Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝච්චියේ_කොන්දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චියේ_කොන්දොස්තර

කෝච්චියේ කොන්දොස්තර

‘කෝච්චියේ කොහෙද කොන්දොස්තරලා…?’ මේ මාතෘකාව කියවූ හැටියේ ඔබටත් එහෙම හිතුණ ද? එහෙම නම් මේ කථාව කියවලා බලන්න…

වෙලාව එක්තරා සිකුරාදා දිනයක සවස එක පසු වී විනාඩි හතළිස් එකයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ග අංක 138 බස් රථයක් නතර වුණා. කරවල් දෙකට පාසල් බෑගයක් දා ගත්ත, තරමක් විශාල ගමන් බෑගයක් එක අතකින් ගත්ත, අනෙක් අතෙන් ලැප්ටොප් පරිගණක බෑගයක් ඔසවා ගත්ත ගැහැනු ළමයෙක් බොහොම කලබලෙන් මේ බස් රථයෙන් බැස ගත්තා. කලබලයෙන් එ් මේ අත යන මිනිසුන් අතරින්, එ් බොහෝ දෙනෙකුගේ ඇඟේ හැපෙමින් ඇය වේගයෙන් ගියේ ගුවන් පාලම වෙතට. එය ඇවිද යාමකට වඩා සමීප වුණේ දිව යාමකට.

කොටුව දුම්රිය ස්ථානය පිහිටි පැත්තට ගුවන් පාලමෙන් මාරු වුණ ඇය අංක 03 ටිකට් කවුන්ටරය වෙත පිම්මේ දිව ගියා. වේලාව 1. 43යි. එ් වන විටත් දුම්රිය ස්ථානයේ මේ නිවේදනය ඇහෙනවා.

‘‘හතරවන වේදිකාවේ නවතා තිබෙන රජරට රුජිණ ශීඝ්‍රගාමී දුම්රිය පස්වරු 1. 45ට වව්නියාව හා කිලිනොච්චි බලා ධාවනය වෙයි. දුම්රිය නවත්වනු ලබන්නේ රාගම, ගම්පහ….”

ටිකට්පත අතට ගත්ත ඇය දුම්රියපළ තුළට ඉගිල්ලූනා. එ් වේගයෙන් ම ගුවන් පාලම හරහා ගිහින් හතර වන වේදිකාවට සමීප වුණා. වෙලාව 1. 44යි. තුන්වන පන්තියේ ගමන් ප්‍රවේශ පත්‍රයත් අතැති ව, බෑග් තුනකුත් ඔසවාගෙන දිව ආපු ඇය දුටු දසුනින් තුෂ්ණිම්භූත වුණා.

දෙවන පන්තියේ දුම්රිය මැදිරි පවා පිරී ගිහින්. තුන්වන පන්තියේ දුම්රිය මැදිරිවල පා පුවරු මතත් විශාල පිරිසක් එල්ලී සිටිනවා. දොරටු තුනකින් ම ඇතුළු වෙන්න උත්සාහ කරලත් එය අසාර්ථක වුණ ඇය හතර වෙනුවට මුණගැහුන දොරටුව අසල නතර වුණා. කඳුළු පිරුණු ඇස් යොමු වුණේ ගමන් අරඹන්න ඔන්න මෙන්න කියා තිබෙන දුම්රිය වෙතටයි. මේ දුම්රිය මඟහැරුණොත් අද ගෙදර යන්නට ලැබෙන්නේ නැහැ.

ඇය අසරණ ව දුම්රිය දෙස ම බලා ඉඳිද්දි තමයි කෝච්චියේ කොන්දොස්තර මහතා මතු වුණේ. එක්කෙනෙක් නෙමෙයි; දෙන්නෙක් ම…

‘‘මෙයා ව දාලා යන්න බෑනේ… කෝ… ඔය දොර ගාව කට්ටිය… ඇතුළට යමු ටිකක්. පෝඞ්ඩක් ඇතුළට යමු ද? තව එක්කෙනෙක් බිම… ඔය ඇතුළේ ඉඩ තියෙන්නේ… ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි… ටිකක් ඇතුළට යමු ද…? පොඩි ඉඩක් දෙන්න මේ ළමයටත් නැග ගන්න….”

වෘත්තීය කොන්දොස්තර මහත්තුරු වගේ ඔවුන් දෙදෙනා දුම්රිය පා පුවරුවේ එල්ලී හිඳිමින් ම දුම්රිය මැදිරිය තුළ සිටි පිරිස මෙහෙයවමින් පොඩි ඉඩක් හදා ගත්තා. පරිගණක බෑගය ඇගේ කරේ තියෙද්දි එකක් පිට තව එකක් වන සේ දොර අසල ම තබා තිබුණ බෑග් දෙක උඩින් අනිත් බෑග් දෙක තබලා, ඇය ව ඇතුළට අරගෙන ඔවුන් නැවතත් පා පුවරුවේ එල්ලූනා. එ් එක්ක ම රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය වව්නියාව හා කිලිනොච්චි බලා ගමන් ආරම්භ කළා. දිගු හුස්මක් හෙළුෑ ඇය දෑස් පියාගෙන දොරට හේත්තු වුණා.

අසනීපෙන් ඉන්න තාත්තගේ සුවදුක් බලන්න ගෙදර යන දියණියක් තමයි එ් හිටියේ. බොහෝ වැඩකටයුතු අවසන් කරලයි ඇයට මේ ගමන පිටත් වෙන්න සිදු වුණේ. මාර්ග තදබදයකටත් මුහුණ දීලා පැමිණි බස් ගමනක් අවසානයේ තමයි කෝච්චියේ කොන්දොස්තරවරුන්ට පින්සිදු වන්නට ඇය දුම්රියට නැග ගත්තේ.

මේ එක් අයෙක් අනුරාධපුර ප්‍රදේශයේ සිංහල තරුණයෙක්. ඔහුගේ බිරිඳත් එතැන සිටියා. අනෙක් කෙනා හම්බන්තොට සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මුස්ලිම් තරුණයෙක්. අම්බලන්ගොඩින් රජරට රැජිණට ගොඩ වුණ ඔවුන් සියල්ලෝ ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය වන විටත් සිටියේ පා පුවරුව අසල ම යි. එදා දුම්රිය එතරම් ම ජනාකීර්ණ වුණා.

තමන් ගෙන ආ සිසිල් බීම බෝතලයෙන් සියලූ දෙනාට ම සංග්‍රහ කළේ මුස්ලිම් ජාතික තරුණයා. වේයන්ගොඩ දී මුණගැසුන පෑන්කේක් වෙළෙන්දාගෙන් පෑන්කේක් අරගෙන හැමෝට ම බෙදලා දුන්නේ සිංහල තරුණයා. මේ සියල්ලෝ පළමු වරට හමු වුණේ එ් දවසෙදියි… එකිනෙකාගේ තොරතුරු හුවමාරු කර ගනිමින්, හිතමිතුරු සිනහවෙන් ඔවුන් ගමනේ යෙදුණා.

පැය ගණනක් තිස්සේ, පුංචි ඉඩක ඇහිරිලා තදබද වෙලා ගමනේ යෙදුණා වුණත් එ් ගමන පුරාවට ජාති ආගම් භේදයක් නො වුණ අපූරු මිත්‍රත්වයක් ප්‍රකට වුණා. අවසානයේ ඇය ගමනාන්තයෙන් බැස ගත්තේ එ් සියලූ හිතමිතුරුකම්වලට පුණ්‍යානුමෝදනා කරමින්…

මතකයන් මැකී යා හැකියි. එහෙත් මේ මිනිසුන්ගේ සොඳුරු චර්යාවන් තුළින් ඉස්මතු වන ගුණධර්ම නිසාවෙන් ඔවුන්ගේ ජීවිතවල රැස්වන පුණ්‍ය අස්වනු විපාක නො දී මැකී යන්නේ නම් නැහැ.

පොදු මගී ප්‍රවාහන සේවාවන් ප්‍රයෝජනයට ගනිමින් ගමන් කළ අවස්ථා ඔබටත් ඇති. නගරාසන්නව නම් පාසල් සහ කාර්යාලයීය වෙලාවන් තුළ මේ සියලූ ප්‍රවාහන රථ පිරීතිරී යනවා. අසුන්වල හිඳගෙන යන මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩි දෙනෙක් සිටගෙන ගමන් කරනවා. බෑග් රැුඳවීමට තිබෙන රාක්ක පිරී යනවා. වැඩි දෙනෙක් බොහොම අමාරුවෙන් ගමන් මලූ කරේ එල්ලාගෙන, අතිනුත් තවත් භාණ්ඩ සහිත මලූ රැුගෙන, අනිත් අතින් අසුනක් අල්ලාගෙන තමයි ගමන් කරන්නේ. බස් රථයේ තිරිංග තද වෙද්දි ගැස්සිලා, ඇදිලා, සමබරතාවය ගිලිහිලා යන්න ඉඩකඩ ඕනෑ තරම්. එය වළක්වන්න ගන්න උත්සාහයේ දී ඔබේ අත, උරහිස දරුණු ඇදීම්වලට ලක් වුණ අවස්ථා මතක ද? එහෙම නැති නම් සමබරතාවය ගිලිහී ගියපු ඔබ තවත් මිනිසෙකුගේ ඇඟ මත වැටෙන්නට ගිය අවස්ථා… ඔබේ තෙරපීමෙන් අපහසුතාවයට පත් වූ පිරිස් ඔබ දෙස රවා බැලූ අවස්ථා… බැණ වැදුනු අවස්ථා… ඔබට මතක ද? ඔබේ අතින් කරින් එල්ලාගෙන සිටින ගමන් මල්ල තබන්නට තැනක් ලැබුණා නම් ඔබට රථයේ සිටගෙන සිටිය දී වුණත් ලොකු පහසුවක් දැනෙන්නට තිබුණා නේ ද? ඉතින්, ඔබ සතුටු නැති ද ඔබේ ගමන් මල්ලේ බර රථයේ අසුන්ගෙන සිටින කෙනෙකු විසින් දරා ගන්නවා දකින්නට… ඔබ කැමති එ් දේට අන් අයත් කැමතියි. එ් නිසා, රථයේ අසුන් ගෙන යන කෙනා ඔබ නම්, තවත් කෙනෙකුට පහසුවෙන් ගමනේ යෙදෙන්නට ඉඩහසර වෙන් කරමින් ඔවුන්ගේ ගමන් මල්ලක් ගෙන යාම ඔබ සතුටින් ම භාර ගන්න.

කෝච්චියක මුණගැහුන මේ මහත්වරුන්ගේ පුවත නිසා මිත්‍රශීලී භාවය, ප්‍රිය වචනය, දානය කියන උතුම් ගුණධර්මයන් දරා ගැනීම කියන කාරණයෙන් ශ්‍රී ලාංකිකයන් තවමත් හොඳ මට්ටමක සිටින බව අපට සිහිපත් වුණා. ජාති ආගම් භේදයකින් තොරව එවැනි ගුණදහම් මේ බිමේ සුරැුකෙන්න තිබෙන්නේ එක ම එක හේතුවක් පමණයි. එ් හේතුව තමයි, පසුකාලීන ව කවර දර්ශනයන්, කවර සංස්කෘතීන්, කවර මතවාදයන් මේ බිමේ පැවැත්මක් ලැබුවත් මේ බිම සැකසී තිබුණේ උතුම් මානුෂීය ගුණධර්මයන් සියල්ලේ මුදුන්පත් වීම සනිටුහන් වූ සම්බුදු දහමෙන් පෝෂණය ලැබීමෙන් වීම. මේ බිමේ කවර ජාතියක්, කවර ආගමක් දකින්නට ලැබුණත් එ් සියල්ලට ම තමන් දැන හෝ නො දැන හෝ සම්බුදු දහමෙන් ලද පන්නරයක් තිබෙනවා. මේ තමයි සම්බුද්ධ රාජ්‍යය ලොව ජීවමාන කරවීම පිණිස දෙව් බඹුන්ගේ රක්ෂාවරණය ලද බිම. මේ බිමේ යහපත මුල් බැස ගනු ලබන්නේ වසර දෙදහස් හයසිය තුනකට පෙර පටන් ම යි. එදා මහියංගණ බිමේ දී සම්බුදුරජුන්ගේ පත්කඩය එළුෑ මොහොතේ විජ්ජාචරණසම්පන්න මහා මුනිඳුන්ගේ ඍද්ධියේ ආනුභාවයෙන් මේ බිම අස්සක් මුල්ලක් නෑර එ් පත්කඩයෙන් වැසී ගියා. අද ජාති, ආගම්, පාට, පක්ෂ වශයෙන් කවර වෙනස්කමක් පෙන්වූවත් සියලූ ශ්‍රී ලාංකිකයෝ පය ගසා සිටින්නේ සම්බුදුරජුන්ගේ පත්කඩයෙන් වැසී ගොස් රැුකවරණ ලද සුපින්බිමක. එ් නිසයි මේ බිමේ උපදිනා මිනිසුන්ට තවමත් යහපත උපදවාලිය හැක්කේ.

එවන් උතුම් සමාජ සංස්කෘතික පසුබිමක උරුමකරුවන් වූ ඔබත් හැමවිට ම මඟතොටේ පවා ඔබට මුණගැසෙන සියල්ලන්ගේ ම හිතසුව කැමැත්තෙක් ම වෙන්න. අන් අයගේ සැප පහසුව සලසාලීම වෙනුවෙන් ධාර්මික ව ඔබට කළ හැකි සියල්ල නො පැකිල ඉටු කරන්න. ඔබේ එ් ගුණදහම් තුළින් සුවපහසුව ලැබ ඔබට පුණ්‍යානුමෝදනා කරන මිනිසුන් පිරිසක් වගේ ම ඔබේ එ් ගුණදහම් දැක සතුටුවන නො පෙනෙන ලෝකයක් ද සිටින බව අමතක කරන්න එපා.

අප ඔබට මේ කියන්නේ කෝච්චියේ කොන්දොස්තර මහත්තුරු වෙන්න කියා නො වෙයි; එහෙත් උපකාර වුවමනා කෙරෙන තැන දී එසේ නො වී ඉන්න එපා කියලයි. මේ ලිපිය කියවූ මොහොතේ පටන් ඔබට හැකි නම් අන් අයගේ සුවපහසුව වෙනුවෙන් ඇප කැප වන්නට, සෑම දිනයක ම අවසන ඔබට සතුටු වන්නට බොහෝ කාය සුචරිතයන්, වචී සුචරිතයන්, මනෝ සුචරිතයන් එ්කරාශී වන බව නම් අපට සැක නැහැ. එය අපටත් සතුටක්.

සුචරිතයේ යෙදෙමින් ලොවට සුවපහසුව දන් දීමේ භාග්‍යය ඔබට අහිමි නො වේවා!

සත්‍ය කථාවක් ඇසුරිනි. නම් ගම් මනඃකල්පිතයි.

සටහන

කලණ ගංගානාථ

[QUOTE="sooppuwa, post: 19906876, member: 556336"] [b]කෝච්චියේ_කොන්දොස්තර[/b] [SIZE="6"]කෝච්චියේ කොන්දොස්තර[/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2016/02/1191019_1_2014-12-26T1-620x330.jpg[/IMG] [SIZE="4"][B]‘කෝච්චියේ කොහෙද කොන්දොස්තරලා…?’ මේ මාතෘකාව කියවූ හැටියේ ඔබටත් එහෙම හිතුණ ද? එහෙම නම් මේ කථාව කියවලා බලන්න… වෙලාව එක්තරා සිකුරාදා දිනයක සවස එක පසු වී විනාඩි හතළිස් එකයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ග අංක 138 බස් රථයක් නතර වුණා. කරවල් දෙකට පාසල් බෑගයක් දා ගත්ත, තරමක් විශාල ගමන් බෑගයක් එක අතකින් ගත්ත, අනෙක් අතෙන් ලැප්ටොප් පරිගණක බෑගයක් ඔසවා ගත්ත ගැහැනු ළමයෙක් බොහොම කලබලෙන් මේ බස් රථයෙන් බැස ගත්තා. කලබලයෙන් එ් මේ අත යන මිනිසුන් අතරින්, එ් බොහෝ දෙනෙකුගේ ඇඟේ හැපෙමින් ඇය වේගයෙන් ගියේ ගුවන් පාලම වෙතට. එය ඇවිද යාමකට වඩා සමීප වුණේ දිව යාමකට. කොටුව දුම්රිය ස්ථානය පිහිටි පැත්තට ගුවන් පාලමෙන් මාරු වුණ ඇය අංක 03 ටිකට් කවුන්ටරය වෙත පිම්මේ දිව ගියා. වේලාව 1. 43යි. එ් වන විටත් දුම්රිය ස්ථානයේ මේ නිවේදනය ඇහෙනවා. ‘‘හතරවන වේදිකාවේ නවතා තිබෙන රජරට රුජිණ ශීඝ්‍රගාමී දුම්රිය පස්වරු 1. 45ට වව්නියාව හා කිලිනොච්චි බලා ධාවනය වෙයි. දුම්රිය නවත්වනු ලබන්නේ රාගම, ගම්පහ….” ටිකට්පත අතට ගත්ත ඇය දුම්රියපළ තුළට ඉගිල්ලූනා. එ් වේගයෙන් ම ගුවන් පාලම හරහා ගිහින් හතර වන වේදිකාවට සමීප වුණා. වෙලාව 1. 44යි. තුන්වන පන්තියේ ගමන් ප්‍රවේශ පත්‍රයත් අතැති ව, බෑග් තුනකුත් ඔසවාගෙන දිව ආපු ඇය දුටු දසුනින් තුෂ්ණිම්භූත වුණා. දෙවන පන්තියේ දුම්රිය මැදිරි පවා පිරී ගිහින්. තුන්වන පන්තියේ දුම්රිය මැදිරිවල පා පුවරු මතත් විශාල පිරිසක් එල්ලී සිටිනවා. දොරටු තුනකින් ම ඇතුළු වෙන්න උත්සාහ කරලත් එය අසාර්ථක වුණ ඇය හතර වෙනුවට මුණගැහුන දොරටුව අසල නතර වුණා. කඳුළු පිරුණු ඇස් යොමු වුණේ ගමන් අරඹන්න ඔන්න මෙන්න කියා තිබෙන දුම්රිය වෙතටයි. මේ දුම්රිය මඟහැරුණොත් අද ගෙදර යන්නට ලැබෙන්නේ නැහැ. ඇය අසරණ ව දුම්රිය දෙස ම බලා ඉඳිද්දි තමයි කෝච්චියේ කොන්දොස්තර මහතා මතු වුණේ. එක්කෙනෙක් නෙමෙයි; දෙන්නෙක් ම… ‘‘මෙයා ව දාලා යන්න බෑනේ… කෝ… ඔය දොර ගාව කට්ටිය… ඇතුළට යමු ටිකක්. පෝඞ්ඩක් ඇතුළට යමු ද? තව එක්කෙනෙක් බිම… ඔය ඇතුළේ ඉඩ තියෙන්නේ… ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි… ටිකක් ඇතුළට යමු ද…? පොඩි ඉඩක් දෙන්න මේ ළමයටත් නැග ගන්න….” වෘත්තීය කොන්දොස්තර මහත්තුරු වගේ ඔවුන් දෙදෙනා දුම්රිය පා පුවරුවේ එල්ලී හිඳිමින් ම දුම්රිය මැදිරිය තුළ සිටි පිරිස මෙහෙයවමින් පොඩි ඉඩක් හදා ගත්තා. පරිගණක බෑගය ඇගේ කරේ තියෙද්දි එකක් පිට තව එකක් වන සේ දොර අසල ම තබා තිබුණ බෑග් දෙක උඩින් අනිත් බෑග් දෙක තබලා, ඇය ව ඇතුළට අරගෙන ඔවුන් නැවතත් පා පුවරුවේ එල්ලූනා. එ් එක්ක ම රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය වව්නියාව හා කිලිනොච්චි බලා ගමන් ආරම්භ කළා. දිගු හුස්මක් හෙළුෑ ඇය දෑස් පියාගෙන දොරට හේත්තු වුණා. අසනීපෙන් ඉන්න තාත්තගේ සුවදුක් බලන්න ගෙදර යන දියණියක් තමයි එ් හිටියේ. බොහෝ වැඩකටයුතු අවසන් කරලයි ඇයට මේ ගමන පිටත් වෙන්න සිදු වුණේ. මාර්ග තදබදයකටත් මුහුණ දීලා පැමිණි බස් ගමනක් අවසානයේ තමයි කෝච්චියේ කොන්දොස්තරවරුන්ට පින්සිදු වන්නට ඇය දුම්රියට නැග ගත්තේ. මේ එක් අයෙක් අනුරාධපුර ප්‍රදේශයේ සිංහල තරුණයෙක්. ඔහුගේ බිරිඳත් එතැන සිටියා. අනෙක් කෙනා හම්බන්තොට සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මුස්ලිම් තරුණයෙක්. අම්බලන්ගොඩින් රජරට රැජිණට ගොඩ වුණ ඔවුන් සියල්ලෝ ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය වන විටත් සිටියේ පා පුවරුව අසල ම යි. එදා දුම්රිය එතරම් ම ජනාකීර්ණ වුණා. තමන් ගෙන ආ සිසිල් බීම බෝතලයෙන් සියලූ දෙනාට ම සංග්‍රහ කළේ මුස්ලිම් ජාතික තරුණයා. වේයන්ගොඩ දී මුණගැසුන පෑන්කේක් වෙළෙන්දාගෙන් පෑන්කේක් අරගෙන හැමෝට ම බෙදලා දුන්නේ සිංහල තරුණයා. මේ සියල්ලෝ පළමු වරට හමු වුණේ එ් දවසෙදියි… එකිනෙකාගේ තොරතුරු හුවමාරු කර ගනිමින්, හිතමිතුරු සිනහවෙන් ඔවුන් ගමනේ යෙදුණා. පැය ගණනක් තිස්සේ, පුංචි ඉඩක ඇහිරිලා තදබද වෙලා ගමනේ යෙදුණා වුණත් එ් ගමන පුරාවට ජාති ආගම් භේදයක් නො වුණ අපූරු මිත්‍රත්වයක් ප්‍රකට වුණා. අවසානයේ ඇය ගමනාන්තයෙන් බැස ගත්තේ එ් සියලූ හිතමිතුරුකම්වලට පුණ්‍යානුමෝදනා කරමින්… මතකයන් මැකී යා හැකියි. එහෙත් මේ මිනිසුන්ගේ සොඳුරු චර්යාවන් තුළින් ඉස්මතු වන ගුණධර්ම නිසාවෙන් ඔවුන්ගේ ජීවිතවල රැස්වන පුණ්‍ය අස්වනු විපාක නො දී මැකී යන්නේ නම් නැහැ. පොදු මගී ප්‍රවාහන සේවාවන් ප්‍රයෝජනයට ගනිමින් ගමන් කළ අවස්ථා ඔබටත් ඇති. නගරාසන්නව නම් පාසල් සහ කාර්යාලයීය වෙලාවන් තුළ මේ සියලූ ප්‍රවාහන රථ පිරීතිරී යනවා. අසුන්වල හිඳගෙන යන මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩි දෙනෙක් සිටගෙන ගමන් කරනවා. බෑග් රැුඳවීමට තිබෙන රාක්ක පිරී යනවා. වැඩි දෙනෙක් බොහොම අමාරුවෙන් ගමන් මලූ කරේ එල්ලාගෙන, අතිනුත් තවත් භාණ්ඩ සහිත මලූ රැුගෙන, අනිත් අතින් අසුනක් අල්ලාගෙන තමයි ගමන් කරන්නේ. බස් රථයේ තිරිංග තද වෙද්දි ගැස්සිලා, ඇදිලා, සමබරතාවය ගිලිහිලා යන්න ඉඩකඩ ඕනෑ තරම්. එය වළක්වන්න ගන්න උත්සාහයේ දී ඔබේ අත, උරහිස දරුණු ඇදීම්වලට ලක් වුණ අවස්ථා මතක ද? එහෙම නැති නම් සමබරතාවය ගිලිහී ගියපු ඔබ තවත් මිනිසෙකුගේ ඇඟ මත වැටෙන්නට ගිය අවස්ථා… ඔබේ තෙරපීමෙන් අපහසුතාවයට පත් වූ පිරිස් ඔබ දෙස රවා බැලූ අවස්ථා… බැණ වැදුනු අවස්ථා… ඔබට මතක ද? ඔබේ අතින් කරින් එල්ලාගෙන සිටින ගමන් මල්ල තබන්නට තැනක් ලැබුණා නම් ඔබට රථයේ සිටගෙන සිටිය දී වුණත් ලොකු පහසුවක් දැනෙන්නට තිබුණා නේ ද? ඉතින්, ඔබ සතුටු නැති ද ඔබේ ගමන් මල්ලේ බර රථයේ අසුන්ගෙන සිටින කෙනෙකු විසින් දරා ගන්නවා දකින්නට… ඔබ කැමති එ් දේට අන් අයත් කැමතියි. එ් නිසා, රථයේ අසුන් ගෙන යන කෙනා ඔබ නම්, තවත් කෙනෙකුට පහසුවෙන් ගමනේ යෙදෙන්නට ඉඩහසර වෙන් කරමින් ඔවුන්ගේ ගමන් මල්ලක් ගෙන යාම ඔබ සතුටින් ම භාර ගන්න. කෝච්චියක මුණගැහුන මේ මහත්වරුන්ගේ පුවත නිසා මිත්‍රශීලී භාවය, ප්‍රිය වචනය, දානය කියන උතුම් ගුණධර්මයන් දරා ගැනීම කියන කාරණයෙන් ශ්‍රී ලාංකිකයන් තවමත් හොඳ මට්ටමක සිටින බව අපට සිහිපත් වුණා. ජාති ආගම් භේදයකින් තොරව එවැනි ගුණදහම් මේ බිමේ සුරැුකෙන්න තිබෙන්නේ එක ම එක හේතුවක් පමණයි. එ් හේතුව තමයි, පසුකාලීන ව කවර දර්ශනයන්, කවර සංස්කෘතීන්, කවර මතවාදයන් මේ බිමේ පැවැත්මක් ලැබුවත් මේ බිම සැකසී තිබුණේ උතුම් මානුෂීය ගුණධර්මයන් සියල්ලේ මුදුන්පත් වීම සනිටුහන් වූ සම්බුදු දහමෙන් පෝෂණය ලැබීමෙන් වීම. මේ බිමේ කවර ජාතියක්, කවර ආගමක් දකින්නට ලැබුණත් එ් සියල්ලට ම තමන් දැන හෝ නො දැන හෝ සම්බුදු දහමෙන් ලද පන්නරයක් තිබෙනවා. මේ තමයි සම්බුද්ධ රාජ්‍යය ලොව ජීවමාන කරවීම පිණිස දෙව් බඹුන්ගේ රක්ෂාවරණය ලද බිම. මේ බිමේ යහපත මුල් බැස ගනු ලබන්නේ වසර දෙදහස් හයසිය තුනකට පෙර පටන් ම යි. එදා මහියංගණ බිමේ දී සම්බුදුරජුන්ගේ පත්කඩය එළුෑ මොහොතේ විජ්ජාචරණසම්පන්න මහා මුනිඳුන්ගේ ඍද්ධියේ ආනුභාවයෙන් මේ බිම අස්සක් මුල්ලක් නෑර එ් පත්කඩයෙන් වැසී ගියා. අද ජාති, ආගම්, පාට, පක්ෂ වශයෙන් කවර වෙනස්කමක් පෙන්වූවත් සියලූ ශ්‍රී ලාංකිකයෝ පය ගසා සිටින්නේ සම්බුදුරජුන්ගේ පත්කඩයෙන් වැසී ගොස් රැුකවරණ ලද සුපින්බිමක. එ් නිසයි මේ බිමේ උපදිනා මිනිසුන්ට තවමත් යහපත උපදවාලිය හැක්කේ. එවන් උතුම් සමාජ සංස්කෘතික පසුබිමක උරුමකරුවන් වූ ඔබත් හැමවිට ම මඟතොටේ පවා ඔබට මුණගැසෙන සියල්ලන්ගේ ම හිතසුව කැමැත්තෙක් ම වෙන්න. අන් අයගේ සැප පහසුව සලසාලීම වෙනුවෙන් ධාර්මික ව ඔබට කළ හැකි සියල්ල නො පැකිල ඉටු කරන්න. ඔබේ එ් ගුණදහම් තුළින් සුවපහසුව ලැබ ඔබට පුණ්‍යානුමෝදනා කරන මිනිසුන් පිරිසක් වගේ ම ඔබේ එ් ගුණදහම් දැක සතුටුවන නො පෙනෙන ලෝකයක් ද සිටින බව අමතක කරන්න එපා. අප ඔබට මේ කියන්නේ කෝච්චියේ කොන්දොස්තර මහත්තුරු වෙන්න කියා නො වෙයි; එහෙත් උපකාර වුවමනා කෙරෙන තැන දී එසේ නො වී ඉන්න එපා කියලයි. මේ ලිපිය කියවූ මොහොතේ පටන් ඔබට හැකි නම් අන් අයගේ සුවපහසුව වෙනුවෙන් ඇප කැප වන්නට, සෑම දිනයක ම අවසන ඔබට සතුටු වන්නට බොහෝ කාය සුචරිතයන්, වචී සුචරිතයන්, මනෝ සුචරිතයන් එ්කරාශී වන බව නම් අපට සැක නැහැ. එය අපටත් සතුටක්. සුචරිතයේ යෙදෙමින් ලොවට සුවපහසුව දන් දීමේ භාග්‍යය ඔබට අහිමි නො වේවා![/B][/SIZE] සත්‍ය කථාවක් ඇසුරිනි. නම් ගම් මනඃකල්පිතයි. සටහන කලණ ගංගානාථ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom