Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි

කෝටිපති ගණිකාවක් සහකරුවෙක් සොයයි

ඕස්ට්‍රේලියානු ජාතික ගණිකාවක්වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තාවනවා.

පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඇය ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා තිබෙනවා.

මේ වන විට 36 වන වියේ පසුවන ඇය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්.

වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බවත් පවසා තිබෙනවා.

එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය වූයේ අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසනවා.

මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමගම ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.

ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ ඇය මේවන විට වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන්.

කෙසේ වුවද ඇය ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන අතර සිය වකුගඩු ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවද ඇය සඳහන් කරනවා.

[QUOTE="Rasthiyadu padanama, post: 20217802, member: 555877"] [b]කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි[/b] [CENTER][SIZE="4"]කෝටිපති ගණිකාවක් සහකරුවෙක් සොයයි [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ඕස්ට්‍රේලියානු ජාතික ගණිකාවක්වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තාවනවා. පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඇය ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා තිබෙනවා. මේ වන විට 36 වන වියේ පසුවන ඇය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්. වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බවත් පවසා තිබෙනවා. එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා. සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය වූයේ අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසනවා. මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමගම ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි. ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ ඇය මේවන විට වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන්. කෙසේ වුවද ඇය ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන අතර සිය වකුගඩු ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවද ඇය සඳහන් කරනවා. [/COLOR][/SIZE] [CENTER][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/5-2.png[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/6-34.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom