Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝටි 12න් දෙන්නෙ ගියපු උන්ට විතරයි..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි 12න් දෙන්නෙ ගියපු උන්ට විතරයි..?

"බෑ කියපු උන්ට කෝටි 12න් සතයක්වත් දෙන්නේ නෑ... ඒව දෙන්නෙ ගියපු උන්ට විතරයි..? " තිලංග - PHOTOS

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල බව පාකිස්තාන ක්‍රීඩා විචාරක රමිස් රාජා පවසනවා.

මෙම තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුයේ සුළුපටු වගකීමක් නොවේ. තිසර පෙරේරා ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ අවසන් තරඟයට පාකිස්ථානයට ගියේ ශ්‍රී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම අතීතයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හුදකලා වී සිටි යුගය නිමා කරමින් පාකිස්ථානයට නැවත ක්‍රිකට් වසන්තය උදා කිරීමේ අරමුණෙනි.

මෙම තරඟයට පෙර පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබුනේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයගෝෂා කරන ලෙසය. ඒ අනුව තරඟය නැරඹීමට පැමිණි බොහෝ ක්‍රීඩා ලෝලීන් අත ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ ශ්‍රී ලංකාවට ස්තුතිය පල කරන පුවරු දැකගත හැකි විය.

තරඟය පාකිස්ථානය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දෙන ආකාරය දැකගත හැකි වූ අතර,තරඟයෙන් අනතුරුව පාකිස්ථාන නායකයා පැවසුවේ සහෝදර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම රටට ක්‍රිකට් තරඟ ලබා ගැනීමට තිබු බාදාවක්ව තිබු දොර හැර දුන් බවය.

තරඟාවලියේ වීරයා වූ ෂොහිබ් මලික්ද මේ තරඟාවලියේ සුවිශේෂ ක්‍රීඩකයෙක් බවට පත්වුණේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කල අවාසනාවන්ත සිදුවීම සිදුවූ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මේ තරඟාවලියට සහභාගී වී තිබුනේ ඔහු පමණක් වූ නිසාවෙනි.

තරඟයේ ප්‍රතිපලය සමඟ පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් පාකිස්ථානයට සුභ පතන අතරම ශ්‍රී ලංකාව කල මෙහෙය පිළිබඳව තම ප්‍රණාමය පුද කර තිබුණා.

පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ෂොහිබ් අක්තාර් පවසා තිබුනේ පාකිස්ථානය තරඟාවලිය දිනුවද හදවත දිනාගත්තේ ශ්‍රී ලංකාව බවයි. මෙම ඉතිහාස ගත සංචාරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදා අමතක නොවන බව පාකිස්ථාන ප්‍රහාරාත්මක පිතිකරු අර්ෆෙඩ් පවසා තිබුණා.

ජය පැරදුම සමව බාරගත යුතු ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ලබාගත් ජය කිසිදා නොමැකෙනු ඇති බව පාකිස්තාන ක්‍රීඩක හසන් අලී පවසා තිබුනා.

මේ අතර මෙම තරගාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා.

මෙම සංචාරය සදහා සහභාගී වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බවත්, සංචාරය සදහා අකමැති වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදල් නොලැබෙන බවත් තිලංග පවසා සිටියා

[QUOTE="Target Hoona, post: 22432775, member: 558749"] [b]කෝටි 12න් දෙන්නෙ ගියපු උන්ට විතරයි..?[/b] [B] "බෑ කියපු උන්ට කෝටි 12න් සතයක්වත් දෙන්නේ නෑ... ඒව දෙන්නෙ ගියපු උන්ට විතරයි..? " තිලංග - PHOTOS[/B] [IMG]http://www.channel4.lk/trending/apple/upload_images/861633.png[/IMG] ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල බව පාකිස්තාන ක්‍රීඩා විචාරක රමිස් රාජා පවසනවා. මෙම තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුයේ සුළුපටු වගකීමක් නොවේ. තිසර පෙරේරා ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ අවසන් තරඟයට පාකිස්ථානයට ගියේ ශ්‍රී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම අතීතයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හුදකලා වී සිටි යුගය නිමා කරමින් පාකිස්ථානයට නැවත ක්‍රිකට් වසන්තය උදා කිරීමේ අරමුණෙනි. මෙම තරඟයට පෙර පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබුනේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයගෝෂා කරන ලෙසය. ඒ අනුව තරඟය නැරඹීමට පැමිණි බොහෝ ක්‍රීඩා ලෝලීන් අත ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ ශ්‍රී ලංකාවට ස්තුතිය පල කරන පුවරු දැකගත හැකි විය. තරඟය පාකිස්ථානය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දෙන ආකාරය දැකගත හැකි වූ අතර,තරඟයෙන් අනතුරුව පාකිස්ථාන නායකයා පැවසුවේ සහෝදර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම රටට ක්‍රිකට් තරඟ ලබා ගැනීමට තිබු බාදාවක්ව තිබු දොර හැර දුන් බවය. තරඟාවලියේ වීරයා වූ ෂොහිබ් මලික්ද මේ තරඟාවලියේ සුවිශේෂ ක්‍රීඩකයෙක් බවට පත්වුණේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කල අවාසනාවන්ත සිදුවීම සිදුවූ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මේ තරඟාවලියට සහභාගී වී තිබුනේ ඔහු පමණක් වූ නිසාවෙනි. තරඟයේ ප්‍රතිපලය සමඟ පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් පාකිස්ථානයට සුභ පතන අතරම ශ්‍රී ලංකාව කල මෙහෙය පිළිබඳව තම ප්‍රණාමය පුද කර තිබුණා. පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ෂොහිබ් අක්තාර් පවසා තිබුනේ පාකිස්ථානය තරඟාවලිය දිනුවද හදවත දිනාගත්තේ ශ්‍රී ලංකාව බවයි. මෙම ඉතිහාස ගත සංචාරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදා අමතක නොවන බව පාකිස්ථාන ප්‍රහාරාත්මක පිතිකරු අර්ෆෙඩ් පවසා තිබුණා. ජය පැරදුම සමව බාරගත යුතු ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ලබාගත් ජය කිසිදා නොමැකෙනු ඇති බව පාකිස්තාන ක්‍රීඩක හසන් අලී පවසා තිබුනා. මේ අතර මෙම තරගාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා. මෙම සංචාරය සදහා සහභාගී වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බවත්, සංචාරය සදහා අකමැති වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදල් නොලැබෙන බවත් තිලංග පවසා සිටියා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom