Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝච්චිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාගම තිරිසන්නු...සහ මහලොකු නමට රේල්ලුවට ආදරයේ අයට ..

අඩු සීනි රෝගය නිසා කලන්තය දමා දුම් රිය ඇන්ජිමේ සිටි රෝගි රියදුරාටත්. කිසිදු වරදක් නැති සහයකටත් පහරදීම නිසා සමස්ත දුම් රිය මගීන්ම අද දින පීඩාවට පත්කරවීමට ලොකොමොටිව් යුනියන් එක තීරනය කොට ඇත.

කලන්තෙ හැදෙන හැම මිනිහම බේබද්දෙක් නෙවෙයි.. ලගට ගියම අරක්කු ගද නොදැනීම අහිංසක රෝගියෙක්ට හා නිවැරදි සහයකටපහර දුන් තිරිසන්නුන්ට සාපවේවා....

කරදර වලින් මිරිකිල ඉන්න මිනිස්සු ,දහසක් ප්රශ්න ඔලුවෙ තියන් ගෙදර යන්න කෝච්චිය පරක්කුයි කියල එක එලවන මනුස්සයට ගහල වැඩක් නැහැ.. හරි දේවල් හොයල කතා කරපල්ලා.හරි දේවල් හරි විදියට කරපල්ලා.. මේක ඉන්දියේ ඉන්න මිනිස්ෂු කරන දේවල් කරන්නේ නැතුව.. මේකත් ඉන්නවනේ දවසක් හරි CAB එකේ ගිය උදවිය.. .. දවසක් හරි සතුටු උනේ ඒ මිනිසුගේ සතුටෙන් අපිව දාගෙන ගිය නිසානේ නේද ? ඒවායි කලෙහි ගුණය සලකපල්ල මහලොකුවට CAB පින්තුර දන්නේ ඒ මිනිස්සු .. නිසා. හිගන මිඩිය කාරයෝ කියක් හරි හොයා ගන්න දන දේවල් මේවගේ share කරන්න කලින් ඒ ගෙනෙත් හිතපල්ලා. අර කන්න දුන්න අත් වලට අහවල් එක කරන්න එපා.. හරි ඒ මනුස්ස බිලා හිටියත් බල්ලෝ වගේ මිනිස්සු ක්රියා කරපු ආකාරය සම්පුර්නයේම වැරදි..

Kasun Darshana

[QUOTE="Sams.Ryo, post: 19334222, member: 519493"] [SIZE="4"]රාගම තිරිසන්නු...සහ මහලොකු නමට රේල්ලුවට ආදරයේ අයට .. අඩු සීනි රෝගය නිසා කලන්තය දමා දුම් රිය ඇන්ජිමේ සිටි රෝගි රියදුරාටත්. කිසිදු වරදක් නැති සහයකටත් පහරදීම නිසා සමස්ත දුම් රිය මගීන්ම අද දින පීඩාවට පත්කරවීමට ලොකොමොටිව් යුනියන් එක තීරනය කොට ඇත. කලන්තෙ හැදෙන හැම මිනිහම බේබද්දෙක් නෙවෙයි.. ලගට ගියම අරක්කු ගද නොදැනීම අහිංසක රෝගියෙක්ට හා නිවැරදි සහයකටපහර දුන් තිරිසන්නුන්ට සාපවේවා.... කරදර වලින් මිරිකිල ඉන්න මිනිස්සු ,දහසක් ප්රශ්න ඔලුවෙ තියන් ගෙදර යන්න කෝච්චිය පරක්කුයි කියල එක එලවන මනුස්සයට ගහල වැඩක් නැහැ.. හරි දේවල් හොයල කතා කරපල්ලා.හරි දේවල් හරි විදියට කරපල්ලා.. මේක ඉන්දියේ ඉන්න මිනිස්ෂු කරන දේවල් කරන්නේ නැතුව.. මේකත් ඉන්නවනේ දවසක් හරි CAB එකේ ගිය උදවිය.. .. දවසක් හරි සතුටු උනේ ඒ මිනිසුගේ සතුටෙන් අපිව දාගෙන ගිය නිසානේ නේද ? ඒවායි කලෙහි ගුණය සලකපල්ල මහලොකුවට CAB පින්තුර දන්නේ ඒ මිනිස්සු .. නිසා. හිගන මිඩිය කාරයෝ කියක් හරි හොයා ගන්න දන දේවල් මේවගේ share කරන්න කලින් ඒ ගෙනෙත් හිතපල්ලා. අර කන්න දුන්න අත් වලට අහවල් එක කරන්න එපා.. හරි ඒ මනුස්ස බිලා හිටියත් බල්ලෝ වගේ මිනිස්සු ක්රියා කරපු ආකාරය සම්පුර්නයේම වැරදි.. Kasun Darshana[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom