර්තා වෙන්නේ පොකුරු වශයෙන් සිටි ස්ථානවල. විශේෂයෙන් ම බණ්ඩාරනායක මාවත, බේරුවල, අරණායක, නාවික හමුදා කඳවුර. මේ ප්‍රදේශවල පොඩි ඉඩක විශාල පිරිසක් සිටියා. ඉතින් පොකුරු කණ්ඩායම්වලට වයිරසය ආසාදනය වෙලා ඔවුන් වාර්තා වෙනවා. මේ ආකාරයටම අනිත් රවටලත් මුල් අවදිවල රෝගීන් වාර්තා වුණා. අපි තවමත් ඉන්නේ අන්න එතැන. මෙය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්." මහාචාර්යවරයා පවසන්නේ ඇඳිරිනීතිය ඉවත්කළ කාලයන්වල දී රෝගය ආසාදනය වූ අය රෝග වාහකයන් ලෙස තවමත් සමාජයේ සැරිසරමින් සිටින බවයි. ඔවුන්ගෙන් රෝගය ආසාදනය වන පිරිස වාර්තාවීම ආරම්භ වන්නේ තවත් දින කිහිපයකට පසුව බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ දිනවල ඇමෙරිකාවේ සිය පවුලේ සාමාජිකයන් සමග ජීවත්වන මහාචාර්යවරයා සිය නිවසටම වී සිටින නමවැන සතිය ගත කරමින් සිටියි. ඇමෙරිකාවේ රෝගීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන්නේ අපේ ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදුකරන ආකාරයෙන් නොවේ. ශ්‍රී ලංකාවේ ගම් මට්ටම දක්වාම විහිදුණු ඉතාමත් ශක්තිමත් හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්ක වෙයි. එ් හේතුවෙන් රෝගියකු වාර්තා වූ විට ආරක්ෂක අංශවල හා බුද්ධි අංශවල ද සහයෝගයෙන් ඔවුන්ගේ සමීපතමයන් සොයා ගොස් නිරෝධායනය කිරීමේ ඉතා සාර්ථක කර්තව්‍යයක් මෙරට සිදුවුව ද ඇමෙරිකාවේ හෝ යුරෝපයේ රටවල එවැන්නක් සිදුවන්නේ නැත. අප රටේ තවමත් රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුවන්නේ ආසාදිතයන් යැයි හඳුනාගත් පුද්ගලයන්ගේ සමීපතමයන්ගේය. එබැවින් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වන්නේ නැත. මරණ සංඛ්‍යාව මෙම ලිපිය ලියන මොහොත වනවිටත් 07ක් වැනි ඉතා අඩු අගයක පවතින්නේ මේ දක්වා රෝගීන් ලෙස හඳුනාගත් 619ක පිරිසෙන් වැඩි දෙනකු අවම වශයෙන් රෝග ලක්ෂණ හෝ නොපෙන්වූ අය බැවිනි. නමුත් ඇමෙරිකාවේ තත්ත්වය එලෙස නොවේ. ඇමෙරිකාවේ සහ යුරෝපයේ සිදුකරන්නේ යම් රෝගියකු වාර්තා වූ විට ඔහු හෝ ඇයගේ ස්පර්ශකයන්ට පරීක්ෂණ කටයුතු සඳහා හෝ ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙස දැනුම් දීම පමණි. ඔවුන්ට කැමැතිනම් පැමිණීමට හැකියාව තිබේ. නොපැමිණ සිටිය ද පස්සෙන් එළවාගෙන යන්නේ නැත. එරට පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ස්වසන ආබාධ හෙවත් රෝග ලක්ෂණ පෙන්වන්නන්ගේය. මාර්තු අග දක්වා ම සැක කටයුතු අයගේ රෝග පරීක්ෂණ සිදුකෙරුණේ නැත. අප්‍රේල් මුල් සතියේ සිට එවැනි සැක කටයුතු අයගේද පරික්ෂණ ආරම්භ කෙරිණි. මහාචාර්ය වරයා පවසන්නේ ඇතැම් රෝහල්වල පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන පිරිස අතිවිශාල බැවින් බොහෝ දෙනකු තමන්ට පරීක්ෂණ පවා කරගත නොහැකිව ආපසු හැරී යන බවයි. මේ වනවිට ලෝකයටම ඇති බරපතල ගැටලුවක් වන්නේ පරීක්ෂණ කටයුතු සඳහා සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් අවශ්‍ය උපකරණ නොතිබීමයි. පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට ඇමෙරිකාවේ සහ යුරෝපයේ පවා නැත. හෙද හෙදියන්ට පැළඳීමට මුඛ ආවරණ පවා ප්‍රමාණවත්ව නැත. මෙවැනි වසංගත තත්ත්වයක් අනපේක්ෂිත බැවින් ලෝකයේ සියලු රවටල් පත්ව ඇති තත්ත්වය එයයි. ''ශ්‍රී ලංකාවේ ඇතැම් අය කියනවා මේ වසංගතය අපේ රටේ සම්පූර්ණයෙන් ම නවත්තන්න හැකියාව තිබුණා කියා. නමුත් එහෙම කරන්න බැහැ. ලෝකයේ රටවල් එකිනෙකට සම්බන්ධයි. හැම පැත්තෙන්ම විවෘත වෙලා තියෙනවා. නමුත් අපේ රටේ මේ වසංගතය පැතිරයාම කල් දා ගත්තා. වසංගතයක් පැතිරෙන විට සෞඛ්‍ය මූලධර්මයක් වෙනවා එහි උච්ඡතම අවස්ථාවට පැමිණීම හැකිතාක් කල් දමා ගැනීම. අපි ඒ අනුව සාර්ථකයි. එලෙස කල් දැමීම ඉතාමත් වැදගත්. නමුත් මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා කියන්න බැහැ අපිට අපි වසංගතය පාලනය කළා කියලා. එහෙම කියනවානම් ඒක වැරදියි. ඉතාලියේ වසංගතය මුළින්ම ඉහළ යනවිට වයිරසය ගැන දන්නේ ටිකයි. චීනය සතුව තිබූ තොරතුරු සහ දත්ත පමණයි තිබුණේ. ඒ නිසා වසංගතය පැතිරීම සිදුවන විට දැනුම ලබා තිබීමත් වැදගත් වෙනවා. අපිට සීයෙන් දෙසීයෙන් නැත්නම් හත් අට සීයකින් නවත්ත ගන්න පුළුවන් කිව්වාට එහෙම කරන්න බැහැ. මේක වැඩිවෙනවා. මේ වැඩිවීම එකපාරටම වැඩිවෙන්න නොදී අපි හොඳින් පාලනය කළා. අපේ පළමු රෝගියා වාර්තා වුනේ මාර්තු 11 වැනි දා එතැන් සිට 600 වැනි රෝගියා වාර්තා වීමට මාසයකුත් දින 17ක් ගතවුණා. මේ කාලයේ දී අපිට අවස්ථාව ලැබුණා පහසුක්ම් වැඩිදියුණු කරගන්න. මේ රෝගීන් ගණන තවත් සතියකින් දෙකකින් 2000ක් පමණ දක්වා වැඩි විය හැකියි. මේ ප්‍රමාණය මුලින්ම ආවානම් අපිට කිසිසේත්ම පාලනය කරගන්න බැරිවෙනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. අනිත් ලෙඩවලිනුත මිනිස්සු විශාල වශයෙන් මියයාවි. නමුත් අපි දැන් ක්‍රමිකව මෙයට සූදානම් වෙලා ඉන්නේ. වසංගතය වැඩවීම කල් දැමීමෙන් අපි අපේ ධාරිතාව වැඩිකරගැනීමේ මූලධර්මය තමයි භාවිතා කරන්නේ. රෝගීන් 10,000ක් එනවානම් එය එක මාසයකින් එන්නේ නැතිව මාස හතරකින් වර්තාවෙනවානම් සෞඛ්‍ය අංශ හැටියට වසංගත පාලන අංශ හැටියට අපි සාර්ථකයි. එයින් රෝගීන් කළමනාකරණය කරන්න පහසු වෙනවා. " නමුත් ලෝකයේ බොහෝ රටවලට අප රටට මෙන් වසංගතය වැඩිවීම පාලනය කිරීමට හැකියාවක් ලැබුණේ නැත. ඇමෙරිකාවේ ආර්ථිකයට සිදුවන හානි හේතුවෙන් එරට වැසියන් තමන්ට ආහාර නොමැති බවත් රැකියා අහිමිවී ඇති බවත් පවසමින් උද්ඝෝෂණ පවා කළහ. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි බරපතල තත්ත්වයක් නොමැතිව සති හයක පමණ කාලයක් මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි. එසේ වුවද මේ ආකාරයෙන් රට පුරාම ඇඳිරිනීතිය යොදා සියලු කාර්යාල, කර්මාන්තශාලා සහ සේවා සපයන ආයතන වසා දමා මරස කිහිපයක් රටක් පවත්වාගෙන යා හැකි ද යන්න බරපතල ගැටලුවකි. ශ්‍රී ලංකාව දැන් මුහුණ දී තිබෙන අර්බුදය එයයි. මහාචාර්ය අගම්පොඩි මහතා පවසන්නේ විශ්වවිද්‍යාල කිහිපයකින් කරන ලද පර්යේෂණ මත පදනම් වූ තක්සේරු කිරීම් අනුව කොරෝනා වසංගතය අවම වශයෙන් තවත් මාස හයක් ලෝකය පුරා පැතිරයනු ඇති බවයි. එම දත්තවලට අනුව යුරොපයේ හා ඇමෙරිකාවේ රටවල මෙම කාර්තුවේ දී එය උච්ඡතම අවස්ථාව දක්වා ගොස් යළි අඩු වී නැවත ශීත කාලයේ දී දෙවැනි උච්ඡතම අවස්ථාවකට ගමන් කිරීමට ඉඩ තිබේ. ''වසංගතයක් පාලනය කිරීමේ දී වැදගත් වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම. නැතිනම් සමාජයේ බහුතරයකට වයිරසය ශරීරගත වී ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තීකරණයෙන් වයිරසය පැතිරයාම පාලනය විය යුතු වෙනවා. නමුත් මේ වයිරසයෙන් ප්රතිශක්තීකරණය ඇතිවනවාත් අඩුයි. මේ නිසා වසංගතය පාලනය වීමට ඉතා විශාල කාලයක් ගත වෙනවා. අපි කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා හැදුනු අයටත් නැවත හැදෙනවා කියා. ඉතින් ඒ නිසා මෙහි උච්ඡතම අවස්ථාව ඉක්මණින් අඩුවේවි කියා බලපොරාත්තු වෙන්න බැහැ." මහාචාර්යවරයා පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධ දත්ත යොදා සැකසූ ආදර්ශයට අනුව දිගටම රටපුරා ඇඳිරිනීතිය පවත්වාගෙන යමින් දැඩි පාලනයක් ගෙන ගියහොත් ජූලි මාසය වනවිට රෝගීන් 2000-3000ත් අතර ප්‍රමාණයක පැතිරීමක් පමණක් දක්නට ලැබෙනු ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ වයිරසය පැතිරීමේ උපරිමය නොවන බවත් එය තවදුරටත් පාලනය කිරීමක් පමණක් බවත් විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ අදහස වී තිබේ. නමුත් එය ප්‍රායෝගික නොවන බවත් ඒ ආකාරයෙන් රට හා ජනතාව පාලනය කිරීම ඉතා අසීරු බවත් ඔහු පවසයි. " අපි කරගෙන යන්නේ ලොක්ඩවුන් ක්‍රමයක් නෙවෙයි ඇදිරිනීතිය යෙදීමක්. දින කිහිපයකට වරක් හෝ මාසයකට වරක් ඇඳිරිනීතිය ඉවත් කළාම ජනතාවව අතිවිශාල ලෙස නගරවලට පිරෙනවා. මේ විදියට ඇඳිරිනීතිය යොදා වරින් වර ඉවත්කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. " හෙතෙම පවසයි. ඇඳිරිනීතිය මේ වනවිට ලිහිල් කරමින් පවතී. ශ්‍රී ලංකාවේ දත්ත අනුව සැකසූ ආදර්ශය පරිදි මෙලෙස ඇඳිරිනීතිය ලිහිල් කළහොත් මැයි මාසයේ 30 වැනි දිනය වනවිට වාර්තා විය හැකි රෝගීන් ප්‍රමාණය 10,000ත් 11,000ත් අතර බව මහාචාර්ය වරයා පැවසීය. නමුත් එය ද මෙරටින් වාර්තාවන උපරිම රෝගීන් සංඛ්‍යාව නොවනු ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පවතින්නේ තුන්වැනි අදියරේය. තවමත් පොකුරු වශයෙන් සිටින ස්ථාවලින් පමණක් ආසාදිතයන් වාර්තා වන්නේ එබැවිනි. නමුත් දැනටමත් එය හතරවැනි අදියර වන සමාජය දක්වා පැතිරීමේ තත්ත්වයට පත්ව තිබෙනවාට සැකයක් නැත. එහි ප්‍රතිඵල අපට දකින්නට ලැබෙන්නේ තවත් දින කිහිපකින් මැයි මාසයේ මුල් සතියේ දී බව මහාචාර්යවරයා පවසයි. සමාජයට පැතිරෙන මට්ටමේ දී තමන්ට රෝගය බෝවුණේ කවර පුද්ගලයකුගෙන්ද කවර ස්ථානයකින් ද යන්න රෝගියාට නිවැරදිව කීමට හැකියාව නොලැබෙයි එවිට රෝගීන්ගේ සමීපතමයන් සොයා කරන මෙහෙයුම් ද සිදුකරන්නට හැකියාවක් නොලැබේ. එවිට සිදුවන්නේ රොගීන් වාර්තාවන සියලු ගම්මාන ලොක් ඩවුන් තත්ත්වයට පත්කිරීම පමණි. "වයිරසය පැතිරෙන ආකාරය බැලූ විට මෙය අරුමයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් මෙය වෙනස් වෙලා නැහැ. අනිත් රටවලත් බාහිරින් පැමිණි පුද්ගලයන් සහ ඔවුන් ඇසුරුකළ පුද්ගලයන් වාර්තා වුණා. ඉන් පස්සේ පොකුරු ස්ථානවලින් රෝගීන් වාර්තා වුණා. හතරවැනි අදියර ලෙස සමාජ පැතිරීම සිදුවුණා. ඉතින් අපිට හතරවැනි අදියරට නොගිහින් ඉන්න කිසිම හැකියාවක් නැහැ. වසංගතයේ ස්වභාවය අනුව එය සිදුවීම වළක්වන්න බැහැ. නමුත් අපි එය සාර්ථකව කල් දමාගෙන තිබෙනවා. " ඇඳිරිනීතිය ඉවත් කළ දිනය අප්‍රේල් 20 ලෙස සැළකුවහොත් එතැන් සිට දින 14ත් 21ත් අතර කාලයේ දී අප රටේ සිව්වැනි අදියර දක්නට ලැබෙන බව ඔහුගේ අදහසයි. මහාචාර්ය අගම්පොඩි මහතා වසන්නේ කොරෝනා වැළඳී නමුත් කොරෝනායැයි තහවුරු නොවී මියයන පුද්ගලයන් ලෝකය පුරාම රවටලින් වාර්තාවන බවයි. අපේ රටේ තත්ත්වය ද ඊට වඩා වෙනස් නැතැයි ඔහු පැවසීය. ''ඇමෙරිකාවේ එක්තරා වැඩිහිටි සුරක්ෂා මධ්‍යස්ථානයක පුද්ගලයන් මියගියා. ඔවුන්ගේ මරණවලට විවිධ හේතු කිව්වා. නමුත් 60 දෙනෙක් මැරෙන තුරු දැනගත්තේ නැහැ මේ අය මැරෙන්නේ කොරෝනා වසංගතයෙන් යැයි කියා. මෙවැනි වසංගතයක් පැමිණි අවස්ථාවේ දී වෙනදා මරණයෙන් බේරාගත හැකි අය අවධානය අඩුවිම, නිසි ප්‍රතිකාර නොලැබීම, රෝහලට නොයාම වැනි විවිධ හේතුනිසා මිය යනවා. අපි දන්නවා දියවැඩියා රොගීන්, වකුගඩු රෝගීන්, හෘද රෝගීන්, පිළිකා රෝගීන් මිලියන ගණනක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. මේ අය බේරාගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. නිවෙස්වල මැරෙන අය කොරෝනා නිසා මැරෙනවා ද කියා බැලිය යුතුයි. නමුත් එය ඉදිරියේ දී ප්‍රායෝගික දෙයක් වෙන එකකුත් නැහැ. " කොරෝනා වයිරසට ශරීරගත වී තිබේ ද යන්න හඳුනාගැනීමට සිදුකරන පර්යේෂණවල සාර්ථකත්වය ඇත්තේ 70% ප්‍රමාණයක් පමණි. පීසීආර් පරීක්ෂණය සඳහා ශ්ලේෂ්මල ගැනීමේ දී වයිරසය ශරීරගත වී තිබුණ ද පරීක්ෂණයට යොදාගන්නා මයික්‍රෝ ලීටර පහක් වැනි ඉතා සුළු කොටසක වයිරසය තිබීමේ සම්භාවිතාව අඩු අගයක් ගැනීම ඊට හේතුවී තිබේ. මයික්‍රෝ මිලි ලීටරයක වයිරස 200කට වඩා අඩුවෙන් තිබුණොත් ප්‍රතිඵලය සෘණාත්මකය. එය සැබැවින්ම දෝෂ සහගත විය හැකියි. එබැවින් වයිරසය ශරීගත වූ වහාම කෙනෙකු ආසාදිත නොවන පුද්ගලයකු ලෙස හඳුනාගැනීමේ භයානක තත්ත්වයකට මුහුණ දීමට ද සිදුවෙයි. එමෙන්ම මළ සිරුරකින් නියැදියක් ගෙන පරීක්ෂණයක් කළ විට එය සාර්ථකවීමට ඇති ප්‍රතිශතය 30% වැනි ඉතා අඩු අගයක් ගනී. මියගොස් පැය 10කට පසු පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් ලබාගත්තේ නම් ප්‍රතිඵලය සාර්ථක නොවන බව මහාචාර්ය වරයා පැවසීය. ''ඇතැම් අය තර්ක කරනවා මළ සිරුරකින් කොරෝනා වයිරසය පැතිරෙන්නේ නැහැ කියා. මේ ගැන නිශ්චිතව පරීක්ෂණ කරලා නැහැ. නමුත් සාර්ස් වැනි රෝග සාදන කොරෝනා වයිරස මළ සිරුරක බොහෝ වෙලා තිබෙන බවත් ඉන් පැතිරීමේ සම්භාවිතාවක් ඇති බවත් තහවුරු වී තිබෙනවා. ඒ නිසා කොවිඩ් - 19 සම්බන්ධයෙන් ද මළ සිරුරු ගැන කටයුතු කරද්දී අනුගමනය කරන්නේ සාර්ස් වැනි රෝගවලදී අනුගමනය කළ ක්රියාපිළිවෙතමයි. " ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වීම හා එහි පිහිටීම හේතුවෙවන් වයිරසයේ ගහන ඝනත්වය අඩුවෙනවා යැයි අතැම් අය අතර මතයක් පවතී. නමුත් මහාචාර්ය අගම්පොඩි මහතා පවසන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් මෙතෙක් පර්යේෂණයක් සිදුව නැති බවයි. මෙරට ජනතාවගේ අහාර රටාවන් සහ ජනාමය හේතු නිසා පැතිර යාම පාලනය වී ඇතැයි ඇතැම් අය පැවසුව ද ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැත. ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින කොවිඩ් - 19 වසංගතය මෙරටට පැමිණ ඇත්තේ චීනයෙන් නොවන බවත් එය යුරෝපයෙන් හෝ ඇමෙරිකාවෙන් පැමිණ බවත් තහවුරු වී තිබෙන බව ද හෙතෙම කීවේය. මෙරට පැතිරෙමින් තිබෙන්නේ ඇමෙරිකාවේ හා යුරෝපයේ දක්නට ලැබෙන කොවිඩ් - 19 වයිරස මාදිලියයි. ජෝක් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, සැටන්ෆර්ඩ්ස් විශ්වවිද්‍යාලය හා අයිඑච්එම්ඊ ආයතනය විසින් කර ඇති පර්යේෂණ අනුව මෙම වසංගතය තවත් මාස හයක කාලයක සිට 2022 දක්වා පැතිරයාමට නියමිතය. එබැවින් ලෝකයේ මිනිසුන් මෙතෙක් ගත කළ සාමාන්‍ය ජීවිතය අනිවාර්ය වෙනසකට ලක්කර කොරෝනා සමඟ ජීවත්වීමට හුරුවි යුතු බව මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා පවසයි. ''වසංගතය සම්බන්ධයෙන් උපරිම දේ කළත් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා වසංගතය සමග ජීවත්වෙන්න මුලු ලෝකයම පුරුදු විය යුතුයි." හෙතෙම අවසාන වශයෙන් කීවේය. ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥ සහ රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.[/SIZE] Copied from fb [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom