Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෝච්චියට බෙල්ල තියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චියට බෙල්ල තියන්න

මම අර කලින් නවසීලන්තයේ ඉන්නවා කිව්වා එක්කෙනා. අම්මයි තාත්තයි එක්ක ඉන්නේ. මම ඉංජිනේරු විද්‍යාව කරන්නේ. දැන් මට මේක කරන්න එච්චර කැමැත්තක් නෑ. මම මේක අම්මයි තාත්තයටයි කියන කොට ඒ ගොල්ල්ලො කියන්නේ කොහොමහරි ඉංජිනේරුවෙක් වෙන්න කියලා. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ලු. අනේ රෙද්ද, මම සල්ලි වලට එච්චර කැමති නෑ.මට දැන් මේක තිතත වෙලා තියෙන්නේ. මට ඕනේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න.මහ ලොකු බලාපොරෝත්තුත් නෑ.

වෙලාවකට හිතෙනවා කෝච්චියට බෙල්ල තියන්න, කාර් එක ගිහින් හප්පා ගන්න කොහේ හරි.ගඟට පනින්න. එතකොට වත් මගේ parents ලට තේරෙයි මේවගේ තමන්ගේ ළමයින්ට බල කරන්න හොඳ නෑ කියලා, එහෙම කරන්නේ නැත්තේ එක අපාගාමී වෙන අකුසලයක් හින්ද.

මම නම් පතන්නේ ආයේ මම නම් මේ දෙන්නගේ පුතෙක් වෙලා ඉපදෙන්න එපා කියල. මේ දෙන්නත් කවමදාවත් මගේ දෙමව්පියෝ වෙලා ඉපදෙන්න එපා කියල. අපි ආයේ සංසාරයේ කවමදාකවත් හම්බවෙන්න එපා කියලා තමයි මම පතන්නේ. මොකද මේක මට මහ වදයක්වෙලා තියෙන්නේ.

ඇයි යකෝ මේ ලෝකේ තියෙන්නේ ඉංජිනේරු පට්ටම විතරද? වෙන රෙද්දවල් නැද්ද? ඇයි මේ දෙන්නට මෙක තෙරෙන්නේ නැත්තේ.

හරි දැන් එළකිරි එකේ ඉන්න උඹල එකෙක් වත් ඉන්ජිනේරුවොද? ඒත් උඹල සන්තෝසයෙන් ඉන්නේ?

ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන දාන්න

[QUOTE="HELP PLEASE, post: 11051995, member: 373954"] [b]කෝච්චියට බෙල්ල තියන්න[/b] [SIZE=4]මම අර කලින් නවසීලන්තයේ ඉන්නවා කිව්වා එක්කෙනා. අම්මයි තාත්තයි එක්ක ඉන්නේ. මම ඉංජිනේරු විද්‍යාව කරන්නේ. දැන් මට මේක කරන්න එච්චර කැමැත්තක් නෑ. මම මේක අම්මයි තාත්තයටයි කියන කොට ඒ ගොල්ල්ලො කියන්නේ කොහොමහරි ඉංජිනේරුවෙක් වෙන්න කියලා. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ලු. අනේ රෙද්ද, මම සල්ලි වලට එච්චර කැමති නෑ.මට දැන් මේක තිතත වෙලා තියෙන්නේ. මට ඕනේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න.මහ ලොකු බලාපොරෝත්තුත් නෑ. වෙලාවකට හිතෙනවා කෝච්චියට බෙල්ල තියන්න, කාර් එක ගිහින් හප්පා ගන්න කොහේ හරි.ගඟට පනින්න. එතකොට වත් මගේ parents ලට තේරෙයි මේවගේ තමන්ගේ ළමයින්ට බල කරන්න හොඳ නෑ කියලා, [COLOR=Red]එහෙම කරන්නේ නැත්තේ එක අපාගාමී වෙන අකුසලයක් හින්ද[/COLOR]. මම නම් පතන්නේ ආයේ මම නම් මේ දෙන්නගේ පුතෙක් වෙලා ඉපදෙන්න එපා කියල. මේ දෙන්නත් කවමදාවත් මගේ දෙමව්පියෝ වෙලා ඉපදෙන්න එපා කියල. අපි ආයේ සංසාරයේ කවමදාකවත් හම්බවෙන්න එපා කියලා තමයි මම පතන්නේ. මොකද මේක මට මහ වදයක්වෙලා තියෙන්නේ. ඇයි යකෝ මේ ලෝකේ තියෙන්නේ ඉංජිනේරු පට්ටම විතරද? වෙන රෙද්දවල් නැද්ද? ඇයි මේ දෙන්නට මෙක තෙරෙන්නේ නැත්තේ. හරි දැන් එළකිරි එකේ ඉන්න උඹල එකෙක් වත් ඉන්ජිනේරුවොද? ඒත් උඹල සන්තෝසයෙන් ඉන්නේ? ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන දාන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom