Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත

රුපියල් කෝටි එක්දහස් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි දුම්රිය එන්ජින් දහයක් පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් ඇණවුම් කර පසුගිය සති කිහිපය තුළ මෙරටට ගෙනවිත් ඇතත් නිරීක්ෂණ මට්ටමේදීම දුම්රිය ධාවනය කිරීමට නොහැකිව පාර ගිලා බැසීම නිසා මහජන මුදල් රුපියල් කෝටි එක්දහස් තුන්සියයම විනාශ වී තිබේ.

ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී මෙරට ඉදි කරන ලද දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකි වන්නේ බර ටොන් 80ක් වන දුම්රිය එන්ජින් වෙයි. එහෙත් මෙසේ ඇණවුම් කර ඇත්තේ බර ටොන් 120ක් වන එන්ජින් බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ ටොන් 120ක් බර එන්ජිමක වටිනාකම රුපියල් කෝටි 130කි. මේ වන විට එම එන්ජින් දහයෙන් අටක් මෙරටට ගෙනවිත් අවසන් වන අතර, තවත් එන්ජින් දෙකක් මඟ ගෙන එමින් පවතී.

ඊට අමතරව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා දුම්රියවල සවි නොකර වසර තුනකට අධික කාලයක් තිස්සේ දුම්රිය අංගණයේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබෙන රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි පංකා ඉතා විශාල ප්‍රමාණයක් ඊයේ දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන ප්‍රවාහන ඇමැතිවරයාගේ අවධානයට යොමු වූ අතර, මෙතරම් මුදල් නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බැලීමට ඇමැතිවරයා නියෝග කළේය.

පසුගිය රජය සමයේ හිටපු ප්‍රවාහන ඇමැතිවරයාගේ සහයෝගය මත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඉන්දියාවේ නිල සංචාරයක යෙදී එම දුම්රිය එන්ජින් ඇණවුම් කිරීම කර ඇත. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් කිහිප දෙනකුද සහභාගිවී ඇති බව ද පැවැසේ.

ගෙන්වන ලද එන්ජින් දෙකක් පසුගිය දා ධාවන නිරීක්ෂණය කිරීම පිණිස දුම්රිය මාර්ගයට යොදන ලද අතර, එහි දී දුම්රිය මාර්ගය ගිලා බැස දුම්රිය එන්ජින් පෙරළී ඇත. මේ ආකාරයෙන් මේ දුම්රිය එන්ජින් දහයම මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි බව දැන දැනම ඒවා මෙරටට ගෙනවිත් ඇති බවත් මේ හරහා මුදල් ගසා කෑමක් සමඟම මහජන මුදල් කෝටි එක්දහස් තුන්සියයක් විනාශ කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

මේ අතර මේ මහා මුදල් විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රවාහන ඇමැතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර ඇත. මේ පත් කිරීම කරන අවස්ථාවේදී දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය විසින් කමිටුවක් පත් කර ඇති බවයි . එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වූ මේ දුම්රිය එන්ජින් ආනයනය කිරීමට ඉන්දියාවට ගිය පුද්ගලයා පත් කිර තිබූ අතර, එම පත් කිරීම සම්පූර්ණයෙන්ම අවලංගු කර ප්‍රවාහන ඇමැතිවරයා විසින් නව ස්වාධීන කමිටුව පත් කරනු ලැබිණි.

ඊට අමතරව ඉහත සඳහන් පරිදි ඊයේ ඇමැතිවරයාගේ නිරීක්ෂණයට භාජනය වූ රුපියල් කෝටි ගණනාවක් වටිනා දුම්රිය විදුලිපංකා තොගය මෙරටට ගෙන්වූයේ කවුද, ඒවා මෙතෙක් කාලයක් පාවිචිචියට නොගෙන මේ ආකාරයෙන් විනාශවීමට ඉඩ තබා ඇත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර මේ කරුණු දෙකටම අදාළ වාර්තා ඉතා කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද ඇමැතිවරයා නියෝග කර ඇත.

http://www.dinamina.lk/2020/01/18/පුවත්/88436/යහපාලන-ආණ්ඩුවෙන්-රේල්ලුවට-ඉවසන්න-බැරි-එන්ජින්-10ක්-ගෙනල්ලා

සුරපුරයක් කරන්න පුලුවන් රටක දුක්විදින එකෙක් උඹ.............

[QUOTE="sj91, post: 25094365, member: 514405"] [b]කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත[/b] [COLOR="Green"][SIZE="3"][B]රුපියල් කෝටි එක්දහස් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි දුම්රිය එන්ජින් දහයක් පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් ඇණවුම් කර පසුගිය සති කිහිපය තුළ මෙරටට ගෙනවිත් ඇතත් නිරීක්ෂණ මට්ටමේදීම දුම්රිය ධාවනය කිරීමට නොහැකිව පාර ගිලා බැසීම නිසා මහජන මුදල් රුපියල් කෝටි එක්දහස් තුන්සියයම විනාශ වී තිබේ. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී මෙරට ඉදි කරන ලද දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකි වන්නේ බර ටොන් 80ක් වන දුම්රිය එන්ජින් වෙයි. එහෙත් මෙසේ ඇණවුම් කර ඇත්තේ බර ටොන් 120ක් වන එන්ජින් බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මේ ටොන් 120ක් බර එන්ජිමක වටිනාකම රුපියල් කෝටි 130කි. මේ වන විට එම එන්ජින් දහයෙන් අටක් මෙරටට ගෙනවිත් අවසන් වන අතර, තවත් එන්ජින් දෙකක් මඟ ගෙන එමින් පවතී. ඊට අමතරව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා දුම්රියවල සවි නොකර වසර තුනකට අධික කාලයක් තිස්සේ දුම්රිය අංගණයේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබෙන රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි පංකා ඉතා විශාල ප්‍රමාණයක් ඊයේ දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන ප්‍රවාහන ඇමැතිවරයාගේ අවධානයට යොමු වූ අතර, මෙතරම් මුදල් නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බැලීමට ඇමැතිවරයා නියෝග කළේය. පසුගිය රජය සමයේ හිටපු ප්‍රවාහන ඇමැතිවරයාගේ සහයෝගය මත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඉන්දියාවේ නිල සංචාරයක යෙදී එම දුම්රිය එන්ජින් ඇණවුම් කිරීම කර ඇත. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් කිහිප දෙනකුද සහභාගිවී ඇති බව ද පැවැසේ. ගෙන්වන ලද එන්ජින් දෙකක් පසුගිය දා ධාවන නිරීක්ෂණය කිරීම පිණිස දුම්රිය මාර්ගයට යොදන ලද අතර, එහි දී දුම්රිය මාර්ගය ගිලා බැස දුම්රිය එන්ජින් පෙරළී ඇත. මේ ආකාරයෙන් මේ දුම්රිය එන්ජින් දහයම මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි බව දැන දැනම ඒවා මෙරටට ගෙනවිත් ඇති බවත් මේ හරහා මුදල් ගසා කෑමක් සමඟම මහජන මුදල් කෝටි එක්දහස් තුන්සියයක් විනාශ කර ඇති බවද ඇමැතිවරයා පවසයි. මේ අතර මේ මහා මුදල් විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රවාහන ඇමැතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර ඇත. මේ පත් කිරීම කරන අවස්ථාවේදී දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය විසින් කමිටුවක් පත් කර ඇති බවයි . එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වූ මේ දුම්රිය එන්ජින් ආනයනය කිරීමට ඉන්දියාවට ගිය පුද්ගලයා පත් කිර තිබූ අතර, එම පත් කිරීම සම්පූර්ණයෙන්ම අවලංගු කර ප්‍රවාහන ඇමැතිවරයා විසින් නව ස්වාධීන කමිටුව පත් කරනු ලැබිණි. ඊට අමතරව ඉහත සඳහන් පරිදි ඊයේ ඇමැතිවරයාගේ නිරීක්ෂණයට භාජනය වූ රුපියල් කෝටි ගණනාවක් වටිනා දුම්රිය විදුලිපංකා තොගය මෙරටට ගෙන්වූයේ කවුද, ඒවා මෙතෙක් කාලයක් පාවිචිචියට නොගෙන මේ ආකාරයෙන් විනාශවීමට ඉඩ තබා ඇත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර මේ කරුණු දෙකටම අදාළ වාර්තා ඉතා කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද ඇමැතිවරයා නියෝග කර ඇත.[/B][/SIZE][/COLOR] [url]http://www.dinamina.lk/2020/01/18/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/88436/%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-10%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F[/url] [COLOR="DarkRed"][SIZE="5"][B]සුරපුරයක් කරන්න පුලුවන් රටක දුක්විදින එකෙක් උඹ.............:yes:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom