Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බීච් එකට කොච්චර ආසා වුනත් මුහුදේ නාන්න නම් යන්නේ නෑ. තනියම නම් ඉන්නේ කොහොමත් යන්නේ නෑ. එකම එක දවසක් යාලුවොත් එක්ක ගිහින් රූමස්සල ජන්ගල් බීච් එකේ නාලා තියෙනවා. එතන නම් ප්‍රසිද්ධ නාන තැනක් සවුත් බීච් එකේ. මම හරිම ආසයි රැල්ල පාගන්න. තද රැල්ලක් ( ගහගෙන යන එකක් නෙවෙයි ) ඇවිත් නිරුවත් කකුල් වල දැවටෙද්දි ඒක අමුතුම ෆීල් එකක්. ඒත් ඒක විස්තර කරන්න සියුම් වැඩියි. හැන්දෑ වෙනකල්ම මම බීච් එකෙ ඇවිද ඇවිද හිටිය. තවත් තැන් කීපෙක මාදැල් අදින්න පටන් ගත්තා. මම ළඟට ගිහින් බැලුවේ නම් නෑ ඒ අය ඒකට කැමති නැතිවෙයි කියල හිතුණු නිසා. එච්චර quality එකක් නැතත් Facebook එකේ දාන්න මගේ මොබයිල් ෆෝන් එකෙන් පොටෝ ටිකක් ගත්ත හැමතැනම. හැන්දෑවෙ හය හමාරට විතර මුහුද පේන නොපෙනෙන ගොම්මනේ මම ආපහු හොටෙල් එකට ආවා. සුදු පාට ගාලා L අකුරේ හැඩේට තිබ්බ පොඩි බීච් හොටෙල් එක බල්බ් එලියෙන් නෑවිලා මාබල් වගේ දිස්නේ. මම කකුල් වලට ඇලිල තිබුණ වැලි ටික එලියෙ වොෂ් රූම් එකෙන් හෝදගෙන රූම් එක ඇරගෙන ඇතුළට ගියා නාගන්න. උණුවතුර ශවර් එක මාරම සනීපයක් සැහැල්ලුවක් ඇඟට දැනුනේ. ඩිනර් එක රූම් එක ඉස්සරහින් වැටිල තියෙන කොරිඩෝවෙ තමා ලෑස්ති කරල තිබ්බේ. ඉඳිආප්ප එක්ක තව මොනාහරි කරි වගයක් තිබුණා. ඩිනර් එක පට්ට රසට තිබ්බ. ප්රෙභාට රසට උයන්න පුළුවන් කියල ඊට පස්සෙ වෙලාවක අපි ලන්ච් ගනිද්දි එහා පැත්තෙ රූම් එකේ හිටපු ෆොරිනර් කිව්වා.

[ATTACH=full]144496[/ATTACH]

මගෙ බීච් පිස්සුව කොච්චරද කියනව නම් ඩිනර් එකට පස්සෙත් මම බීච් එකට ගියා. වැල්ලෙ එරි එරී ගිහින් රැල්ල කකුල්වල වදින නොවදින ගානට හිටගෙන ඈතින් පාවෙන බෝට්ටු වලයි නැව් වලයි පාට පාට ලයිට් එලි දිහා බලන් හිටිය. මාදැල් දාපුවගෙ බල්බ් රැල්ලත් එක්ක සීසෝ පදිනව මං දැක්ක. හරිම සුවදායක හුළං රැල්ලක් මුහුද දිහාවේ ඉඳන් ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඒක හීනයක් වගේ ලස්සන ජීවිතේ එක පාරක් හරි දකින්න ඕනෙ දර්ශනයක් විඳින්න ඕනෙ අත්දැකීමක්. පැය භාගයක් විතර කලුවරේ බීච් එකේ ඉඳල, මම ආපහු රූම් එකට ගිහින් පොටෝ ටික Facebook එකට upload කලා. ට්‍රිප් ගැන Facebook එකේ දාන එක බොළඳ වැඩක් කියල මන් දන්නව උනත් මම ආසයි ලස්සන කැප්ෂන් එකක් එක්ක ට්‍රැවල් ෆොටෝස් දාන්න. ප්‍රෙභා මට දවල් කියල තිබුණ ගොඩක් බලන්න තැන් තියෙනව කියල ත්‍රිකුණාමලේ. ත්‍රීවීල් එකක් ඇරේන්ජ් කරල දෙන්නම් කිව්වාම බර ගාණකට තට්ටු වෙයි කියල හිතුනත් මම හා කියල කිව්ව. මම කෝණේශ්වරන් කෝවිලට යන්න කොහොමත් ආශාවෙන් හිටියෙ. කලින් වතාවක් මම ඇල්ලෙ ගියපු දවසක ඇල්ල බස් ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් එහා ඉඳන් රාවණා ඇල්ල ගාවට යන්න මගෙන් රුපියල් අටසීයක් මගේ හොස්ට් ඇරේන්ජ් කරල දුන්නු ත්‍රීවීල් ඩ්‍රයිවර් ඉල්ලුව. ඇල්ල වැල්ලවාය බස් එකක් ගත්තනම් ස්ටැන්ඩ් එකෙන් රුපියල් පහළොවක්වත් යන්නේ නේ. පහුවදා මම ඇල්ල ස්ටෑන්ඩ් එකෙන් වැල්ලවායට යද්දි තමා තේරුනේ රාවණා ඇල්ල තියෙන්නෙ ඇල්ලට ගොඩක් කිට්ටුවමයි කියල.

රෑ ඇඳේ පෙරලි පෙරලි හිටිය මිසක් හොඳට නින්ද ගියෙනම් නෑ. නිදිපොල මාරු වුනාම මට කොහොමත් නින්ද යනව හොරයි. පහුවදා උදෙන්ම නැගිටල ගිහින් සන් රයිස් එක බැලුව රැල්ල පාගන ගමන්. ප්‍රෙභා නම් මට දිගටම කිව්වේ බීච් එක නාන්න සේෆ් කියල. ඒත් මම නාන්න ආස උනාට අවදානමක් ගන්න කැමැත්තක් තිබ්බේ නෑ. අනිත් එක උප්පුවේලී, පාසිකුඩා කල්කුඩා වගේ රැල්ල ගහන්නෙ නැති ෂැලෝ බීච් එකක් නෙමෙයි. මම පාසිකුඩා ගිහිනුත් නෑවෙනම් නෑ මුහුදෙන්. ආපහු හොටෙල් එකට ගියාම ප්‍රෙභා මගෙන් ඇහුව කීයටද ත්‍රීවීල් එකට එන්න කියන්න ඕනේ කියල. පැයකින් විතර මම නාල කාල රෙඩි වෙද්දි ත්‍රීවිල් එක ඇවිත්. ඩ්‍රයිවර් නියාස් ව මට ප්‍රෙභා හඳුන්වල දුන්න. නියාස් වැඩිය උස නැති ටිකක් මහත රැවුල වවපු කළු මනුස්සයෙක්. රැවුලත් සෑහෙන්න ඉදිල හින්ද බමුණු පෙනුමක් තම මට නියාස්ගෙ පෙනුනෙ. ඒත් නියාස් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් විතරක් නෙමෙයි හරිම අපූරු මගපෙන්වන්නෙක් කියල මට තේරුම් යන්න වෙලාගියෙ නෑ.

අපි කෝණේශ්වරන් කෝවිලට යන අතරේ, නියාස් පොඩි සිල්ලර කඩයක් ළඟින් නවත්තල ටිකිරි මාරි 100g පැකට් එකක් මගෙන සල්ලි ඉල්ලගෙන මට අරන් දුන්න. මම හිතුවේ කොවිලේ මොකක් හරි පූජාවකට සම්ප්රදායක් විදිහට මොනව හරි තියන්න ඕනේ ඇති කියල. මම ඊට කලින් කෝණෙශ්වරන් කෝවිලට ගිහින් තිබුණේ නෑ. ඒ තියා ත්රිකුණාමලේට ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් එකකින්වත් ඇවිත් තිබුණෙ නෑ. නියාස් ත්‍රීවීල් එක හැරෙව්ව මල්ගස් ගොඩක් වගේ තිබ්බ තැනකට. මං හිතන්නේ ඒක කනත්තක්. මෙන්න ත්‍රීවීල් එක නවත්තපු තැනට පොඩ්ඩක් එහා පැත්තෙ ඉඳන් මුවෝ රංචුවක් අපි ළඟට ආවා. නියාස් විස්කෝතු අරන් ආවෙ ඇයි කියල මට එතකොට තමා තේරුනේ. මම විස්කෝතු පැකට් එක ඉරල එක එක අරගෙන උන්ට කන්න දුන්න. එකෙක් හිටිය ලොකු අංතට්ටුවක් තියෙන එකෙක් ඌ තමා වැඩිපුරම විස්කෝතු කෑවෙ. ඒක තමා මගේ ට්‍රින්කො ට්‍රිප් එකේ හයිලයිට් එක. මම ඒ ට්‍රිප් එකේ වැඩියෙන්ම පුදුම වෙච්චි අවස්ථාව. ඒ ඔක්කොම නියාස් කියන අපූරු මගපෙන්වන්නගේ සුන්දර මනුස්සයාගේ කරුණාවන්තකමයි මනුස්සකමයි හින්දමයි. ඇත්තටම මම යූටියුබ් එකේ ඊට කලින් ආදරණීය ශ්‍රී ලංකා හරි වෙන ට්‍රැවල් වැඩසටහනක හරි දැකල තිබුණට, මට ට්‍රින්කො වල මුවෝ ගැන හාංකවිසියක්වත් මතක තිබුණෙ නෑ.

ඊට පස්සෙ අපි ගියෙ කෝණේශ්වරන් කෝවිලට. එතන ඉන්න සාස්තර කාරියෝ රටකාපු අම්මණ්ඩිල. රුපියල් 50ක් 100ක් හරි ඊට වැඩි ගාණක් හරි දෙන්න පුළුවන් නම් මනුස්සකමට එක්කෙනෙකුට දෙන්නෙකුට දුන්නට කමක් නෑ. දුප්පත්කම හින්ද ඒ විදිහට සල්ලි හොයනව මිසක් ඔය මනුස්සයො ඔතන බිස්නස් එකක් කරනව කියල මට නම් හිතෙන්නෙ නෑ. හිඟාකනවට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නව විතරයි ඔය මිනිස්සු. හැබැයි සාස්තර අහන්න යන්න එපා ඒ අය parasite ලා වගේ තමා අල්ල ගත්තොත් කාවහරි.

කෝණෙශ්වරන් කෝවිල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ හරිම චමත්කාරජනක තැනක්. එතන ගල උඩ ඉඳන් බලද්දි මුහුද නිල්ම නිල් පාටට පේන්නේ. Luxury රුවල් බෝට්ටු කිහිපයක් ඒ කිට්ටුව මුහුදේ වටේටම හිමින් හිමින් පා වෙවී තිබුණා. සමහර ඒව නැංගුරම් දාල වෙන්න ඇති. මම කොවීලේ තාප්පෙන් එලියේ මුහුද බැලුව වටේම ගිහින්. ෆොටෝ ගැහුව ඇති තරම්. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් චමත්කාරජනක පැනොරාමා එකක්.

[ATTACH=full]144478[/ATTACH]

[ATTACH=full]144488[/ATTACH]

ඊට පස්සෙ නියාස් මාව එක්කගෙන ගියේ ට්‍රින්කො වල තියෙන නාවික කෞතුකාගාරයට. ඒක ඒ වෙලාවෙ නම් මිනිස්සු නැතුව පාළුවෙන් තමා තිබුණේ. ඒකෙ ලංකාවේ නාවික හමුදාව පටන් ගත්තු කාලේ පරණ නැව් වල වරායවල් වල dioramas තව exhibits එහෙම තිබුන.

එදා Orr's Hill හමුදා කෞතුකාගාරයට යන්න ගියත් මම මාස්ක් එකක් දාල හිටියෙ නැති හින්ද යන්න දුන්නෙ නෑ. Orr's Hill වලට යන මුහුද අයිනෙන් වැටිල තියෙන පාරත් හරිම ලස්සනයි. ඒ හරියේ බෝට්ටු බැඳල තිබ්බ pier එකට ගිහින් බෝට්ටු වලට නැගලත් බැලුව. ඈතින් ප්‍රීමා එක පේනව ඒ පාර දිගටම. මුහුද පතුල පේන තරමට shallow ඒ පාර දිගටම වගේ. පහුවදා තම Orr's Hill ආමි මියුසියම් එකට යන්න හම්බුනේ. එදා උදෙන්ම අපි ගියා කන්නිය උණුවතුර ළිං වලින් නාගන්න. උදේ පහට විතර අපි යන්න පිටත් වුනේ. ඒත් අපි එතනට යද්දි ඒක open කරල තිබ්බේ නැති හින්ද අපි ගියා වෙල්ගම් රජමහා විහාරය බලන්න. ඒ යන අතරමගදි තවත් පන්සලක් හම්බුනා. මම ඒ පන්සලටත් මල් පූජා කලා එතනම පාර අයිනෙ ගස් වලින් කඩල. වෙල්ගම් රජමහ විහාරයේ නටඹුන් බලාගෙන අපි ඊළඟට ගියෙ පෙරියකුලම් වැව ළඟට. ඒක ටිකක් ලොකු වැවක්. දෙමළ භාෂාවෙන් පෙරිය කියන්නේ විශාල කියන එක කුලම් කියන්නෙ වැවට මං දන්න තරමින්. එතන හරිම අහීමාන තැනක්. කිඹුල නම් පේන්න හිටියෙ නෑ. එතන සොහොනක් වගේ පේන උස අමුතු ගල් සොරොව්ව ළඟ තියෙන ලොකු හුඹහට සර්පයෙක් නම් රිංගනව මම දැක්ක. නියාස් පහළටම බැහැලත් බැලුව. කිඹුල මං හිතන්නෙ ඒ වෙද්දිත් නිදි ඇති. අපි ඌව බලන්න උදෙන්ම එනව ඒ හින්ද ඇවිල්ල ෆොටෝ සෙශන් එකට ඉන්න ඕනෙ කියල ඌ දන්නෙ නැනෙ. ඌව බලන්න පස්සෙ දවසකවත් යන්න ඕනේ. වැව එහා පැත්තෙ අලියෙක් නම් හිටිය.

[ATTACH=full]144495[/ATTACH]

[ATTACH=full]144480[/ATTACH]

[ATTACH=full]144489[/ATTACH]

[ATTACH=full]144494[/ATTACH]

එතනින් හරවගෙන අපි ආපහු කන්නිය උණුවතුර ළිං ළඟට ආව. ටිකට් අරන් ගිහින් නාගෙන එන ගමන් නියාස් මාව එක්කගෙන ගියා ශ්‍රී ලක්ශ්මි නාරායන කෝවිලට. ඒ කෝවිල ඇතුලට පිරිමි කට්ටිය යන්න ඕනේ ෂර්ට් එකක් නැතුව. එතන තියෙන මාදම් ගහෙන් නියාස් මාදම් ගොඩක් කඩාගත්ත දියවැඩියාවට හොඳයි කියල. ඊට කලින් හරි පස්සෙ හරි අපිට හම්බුනා දෙවෙනි ලෝක යුද්ද කාලේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු එක කනත්තක්. ඒක බ්‍රිතාන්‍ය රජයේ වියදමින් නඩත්තු කරන තැනක් කියල නියාස් මට කිව්වේ. ඒක හරි පිළිවෙලට පවත්වගෙන යන තැනක් කියල බැලූ බැල්මට පේනව.

[ATTACH=full]144485[/ATTACH]

[ATTACH=full]144486[/ATTACH]

[ATTACH=full]144487[/ATTACH]

ඊට පස්සේ මාව ආපහු හොටෙල් එකට ඩ්‍රොප් කරල නියාස් ගෙදර ගිහින් එන්න ගියා ළමයින්ව පංතියකට එක්ක යන්න. කාල නාල එහෙම ටිකක් දවල් වෙලා අපි ගියා Orr's Hill ආමි මියුසියම් එකට. මම පැය තුනකට වැඩිය මියුසියම් එකේ හැමතැනම ඇවිද්දා exhibits බල බලා. ඊට පස්සෙ අපහු එන ගමන් නියාස් නැවැත්තුව තැඹිලි කඩයක් ළඟ. ඒ අය තාත්තයි පුතයි කියලයි මං හිතුවේ. ඒ දෙන්න බීම එකට තැඹිලි වතුර එක්ක ලොඳත් සූරල දානව. ඊට පාසෙ අයිස් කැටත් ඒ භාජනේට දාල හොඳට කැලැත්තෙන විදිහට තව භාජනයකට වක්කරනව. ඔහොම මාරුවෙන් මාරුවට කීප සැරයක් වක්කරල ඊට පස්සෙ ඒකට දෙහි ගෙඩියක් මිරිකල යුෂ දාල අයෙත් හොඳට කලත්තල serve කරනව. මාර රසයි. ට්‍රින්කො වල මද්දහනෙ රස්නෙට කියාපු බීමක්. පස්සේ නිලාවැලි යන්න හිතුවත් ඉතුරු වෙලා තිබුනේ හවස්වරුවෙ පැය තුන හතරක් විතරක් හින්ද ඒ වෙලාව උප්පුවේලි බීච් එකේම ඇවිදින්න මම හිතුව. එච්චර අපූරු තැන් ගොඩකට මාව එක්කගෙන ගිහිල්ලත් නියාස් දවස් දෙකටම මගෙන් අය කලේ රුපියල් 3000 ටත් අඩුවෙන්.

ට්‍රින්කෝ තමා මම ගියපු ට්‍රිප් වලින් හොඳම එක. මම මේක ලිව්වෙත් මට ඒ මතකය අළුත් කරගන්න ඕනෙ හින්දා.

[QUOTE="Jayashantha84, post: 26895369, member: 578721"] මම බීච් එකට කොච්චර ආසා වුනත් මුහුදේ නාන්න නම් යන්නේ නෑ. තනියම නම් ඉන්නේ කොහොමත් යන්නේ නෑ. එකම එක දවසක් යාලුවොත් එක්ක ගිහින් රූමස්සල ජන්ගල් බීච් එකේ නාලා තියෙනවා. එතන නම් ප්‍රසිද්ධ නාන තැනක් සවුත් බීච් එකේ. මම හරිම ආසයි රැල්ල පාගන්න. තද රැල්ලක් ( ගහගෙන යන එකක් නෙවෙයි ) ඇවිත් නිරුවත් කකුල් වල දැවටෙද්දි ඒක අමුතුම ෆීල් එකක්. ඒත් ඒක විස්තර කරන්න සියුම් වැඩියි. හැන්දෑ වෙනකල්ම මම බීච් එකෙ ඇවිද ඇවිද හිටිය. තවත් තැන් කීපෙක මාදැල් අදින්න පටන් ගත්තා. මම ළඟට ගිහින් බැලුවේ නම් නෑ ඒ අය ඒකට කැමති නැතිවෙයි කියල හිතුණු නිසා. එච්චර quality එකක් නැතත් Facebook එකේ දාන්න මගේ මොබයිල් ෆෝන් එකෙන් පොටෝ ටිකක් ගත්ත හැමතැනම. හැන්දෑවෙ හය හමාරට විතර මුහුද පේන නොපෙනෙන ගොම්මනේ මම ආපහු හොටෙල් එකට ආවා. සුදු පාට ගාලා L අකුරේ හැඩේට තිබ්බ පොඩි බීච් හොටෙල් එක බල්බ් එලියෙන් නෑවිලා මාබල් වගේ දිස්නේ. මම කකුල් වලට ඇලිල තිබුණ වැලි ටික එලියෙ වොෂ් රූම් එකෙන් හෝදගෙන රූම් එක ඇරගෙන ඇතුළට ගියා නාගන්න. උණුවතුර ශවර් එක මාරම සනීපයක් සැහැල්ලුවක් ඇඟට දැනුනේ. ඩිනර් එක රූම් එක ඉස්සරහින් වැටිල තියෙන කොරිඩෝවෙ තමා ලෑස්ති කරල තිබ්බේ. ඉඳිආප්ප එක්ක තව මොනාහරි කරි වගයක් තිබුණා. ඩිනර් එක පට්ට රසට තිබ්බ. ප්රෙභාට රසට උයන්න පුළුවන් කියල ඊට පස්සෙ වෙලාවක අපි ලන්ච් ගනිද්දි එහා පැත්තෙ රූම් එකේ හිටපු ෆොරිනර් කිව්වා. [ATTACH type="full"]144496[/ATTACH] මගෙ බීච් පිස්සුව කොච්චරද කියනව නම් ඩිනර් එකට පස්සෙත් මම බීච් එකට ගියා. වැල්ලෙ එරි එරී ගිහින් රැල්ල කකුල්වල වදින නොවදින ගානට හිටගෙන ඈතින් පාවෙන බෝට්ටු වලයි නැව් වලයි පාට පාට ලයිට් එලි දිහා බලන් හිටිය. මාදැල් දාපුවගෙ බල්බ් රැල්ලත් එක්ක සීසෝ පදිනව මං දැක්ක. හරිම සුවදායක හුළං රැල්ලක් මුහුද දිහාවේ ඉඳන් ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඒක හීනයක් වගේ ලස්සන ජීවිතේ එක පාරක් හරි දකින්න ඕනෙ දර්ශනයක් විඳින්න ඕනෙ අත්දැකීමක්. පැය භාගයක් විතර කලුවරේ බීච් එකේ ඉඳල, මම ආපහු රූම් එකට ගිහින් පොටෝ ටික Facebook එකට upload කලා. ට්‍රිප් ගැන Facebook එකේ දාන එක බොළඳ වැඩක් කියල මන් දන්නව උනත් මම ආසයි ලස්සන කැප්ෂන් එකක් එක්ක ට්‍රැවල් ෆොටෝස් දාන්න. ප්‍රෙභා මට දවල් කියල තිබුණ ගොඩක් බලන්න තැන් තියෙනව කියල ත්‍රිකුණාමලේ. ත්‍රීවීල් එකක් ඇරේන්ජ් කරල දෙන්නම් කිව්වාම බර ගාණකට තට්ටු වෙයි කියල හිතුනත් මම හා කියල කිව්ව. මම කෝණේශ්වරන් කෝවිලට යන්න කොහොමත් ආශාවෙන් හිටියෙ. කලින් වතාවක් මම ඇල්ලෙ ගියපු දවසක ඇල්ල බස් ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් එහා ඉඳන් රාවණා ඇල්ල ගාවට යන්න මගෙන් රුපියල් අටසීයක් මගේ හොස්ට් ඇරේන්ජ් කරල දුන්නු ත්‍රීවීල් ඩ්‍රයිවර් ඉල්ලුව. ඇල්ල වැල්ලවාය බස් එකක් ගත්තනම් ස්ටැන්ඩ් එකෙන් රුපියල් පහළොවක්වත් යන්නේ නේ. පහුවදා මම ඇල්ල ස්ටෑන්ඩ් එකෙන් වැල්ලවායට යද්දි තමා තේරුනේ රාවණා ඇල්ල තියෙන්නෙ ඇල්ලට ගොඩක් කිට්ටුවමයි කියල. රෑ ඇඳේ පෙරලි පෙරලි හිටිය මිසක් හොඳට නින්ද ගියෙනම් නෑ. නිදිපොල මාරු වුනාම මට කොහොමත් නින්ද යනව හොරයි. පහුවදා උදෙන්ම නැගිටල ගිහින් සන් රයිස් එක බැලුව රැල්ල පාගන ගමන්. ප්‍රෙභා නම් මට දිගටම කිව්වේ බීච් එක නාන්න සේෆ් කියල. ඒත් මම නාන්න ආස උනාට අවදානමක් ගන්න කැමැත්තක් තිබ්බේ නෑ. අනිත් එක උප්පුවේලී, පාසිකුඩා කල්කුඩා වගේ රැල්ල ගහන්නෙ නැති ෂැලෝ බීච් එකක් නෙමෙයි. මම පාසිකුඩා ගිහිනුත් නෑවෙනම් නෑ මුහුදෙන්. ආපහු හොටෙල් එකට ගියාම ප්‍රෙභා මගෙන් ඇහුව කීයටද ත්‍රීවීල් එකට එන්න කියන්න ඕනේ කියල. පැයකින් විතර මම නාල කාල රෙඩි වෙද්දි ත්‍රීවිල් එක ඇවිත්. ඩ්‍රයිවර් නියාස් ව මට ප්‍රෙභා හඳුන්වල දුන්න. නියාස් වැඩිය උස නැති ටිකක් මහත රැවුල වවපු කළු මනුස්සයෙක්. රැවුලත් සෑහෙන්න ඉදිල හින්ද බමුණු පෙනුමක් තම මට නියාස්ගෙ පෙනුනෙ. ඒත් නියාස් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් විතරක් නෙමෙයි හරිම අපූරු මගපෙන්වන්නෙක් කියල මට තේරුම් යන්න වෙලාගියෙ නෑ. අපි කෝණේශ්වරන් කෝවිලට යන අතරේ, නියාස් පොඩි සිල්ලර කඩයක් ළඟින් නවත්තල ටිකිරි මාරි 100g පැකට් එකක් මගෙන සල්ලි ඉල්ලගෙන මට අරන් දුන්න. මම හිතුවේ කොවිලේ මොකක් හරි පූජාවකට සම්ප්රදායක් විදිහට මොනව හරි තියන්න ඕනේ ඇති කියල. මම ඊට කලින් කෝණෙශ්වරන් කෝවිලට ගිහින් තිබුණේ නෑ. ඒ තියා ත්රිකුණාමලේට ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් එකකින්වත් ඇවිත් තිබුණෙ නෑ. නියාස් ත්‍රීවීල් එක හැරෙව්ව මල්ගස් ගොඩක් වගේ තිබ්බ තැනකට. මං හිතන්නේ ඒක කනත්තක්. මෙන්න ත්‍රීවීල් එක නවත්තපු තැනට පොඩ්ඩක් එහා පැත්තෙ ඉඳන් මුවෝ රංචුවක් අපි ළඟට ආවා. නියාස් විස්කෝතු අරන් ආවෙ ඇයි කියල මට එතකොට තමා තේරුනේ. මම විස්කෝතු පැකට් එක ඉරල එක එක අරගෙන උන්ට කන්න දුන්න. එකෙක් හිටිය ලොකු අංතට්ටුවක් තියෙන එකෙක් ඌ තමා වැඩිපුරම විස්කෝතු කෑවෙ. ඒක තමා මගේ ට්‍රින්කො ට්‍රිප් එකේ හයිලයිට් එක. මම ඒ ට්‍රිප් එකේ වැඩියෙන්ම පුදුම වෙච්චි අවස්ථාව. ඒ ඔක්කොම නියාස් කියන අපූරු මගපෙන්වන්නගේ සුන්දර මනුස්සයාගේ කරුණාවන්තකමයි මනුස්සකමයි හින්දමයි. ඇත්තටම මම යූටියුබ් එකේ ඊට කලින් ආදරණීය ශ්‍රී ලංකා හරි වෙන ට්‍රැවල් වැඩසටහනක හරි දැකල තිබුණට, මට ට්‍රින්කො වල මුවෝ ගැන හාංකවිසියක්වත් මතක තිබුණෙ නෑ. ඊට පස්සෙ අපි ගියෙ කෝණේශ්වරන් කෝවිලට. එතන ඉන්න සාස්තර කාරියෝ රටකාපු අම්මණ්ඩිල. රුපියල් 50ක් 100ක් හරි ඊට වැඩි ගාණක් හරි දෙන්න පුළුවන් නම් මනුස්සකමට එක්කෙනෙකුට දෙන්නෙකුට දුන්නට කමක් නෑ. දුප්පත්කම හින්ද ඒ විදිහට සල්ලි හොයනව මිසක් ඔය මනුස්සයො ඔතන බිස්නස් එකක් කරනව කියල මට නම් හිතෙන්නෙ නෑ. හිඟාකනවට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නව විතරයි ඔය මිනිස්සු. හැබැයි සාස්තර අහන්න යන්න එපා ඒ අය parasite ලා වගේ තමා අල්ල ගත්තොත් කාවහරි. කෝණෙශ්වරන් කෝවිල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ හරිම චමත්කාරජනක තැනක්. එතන ගල උඩ ඉඳන් බලද්දි මුහුද නිල්ම නිල් පාටට පේන්නේ. Luxury රුවල් බෝට්ටු කිහිපයක් ඒ කිට්ටුව මුහුදේ වටේටම හිමින් හිමින් පා වෙවී තිබුණා. සමහර ඒව නැංගුරම් දාල වෙන්න ඇති. මම කොවීලේ තාප්පෙන් එලියේ මුහුද බැලුව වටේම ගිහින්. ෆොටෝ ගැහුව ඇති තරම්. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් චමත්කාරජනක පැනොරාමා එකක්. [ATTACH type="full"]144478[/ATTACH] [ATTACH type="full"]144488[/ATTACH] ඊට පස්සෙ නියාස් මාව එක්කගෙන ගියේ ට්‍රින්කො වල තියෙන නාවික කෞතුකාගාරයට. ඒක ඒ වෙලාවෙ නම් මිනිස්සු නැතුව පාළුවෙන් තමා තිබුණේ. ඒකෙ ලංකාවේ නාවික හමුදාව පටන් ගත්තු කාලේ පරණ නැව් වල වරායවල් වල dioramas තව exhibits එහෙම තිබුන. එදා Orr's Hill හමුදා කෞතුකාගාරයට යන්න ගියත් මම මාස්ක් එකක් දාල හිටියෙ නැති හින්ද යන්න දුන්නෙ නෑ. Orr's Hill වලට යන මුහුද අයිනෙන් වැටිල තියෙන පාරත් හරිම ලස්සනයි. ඒ හරියේ බෝට්ටු බැඳල තිබ්බ pier එකට ගිහින් බෝට්ටු වලට නැගලත් බැලුව. ඈතින් ප්‍රීමා එක පේනව ඒ පාර දිගටම. මුහුද පතුල පේන තරමට shallow ඒ පාර දිගටම වගේ. පහුවදා තම Orr's Hill ආමි මියුසියම් එකට යන්න හම්බුනේ. එදා උදෙන්ම අපි ගියා කන්නිය උණුවතුර ළිං වලින් නාගන්න. උදේ පහට විතර අපි යන්න පිටත් වුනේ. ඒත් අපි එතනට යද්දි ඒක open කරල තිබ්බේ නැති හින්ද අපි ගියා වෙල්ගම් රජමහා විහාරය බලන්න. ඒ යන අතරමගදි තවත් පන්සලක් හම්බුනා. මම ඒ පන්සලටත් මල් පූජා කලා එතනම පාර අයිනෙ ගස් වලින් කඩල. වෙල්ගම් රජමහ විහාරයේ නටඹුන් බලාගෙන අපි ඊළඟට ගියෙ පෙරියකුලම් වැව ළඟට. ඒක ටිකක් ලොකු වැවක්. දෙමළ භාෂාවෙන් පෙරිය කියන්නේ විශාල කියන එක කුලම් කියන්නෙ වැවට මං දන්න තරමින්. එතන හරිම අහීමාන තැනක්. කිඹුල නම් පේන්න හිටියෙ නෑ. එතන සොහොනක් වගේ පේන උස අමුතු ගල් සොරොව්ව ළඟ තියෙන ලොකු හුඹහට සර්පයෙක් නම් රිංගනව මම දැක්ක. නියාස් පහළටම බැහැලත් බැලුව. කිඹුල මං හිතන්නෙ ඒ වෙද්දිත් නිදි ඇති. අපි ඌව බලන්න උදෙන්ම එනව ඒ හින්ද ඇවිල්ල ෆොටෝ සෙශන් එකට ඉන්න ඕනෙ කියල ඌ දන්නෙ නැනෙ. ඌව බලන්න පස්සෙ දවසකවත් යන්න ඕනේ. වැව එහා පැත්තෙ අලියෙක් නම් හිටිය. [ATTACH type="full"]144495[/ATTACH] [ATTACH type="full"]144480[/ATTACH] [ATTACH type="full"]144489[/ATTACH] [ATTACH type="full"]144494[/ATTACH] එතනින් හරවගෙන අපි ආපහු කන්නිය උණුවතුර ළිං ළඟට ආව. ටිකට් අරන් ගිහින් නාගෙන එන ගමන් නියාස් මාව එක්කගෙන ගියා ශ්‍රී ලක්ශ්මි නාරායන කෝවිලට. ඒ කෝවිල ඇතුලට පිරිමි කට්ටිය යන්න ඕනේ ෂර්ට් එකක් නැතුව. එතන තියෙන මාදම් ගහෙන් නියාස් මාදම් ගොඩක් කඩාගත්ත දියවැඩියාවට හොඳයි කියල. ඊට කලින් හරි පස්සෙ හරි අපිට හම්බුනා දෙවෙනි ලෝක යුද්ද කාලේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු එක කනත්තක්. ඒක බ්‍රිතාන්‍ය රජයේ වියදමින් නඩත්තු කරන තැනක් කියල නියාස් මට කිව්වේ. ඒක හරි පිළිවෙලට පවත්වගෙන යන තැනක් කියල බැලූ බැල්මට පේනව. [ATTACH type="full"]144485[/ATTACH] [ATTACH type="full"]144486[/ATTACH] [ATTACH type="full"]144487[/ATTACH] ඊට පස්සේ මාව ආපහු හොටෙල් එකට ඩ්‍රොප් කරල නියාස් ගෙදර ගිහින් එන්න ගියා ළමයින්ව පංතියකට එක්ක යන්න. කාල නාල එහෙම ටිකක් දවල් වෙලා අපි ගියා Orr's Hill ආමි මියුසියම් එකට. මම පැය තුනකට වැඩිය මියුසියම් එකේ හැමතැනම ඇවිද්දා exhibits බල බලා. ඊට පස්සෙ අපහු එන ගමන් නියාස් නැවැත්තුව තැඹිලි කඩයක් ළඟ. ඒ අය තාත්තයි පුතයි කියලයි මං හිතුවේ. ඒ දෙන්න බීම එකට තැඹිලි වතුර එක්ක ලොඳත් සූරල දානව. ඊට පාසෙ අයිස් කැටත් ඒ භාජනේට දාල හොඳට කැලැත්තෙන විදිහට තව භාජනයකට වක්කරනව. ඔහොම මාරුවෙන් මාරුවට කීප සැරයක් වක්කරල ඊට පස්සෙ ඒකට දෙහි ගෙඩියක් මිරිකල යුෂ දාල අයෙත් හොඳට කලත්තල serve කරනව. මාර රසයි. ට්‍රින්කො වල මද්දහනෙ රස්නෙට කියාපු බීමක්. පස්සේ නිලාවැලි යන්න හිතුවත් ඉතුරු වෙලා තිබුනේ හවස්වරුවෙ පැය තුන හතරක් විතරක් හින්ද ඒ වෙලාව උප්පුවේලි බීච් එකේම ඇවිදින්න මම හිතුව. එච්චර අපූරු තැන් ගොඩකට මාව එක්කගෙන ගිහිල්ලත් නියාස් දවස් දෙකටම මගෙන් අය කලේ රුපියල් 3000 ටත් අඩුවෙන්. ට්‍රින්කෝ තමා මම ගියපු ට්‍රිප් වලින් හොඳම එක. මම මේක ලිව්වෙත් මට ඒ මතකය අළුත් කරගන්න ඕනෙ හින්දා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom