Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කෝටිපතියෙක් වෙමුද? කාටත් පුලුවන්--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--කෝටිපතියෙක් වෙමුද? කාටත් පුලුවන්--

ඔන්න යාලුවනේ මම කියලා දෙන්න යන්නේ ලංකාව වගේ රටක කෙටිකාලයකින් කෝටි පතියෙක් වෙන්නේ කොහොමද කියලා..

ඇත්තටම ලංකාව කියන්නේ නීතිය අතින් ඉතාමත් දුර්වල ඕන මනුස්සයෙක්ට ජිල්මාර්ට් පාරක් දාගෙන සල්ලි නාගෙන ඉන්න පුලුවන් රටක්.

ඉස්සර වෙලාම පිටකොටුවේ අඩුවට තියන පොඩි පොඩි ගැජමැටික් කෑලි ටිකක් දිගුකාලීනව සපයන්න පුලුවන් කෙනෙක් අල්ලගන්න ඕන..එල් ඊ ඩී බල්බ් දහයක් දාලා හදපු පැනල් එකක්..ලී බඩු ටිකක් ඒ වගේ ඕනම දෙයක් මේ ගේම් එකට ඔට්ටුයි.

ඊට පස්සේ කොතන හරි කඩයක් දාලා බඩු විකුනන පෞද්ගලික ආයතනයක් විදියට ලියාපදිංචිය සිදු කරන්න ඕනේ..

ඕන වැඩකට උදව් කරන යාලුවෝ නෑයෝ සෙට් එකක් ඉන්නවනේ..ඔය අපතේ ඩයල් එහෙම ඉන්නවනේ කුඩු ගහන ගංජා බොන ඉගෙනගත්තේ එහෙම නැති උන්..අන්න උන් සෙට් එකක් අල්ලගේන ඊට පස්සේ උන්ට කියලා දෙන්න ඕනේ කොහොමද මේක කරන්නේ කියලා..

දාපු කඩෙන් බඩුවක් අරගත්තම ආයතනයේ සාමාජිකත්වය ලබා දෙන බවටත් තව අයව මේකට බැන්දුවම කොමිස් මුදලක් ලැබෙන බවටත් ඒ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ..ඒ මිනිස්සු යටතේ තවත් මිනිස්සු බැන්දුවම උඩ මට්ටම් වල අයටත් ගානක් යන විදයට ප්ලෑන් එක හදන්න ඕන..ඉතින් සල්ලි වලට කෑදර මිනිස්සු බඩු ගැන හොයලා බලන්නේ නෑ තව අය පුලුවන් තරම් තමන් යටතේ බන්දවන්න බලනවා

මේ ප්ලෑන් එක කරගෙන යද්දි ඉතාම වැදගත් තමන්ගේ හිතවත්ම අය සම්බන්ධ කරන එක මේ විදියට ටික දවසක් යද්දී අපිට හිතා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා..අන්න ඊට පස්සේ ආයතනයට සම්බන්ධ සාමාජිකයන්ට පොඩි සැලකීමක් කරන්න ඕනේ හොටෙල් කිහිපයක් අල්ලලා කෑම වේලක් ලබා දෙන්නෙ..තව පින්කම් එහෙම ලේ දන් දීම් එහෙම ඒ වගේ දේවල් සංවිධානයට කරන්න ඕන.

පුලුවන් තරම් රහසිගතව ප්ලෑන් එක කරගෙන යන අතරේ ප්‍රසිද්ධියේ සමාජ කටයුතු සිදු කරන්න ඕන..ඇත්තම කතාව ඉතින් දැන් කම්පැනි එක පටන් ගත්ත කෙනා ගොඩ..ගමකට කුලියට ගත්ත වාහනේකින් බැස්සත් මාස දෙකෙන් මෝඩ මිනිස්සු මේකට දාලා හොද වාහනයක් ගන්න පුලුවන්..මෙහෙම අවුරුදු ගානක් වැඩේ කරගෙන යන්න පුලවන්..සමාජයෙන් එන දෝශාරෝපනය වහන්න නම් පුලුවන් තරම් සාමාජිකයක්ගේ මොලය සෝදන්න ඕන..

ඕන මිනිහෙක් සල්ලි ටිකක් පෙන්නලා බන පොඩ්ඩක් කියලා බිල්ගේට්ස් වගේ ඩයල් වල පොටෝ පෙන්නුවම අමුතුම මොරාල් එකක් හැදිලා අමුතුම ගැම්මක් එනවා..ඊට පස්සේ උන්ට උගන්නන් ඕනේ උන්ගේ දියුනුවට බාදා කරන්නේ හතුරු මිනිස්සු කියලා..සතියකට පාරක් වත් ආයතනයේ මිනිස්සුන්ට මේ වගේ දේවල් උගන්නන්න වෙනවා එකම දේ උගන්නන කොට උන් තමන්ට ඕන විදියට හසුරව ගන්න පුලුවන් වෙනවා..

කියන්න දෙයක් නෑ ඉතින් මේ වගේ පිරමීඩ ජාවාරමක් තමයි ග්ලෝබල් ඇන්ඩ් බෙස්ට් ලයිෆ් එකේ වෙන්නේ..කෙලවෙන ලයින් එකට එනකොට රටකට පැනිල්ලක් තියෙන්නේ.එහෙම හිතාගෙන තමයි මුන් මේ සෙල්ලම් කරන්නේ..දැන් හතු පිපෙන්න වගේ මේ කෝස් එක එක එක නම් වලින් ලංකාව පුරාම යනවා..

මේ ආයතන වල ස්වභාවය තේරුම් කරගන්න තමයි මේ නූල දැම්මේ..මේ වගේ කොස් වලට අහුවෙන්න එපා

මේක බලන අය බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා තමන්ටත් කවදා හරි මේ උගුල් වල වැටෙන්න වෙනවා නැත්නම්

QNET එකේ දෙමලුන්ට කඩේ යන ලාංකික පොරවල් නම් පේන්න බෑ මට උන්ට ඉන්න එකම දෙවියෝ විජය ඒස්වරන් සහ පත්මන් සෙනවිරාජ්.. උන් හිතාගෙන ඉන්නේ බිල් ගේට්ස්ලා කියලා අපි මොනවා හරි කිව්වම නෙට්වර්ක් මාර්කටින් උගන්නන්න එනවා අපිට..අපේ උන් කඩේ ගියාට ඕකුන් අනිවාරෙන් ප්‍රබාකරන්ටත් සල්ලි දීලා ඇති ඒ දවස් වල

[QUOTE="chamal.chamikara, post: 20078408, member: 556025"] [b]--කෝටිපතියෙක් වෙමුද? කාටත් පුලුවන්--[/b] [SIZE="3"]ඔන්න යාලුවනේ මම කියලා දෙන්න යන්නේ ලංකාව වගේ රටක කෙටිකාලයකින් කෝටි පතියෙක් වෙන්නේ කොහොමද කියලා..[/SIZE] [SIZE="3"]ඇත්තටම ලංකාව කියන්නේ නීතිය අතින් ඉතාමත් දුර්වල ඕන මනුස්සයෙක්ට ජිල්මාර්ට් පාරක් දාගෙන සල්ලි නාගෙන ඉන්න පුලුවන් රටක්.[/SIZE] [SIZE="3"]ඉස්සර වෙලාම පිටකොටුවේ අඩුවට තියන පොඩි පොඩි ගැජමැටික් කෑලි ටිකක් දිගුකාලීනව සපයන්න පුලුවන් කෙනෙක් අල්ලගන්න ඕන..එල් ඊ ඩී බල්බ් දහයක් දාලා හදපු පැනල් එකක්..ලී බඩු ටිකක් ඒ වගේ ඕනම දෙයක් මේ ගේම් එකට ඔට්ටුයි.[/SIZE] [SIZE="4"]ඊට පස්සේ කොතන හරි කඩයක් දාලා බඩු විකුනන පෞද්ගලික ආයතනයක් විදියට ලියාපදිංචිය සිදු කරන්න ඕනේ..[/SIZE] [SIZE="4"]ඕන වැඩකට උදව් කරන යාලුවෝ නෑයෝ සෙට් එකක් ඉන්නවනේ..ඔය අපතේ ඩයල් එහෙම ඉන්නවනේ කුඩු ගහන ගංජා බොන ඉගෙනගත්තේ එහෙම නැති උන්..අන්න උන් සෙට් එකක් අල්ලගේන ඊට පස්සේ උන්ට කියලා දෙන්න ඕනේ කොහොමද මේක කරන්නේ කියලා..[/SIZE] [SIZE="4"]දාපු කඩෙන් බඩුවක් අරගත්තම ආයතනයේ සාමාජිකත්වය ලබා දෙන බවටත් තව අයව මේකට බැන්දුවම කොමිස් මුදලක් ලැබෙන බවටත් ඒ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ..ඒ මිනිස්සු යටතේ තවත් මිනිස්සු බැන්දුවම උඩ මට්ටම් වල අයටත් ගානක් යන විදයට ප්ලෑන් එක හදන්න ඕන..ඉතින් සල්ලි වලට කෑදර මිනිස්සු බඩු ගැන හොයලා බලන්නේ නෑ තව අය පුලුවන් තරම් තමන් යටතේ බන්දවන්න බලනවා[/SIZE] [SIZE="4"]මේ ප්ලෑන් එක කරගෙන යද්දි ඉතාම වැදගත් තමන්ගේ හිතවත්ම අය සම්බන්ධ කරන එක මේ විදියට ටික දවසක් යද්දී අපිට හිතා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා..අන්න ඊට පස්සේ ආයතනයට සම්බන්ධ සාමාජිකයන්ට පොඩි සැලකීමක් කරන්න ඕනේ හොටෙල් කිහිපයක් අල්ලලා කෑම වේලක් ලබා දෙන්නෙ..තව පින්කම් එහෙම ලේ දන් දීම් එහෙම ඒ වගේ දේවල් සංවිධානයට කරන්න ඕන.[/SIZE] [SIZE="4"]පුලුවන් තරම් රහසිගතව ප්ලෑන් එක කරගෙන යන අතරේ ප්‍රසිද්ධියේ සමාජ කටයුතු සිදු කරන්න ඕන..ඇත්තම කතාව ඉතින් දැන් කම්පැනි එක පටන් ගත්ත කෙනා ගොඩ..ගමකට කුලියට ගත්ත වාහනේකින් බැස්සත් මාස දෙකෙන් මෝඩ මිනිස්සු මේකට දාලා හොද වාහනයක් ගන්න පුලුවන්..මෙහෙම අවුරුදු ගානක් වැඩේ කරගෙන යන්න පුලවන්..සමාජයෙන් එන දෝශාරෝපනය වහන්න නම් පුලුවන් තරම් සාමාජිකයක්ගේ මොලය සෝදන්න ඕන..[/SIZE] [SIZE="4"]ඕන මිනිහෙක් සල්ලි ටිකක් පෙන්නලා බන පොඩ්ඩක් කියලා බිල්ගේට්ස් වගේ ඩයල් වල පොටෝ පෙන්නුවම අමුතුම මොරාල් එකක් හැදිලා අමුතුම ගැම්මක් එනවා..ඊට පස්සේ උන්ට උගන්නන් ඕනේ උන්ගේ දියුනුවට බාදා කරන්නේ හතුරු මිනිස්සු කියලා..සතියකට පාරක් වත් ආයතනයේ මිනිස්සුන්ට මේ වගේ දේවල් උගන්නන්න වෙනවා එකම දේ උගන්නන කොට උන් තමන්ට ඕන විදියට හසුරව ගන්න පුලුවන් වෙනවා.. [/SIZE] [SIZE="4"]කියන්න දෙයක් නෑ ඉතින් මේ වගේ පිරමීඩ ජාවාරමක් තමයි ග්ලෝබල් ඇන්ඩ් බෙස්ට් ලයිෆ් එකේ වෙන්නේ..කෙලවෙන ලයින් එකට එනකොට රටකට පැනිල්ලක් තියෙන්නේ.එහෙම හිතාගෙන තමයි මුන් මේ සෙල්ලම් කරන්නේ..දැන් හතු පිපෙන්න වගේ මේ කෝස් එක එක එක නම් වලින් ලංකාව පුරාම යනවා..[/SIZE] [SIZE="5"]මේ ආයතන වල ස්වභාවය තේරුම් කරගන්න තමයි මේ නූල දැම්මේ..මේ වගේ කොස් වලට අහුවෙන්න එපා[/SIZE] [SIZE="5"]මේක බලන අය බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා තමන්ටත් කවදා හරි මේ උගුල් වල වැටෙන්න වෙනවා නැත්නම්[/SIZE] [SIZE="6"] QNET එකේ දෙමලුන්ට කඩේ යන ලාංකික පොරවල් නම් පේන්න බෑ මට උන්ට ඉන්න එකම දෙවියෝ විජය ඒස්වරන් සහ පත්මන් සෙනවිරාජ්.. උන් හිතාගෙන ඉන්නේ බිල් ගේට්ස්ලා කියලා අපි මොනවා හරි කිව්වම නෙට්වර්ක් මාර්කටින් උගන්නන්න එනවා අපිට..අපේ උන් කඩේ ගියාට ඕකුන් අනිවාරෙන් ප්‍රබාකරන්ටත් සල්ලි දීලා ඇති ඒ දවස් වල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom