Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කො රෝනා පාලනයට අසමත් වූ නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව The New York Times වාර්තා කරනවා.

නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ව්රයා ලෙස තේරීපත්විය.

72හැවරදි සුගා ජපානයේ අගමැති වී වසරකටත් අඩු කාලයකදී මෙසේ ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

කො විඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් සුගාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ ගියේ ඔහු ඉතිහාසයේ වැඩිම අප්‍රසාදයට පත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින්

ඒ අනුව, තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය පක්ෂයේ නායකයා ලෙස නැවතත් ඡන්දයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බවත් යෝෂිහයිඩ් සුගා ඊයේ (03) කියා සිටියා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

(උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)

ඒකට අපේ උන් ටික

[QUOTE="niyomax, post: 26849893, member: 514695"] ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව [URL='https://www.nytimes.com/2021/09/02/world/asia/japan-suga-resign-election.html']The New York Times[/URL] වාර්තා කරනවා. නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ව්රයා ලෙස තේරීපත්විය. 72හැවරදි සුගා ජපානයේ අගමැති වී වසරකටත් අඩු කාලයකදී මෙසේ ඉල්ලා අස්වීම විශේෂත්වයක්. කො විඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් සුගාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ ගියේ ඔහු ඉතිහාසයේ වැඩිම අප්‍රසාදයට පත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින් ඒ අනුව, තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය පක්ෂයේ නායකයා ලෙස නැවතත් ඡන්දයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බවත් යෝෂිහයිඩ් සුගා ඊයේ (03) කියා සිටියා. කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ. (උපුටාගැනීම - අන්තර්ජාලයෙන්) [SIZE=6]ඒකට අපේ උන් ටික :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom